Police Story (2013) | ජීවිතයක වටිනාකම මිළකරන්න බෑ…. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අද අරගෙනආවෙ ජැකී චෑන්ගේ අලුත්ම චිත්‍රපටය.ජැකී චෑන් කිව්වහම ආයෙ අමුතුවෙන් කියන්නදෙයක් නෑනෙ. සුපිරි ක්‍රියාදාම රැසකින් සමන්විත සුපිරි ස්ටෝරියක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙන් මේ චිත්‍රපටය සදහා 6.5 ලකුණු ප්‍රමාණයක් ලබාදීලා තියනවා. වැඩිය වල්පල් නැතුව කතාව කියලා ඉන්නම්කො එහෙනම්.
කතාව පටන්ගන්නෙ පොලිස් නිලධාරී ෂෝන්ග් වෙන්(ජැකී චෑන්) එයාගේ දුව මියෝව හම්බවෙන්න රාත්‍රී සමාජ ශාලාවකට(නයිට් ක්ලබ්) යනඑකෙන්.මේ සමාජ ශාලාව අයිති වූ ජියෑන් කියන හාදයට.මියෝගේ පෙම්වතා තමයි වූ ජියෑන්. එදා මේ සමාජ ශාලෙව තුන්වෙනි සංවත්සරය. ඉතින් සෙනගත් ටිකක් වැඩිපුර ඉන්නවා.මේ වූ ජියෑන් තමයි මියෝ ලව්වා ෂෝන්ග්ට කෝල් කරෝලා සමාජශාලවට එන්නකියන්නෙ.ෂෝන්ග් සමාජ ශාලවට ඇවිල්ලා ටික වෙලාවක් යද්දි ආයුධ සන්නද්ධ පිරිසක් ඇවිල්ලා සමාජ ශාලාව පැහැරගෙන ඇතුලෙ හිටපු මිනිස්සුන්ව ප්‍රාණඇපකාරයොබවට පත්කරගන්නවා.මේ පැහැරගැනීම කරන්නෙ වූ ජියෑන්. ප්‍රාණ ඇපකාරයො නිදහස් කරන්න වූ ජියෑන් පොලීසියෙන් සල්ලියි හිරේඉන්න වෙයි සියාඕ කියන මනුස්සයවයි ඉල්ලනවා.මෙයා සල්ලි ඉල්ලන්නෙ බොරැවට.මෙයාට ඕනෙ වෙයි සියාඕව විතරයි.දැන් ඉතින් කස්ටිය හිතන්න එපා අයියෝ මේක ත්‍රස්ථවාදියෙක්ව නිදහස් කරගන්න ප්‍රාණ ඇපකාරයො තියන්නඉන්න සීන්එකක්නෙ කියලා.නෑ මේක ඊට වැඩිය හාත්පසින්ම වෙනස් විදිහෙ කතාවක්.මේ ප්‍රාණඇපකාරයන් අතරෙ ඉන්න පුද්ගලයන් තුන් දෙනෙකුයි ෂෝන්ග් වෙනුයි කලින් දවසක එකම වෙලාවෙ එකම තැනදි එකම සිදුවීමකදි හම්බෙලා තියෙනවා.ඒ සිදුවීමෙන් පස්සෙ ආපහු හතර දෙනාම එකට හම්බෙන්නෙ මේ කේස් එකේදියි. කතාව කියන්න පුලුවන් මෙච්චරයි.තව දිඟට විස්තර කිව්වොත් කතාවෙ තියන රහ නැතිව යනවා. සංවේදි හදවතක් තියන අයට නම් මේ චිත්‍රපටයෙ අන්තිම බැලුවහම ඇහැට කදුලක් උණනවා සිරාවටම.
මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න තරම් මම කිසිම චිත්‍රපටයකට මහන්සිවුනේ නෑ. මොකද මේ චිත්‍රපටයෙ නිවැරදි ඉංග්‍රීසි උපසිරැසිය තවමත් අන්තර්ජාලයට නිකුත්වෙලා නෑ. උපසිරැසි ෆයිල් දෙකක් එකට බල බලතමයි නිවැරදිව සිංහලට පරිවර්තනය කලේ.ඒ උපසිරැසි ෆයිල් දෙකේම සබ්ලයින් බාගයක් හරි බාගයක් වැරදියි. සිංහල උපසිරැසි දාලා ඉවර වෙලා දෙතුන් පාර නැවත නැවත චෙක්කලා නිවැරදි අර්ථය තියනවද කියලා බලන්න. ඒනිසයි චිත්‍රපටය දෙන්න ටිකක් පරක්කු වුනෙත්.වෙච්ච මහන්සියට කස්ටිය ප්‍රතිචාරවලින් සලකයිකියලා මං හිතනවා.
තව විශේෂදෙයක් කියන්න තියනවා. මම උපසිරැසි දාපු Don Jon චිත්‍රපටයෙහි උපසිරැසි එන්.කේ අනුරාධ දිසානායක කියන සහෝදරයා ඔහුගේ නමින් වෙනත් වෙබ් අඩවියක පලකරලා තියනවා. කතෘ අයිතිය ආරක්ෂකරලා ඕන දෙයක් කලාට ප්‍රශ්නයක් නෑ. හැබැයි අනුන්ගෙ උපසිරැසි තමන්ගෙ නමින් දාන එකනම් මහ කැත වැඩක්. ළඟදීම තවත් සුපිරි චිත්‍රපටයකින් හමුවන බලාපොරොත්තුවෙන් මං එහෙනම් ගිහින්එන්නම්.ඔබට ජය………..!
[button link=”http://goo.gl/QSj46K” type=”icon” “center” newwindow=”yes”] 435 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/tJN7S7″ type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/jOVzle” type=”icon” “center” newwindow=”yes”] 900 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/fBx0hB” type=”icon” “center” newwindow=”yes”] 1.71 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8992 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
download wen nen sub ek
jackey chan pisso wenuwen karapu me sabata kohomada wachanayen thanx karanne kiyala
mage film collection eketa add kara ganna patta film ekak thamai meka kiyanna wachana na bohoma pin
Good luck,
Thanks saho…..
Thanx for the sub saho…
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
meke brrip eke sub oneeeee
Nice work bro.. I appreciate your dedication..
supiri aaa!!!
Patta flm eka
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
thanks machan
පට්ටයි ආ………
THANKS…
Tnxxxx bosss
ela machan ela.hamadamath sub danna wasanawa labewa…
supiri film 1. thak u veryyyyyy much
ස්තුතියි සහෝ..
Great work!me movie eka tawamat china wala film halls wala pennanawa.thanks bro good luck
thanx lokka
සුපිරි එකක් වගේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ලැබේවා.
maru
patta machan thanx enakn bala bala unne
Thanks machn Downloading …………..
Ela wdk…Jackie Chan qwoth aye supirima thamaaa….
maru macho
සහෝදරය ඇත්තටම හොඩක් හොදයි ඔයාගෙ හැකියාවෙන් අපි ගොඩක් රස විදිනව ගොඩක් පින්……….
niyamai bro..
බොහොම පිං සිංහල සබ් වලට…. තවත් වැඩි වැඩියෙන් සබ් දාන්න හැකිවේවා!!!
ලක්ෂාන් නිලංක ජයසූරිය thanks macho sab bekata
dvd rip da bn meka?
niyama wadak broooo
hoda kathawak jaki chan wenada tharam wada dannathi unata story gathya wadi unata hoda film 1. sub eka nam niyameta dila thiyenawa thank you very much kollo .jaya wewa
thanks saho dwnld krla hugk dws sub enakn bln hitiye……thnks again =D
Thanxxx Saho…
Ela……………Ela
Thanks…
ජැකී චෑන් ඉන්නවනම් මට ඒ ඇති. කොහොමත් මේක එනකන් තමා හිටියේ. බොහොම ස්තුතියි සහෝ…
Thank you!
thank u lakshannn
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඕවා ඔහොමතමා. හැමෝම එකවගෙත් නෑ අනික අපි ජීවත් වෙන්නෙත් ලංකාවෙනෙ. ජය෴෴ 😛 😛
ela machan ela thanks brother
nimai machan thawa thawath sinhala sub danna shakthiya dhairyaya labewa !!
bohoma sthuthyi..saho..
thank you matchan supiri film1
jayawewa..ela wedak
thanks.. machan
Sub walata goday thanx saho!!!!
