Pitch Perfect (2012) | සංගීතෙට ආදරය කරන අයටයි. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතින් මේ පාරනම් ගෙනාවේ පොඩ්ඩක් වෙනස් කතාවක්. මේ කතාව පොඩ්ඩක් වෙනස් වෙන්නේ මේ කතාව සින්දු එක්ක මුසු වෙලා තියෙන නිසා. මේ කතාව වෙනස් වෙන්නේ මේකේ තියෙන සින්දු ගොඩක් පුසිද්ධ UK ගායකයොන්ගේ සින්දු. හැබැයි මේකේ තව විශේෂයක් තියෙනවා, ඒ තමයි මේ කතාව ගෙතී තියෙන්නේ ACAPELLA සංගීත කණ්ඩායමක් එක්ක.
මොකක්ද ACAPELLA කියන්නේ? දන්න කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති. ACAPELLA කියන්නේ සංගීත කලාවක්. අපේ ලංකාවෙත් ඉන්නවා ACAPELLA ගායන කණ්ඩායමක්. ඒ තමයි අපි හැමෝම දන්න Voice Print කණ්ඩායම. අර ගැයූ ගී, පෙම් ලොවේ, නියමටම කියපු කණ්ඩායම තමා. මේ සංගීත කණ්ඩායමේ විශේෂත්වය තමා මේ ගොල්ලෝ සංගීත භාණ්ඩ පාවිච්චි කරන්නේ නෑ. කටින් තමා ගේම දෙන්නේ. ඒක හින්දා ඒ සින්දු අපි අහද්දී අමුතුම අත්දැකීමක් එනවා.
බාර්ඩන් බෙලාවරුන් කියන්නේ මාර ලස්සන කෙල්ලෝ ඉන්න විශ්ව විද්‍යාල ACAPELLA ගායන කණ්ඩායමක්.අවාසනාවන්ත ලෙස ගිය අවුරුද්දේ අවසන් තරග වලින් පැරදුන නිසා, මේ බාරුඩන්වරුන් අදහස් කරනවා නැවත කණ්ඩායමක් හදන්න. මේ අතරේ මේ බාර්ඩන් කණ්ඩායමට බෙකා කියලා කෙල්ලෙක් බදවා ගන්නවා. ඉතින් මේ බෙකා ස්වාධීන, DJ වලට කැමති සහ විශ්ව විද්‍යාල ජීවිතේ එපා වෙච්ච කෙල්ලෙක්. ඉතින් මෙයාට කොල්ලෙක් හම්බවෙනවා ජෙසී කියලා කොල්ලෙක්. මේ ජෙසී පිරිම අය විතරක් ඉන්න ACAPELLA කණ්ඩායමක ගායකයෙක්. ඉතින් මේ බෙකා බාර්ඩන් කෙල්ලන්ගේ පරණ ස්වරූපය වෙනස් කරලා, අලුත් ස්වරූපයක් එකතු කරලා මේ බෙලාවරුන් අවසන් තරග වටයට යවන්න උදව්කරනවා.
ඉතින් ඔන්න කතාව කෙටි කරලම කිව්වා. දැන් මේකේ සංගීතේ ගැන කතාකරමු. මේකේ අපි හැමෝම දන්න ගොඩක් ගායකයන්ගේ සින්දු ගායනා කරනවා. Bruno Mars, David Guetta, Florida, Pitbull, BOB, Neyo, Nelly හා තව ගොඩක් ගායික ගායිකාවන්ගේ අපි අහපු සින්දු මාරම ගති විදිහකට මේකේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ දෙපාර්ශයම කියනවා. මේ කතාව ගැන සදහන් කරොත් තව දෙයක් අනිවාරෙන්ම සදහන් කරන්න ඕන, ඒ තමයි මේ කථාවේ බෙකා කියන සින්දුව 2013 හොදම සින්දු අතරට එක්වෙලා කියන එක. මම අද බලද්දිත් YOUTUBE එකේ Views 94924769 ගාණක් තිබ්බා. ඒ කියන්නේ මිලියන 95 ආසන්න සංඛ්‍යාවක්.වෙලාවක් තිබ්බොත් anna kendrick cups කියලා YOUTUBE එකේ ගහලා බලන්න. ඒකෙන්ම හිතන්න පුළුවන්නේ කථාවේ ජනප්‍රියභාවය ගැන. කතාව ගැන තව දෙයක් සදහන්තරොත් IMDB දර්ශකයේ 7.2 ලබාගෙන තියෙනවා. ඉතින් කතාව ගැන තව වර්ණනා කරන්න ඕන නෑනේ.
