Planet Terror (2007) | ලෝකයට එරෙහිව දෙදෙනෙක්.. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? හොඳින් නේද?ඉඩකඩ තිබුන හැටියෙන් ආයෙම අරන් ආවා තවත් සබ් එකක්. ගිය සැරේ දුන්න ෆිල්ම් දෙකම comedy ෆිල්ම් ඒවා. ඒ නිසාම මේ සැරේ දෙන්න හිතුවෙ horror ටයිප් එකේ action ෆිල්ම් එකක්..කතාවෙ හැටියටනම් ජීව රසායනික අවියක් නිසා මිනිස්සු අමනුෂ්‍යයො බවට පත් වෙන කතන්දරයක් තමයි යන්නෙ. තනිකරම මිනිස්සු zombiesලා වෙනවා. රෝගෙ වැලඳුනු අය හොදින් ඉන්න අයව මරලා කනවා. දිලීරයක් නිසා මේක කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ටත් පැතිරෙනවා.මේක රෝගයක් වගේ හැම තැනම පැතිරෙනවා.මේ රෝගෙන් බේරුනු කීපදෙනෙක් තමන්ගෙ ජීවිතත් බේරගන්න ගහන ගේම් එකත් එක්ක තමයි කතාව දිවෙන්නෙ. වැඩි විස්තර ඕනෙ නෑ..කතාවම බලන්නකෝ..
ෆිල්ම් එක ගැන කිව්වොත් ෆිල්ම් එකේ imdb අගය 7.2ක් අරන් තියනවා. 2007 වර්ෂයෙ තමයි ෆිල්ම් එක එලියට ඇවිත් තියන්නෙ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියන්නෙ Robert Rodriguez කියන අධ්‍යක්ෂකවරයා. ඔයාලා The six sense (1999), Moonrise Kingdom (2012) චිත්‍රපටි වලින් දැකපු Bruce Willis කියන රංගන ශිල්පියා මේ චිත්‍රපටියෙ රංගනයෙන් දායක වෙලා ඉන්නවා. ඒ වගේම Rose McGowan, Freddy Rodriguez, Josh Brolin යන නළු නිළියනුත් ප්‍රධාන චරිත රඟපානවා.
එහෙනම් කවුරුත් ෆිල්ම් එක බලන්න.මේ ෆිල්ම් එක බලපු අයත් ඇති..නොබලපු අයයි බලපු අයයි කවුරුත් එක්ක බලන්නකෝ. ආහ් !! තව දෙයක් මේකෙ ටිකක් බලන්න අප්පිරිය වගේ දර්ශන තියනවා. කලින්ම කිව්වෙ සමහරු ඒවගේ ඒවට අකමැති නිසා. අදත් specially මතක් කරනවා මගේ ගිය සැරේ සබට comment දාපු අයියලා මල්ලිලා හැමෝම..ගොඩාක් ස්තූතියි කාටත්. මහන්සි වෙලා කරාට පාඩු නෑ කියලා හිතෙන්නෙ comment දකිනකොට. මේකෙ දෙබස්වල වැරදි ඇති. ඒවට සමාවෙන්න ඕනෙ කියලා ඉල්ලනවා. කාටත් ජය වෙන්න කියලා නවතින්නම් ඉඩ තියන හැටියෙන් තවත් සබ් එකක් අරන් එන්න බලාපොරොත්තු ඇතුව.
[button link=”http://h.oc.gs/gaoyi” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/kirub” type=”icon” “center” newwindow=”yes”] 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3022 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Kavindu-Sithmina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot Kavindu saho sub ekata
Thanks Brother
ස්තූතියි සහෝ සබ් එකට
කලෙක ඉදන් හොයපු පහරක් තමයි ඉතින් කියල වැඩක් නැ
Thank you sub eka dunnata bro..
Jaya wewa!
ජය වේවා!
elazzzz machoooo… 🙂 🙂 🙂
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි, බොහොම ස්තුතියි,ජයවේවා.
Thanks saho….
film 1 ක මරු සහෝ…සබත් එල..ස්තුතියි..!!
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට ස්තූතියි.
ජයවේවා !
Legend of the Seeker ඉතිරි ටික දෙන්නකො සහෝ්
නියමයි !
දිගටම සබ් දෙන්න .
ජය පතනවා !
😀
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
thanks bro………..
Bruce Willis innawanam nobala kohomada? maka set unama nana mata onna bawa thaz… subapatum……!!!
Thanks Brother…………
සබට තුති..
ජය වේවා..
niyamayi… digatama karagena yamu
ela saho digatama sub demu
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකට.
sub 1ta bohooma thuthi…patta film ekak..jaya wewa
යක්කුන්ගෙ සීන් එකක්ද
එල එල…….
සබට තුති
ඔබට ජය……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks
නියමයි සහෝ. පරණ උනත් එල. ජයෙන් ජය ඔයාට…
නියමයි නියමයි
සබට තුති
ජය වේවා
elazzzzzz. Thanks macho Sub 1ta.digatama sub demu.jayen jaya…………
නියමයි සිත්මිණ සහෝ.. 😛
සොම්බී කතාවක්නම් අනිවා බලනවා.
තවත් මේ ටයිප් එකේ එවා ගෙමු.
ඉළග ෆිලුමත් සොම්බී කතාවක්ම බලාපොරොත්තු වෙනවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
ගොඩක් ස්තූතියි සහෝ
සබ් එකට
තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවේ කියමින් නවතිනවා
ස්තුතියි! කවිඳු සිත්මිණ සහෝ!
ජය වේවා!
තව මැක්සා කථා වලට සබ් කරන්න හැකි වේවා!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