Playful Kiss [E16] | අවසන් හාදුව… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ කතාවේ අවසාන කොටසටම ඇවිල්ලා. ඔන්න එහෙනම් අවසන් කොටසත් අරගෙනම ආවා. බෙක් සෙන්ග් ජෝයි ඔහ් හා නියි විවාහ වුනාට තවම විවාහය ලියාපදිංචි කරලා නෑනෙ. විවාහය ලියාපදිංචි කරන්න නම් ඔහ් හා නිට අනිවාර්යෙන්ම හෙද පුහුණුවට ඇතුලත් වෙන්න ඕන කියලා බෙක් සෙන්ග් ජෝ කියනවනේ. ඔහ් හා නි ඉතින් ගොඩක් මහන්සිවෙනවා හෙද පුහුණුවට ඇතුළු වෙන්න.
කොටස් දහසයකින් සමන්විත සෙල්ලක්කාර හාදුව මේ කොටසින් අවසන් වෙනවා. කාටත්ම සතුටු ජිවිතයක් ලැබෙනවා. බොන්ග් ජුන් ගුටත් ගැහැණු ළමයෙක් කැමති වෙනවා. කාගෙත්ම වගේ ජිවිත සාර්ථක වෙනවා. එහෙනම් ඔන්න කතාවේ අවසාන කොටසත් බාගෙනම බලන්න.
ඔන්න ඉතින් අද මං ගැන විස්තරයක් කියන්නම්. මම ගාල්ල ලබුදුව ati එකේ ඉංජිනේරු ඩිප්ලෝමාවක් හදාරනවා. අපිට මාස දෙකක නිවාඩු කාලයක් ලැබුනා. ඉතින් ගෙදර ඉන්න එකේ මටත් හිතුනා උපසිරසක් නිර්මාණය කරන්න. දැන් ඒ උපසිරසේ අවසානයටම ලඟාවෙලා. ගොඩක් අඩුපාඩුකම් තියෙන්න ඇති. මම ගොඩක් කොරියන් කතාවලට කැමතියි, එකයි කොරියන් කතාවකට උපසිරසි ගැන්නුවේ. කොහොමත් හොඳ සබක් දුන්නොත් දෙන්නේ බයිස්කෝප් එකෙන් නිසා උපසිරස දෙන්න එම අඩවිය තොර ගත්තා. මේ වෙනකම් මට අදහස් දැක්කු සියලු දෙනාටම මම මගේ ස්තුතිය පිරිනමනවා. ඉදිරියේදීත් මෙවැනිම උපසිරසකින් හමුවන බලාපොරොත්තුවෙන් ඔයාලගෙන් සමුගන්නම්.
[button link=”http://tinyw.in/jXPh” type=”icon” “center” newwindow=”yes”] 200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6463 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි සහෝ සබට…. කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා…
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝදරයා හැමදාම කොරියානු කථා වලට සබ් දෙන්න අපි ආසයි මාත් ඒ තථා පිස්සියක් අනේ පුළුනක් කම් මයා Jumong කොරියානු ඉතිහාස කථාවට සබ් දෙන්න කෝ අනේ please please please
Thanks bro
Thanks ………………..good luck ………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
City hunter, The heirs, Secret Garden, Heart Strings walath sub dennako
coffee prince,lie to me, the heirs walath subtitle dannako
Thanks saho oyata……
Meke seson tiyenawa neda ekatath sub eka denndo…….
Tnz lot mcn
Thank you brother, i downloaded all subs in this series. Very interesting and lovely story. you have nicely created subs… good work …..please stay with us and bring subs in future too……..
puluwannam playful kiss season 2 eke sub dena puluwanda.plezzzzzzz
thanks bro.
sub walata thank yo sooo much… playful kiss eke special edition 7k thiyenawa ewaith sub tika ikmanin apita dennako….
මේකේ දෙවැනි සීසන් එකක් තවම නෑ. තියෙනවද කියලා මම හරියටම දන්නෙත් නැහැ.
හැබැයි විශේෂ කොටස් හතක් තියෙනවා ඒවට උපසිරස මම හදලා දෙන්නම් මචන්.
Thanks. Thawa ekakata ikmanatama sub dennako. My girl hari kamak na
patta bro..okkoma eka parata bawa…thank u very much..tawat korean ewwa demu
නියමයි සහෝ… කියල වැඩක් නෑ.. 🙂 දිගටම කරගෙන යන්න සුබ පතනවා..
මෙකේ ඊලග සීසන් එකත් ඉක්මනට දෙයි කියල හිතනවා..
ලස්සනයි…! Sub වලට ගොඩාක් ස්තුතියි…!
thanks.’my girl’ korean drama eketh subtitle dennako.plzzzzz.
පට්ට මචෝ..මෙකෙ second seson එකත් දාන්නකෝ…
thankz bro…..
එල සහෝ
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
tnx sahoooo subata!!!! CITY HUNTER kyl supirima koreon TV srz 1k tynw!! 1ta sub denda puluwnnam sirama patta!! tnx sahoooo!!! 🙂 🙂
නියමයි චතුර සහෝ..
ඉක්මනින් තව කතාවක් ගෙමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Playful Kiss Youtube Special Edition Episodes 7 k thiyenawa…. e 7 tath sinhala sub dennako… (Duration 10-12 minutes wage) 🙂
mama e kotas tikatath thawa dina kihipayakin upasirasi laba dennam.
Bohoma sthuthi saho !!
Thanks a lot.
Me wage digatama sub denne haki wewa..!
thanks CHATHURA saho me drama 1ka dunnta.mmth korean drama walata kamathi nisa asawen baluwe….thawa me wge korean drama 1k idiriyatath denn haki wewa….love storyak nm wada hodai…. sahoge adyapana wada katauthu walata suba pathanawa…..jaya wewa……
(CHATHURA saho oyage bodime mgeth yaluwek innawa Dulan kyla…eyth oylage campus 1kemai.eya saho gn mta kyla thibuna….)
හා මම දන්නවා අපේ සීනියර් කෙනෙක්නෙ.
ow saho………
එළ එළ
බොහොම ස්තූතියි….
🙂
ජය !!!
THNX SAHO SUB WALATA HARIMA KAMATHTHEN THAMA ME TV SHOW AKA BALUWE
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
oya godak hondata subtitles karala tibuna… man nam adu padu dakkema ne…. aaith korean tv series ekakin hamuwemu.. 🙂
The Heirs
http://en.wikipedia.org/wiki/The_Heirs
Good luck for your future and Thank you very much !!!
thank u very much.
ස්තුතියි චතුර සහෝ!
ජය වේවා!
oya ikmanata sub denawa. apitanam kisima adu paduwak ne.me wagema lassana thawath korean film ekak karanna .api oyata wish karanawa.thanks
Thnx sub walata……thawa korean drama ekakata sub denna.good luck
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
niyami thaz.. subapatum…
degatama karagana ymu.. nawatwanna apa..
jayawewa ..