Prasthanam (2019) Sinhala Subtitles | බල තන්හාව… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]
අවංකකමෙත් සීමාවක් තියෙනවා
මගෙ අවංකකම මාව සතෙක් කලා
මම මගෙ ආත්මයෙන්ම අවංක වුනා
ආස්මාගෙ මතකයෙ වේදනාව මට ජීවත්
වෙන්න ඉඩ දෙන්නෙ නැ. ඒත් එක සත්‍යයක්
මට නිදහසේ මැරෙන්න දෙන්නෙත් නෑ
මම රහස් ගොඩක් හංගගෙන හිටියා
හැමෝම ඉස්සරහදි ඇත්ත එලි වෙයි කියල.
මම කට ඇරියොත් කියල බය වුනා.
ඒ බයට මම අද වෙනකන් මුකුත් කිව්වෙ නෑ.
කට වහගෙන හිටියා
මගෙ නිශ්ශබ්දතාවයම මගෙ දුවව මරාගත්තා
එයා කොච්චර දුරකට ගියාද කියනවනම්
මම එයාට කොච්චර අඬ ගැහුවත් එයාට එන්න බෑ
මේක තමයි මගෙ දඬුවම…
2019 සැප්තැම්බර් 20 වන දින තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Deva Katta. මේ ඔහුගෙ පලවෙනි හිංදි අධ්‍යක්ශනයයි. නිශ්පාදනය සන්ජේ දත්ගේ බිරිඳ වන මන්‍යාටා දත්. මේ ඇයගේ පලවෙනි නිශ්පාදනය. ඒ වගේම මේ චිත්‍රපටිය 2010 අවුරුද්දෙ මේ නමින්ම ආපු තෙලිගු චිත්‍රපටියෙ remake එකක්. තෙලිගු චිත්‍රපටය නැරඹූ සන්ජේ දත් හට එහි හින්දි චිත්‍රපටියක් නිර්මානය කිරීමට උවමනා වී තිබෙනවා. ඒ අනුව තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ.
රංගනයෙන් දායක වෙන්නෙ සන්ජේ දත්, ජැකී ශ්රොෆ්, අලි ෆසල්, මනීශා කොයිරාල, චන්කි පාන්ඩේ සහ සත්‍යජිත් ඩුබේ. මෙහි අලි ෆසල්ගේ චරිතය වෙනුවට මුලින් වරුන් ධවාන්ව තෝරගෙන තිබුනත් දින වකවානු ප්‍රශ්නයක් නිසා ඔහුගෙන් එම චරිතය අලි ෆසල් හට ලැබුනා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Ankit Tiwari, Farhad Samji සහ Vikram Montrose ගී පද රචනය Farhad Samji. ගායනයෙන් Sukhwinder Singh, Ankit Tiwari, Mika Singh, Bhoomi TrivediDeepali Sathe සහ Dev Negi දායක වෙනවා.
ඉතින් මේ කාලෙට ගැලපෙනම කතාවක් තමයි අද අරගෙන ආවෙ. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. තවත් උපසිරැසියකින් මුන ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7436 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanx
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ…
ජය!
Thanks bro good luck.
Thanks !!!!!
thanks sis
Thanks bro
බොහෝම ස්තූතිය ජයවේවා…….. !
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you
Tnkzzzzz Tnkzzzzz
Thank you
Khandhani shafrakhana කියලා ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා සොනාක්ෂිගේ. වැඩිය ෆේමස් නෑ ඒත් හොඳ ෆිල්ම් එකක්. පුලුවන් නම් සබ් දෙන්න. 2018 ආව mulk කියන ෆිල්ම් එකත් හොඳයි.
උපසිරැසියට ස්තුතියි දහරා. 90s හින්දි ෆිල්ම් ටිකක් දෙන්නකෝ.
Raja 1995
Ram Lakhan 1989 වගේ පරණ ටිකක් දෙන්නකෝ දහරා.
Thanks for the Subtitles!
tnx sis sub ekata
thanks nangi sub eakata
thank you
උපසිරැසියට බොහෝම ස්තුතියි
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thanks..
Good work friend, Thanks for the sub!
thanks
ස්තුතියි……නියමයි නංගි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….පුළුවන් නම් dream girl හින්දි film එකටත් උපසිරැසි කරන්න……ජය වෙිවා….
Ei me Hoda film ekak ganna hemawelema sub Eka error wenne
Sub ekata thanx
මුතු අමා අක්කේ,ඉක්මනට Dream Girl hindi 2019 ට සබ් ඕනේ..හොඳ කොපි 2,3ක්ම ඇවිල්ලා තියෙන්නේ
සබට ස්තූතියි
Thank you. Dream girl ekath awith tiyenawa. Ekatath sub denawada
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks for the sub..