Pirates of the Caribbean: On Stranger Tides (2011) with Sinhala Subtitles | තාරුණ්‍යයේ උල්පත වෙතට… [සිංහල උපසිරැසි සමඟ]
1) අපෝ මේක දැන්ද දෙන්නෙ? ඔව්නේ සෑහෙන්න පරක්කු වුනා. 🙁
2) ඇයි වේලාසන නොදුන්නෙ? සබ් දාන්න බාරගත්තු සහෝ ට ඒක කරගන්න බැරිවෙලා නේ. මම පටන් ගද්දිත් පරක්කු වෙලා නිසා ඉතින් ගොඩක් පරක්කු වුනා
3) කොපිය ආපු ගමන්ම සබ් ඉක්මනට දෙන අයත් ඉන්නවනෙ. ඇයි ඔයාලට බැරි? ප්‍රධානම දේ වෙලාව හා වැදගත්ම දේ ඉතින් සමහරුන් වගේ අපි බාග වැඩ නොකිරීම.
4) බාග වැඩ කිව්වෙ? ඉක්මනට දෙන්න ඕනා නිසා ඔහේ ටිකක් කොටලා දෙන එක. සමහර ඒවල කතා කරන අදහස නෙවෙයි සබ් එකෙ තියෙන්නෙ. වෙන බයිලයක්. අදහස විකෘති කරලා දෙනවට වඩා හරි අදහස එක්ක කාලය ටිකක් අරගෙන දෙන එක හොඳ නැද්ද?
5) ඇයි වෙන සයිට් වල දීලා තියෙන ඒවටම සබ් දෙන්නෙ? සබ් බාරගත්තහම ලිස්ට් එකට දැම්මට බාරගන්න අයගෙන් ඒවා සම්පූර්ණ කරලා අපිට දෙන ඒවා තමා අපි ඔයාලට දෙන්නෙ. බාර ගන්න අයත් කාර්යබහුල නිසා දවසින් දෙකින් ඉවර කරලා දෙන්න අමාරුයි. ඉතින් ඒ අතර වෙන සයිට් එකක දුන්නා කියලා බාගයක් දාපු එක නවත්වන්න කියන එක හරි නැහැ නේද? සමහර ඒවා බයිස්කෝප් එකේ ඉස්සර වෙයි. සමහර ඒව අනික්වල ඉස්සර වෙයි. ඒ සයිට් වල අයත් අපේ ලිස්ට් එකේ සබ් බාර ගෙන තියෙනවා කියලා ඒවා ඒ සයිට් වල ඒක නොදී ඉඳිද? අනික මේක බයිස්කෝප් සිංහලෙන්. නෙට් එකේ තියෙන වෙන සයිට් එකක් සබ් දීපු පලියට අපි මේ සයිට් එකේ ඒ ෆිල්ම් එක් ගැන නොකිය ඉන්න බැහැ නේද?
6) සබ් පේනකොට අකුරු ලොකු/පොඩි වෙලා පේන අයත් ඉන්නවා. ඒ අයට උදව්වක් දෙන්න බැරිද? අපෝ පුලුවනි. බයිස්කෝප් උපසිරැසි උදව් පිටුවට අමතරව මගෙ උපසිරැසි වඩා හොඳින් බැලීම සඳහා ගැලපෙන උදව් පිටුවක් මෙතන තියෙනවා. ගිහින් බලන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 92634 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Thnx bro.Great job.Good luck.
oyaalage sub nam supiriyak……..
ekeekaa monaa kiwwath oyaalage sub nam supiriiii hodata run wenawa player wala ….thank you verry much
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
bohoma sthuthiy
thnx for the sub…////
උපසිරැසියට ස්තූතියි
welawata man parakku wela baluwe
sub ekata thanks
Thanx
Thanks for subtitles..jaya wewa yaluwa
Thanks !
Thank for ur great work .
THANKS
thanks for sub
sub ekata thanks! jaya!
Thanks for the Subtitle !
Ayye mn film eka balanne phone eke VLC player eken ekata meke thiyena sinhala fonts support karanne na ne
try KM Player or Mx player
thanks
බයිලා නැතිව ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කරලා තිබ්බනම් වටිනවා
atta
thank you
thank you so mutch
thanks
සබ් එකට තැන්කූ ආහ්
Thanks machn
Machan dvdrip walata sub hadan nathuwa blueray walata hadapanko plz bn. Anika torrenet walin download karanwata wada pahe.in televisi21 wage site walin download karan 1 lesi films dvdrip hoyannath na blueray walat hadapanko
sub eka download karanna bane…
Elama film ekak thamai a….
Thanks sub ekata
මචං ඒක ඩවුන්ලෝඩ් කරන්න බැහැනේ..
sub download karanna bane bro
ane ayye sub eka download denne na ne
aiya ,
sub eka apahu upload karanna puluvan nam loku udauvak
thank you
Thanks bro
KOHAMAD SUBTITLE FILM EKAT DANNE
elama
thada thada…… thanx bro….
උපසිරැසියට ස්තූතියි.
ජය වේවා..!
Thanx ahh
ela
2011 .720p.BrRip ekata sub eka hadala denna puluwanda
Dead men tell no tales ekath ikmanatama dennaaaaa
tnx bro
Thanks bro….. Jayen jaya…..
උපසිරැසියට ස්තූතියි.
ජය වේවා..!! 🙂
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😯 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
ජයවේවා…… 😆
ටොරන්ට් වැඩ නැතෝ..:(
thanks
ada thamai meka baluve sinhala sub ekkama subata thuthi saho
Roily bro meke sub title film 1t 1kka yanne parakku vela. KM player 1ke time haduvata tika velavakin ayet subtitle yanne parakku vela.. mama KM player [[ key use kalata hariyannaha… pllz mata meka hada ganda vidiyak kiyanda.. loku udawwak Roily Bro………………
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
amooo…methana yuddayak nowa.bohoma amaruwen pahalata awe.saba dammata sthuthi karalama yanna.bohoma Sthuthi Saho…
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
machan me link wada karanne na ban film ekka ba ganda ba moko karanne dan mata me film ekka one hudahu karapan
saho link eka wada krn nane…. podddak balnkoo
sub ekata thanks .jonny deppge sweeney todd film ekata sub denna puluwanda?
wawwwwwwwwwwwwwww
The ID has been found on the Database, but the torrent is gone!?? dannn mokada api karanna oneh?? :\
meka dwnld krnna bane!! plz help
mamath ganna try kala hari yanne na
download link 2ma wada karanne na….
meka download karanne kohomada?
thawa link ekak denna puluwanda pls..
ගොඩක් මහන්සිවෙලා පිළිවෙලකට sub දෙන එක ගොඩක් වටිනවා මචෝ…
මේ ප්‍රශ්න වලට උත්තර දෙන එකට වැඩ ඔයාල මහසිවෙලා මෙකරන වැඩේ ගොඩක් වටිනවා
දිගටම කරගෙන යන්..බොහොම ස්තුතියි’ macho maka torrent aka wada na macho…
pirates of the caribean 4 downlad karaganna na na warning 1k anawana ai a?
Thnx
nice work
Thanks Mchn……!
film එක වගේම letter එකත් එල. මේ කියල තියෙන දේවල් සේරම ඇත්ත. ටිකක් විතර පරක්කු උනත් හොද quality sub එකක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි sub එකට. ජය වේවා!
Thanks……….
oyala step up new film eka danne nedda
thanks very much bro…
at worlds end aketh sub denna puluwanda ?
ekane 3weni film ekata sub ko?
comments dlt karanawa wage ikmanata a movie ekata sub denna puluwan unoth nan maru.
sub denakota film series eke piliwelata dunnoth neda honda? ai 1k maga ariye?
මචෝ Pirates Of The Caribbean – At Worlds End movie එකේ සිංහල sub
දෙන්න පුලුවන්ද?
ස්තුතියි රොයිලි
ela wedak mchn…
thnx alot
පට්ටයි මේක, සිතුති හුගක් පරක්ක්කු කරලා හරි දුන්නට!
mama thavama baluve nee danui banne thanq
maxxx bro
Godaak Sthuthii ayye..Meke 1,2,3 films okkoma beluwa,Ithin meeka nobala kohomada..Sinhala Sub thiyena nisa Fatta 😀 😀
pd ගෙන් සියවෙනි කොමෙන්‍ටුව
Komments aduvunoth ganan ganna epa
Thanx Baami
ස්තුතියි රොයිලි
Tnank Bro. me movies vala 1 2 3 valath sinhala subs denna
tnx bro
Thanks.keep it up
Thank you very much. Mama meka denakan balan hitiye. danma bami.
අද තමා ෆිල්ම් එක ඔක්කොම ටික බලලා ඉවර කරේ…. සිංහල සබ් එකත් එක්ක, ඉංග්‍රීසි සබ් එකත් දෙනවා නම්, අපේ බයිස්කෝප් බලන කට්ටියගේ, ඉංග්‍රීසි දැනුමත් දියුණු වෙයි නේද….?? මොකද සමහර වචන, ඉංග්‍රීසියෙන් ඈහුවට, තේරුම් යන්නේ නැහැනේ…… සබ් එක දැක්කහම, ඒක තේරුම් ගන්න ලෙහෙසි…. 🙂
යෝජනාවක් පමණි…. 🙂 මම නම්, සබ් ලයිට් (sublight.si) එකෙන් ඉංග්‍රීසි සබ් එක හොයා ගන්නවා….. 🙂 මොකද අපි කියලා ඉංග්‍රීසි ඔස්තාද් ලා නෙවෙයි නේ….. 😛
watched it…
anway thanx…
මේ මචෝ, නෑද්ද , මඩගස්කර් අලුත් එක හොයා ගන්න,
මමත් බැලුවා. නියමයි. දිගටම ෙහාද films දාන්න.
thanx
Pirates of the Caribbean 1,2,3 sinhala sub nadda..???
thanks film1ata… maikath mama kalin balapu1k …. monaa unath thanks….
thankz for the film bro.
