MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නමලයාලම් (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිසොහාන් ජයසූරියහින්දි (TV)

Poacher [S01: E06] Sinhala Subtitles | සාක්ශි සොයමින් වනාන්තරයට [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Poacher (2024) Sinhala Subtitle

Poacher [S01: E06] Sinhala Subtitles

ගොඩ කාලෙකට පස්සේ ආයි ඉන්දියන් සීරිස් එකකට සම්බන්ධ වෙන්න හිතුනා. අන්තිමට මං සම්බන්ධ උනේ  Delhi Crime සීරිස් එකට. මේක නම් මලයාලම් වෙබ් සීරිස් එකක්. මලයාලම් කිව්වට මලයලම් විතරක්ම නෙවේ,  ඉංග්‍රිසියි හිංදියි භාශාවත් එකතු වෙච්ච සීරිස් එකක්. ඒ හිංදා මේ කතාව කරන්න අනිත් කතා වලට වඩා යම් තාක් දුරකට වෙහෙසෙන්න උනා.

Poacher [S01: E06] Sinhala Subtitles

2024 පෙබරවාරි 24 වෙනි දින Amazon Prime ඔස්සේ විකාශනය ආරම්භ වුන Poacher (2024) කතා මාලාව  Richie Mehta ගේ අධ්‍යක්ෂණයක්.  Nimisha Sajayan, Roshan Mathew, Dibyendu Bhattacharya, Kani Kusruti, Ranjitha Menon ඇතුළු පිරිසක් දායක වෙලා තිබෙනවා. කණගාටුවට කරුණ තමයි මෙම කතා මාලාවේ බොහෝ සිද්ධීන් සත්‍ය වන අතරෙ කේරළයේ මලයත්තූර් ප්‍රදේශයේ සිදුවූ ඇතුන් දඩයම් කිරිමේ සිද්ධියක් පදනම් කරගෙන මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙනවා.

Poacher [S01: E06] Sinhala Subtitles

වැඩි විස්තර නැතිව හයවෙනි කොටසෙන් මොකද වෙන්නේ කියලා බලමු.

රාස්ගේ ඇමතුම් වාර්තා ඔස්සේ ඇත්දළ ජාවාරමට සම්බන්ධ අය සොයා යන ගමනෙදි,  සසී ඉලම්පල්ලි කියන ඇත්දළ ජාවාරමේ අතරමැදියෙක් මාල‍ාගේ අත්අඩංගුවට පත්වුණා. සසී ඉලම්පල්ලිගේ මාර්ගයෙන් ඇත්දළ ජාවාරමට සම්බන්ධ තවත් ‍ දේශපාලනඥයෙකුගේ සුලමුල හෙලිවෙනවා වගේම ඒ මාර්ගයෙන් මේ ජාවාරම පාලනය කළ නොහැකි තරමට විසිරුණු ජාවාරමක් කියලා වනජීවි නිලධාරින්ට අවබෝධ වෙනවා. මේ අතරේ මේ නිලධාරින්ගේ භාරයට ස්වකැමැත්තෙන්ම පත්වෙන අයිවන් දාස්, තමන් කරපු වරද නිවැරදි කරන්න බැරිවුණත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව මේ තාක් සිදුවුණ ඇතුන් දඩයම ගැන වගේම දඩයම් සිදුවුණු ආකාරය ගැනත් හැමදෙයක්ම මේ නිලධාරින් හමුවේ එළිදරවු කරනවා.

තවත් උපසිරසියකින් හම්බ වෙමු. සුබ දවසක්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1631 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor RankSILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

[box]

Next BT1

All BT1

Next BT1

Poacher [S01: E06] Sinhala Subtitles

3 thoughts on “Poacher [S01: E06] Sinhala Subtitles | සාක්ශි සොයමින් වනාන්තරයට [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *