Ponyo (2008) | මාළුවෙකුගේ ආදරය. [සිංහල උපසිරසි සමඟ]
මේක 2008 අවුරුද්දේ ආව ලස්සන ජපන් සජීවිකරණ චිත්‍රපටියක්. හැබැයි මේක ඉංග්‍රීසියෙන් හඬකවලා තමයි තියෙන්නෙ. ඒත් ඒකෙන් කතාවෙ රසවින්දනයට නම් කිසිම බාධාවක් වෙන්නෙ නෑ.
මේ කතාව ponyo කියන පුංචි ගෝල්ඩ්ෆිෂ් කෙනෙක් සහ ළමයෙක් ගැන. ඒත් මේ ගෝල්ඩ්ෆිෂ් ටිකක් වෙනස්. මොකද එයාට මැජික් බලයක් තියනවා. දවසක් එයා ළමයගෙ අතේ තියන තුවාලයක් හොඳ කරනවා ලෙව කාල. ඒ ලේ නිසා මෙයා පුංචි ගෑනු ළමයෙක් වෙනවා. හැබැයි ඒකෙන් ලෝකයේ සමතුලිතතාව වෙනස් වෙන්න ගන්නවා. ඒක හදන්න ponyoට ලොකු කැපවීමක් කරන්න වෙනවා. මේ කතාව ටිකක් වෙනස් නිසා ඔක්කොම කියන්න අමාරුයි. ඒ නිසා ඔයාලා මේක නරඹලාම ඉතුරු ටික දැනගන්න වෙනවා.
මේක ඉස්සර ටීවී එකේ පෙන්වපු මං ගොඩාක් ආශා කරපු ඇනිමේෂන් එකක්. කතාවට වඩා මේකෙ දර්ශන වලට තමයි මං වැඩියෙන්ම ආශා කළේ. විශේෂයෙන්ම Beach house එකට. තව එකක්, මං හිතන්නෙ මේක හොඳට වහින සීතල දවසක බැලුවොත් තමයි වැඩියෙන් හොඳ. මේක මගේ පළවෙනි එක. ඒ නිසා වැරදි තියනවා නම් කියන්න. ඒත් පුළුවන් තරම් හොදට කළා කියල මං හිතනවා. ස්තූතියි!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10738 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙරංජන විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
file format ek damge kyl wtenw
Dan wada karanawa Saho
bluray update krn nadda meka
meka bluray.rip walatath wadada?
dekak damune weradila
meka bluray.rip walatath wadada?
Thanks for the sub
the tale of princess kaguya meka hoda anime film ekak
Puluwannam sub dennako..
thank you sub ekata .. jaya wewa
Thank you bro
Sub ekata thanks aniva banava
Japanese animated film නම් සුපිරිම තමා.ස්තුතියි සහෝ සබ් එකට
Thanx Kasun!…
and thnx to ur PC i’ll try another 1 if i could!
Cheers man..we are proud of you 🙂
ඕ…එහෙනම් අපිට නොකියම Publish කලා නේ…අනිවා අරන් බලනවමයි මේක….
අපේ කොල්ලෙක් මෙහෙම වැඩක් කලාම කාටද ආඩම්බර….
සුබ පතනවා ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා…
අධයාපන කටයුතුත් සාර්තක වෙන්න කියල මම පතනවා…
Good Luck මචෝ….
සිරාවටම පට්ටයි…..
ගොඩක් ස්තුතියි සහෝ..සුබ පැතුම් පලවෙනි සබට…
Thanks bro…lassana katawak…jaya wewa..!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
congrats..
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thnq 🙂
Kohomada ponyo බලන්නේ අපේ puthath හරි ආසයි බලන්න
ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරගන්න ඕනා
බොහොම ස්තූතියි නෙරංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
දැන්නම් මේවා බැලෙන්නෙ නෑ බන්
මට හ්ම් අලුත් ඒවා තමා වැඩියම
පලමු එකට තුති මචන්
තව කරන්න
සබට තුති
ඔබට ජය………..
ඊළඟ එකට ටිකක් කල් .යයි..සති දෙක තුනක්
result ආවොත්නම් ඒකත් sure නෑ…දන්නව නේ
හැබැයි ඊලඟට දෙන එකට නම් ඔයා ආස වෙයි
මට බැරි වුනොත් කාට හරි දෙන්නම් ..
වැඩේ හිතුවට වඩා අමාරුයි
පළමු උපසිරැසියට උණුසුම් සුභපැතුම්. සාදරයෙන් පිලිගන්නවා අඩවියට.
පළවෙනි වැඩේට සුභ පැතුම් !
දිගටම කරගෙන යමු .
කාටුන්…
ආසායි..
නියමයි..
ජය
mamat meka tv eken balala tiyanawa. Lassana kathawa! Thanx!
හැමෝටම Thanx & welcome
වෙලාව තියන හැටියට පුළුවන් වුණොත් තව දෙන්නම්.
කොහොමත් තව අදහස් ටිකක් තියනවා .
බයිස්කෝප් සයිට් එකේ අයටත් ගොඩාක් thanx!
මේක ගොඩක් ලස්සන සංවේදී කතාවක්.කොහොමත් පුංචි ළමයන්ට බලන්න කියල හදන කාටුන් කතා ඇමරිකා ඒවාට වැඩ ජපන් ඒවා ඉදිරියෙන් තියෙනවා.මම මේක බැලුවේ මිට අවරුදු 4-5 කට කලින් ITN එකේ.මාර ලස්සනයි.තාමත් මට එකේ දර්ශන මතකයි.කවුරුත් බලන්න.පාඩු නෑ.
Wishwaasa karanawanm krnn math oka baluwe mt awurudu 5di withara mm ekata maara aasai eth film ek gana mt nknboda wunu mathakayak thibune. Maara aasawk thibuna kohenhari hoyaagena aapahu balanna. Ada nkn iddi mt eka paarata mthk una “Ponyo” kiyana nama mm google search kara ethkt film eka aawa. Kiyaaganna bari tharam sathutak aawe dn awurudu 15ka withr idn hitha hitha idala aye kawadahari balanna puluwn wei kiyala aasawen hitapu ekak habwunaata. Sinhala sub thiyenw dakkama eetath wadaa sathutu hithuna. ❤️❤
එල එල ඇනිමෙශන් එකක් න්අම් අත අරින්නෙ නැ තැන්ක්ස්
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks NERANJANA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
සාදරයෙන් බයිස්කෝප් අඩවියට පිලිගන්නවා.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ලස්සන කතාවක් වගේ.
කොහොමත් ජපන්නු කියන්නේ ලෝකේ දිහා වෙනස් විදියට බලට අයනේ.
ඒක නිසා කතාවත් වෙනස්ම විදියකට ඇති.
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
පලවෙනි වැඩේට සුභපැතුම්
ජය!
ස්තුතියි නෙරංජන සහෝ.. පළමු එකට සුභ පැතුම්! සාදරයෙන් පිළිගන්නවා අඩවියට..
ජය වේවා!
thanks.
man meka kalin baluwa.
lassana kathawak.
නියමයි මචෝ….
දිගටම sub දෙන්න….
ජය වේවා……..!!!!!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!