බොහොම ස්තුතියි
Good film and good copy. Thanks.
i cant watch this movie.how can i watch this movie
hure adath mama 1 st 😀
ගොඩක් ස්තූතියි අවන්කයා සිංහල සබ් වලට මහන්සිඋන ඒකට
Film eka onna baluwa. Melo rahak na 🙁
@සිංහල උපසිරැසි රසිකයෙක්,
Ah ahemada ? ow ow oni kenukuta a nama yodaganna puluwan. gataluwak na. habai gataluwa wenne aka damme mama neme wage katha kiyanna unama thama. 😛
sahodaraya methana kisima waradi ahak na. aula tiyanne oya නොවැම්බර් 21 dapu comment 1e tiyanawa akama sub aka 10 park down karanna puluwan kiyala. anna aka gana tama mama ahanne ? kauda akama sub aka 10 parak down karanne kiyala 😛
oyata biscope 1e fan page aka baluwoth dakinna puluwan atana 10000 kata wada innawa. ahema ake 500 down karagattu aka wenna barida ?
dan puluwannam oya kiyanna a tiyanne kauruhari akenekma accounts godak hadala page 1a like karala kiyala. mokada FB aketh oni akekuta profile 10k unath hadanna puluwanne. neda ? oya dan ahemath kiyanna. 😛
වැරදි ඇසින් බලද්දි හැම දෙයක්ම වැරදිවට පේන්නේ.සහෝ සිංහල උපසිරසි රසිකයෙක් කියලා එක්කෙනෙක් විතරක් නෙවෙයි ඉන්නේ සිංහල උපසිරස ලබාගන්නා ඕනම කෙනෙක්ට ඒ නම යොදාගන්න පුළුවනි. ඒක තේරුම් ගන්න බැරි අයට තමයි ඔය ප්‍රශ්ණය එන්නේ.
@සිංහල උපසිරැසි රසිකයෙක් lesa නොවැම්බර් 21 comment kala sahodarayata –
Oyata denna oni uttare රොයිලි aiya dela tiyanawa. aka hodata pahadili ati kiyalath hetanawa. 🙂
———————————
A wagema kauruhari innawa nam anunge nam yodagena comment dana a ayata kiyanna tiyanne kiyana 1k tamange naminma kiyanna. nikan anunge nam dala comment karanawa wage lajja nati wada karanna epa 🙁 (mama me kiyanne me post akatama neme mama kalinuth dakka tana tana tiyanawa anith ayage nam use karala comment kala kiyala. a nisa ahema karana aya wetarak me thoppiya dagattama ati. anith aya kalabala wenna epa 😛 )
—————————————
@රොයිලි aiya – me wage terumak nati katha gananganna epa. api hamadama biscope akath akka innawa. 😀
Jayawewaaaaaaaaaaaaaaaaaaaa 😀
ඇයි කමෙන්ටු දාන්න බැරි????
නොවැම්බර් 21 මං තවත් ප්‍රශ්ණයක් අහලා තියෙනවා.colombiana ෆිල්ම් එක සම්බන්ධයෙන් එතකොටත් මෙහෙම තත්වයක් ඇතිවෙයිද? මොකද දෙදෙනාම baiskope එකේ සමාජිකයින්
නැහැ සහෝ.සිංහල උපසිරස රසිකයෙක් කියලා (නොවැම්බර් 21 ) comment එක විතරයි මං දාලා තියෙන්නේ අනිත් එක කාගෙද කියලා මං දන්නේ නැහැ.ඔයාට වැරදිලා මං කොතනකවත් කියලා නැහැ තවත් සයිට් එකක දුන්න සබ් එකක් baiskope එකෙත් දෙන එක වැරදියි කියලා.මොකද මට එහෙම කියන්න අයිතියක් නැහැ.මේ සයිට් දෙකේම සමහර සාමාජිකයින් ඉන්නවා ඒ අය සබ් ගන්නේ තමන්ගේ සයිට් එකෙන් විතරයි.කිපදෙනෙක් විතරයි සයිට් දෙකෙන්ම සබ් ගන්නේ.ඒ නිසා එක සයිට් එකකින් සබ් ගන්න අයට එක අසාධාරණයක් වෙන්නේ.ඒ නිසා දෙන සබ් එක ඉක්මනින් දුන්නත් පරක්කුවෙලා දුන්නත් කිසිම අවුලක් වෙන්නේ නැහැ.
මෙන්න මෙහෙම දෙයක් කියන්නත් ඕන අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න තමයි වෙන්නේ.තේරුණේ නැහැ නේද baiskope එකෙනුයි අනුන්ගේ සබ් වැරදියි අඩුපාඩුයි කියලා කිව්වේ.ඒක කොහොමත් baiskope ekata අධාල දෙයක් නෙවෙයි ඒකේ අඩුපාඩු ඇත්නම් ඒ සයිට් ඒකේ ඒ ගැන විවේචනය කරන්න ඕන baiskope eke අය ඒ ගැන මේකේ විවේචනය කරන එක බොරු වැඩක්.
තව දෙයක් මේ සයිට් දෙකේම සයිට් එක විනාශ කරලා දාන්න බලාගෙන කට්ටියක් ඉන්නවා. සතියක් කලින් දැම්මනම් බලන්න තිබුණා, වෙන සයිට් එකක කලින් දුන්න නිසා බැලුවා වගේ කතා කියලා සබ් දාන අයව අධර්‍යමත්කරන කරන අයත් ඉන්නවා. සබ් එක බලන්නේ නැතුව ඒ වගේ comment එකක් දාලා යනවා.baiskope එක හැමදාමත් ඉදිරියෙන් තියෙන සයිට් එකක්නේ ඒ නිසා එක එක විෂභීජ මේකේ දාලා සයිට් එකම විනාස වෙන්න දෙන්න එපා කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා
මගේ ඉහත සදහන් කල comment එක බලන්න .ඒකෙන් කිසිම වැරදි දෙයක් නැහැ.මේ ගැන සාධාරණව හිතන්න.කොතනද වැරැද්ද කියලා.
සමහර අයට කොච්චර තේරුම කලත් තේරුම් ගන්නේ නැහැ.වැරදි ඇසින් බලනවිට හැම දෙයක්ම වැරදියටයි පේන්නේ.
@සිංහල උපසිරස රසිකයෙක්,
එතකොට මේ නොවැම්බර් 18 කමෙන්ට් එක ඔයාගෙ නෙවෙයිද? තමුන්ගෙ නමින් කමෙන්ට් කරන්න අකමැතිනම් හෝ ඊට ශක්තියක් නැතිනම් හෝ අන්වර්ථ නාම වලින් කමෙන්ට් කලාට මම විරුද්ධ නෑ. ඒත් එහෙම කරනකොට කලින් කෙනෙක් භාවිතා නොකල වෙනස් නාමයක් භාවිතා කරන්න උනන්දු වෙන්න. මොකද මේ කමෙන්ට් එකත් ඔයාගෙ නමින්මයි වැටිලා තියෙන්නෙ.(අඩුවකට තියෙන්නෙ ඉස්පිල්ලක් අඩුකම විතරයි 😛 ) බලන කෙනෙක් කොහොමද දන්නෙ මේ දෙන්නෙක් කියලා?
නැහැ මම මෙහෙම ලිපියක් ලියන්න හේතුව මෙතන පැහැදිලි කරනකොට කෙලින්ම කිව්වා මෙහෙම ලියන්නෙ බයිස්කෝප් අඩවියේ වැටෙන කමෙන්ට් වගයකටත් අදාලවයි කියලා. විශේෂයෙන්ම ස්පෑම් කමෙන්ට් වලට අදාලව කියලා
පදනමක් නැති කතා කතා කරන්න ඕනා නැහැ. එක පාරක් නෙවෙයි සිය පාරක් හරි කවුරුහරි ඇයි එකම දේ බාගත කරගන්නෙ. අනික එහෙම කරන්න ඕනනම් මේ වෙද්දි 800 ගානක් කිට්ටු කරලා විතරක් තියෙන්නෙ ඇයි? මටම පුලුවන්නෙ 1000 පනින්න සලස්වන්න. ඒ තරම් ඔලුවෙ අමාරුවක් මට නැහැ සහෝ…
කවුද දැන් කිව්වෙ බැලුවෙ නෑ කියලා. මම කිව්වෙ හැමෝම බලලා නෑ කියන එක විතරයි. සරලව කියනවනම් 550ක් විතරයි බලලා තියෙන්නෙ. ඒ නිසානෙ බයිස්කෝප් එකෙනුත් බාගත කරගන්නෙ. 😛
සහෝදරයා හොඳින් තේරුම් ගන්න. මම මගේ කමෙන්ට් එකේ පැහැදිලිව කියලා තියෙනවා. මම ආයෙමත් කියන්නම්. ඕනා සයිට් එකක සබ් කලින් හෝ පසුව දුන්නට මට අදාල නෑ. හැබැයි ඒ එකකින්වත් ඇවිල්ලා බයිස්කෝප් එකේ ස්පෑම් කරන්න එපා. ඒකට කට්ටිය එන්නෙ නැතිනම් ඒ සයිට් ගැන බයිස්කෝප් එකේ ස්පෑම් කරන එක හරිද?
ස්පෑම් කිරීමක් වුනොත් ඇරෙන්න කිසිම තත්වයක් පැන නගින්නෙ නෑ.
සහෝ මම මෙතන මෙහෙම කිව්වා දැක්කෙ නැද්ද?
ඒක වැරදිද? මම කාටවත් ඇඟිල්ල දික් කලෙ නෑ. හැම සයිට් වලින්ම සබ් බාගෙන බලලා ඒ අතර වෙනස දැක්ක අයගෙ කෙමෙන්ට් මම දැක්කා. තොප්පිය හරිගිය නිසා දා ගත්තු කෙනෙකුත් මම මේ කමෙන්ට් අතර ඉන්නවා දැක්කා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ බයිස්කෝප් එකේ අපි අපේ ගමන යනවා. අපි කාගෙවත් සයිට් වල ස්පෑම් කරන්න යන්නෙ නෑ. අනික් අය අපේ සයිට් එකේ ස්පෑම් කමෙන්ට් නොදා ඕනා උදව්වක් ඉල්ලන්න. අපි ලෑස්තියි උදව් කරන්න.
@සිංහල උපසිරැසි රසිකයෙක් – mama oyage comment aka dakapu nisa me comment 1a danne
oya kiyala tiyanawa me site 1n kenekuta 10 parak unath akama sub aka down karanna puluwan kiyala. ow oya kiyana aka hari 🙂 10 parak neme 100 parak unath down karanna puluwan.
bt ahema 10 parak 1kama sun aka down karana aya innawada kiyala mama nam danne na 😀
A nisa oya kiyana kathawata akagawenna ba.
mama oyagen ahanawa oyata magaaruna deyak “බාර ගන්න අයත් කාර්යබහුල නිසා දවසින් දෙකින් ඉවර කරලා දෙන්න අමාරුයි. ඉතින් ඒ අතර වෙන සයිට් එකක දුන්නා කියලා බාගයක් දාපු එක නවත්වන්න කියන එක හරි නැහැ නේද? ” onna oakata oya dena uthtare mokakda ? oya kiyanne patan gattu aka maga nawathanna kiyalada ? athakota unu mahansiya apathe yanawa wetarai 🙁 (bt wena site akaka dunnu sub akakma wena kenek copy karala past karala me site akema denawa nam aka waradi. namuth me film 1a sambandayen ahema deyak wela nane)
A nisa oya ahala tiyana akata uttarayak dela oyage oya anith katha tika kiyanna
10 parak unath down karanna puluwan wage terumak nati nokerena katha kiyanna epa 🙂
@niwantha – Oyath deyak kiyanna tiyanawa baga wada kiyala kiyanne anith site wala tiyana hama akakatama neme. samahara minissu kiyana aka neme sub 1e dala tiyanne 🙁 akata hama kenama adala nane. waradda karana aya wetarak aka baragattama ati. a nisa aka oyata ochara kalabala wenna deyak neme 🙂
Bt mama deyak kiyannam sub danna upadiyak oni na. a unath me wage deyak karanakota puluwan taram hariyata karana aki wadagath wenne. akath mataka tiya ganna. 😀
anitimatama oya dennata kiyanna tiyanne site akata awilla film 1e torrent 1a down karala mahansiya agaya karala yanna. wadak ati deyak gana wetarak comment 1k danna. oya wage terumak nati katha kiyanna epa. 🙁
anthoo pubboo …dena ibboo.
@niwantha- machan keenthi giyaada, ohoma keenthi ganna epaa wayasata honda naha, anith eka roily aiya kiyapu kathaawa oyaata prshnayak une, oyath ee wage wada karana nisa nemeida..? he he he…
wade noondi needa macho..
baagaththanam balala comment ekak daala kollanta haiyak weyan, kauru kalth mahansi wela nomile karana deyak nisa eeka agaya karana eka thamai watinne wala kapanne nathuwa… ohoma karana eka kolu kamatath nindaawak.. bohooma sthuthi…
thnks roily aiya… balapu film ekak unath sub ekka baluwa…
4) බාග වැඩ කිව්වෙ? ඉක්මනට දෙන්න ඕනා නිසා ඔහේ ටිකක් කොටලා දෙන එක. සමහර ඒවල කතා කරන අදහස නෙවෙයි සබ් එකෙ තියෙන්නෙ. වෙන බයිලයක්. අදහස විකෘති කරලා දෙනවට වඩා හරි අදහස එක්ක කාලය ටිකක් අරගෙන දෙන එක හොඳ නැද්ද?
—–
සහෝදරයා …. අනිත් මිනිස්සුන්ට නින්දා කරන්න එපා. ඔයා හිතනවද ඔයාගේ සබ් විතරයි මිනිස්සු බලන්නේ කියලා. ඒ ඉස්සර දැන් එහෙම නෑ. ඔයාට බැරි නම් සබ් එකක් දාන්න දහයක් ඉන්නවා. අනිත් ඒක මෙතන සබ් දාන කට්ටියම තමයි වෙන සයිට් වලත් සබ දාන්නේ …. එහෙම එකේ එතනයි මෙතැනයි වෙනස මොකද්ද.? මෙතන අර කවුද කියුව වගේ භාෂා උපදිදාරි මිනිස්සු මේවට සබ දාන්න නෑ
@ niwantha,
අහෝ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිව්වලු. මොනාද ඔයා මේ දොඩවන්නෙ? කරුණාකරලා ආපහු මුල ඉඳන් කමෙන්ට් ටික කියවගෙන එන්න. ඊට පස්සෙ අපි කතා කරමු. 😛
ඔය තියෙන්නේ..ඔය තියෙන්නේ..එළ එළ… 😀
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
හොඳම උදාහරණය තමයි දැන් මේ ෆිල්ම් එකේ සබ් එක වෙන සයිට් එකක දුන්නා කිව්වනේ… නමුත් ඊයේ අපි සබ් එක දීලා අද මේ වෙනකොටත් සබ් එක 500කට ආසන්න ප්‍රමාණයක් බාගෙන තියනවා.. ටොරන්ට් එකත් එහෙමයි… ඉතින් ඒකෙන් ගම්‍ය වෙන්නේ හැමෝම බලලා නෑ කියන එක නේද?
මමනම් ඒ අදහසට එකඟ නැහැ.මේ අදහස් හැම එකක්ම මතුවුනේ pirates of the caribbean 2011 කියන ෆිල්ම් එක සහ rise of the plannet of the apes 2011 කියන ෆිල්ම් එක සම්බන්ධවයි.ඔය කියන සයිට් එකේ රෙජිස්ටර් සමාජිකයින්ට විතරයි සබ් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්නේ.බයිස්කෝප් එකේ එහෙම නෙවෙයි ඕනම කෙනෙක්ට දහ සැරයක් හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.ඉතිං ඒ සයිට් එකේ හොඳම සබ් ඩවුන්ලෝඩ් කල ෆිල්ම් අතර pirates of the caribbean 2011 කියන ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කිරිම් 550 ක් ඉක්මවා 2 ස්ථානයේද, rise of the plannet of the apes 2011 කියන ෆිල්ම් එක ඩවුන්ලෝඩ්කිරිම් 500 ඉක්මවා 4 ස්ථානයද ලබාගෙන ඇත.එම නිසා මේ සබ් එක්ක ෆිල්ම් බැලුවේ නැහැ කියන්න බැහැ.
මීට කලින් සුරංග වන්නි සහෝදරය කල super 8 ෆිල්ම් එක සහ අමිල මනනදේව කලcaptain america කියන ෆිල්ම් වල සබ් මුලින්ම බයිස්කොප් එකෙන් දුන්නත් පසුව ඔවුන් සමාජිකත්වය දරණ තවත් සයිට් එකක ඒ සබ් ඔවුන් විසින්ම දාලා තිබුණා.බැරිවෙලාවත් ඔවුන් ඒ සබ් ඒ සයිට් එකේ දාලා ඒ ෆිල්ම් වලට බයිස්කොප් එකේ වෙනත් කෙනෙක් සබ් දුන්නනම් මෙවැනි තත්වයක් පැනනගියිද ? සමහරවිට නැතිවෙයි මොකද ඔවුන් සයිට් දෙකෙම සමාජිකයින් නිසා.එවැනි තත්වයක් පැන නගින්නේ නැත්නම් ඔවුන් භාෂා උපාධිධාරින් විය යුතුය
සුරන්ග වන්නි අනිත් සයිට් එකේ දුන්න colombiana 2011 කියන ෆිල්ම් එකේ සබ් එක, බයිස්කොප් එකෙ ඒකට සබ් දෙන අෂේන් මලින්දගේ සබ් එකත් ආවම මේ වගේ තත්වයක් පැන නගියිද ?
Thanks Roily Aiya Film Eka nam Kalin Bewa onna Aiyata thanks karala.
Sinhala Sub Eka Gannawa
Jaya Wewaaa
samawenna yaluwane…. mamai sub bara aragena parakku kale…. mage weredda nihathamaneewa piligannawa… oyala okkogenma samawa illanawa… elanga para eka welawata denawa…. e witharak neme… danduwam widihata amathara baiscope ekakatat sub dala denawa….
Ane mama meka kalin baluwa 🙁 Bt sinhala Sub tiyanakota apahu naobala kohomada ? 🙂
Onna danawa down wenna.
රොයිලි aiya sub dala tiyana nisa kain baluwata wada hodata rasawidinna puluwan wewe 😀
Thankzzzzzzzz රොයිලි aiya oyage mahansiyata a wagema me karana sewayata 😀
Jayawewaaaaaaaaaaaaaaaa 😀
තිබුන ආසාවට “මුහුදු මංකොල්ලකාරයන්ගේ කතාව” බාගෙන බැලුවා උනාට “රොයිලි” කොලුවගෙන් සබ් එක්ක දීලා තියෙනවා දැක්කහම මට ආයෙත් බලන්න හිතුන නිසා ඕන් මම ආයෙත් බාගෙන බැලුවා.
කියන්න වචන නම් නෑ ඕං. අති සුපිරියි කියල තමයි කියන්න තියෙන්නේ. කලින් වතාවේ බලද්දි තේරුනේ නැති තැන් “රොයිලි” කොලුවගේ සබ් එක්ක බලද්දි තමයි කල්පනාවට ආවේ.
සැලෙන්න එපා කොලුවො ඔය රට්ටු කියන එක එක අවලාද වලට. බොලාගෙ ගමන බොල පලයල්ලා, අපි ඉන්නවා “බයිස්කෝප්.lk” එකත් එක්ක ඕන වෙලාවක.
අපේ ගං තුලානේ ඉන්න හැම එකාටම මං ඇඩ්වයිස් කොරල තියෙන්නේ මේකෙන් බයිස්කොප් බාගෙන බලාපල්ලා කියාලා….. හොහ් හොහ් හොහ්………………..!!!
Mokak Unath Deepu ekata thanx karanna oone,eeka maasayak newei auruddak gihin dunnat watinawa..ape bhashawen film ekak balanakota maarama gatiyak tiyanawa.wenawa nam sinhala sub balanna TV eke yanakanma inna oone et dan ehema oone nane,eeeka handa kattiyama kakulen adinawata wada hodai neda udata yanna meyalata thalluwak dunnoth???
Jaya wewa Saho!!!
ela ela. godak thanx.
sinhala sub niyami degatama dena film sinhala sub ekka denna ethakota film eke rasaya wadiwenawa. thanx.
Great Sub.. නියමයි. ඔහොම යං.
අද අලුතින් මුකුත් නැහැ වගේ අයියෝ!!!
රොයිලි බොහෝම ස්තුතියි… please give us twilight breaking downs as soon as possible…
ජයවේවා !
හරිම සතුටක් රොයිලි ආයෙත් පැමිණීම.
එකම IP එකෙන් ස්පෑම් වීම නවත්තන්නත් එක එක විදියට බොරැවට අනුන්ගේ නම් වලින් කමෙන්ට් දාන එක නවත්තන්නත් මම මීට ඉස්සර වෙලාත් මේ සයිටි එකට ක්‍රමයක් යෝජනා කලා.
යූසර් නේම් පාස්වර්ඩ් ක්‍රමයක් මේකට දැම්මනම් අඩුම තරමින් මේ ප්‍රශ්න වලින් බාගයක්වත් නිකම්ම විසදගන්න පුලුවන්
තව තවත් සබ් දීමට ඔබට ශක්තිය ලැබේවා!!!!!!!!
thank you රොයිලි ayye.
බොහොම ස්තුතියි …..maXXXa
ගොඩාක් ස්තුතියි. machan 🙂
🙂 🙂
@M.D.A Pradeep (අමිල මනනදේව)
ඔන්න අමිල අයියෙ උබ නම් වැඩෙන් බේරුනා. රොයිලි අයියා j. idgar ෆිල්ම් එකට සබ් දාන්න බාර ගෙන.
ඉක්මනට දෙන්න රොයිලි අය්යෙ.
thanx machan
කථාවනම් සහතික ඇත්ත රොයිලි සහෝ.
ela ela,,,,,kamak nee ban,,,,apahu balanwaa,,,,,sinhala sub dunna eka gena godak agaya karanwa,,,,Thaaaankzzzzzzzz 🙂
@ සිංහල උපසිරසි රසිකයෙක්
උබේ කතාව නම් සහතික ඇත්ත මචෝ
Onna down wenna damma. Balala kiyannam kohomada kiyala 🙂
thankz saho!!!
Thanx friend.
වෙච්ච මහන්සිය අපි ඇත්තටම අගය කරනවා. ඒත් එකම ෆිල්ම් එකට දෙපාරක් සබ් දාන එක නිකන් කාලය නාස්ති කිරීමක්. මේ වෙනකොට ගොඩක් අය මේක සිංහල සබ් එක්ක බලලා ඉවරයි. එහෙම එකේ සිංහල සබ් නැති ෆිල්ම් එකකට ඔය මහන්සි වෙච්ච වෙලාවේ සබ් දැම්මනම් ඊට වඩා වටිනවා.
thnx….. 😎
@සිංහල උපසිරසි රසිකයෙක්
ඔව් මම ඔය කියන දෙයට එකගයි
කොහේවත් යන්නේ නෑ.මේකෙන් සබ් දෙනකන් බලන්නෙත් නෑ.රොයිලියාට ජයවේවා.
Thx Bro..!!
tnx tnx bro!
ela ela
ආයෙත් බලනවා රොයිලි සහෝ ගෙ සබ් එක්ක…නොබලා කොහොමෙයි රොයිලිගෙ සබ්…බොහෝම ස්තුතියි…
Well doen. Thanks for Sinlaha Sub. Keep it going
ච චා කලින් බැලුවනේ. ඒ උනාට රොයිලි අයියගෙ සබ් දැක්කම නොබලත් බෑ.අනිවා ඩෙෆා ආයෙත් මම මේක බලන්වා.ගොඩාක් ස්තුතියි රොයිලි සහෝ අපි වෙනුවෙන් කාලෙ කැප කරන එකට තැන්කූ………….තැන්කූ……….
බොහොම ස්තුතියි..දැන්ම බානව.;
sub denakam balan hitiye.jayawewa.
තෑන්ක්ස්.
මෙතන වෙන සයිට් වල උපසිරසි අඩු තක්සේරුවකට දාලා කතා කරලා තියෙන නිසයි මේ කමෙන්ට් එක දාන්න හිතුවේ.