Thanx…….thawath supirima ekakata sub one
බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks bro………
Thanks !!!!!!!!!!!!!!!!!
Pattai macn pattai……………
එළකිරි
ඕවට සැලෙන්නෙ නැතිව ඉදිරියටම යමු
ela ela
supiri macho
Must watch great movie
ස්තුතියි සහෝ උපසිරැසියට…ඔයා ගොඩක් මහන්සි වෙලා තියනවා සබ් එක කරන්න.එවගේම අනුන්ගේ සබ් උස්සලා දාන එවුන්ට කවදාවත් හරියන්නේ නෑ…මොකද උන් දන්නේ නෑ මහන්සි වෙලා සබ් එකක් කරන එකේදි වෙන මහන්සිය.මම නම් කියන්නේ සහෝ නොසැලි ඉදිරියටම යමු.දිගටම දෙමු.ජය! 😛 😛 😛
thanks saho upasiresiyata..
a wagema peliyen peliya sub hadala dethun parak eka check karala weradi niweradi karala anthimata hondama supasiresiyak denna ne me mahansiya.. sathayak wath nethi unath..
watinne anna ekai saho..
baiscopelk ekka inna ape kattiya kawadath oyath ekka innawa.. comment walin penawane…
horage hitha dannawa thaman hora kiyala.
selenna epa saho…
thawa thawath haiya ganna hithata..
me karana wede sewayak,, pinak,,
jayawewa baiscopelk…
thanx machan godaaaaaak…
I am also sad about that gamanganda apa aiya oyala karana sewaye agaya ayalata wetahenne na
Thanks yalu.
THANKS BRO
ජැකීගේ ච්ත්‍රපට කොහොමත් බලන් ඉන්න පුලුවන්. අනිවා පට්ට තමයි මේ චිත්‍රපටය හදන්න වෙච්ච මහන්සියවගේම මහන්සියක් ලක්ශාන අපිවෙනුවෙන් කරලා තියන බව පෙනවා ඒ කට ගොඩක් ස්තූතුයි එහෙනම් ඔන්න පටාංගත්තා බාන්න
thanx & good work.. keep it up bro.. (Y)
Oyalata godak hodata me wage dewal karanna puluwan wewwaa.
niyamai saho
mahansiwela deyak karanna ona mchn thearenna
එන්.කේ අනුරාධ දිසානායක ponnayekne balana giyama.
ubaowa ganan ganna epa bn
thanks for the subs
එල වැඩක් හොදේ.. ජකිගේ ෆිල්ම්ස් දාන්න…
Thanks.
elakiri a , thanks boss
Thanks
alakiri
මචං ජැකී චෑන්ගේ කලින් ආපු Police Story චිත්‍රපට ටිකත් දැම්මා නම් මොකද.. වැඩේඩ සුභ පැතුම්.
අන්න අන්න කැත වැඩක් කරලා…. කෙනෙක් මහන්සි වෙලා කරන දේයක ලේසියෙන්ම ඒක තමන්ගේ කර ගන්නවා. අනුරාධ දිසානායක කැතයි හොදේ
බොහොම ස්තුතියි සහෝ, මම දීපු සබ් එකකුත් වෙන කෙනෙක් එයාගේ නමින් වෙන අඩවියකට දීලා තිබුනා.අපි වෙන මහන්සිය අපිනේ දන්නේ, ඔය හොරු ඒක දන්නේ නැහැනේ, සැලෙන්න එපා, ජයවේවා.
ජයවේවා..!!
කිව්වත් වගේ හොරකම නං වැරදියි තමයි.
elazzzzzzzzzz bro jaya wewa
thanks..
thnkz sahoo..Ride Along (2014) movie puluwan nm sub dennakoo..
Machan thanx….. ekenma… lassana film ekak ewagema godak sanwedi.
pattai.sub 1ta thanks LAKSHAN saho.digatama sub demu.saho ohoma hora wda karna aya monawa klath eyalage hita dannawane thaman kle hora wadak kiyla.eyalata waradinath wadi kalayak yn na.kawada hari aththa eliyata enawa.saho owata salenna epa.digatama yamu.jaya wewa…..
ස්තුතියි ලක්ෂාන් සහෝ
මෙක නම් අනිවා බැලිය යුතු ලිස්ට් එකට දාගන්නවා
ජය වේවා!
එන්.කේ අනුරාධ දිසානායක කියන සහෝදරයා
කියන එක මන් හිතන්නෙ
එන්.කේ අනුරාධ දිසානායක කියන හොරා
ලෙස වෙනස්විය යුතුයි කිය්ලයි
බැරිනම් නිකන් ඉන්න ඔනි මෙහෙම වැඩ කරලා පච වෙන්නෙ නැතිව
මේක අනිවා බලනවා
කවුද ජැකීගෙ ඒවා අතාරින්නෙ
අපි වෙනුවෙන් කාපු කට්ටට පිං මචන්
සබට තුති
ඔබට ජය……….
නියමයි තෑන්ක් යූ පට්ට මුවී එකක්
thank you saho sub ekata…trailer eka hetiyata nam patta kathaawak wage… Jackey Chan innawa nam balannama one…mokada eyaage acting walata “Stunt” lawa ganne nehene…eeka nisaa harima thaathwikai…thank you saho…
bohoma stuti saho… .
N.K. Anurada sahodarayage weda gena nam kanagatui.. .
thankzzzzz… new theligu film dennkooooooooooooo
බොහෝම ස්තුතියි සහෝ මේක එනකම් බලාගෙන උන්නෙ.
patta
ela ela patta maxxa
සබට තුති සහෝ ජය වේවා ඔන්න ගන්නවා කොපිය අරන් තියෙන්නේ
( කතාව ඇත්ත සහෝ බැරිනම් නොකර ඉන්න ඕනේ අනුන්ගේ පහනෙන් එලිය බලන්නේ නැතිව.)
Thankssssssssss
Ela ela machann…meka denakan unneeee…..thanks bn sub ekatahhh…..danma bava danma baluvaaa…
tx saho
සුපිරි සහෝ සබ් එක
මහන්සියෙන් කරපු සබ් එකක් උස්සලා නම වෙනස් කරගන්න එක නම් මහම මහා බලු වැඩක්
aniwa jara wada 🙁
gr8 bro
aniwaaaaaa meyka nam maxxxxxxaaaa
පට්ට වැඩක් සහෝ well done
මේ තියෙන්නේ පට්ටම භාණ්ඩයක් දීලා
ජයවේවා!
එලස් බාන්න දැම්ම
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
අනිවා සහෝ.. අනුන්ගේ උපසිරසියක් තමන්ගේ වගේ පළ කරන එකනම් මහ කැත වැඩක්
podnapisi.net/don-jon-2013-p2834007
අඩේ මචන් උබ නම් දෙයියෙක් බන්…. මේක දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ.
බොහෝම ස්තුතියි සහෝ ඔයාගේ මහන්සියට
maxxa maxxxa
Thanks
thanks lot
thanks..bro
මේක දෙනකම් උන්නේ සහෝ
ela wadak 😀
wow,,, maru 😀
නියමයි
ඔන්න බානවා
දිගටම මේ වගේ ලස්සන නිර්මාණ දෙන්න
denakam balagena hitiye!
thnx mcn.
තෑන්ක්ස් වේවා!!!!
jayen jaya!!!
නියමයි පට්ට නළුවෙක් නේ ඉන්නේ
බොහොම තුති සහෝ!
ade niyamama film aka damma bawa thankss
thanks
ඔන්න මන් ගානේ ඩිරෙක්ට් ලින්ක් එකක්
http://www.4shared.com/get/vHLJJXVxce/wwwUsaBitcom-PoliceStory201372.html#isStart=true
patta