MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකබලන්නරොයිලි ප්‍රනාන්දුවාර්තාමයසිංහල උපසිරැසිළමයින්ට

Planet Earth II [EP E03] Sinhala Subtitles | වනාන්තර හී ජීවිත. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 7 votes.
Please wait...

Planet Earth II

කොහොමද කට්ටියටම? බොහොම බොහොම කාලෙකට පස්සෙ උපසිරැසියක් ගෙනාවා. කලින් පාරත් මේ වගේම සුපිරි වාර්තා වැඩසටහනක් වෙච්ච Human Planet හී  “කාන්තාර” හා “වනාන්තර” කියන කොටස් දෙකටත් මම උපසිරැසි දුන්නා කට්ටියට මතක ඇතිනේ. මේ පාරත් ඉතින් යශෝධ මලයගෙන් බේරෙන්න බැරි තැනම මේ වාර්තා වැඩසටහනේ “වනාන්තර” කොටස කරන්න බාරගත්තා. හැබැයි කලින් එකට වඩා මේකේ මූලික තැන දීලා තියෙන්නේ වනාන්තරය හා හැප්පෙන මිනිස්සුන්ට වඩා වන සතුන්ටයි.

හැබැයි වාර්තා වැඩසටහන් දෙකේම පොදු දෙයක් විදියට, අපි දකින විනාඩි කීපයක රූපරාමුවක් පටිගත කරන්න නිෂ්පාදන කණ්ඩායම් විඳින දුකත් අන්තිම හරියේ දැක බලාගන්න පුළුවන්. ඉතින් වැඩි දෙයක් කියන්නෙ නැතුව බලන්න ආරාධනා කරනවා. ලිපිය කෙටි වුනා කියලා තරහ ගන්න එපා. සෑහෙන වැඩ අස්සෙයි උපසිරැසිය දැම්මෙත්. එහෙනම් අපි ගියා. ජය෴෴417

Planet Earth II (2016-) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4640 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

22 thoughts on “Planet Earth II [EP E03] Sinhala Subtitles | වනාන්තර හී ජීවිත. [සිංහල උපසිරැසි සමඟ]

  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

    Reply
  • A.udayanga

    TV series season ekaka subtitles
    okkoma eka para download karaganna widiyak nadda?

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • Web-බුවා

    ඉතුරු epi 3ත් ගෙනෙල්ලා සහෝලා HDTV මොටද බොලව් BLURAY තියෙද්දී උණු උණුවෙම මුළු series එකටම 😛 😛 😛

    ජය 🙂

    Reply
  • බොහොම ස්තූතියි අයියා වැඩේ ගොඩ දැම්මට.. මේවගේ වටිනාකම දන්නේ බලන උන්ම විතරයි.. ජයම වේවා..! එලස්ස්ස්…..

    Reply
  • PODI SIZE COPY AKAKA LINK AKAK DENNA
    THANKS BOTHER WADEDA

    Reply
  • supirima wadasatahanak tamayi meka. thank you very much..!!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි අයියා..කාලෙකින් ඔයාගේ උපසිරසියක් බලන්නේ….ජයෙන් ජය…..!!!!!

    Reply
  • බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ජයෙන් ජය..

    Reply
  • Udara Damith B/K

    Motu-Patlu-King-of-Kings-2016-720p-DVDRip-x264-Dual-Audio-Hindi-5-1-Tamil
    මෙකට උපසිරස දෙනවද .
    සුටින් මාටින් එකක්

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබට..! ගොඩක් බලන්නම වටිනා සලරුවක් මේක.

    Reply
  • praneeth madu

    බොහෝම ස්තුතියි සබට සහෝ

    Reply
  • හසිත කොඩිතුවක්කු

    සබට ජය රොයිලි සහෝ.!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *