Power Paandi (2017) with Sinhala Subtitles | පාන්ඩියන් උන්නැහේ… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මං ධනුශ්ගේ අලුත් ෆිලුමක් මගේ දෙවෙනි නිර්මාණය විදියට ගෙනාවා. මේකෙ ධනුශ් රගපානවා විතරක් නෙවේ මේක direct කරලා තියෙන්නෙත් ධනුශ්ම තමයි. IMDB එකේ 7.7ක් අරන් තියෙනවා. වෙනදා බලන දමිල චිත්‍රපට වලට වඩා ටිකක් වෙනස්. මේක කිසිම කම්මැලි කමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන් සුපිරි film එකක්. කතාව පටන් ගන්නෙ ධනුශ් වයසට ගිහින් කරන පිස්සු වැඩ එක්ක, එයා සිනමාවට සම්බන්ධ ප්‍රසිද්ද චරිතයක් විදියටයි මිනිස්සු එයාව අදුර ගන්නෙ. එයාට පුතාගෙන් වෙන පොඩි පොඩි වෙනස්කම් පෙන්නනවා. ඒවට කලකිරිලා එයා පුතාගෙ ගෙදරින් පැනලා යනවා. යන්නෙ කලින් යාලු වෙලා හිටපු කෑල්ල හොයාගෙන… කෑල්ලවනන් හම්බ වෙනවා, ඒත් film එක බලලා එතනින් එහාට වෙන දේවල් දැනගන්න..
හසන්ත අයියා තමයි මට මේ සබ් එක කරන්න කියලා දුන්නෙ මුලින් මම කැමති උනේ නෑ කම්මැලි film එකක් වෙන්න ඇති කියලා හිතලා, ඒත් එක පාරක් බැලුවම ගොඩක් ආස හිතුනා. අසනීප වෙච්ච හිංදා ටිකක් දවස් ගියා ඉවර කරන්න. ඒකට සොරි හොදේ!! එහෙනන් හැමෝම බලයි කියලා මං හිතනවා.. හමුවෙමු ආයිමයි. ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilMV.mx-Pa-Paandi-2017-Tamil-HDRip-XviD-700MB-MP3
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19057 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/වරිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරිණි ඩයස්” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2014-02-25
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
e machanla mata fillm ekee torrent link eka ewahankoo plzz bn
බොහෝ තුති…~
Download karanna link ekak nedda saho
thanks machan
Thanks for the subtitle
Vip 2 සින්හල සබ් දාන්නකෝ plz
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
link eka ewahankoo kolla
superb
niyamai…sahooo
උපසිරැසියට බොහෝම ස්තුතියි
තවත් උපසිරසිකින් හමුවෙමු
Thanks sis
Sub ekata thank’s saho. Jayawewaa!
niyamai..thanks bro..
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~
sub ekata tnx saho enakm baln hitiye. awulk nh parkku wunta. kohoma hari sub eka dunnaneh.
link ekak diyanko film eke
ela machan..thanks
He he your welcome!
මචං නිබුනන් මූවි එක ඇවිත්ද?
sub eka denne na
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank you for the comment!
bohoma sthuthi sahodari…..
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. මම සබ් නැතුව බැලුවා පට්ට පහරක්. දැන් ආයෙත් පාරක් බලනවා. එල එල. ගොඩාක් පිං.
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks Very much….
දිගටම ෆිල්ම් වලට sub දෙන්න…..
ජය වේවා……
thanks
Niyamai Sis Jaya Wewa!!!!!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 – 2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
උපසිරැසියට බොහෝම ස්තුතියි
thank you
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසියට තුති
thank you…! keep it on!
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…