හරි, එහෙනම් මම නවත්තනවා. වෙන කථාවකින් ආයෙත් ඉක්මනින්ම හමුවෙමු. හැමෝගෙන්ම කමෙන්ට් එකක් බලාපොරොත්තුව වෙනවා.
[button link=”http://tinyw.in/ERxy” type=”icon” “center” newwindow=”yes”] 363 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/qTgq” type=”icon” “center” newwindow=”yes”] 799 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Ybk2″ type=”icon” “center” newwindow=”yes”] 1.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5371 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
බොහොම ස්තුතියි සහෝ
mulinma 2 baluwe. kamak naha dan 1 bananawa 😛 thanks machan sub ekata. jayawewa!
Pitch.Perfect.2.2015.720p.HC.HDRip.850MB.MkvCage
මේකේ subtitile එක නැනේ ???
Ou ne ne redda
පට්ටනේ බොහොම ස්තුතියි සහෝ
thanks saho JAYA WEWA!!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එල එල සුපිරි ඔන්න මාත් ගත්තා,ජයවේවා.
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
great movie.Thankz for subs
jaya wewawa..saho..ela parawal bassanawa neda..patta thank u sub ekata ….aaaa happy new year 2014 kiwwa..honde…
නියමයිනෙ බුද්ධිලයො.
ලංකාවෙ සෙට් එක ළඟදි දෙරණෙ හිටිය.මාර වැඩ කෑල්ලක් දාන්නෙ.
අනිව ලස්සන ෆිල්ම් එකක් වෙන්න ඇති.
බලන්න ඕනි ඉක්මනටම.
ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!
Thanks Saho…..
thank you!
ඔයාටත් තුති සහෝ! 🙂
එල එල වො ප්‍රින්ට්ලගෙ සිංදුත් මරු නෙහ්
බලන්න ඔනි
සබට තුති
ඔබට ජය……….
එකෙන්ම, සුප්පා සිංදු ටිකක් තමා යන්නේ 🙂
film 1 nm pattai wge.thanks BUDDILA sahoo sub 1ta.Good Work. digatama sub denna.onna mmath Banwa.Jaya Wewa……
එකෙනම් කමෙන්ටුවට තුති සහෝ.!
සුපිරි Movie එකක් වගේ. බලල නම් නැ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
තවත් මේ වගේ ඒවා දෙන්න. 😀
ස්තූතියි සහෝ
එලකිරි යසස් කොල්ලා ෆිල්ම් එකනම් තියේ සබගත්තා
මේකෙ 2වෙනි එක (2015) එන්න තියනවා 😀 ජයවේවා සහො
අඩෝ… උඹ කිව්වට පස්සේ තමයි මමත් බැලුවේ. ඇත්තනේන්නම් එනවා තමා. එකෙන්ම එහෙනම් තව පට්ට මියුසිකල් ෂෝ එකක් බලාගන්න පුලුවන් වගේ නේද?
ela ela
ජය වේවා සහෝ!
අම්මටහුඩු උබ නිකම් ඉන්නේ නැහැ වගේ නේ
එල එල
මේකනම් බලලා නැහැ
එහෙනම් මෙන්න මේක ලිස්ට් එකේ
සින්දු වලට ආසයි නොවැ 😉
සබට බොහොම තුති වේවා කොල්ලෝ තව කරහන්
දැන් ඉතින් සාපෙත් ඉවරනේ දැන්
අනිවා වීමෝ. සාපෙ ඉවර හින්දා මේ දවස්වල පොඩ්ඩක් ලෙසටම වැඩලූ… 🙂 එකෙන්ම කමෙන්ට් එනට තුති කියන ගමන් උඹේ සබකුත් ආසාවෙන් බලාපොරොත්තු වෙනවා. 🙂
මේක බැලුවා.. පට්ට පට පට..
සබ් එක බානවා.. ජයම වේවා..!
එල දෙවෙනි පාරටත් බලන එකටනම් සන්තෝසයි සහෝ!
පට්ටනේ බොහොම ස්තුතියි සහෝ
ස්තූතියි සහෝ!
Thanks
ස්තූතියි සහෝ!
Ubalth akka baa ban comment karanna .
Patta films mewa thanks macho
ස්තූතියි සහෝ!
Niyamayi balanna one
ස්තූතියි සහෝ!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
ස්තූතියි සහෝ!
Bohoma thuthi 😉
ස්තූතියි සහෝ!
Thnxz machan
ස්තූතියි සහෝ!
ජය වේවා ඔන්න ගත්තා
ඔන්න පලවෙනි පාරට මන් පළවෙනියා වෙලෝ
එකෙන්ම සුභ පැතුම්