එක බටහිර චිත්‍රපටයක් සඳහා හින්දි හෝ දමිල උපසිරසියක් හෙවුවොත් එකට අදාළ උපසිරසි බර ගානක් ……. විශේෂයෙන් ටිකක් ජනප්‍රිය චිත්‍රපටයක් නම් අපිට එකිනෙකට වෙනස් පුද්ගලයින් එකම භාෂාවකින් කරපු උපසිරසි ෆයිල්
20ක් 30ක් හම්බෙනවා. ඒ එම භාෂා පාවිච්චි කරන පුද්ගලයින් ගණන වැඩි නිසා.
නමුත් මිට අවුරුදු තුනකට හතරකට ඉස්සෙල්ල, අපිට කැමති චිත්‍රපටයකට අදාළ සිංහල උපසිරසියක් සොයාගන්න තිබුනේ නෑ. නමුත් නොමිලේ පවත්වාගෙන යන බයිස්කෝප් අඩවියෙන් තමයි මේ සිංහල උපසිරසි වැඩේ පටන් ගත්තේ.
රොයිලි තමයි එහි පුරෝගාමියා. ඊට අමතරව වාසල, රොකියා වගේ අයත් ඔය මුල් පිරිසේ පුරෝගාමියෝ විදියට හිටියා. එතනින් පස්සේ මේ උපසිරසි දැමිල්ල තරඟයක බවට පත වුනා. එක එක සයිට් එක එක නම් වලින් ආවා. ඇවිල්ල
සිංහල උපසිරසියක් දීලා මාසයක් නැත්නම් දෙකක් තියලා දැන් ඒ සයිට් වල ඩොමේන් එකක් වත් හොයාගන්න නෑ.
නමුත් අද තත්වය වෙනස් හුඟක් සයිට් හුඟක් අගයකරන්න ඕනේ විදියට සිංහල උපසිරසි කරමින් හොඳ සේවයක් ලබා දෙනවා. මම මෙතන සේවයක් කියල කියුවේ මම දැනුවත්ව මේ හැම වෙබ් අඩවියක්ම උපසිටසි ලබා දෙන්නේ නොමිලේ. ඒක ඇත්තටම අගයකල යුතු දෙයක්. දැන් අපිටත් අර හින්දි හෝ දමිල උපසිරසියක් හොයනකොට උපසිරසි ෆයිල් දහයක පහලවක් හොයා ගන්න පුළුවන් වගේ… අපිටත් සමහර චිත්‍රපට සඳහා සිංහල උපසිරසි ෆයිල් දෙකක් තුනක් විවිද පුද්ගලයින් විසින් කරපුව හොයා ගන්න පුළුවන්. ඒ නිසා එකම භාෂාවක් වෙනුවෙන් අපි එකා එකා කපා ගන්න ඕනේ නෑ/ මෙතන තරඟයකුත් නෑ.
අනිත් කාරණය තමය වෙනත් සයිට් වල උපසිරසි වල තියනවයි කියන අඩුපාඩු සහ බාගෙට උපසිරසි දාල තියෙනවයි කියන ඒක. එයට මම එකඟ නැහැ. උදාහරණයක් විදියට මම වෙනත් වෙබ් අඩවියකින් පෙරේදා Conan the Barbarian (2011) සහ Rise of the Planet of the Apes (2011) යන චිත්‍රපට වලට අදාල සිංහල උපසිරසි සමඟ බැලුවා. ඇත්තටම එම උපසිරසි ඉතා හොඳ මට්ටමක තියෙනවා. අඩුපාඩු කියන ඒක හැම පුද්ගලයෙක් තුලම තියෙනවා. මොකද මේවා පරිවර්ථනය කරන්නේ භාෂා උපදිධාරි වරුන් විසින් නෙමෙයි නේ.
අවසාන වතාවට කියන්න ඕනේ’ …. සිංහල උපසිරසියක කරනවා කියන්නේ කාලය වැයවෙන දෙයක් සහ කැපවීමක් අවශ්‍ය වන දෙයක්. එය මොන සයිට් එකේද තියෙන්නේ කියන ඒක නෙමෙයි ප්‍රශ්නේ……. මොන සයිට් වල තිබුනත් ඔවුන්ගේ වැරදි අඩුපාඩු හරිගස්සලා දීලා තව දිරිගන්විමකුයි ඔවුන්ට අවශ්‍ය. එය අපේ මවු භාෂාව ජාත්‍යන්තර මට්ටමකට ඔසවා තබාගැනීමට උපකාරී වෙනවා.
-ස්තුතියි
බොහොමත්ම ස්තූතියි හැමෝගෙම කමෙන්ට් වලට.
@සිංහල උපසිරැසි රසිකයෙක්,
සහෝ මෙහෙමයි. ඔයා මේ ලිපිය විතරක් අරගෙන කතා කරලා වැඩක් නැහැ. මම ඔහොම කිව්වෙ පහුගිය දවස් වල බයිස්කෝප් අඩවියේ දැකපු කමෙන්ට් වලටත් අදාලවයි.
ඇත්ත. ඕකම තමා වෙන විදියකට මටත් කියන්න ඕනා වුනේ. පහුගිය දවස් වල කට්ටිය කියනවා වෙන සයිට් වල දීපු සබ් මේකෙ දෙන්න එපාලු. මම කියන්නෙ සබ් හදන්න බාරගත්තෙ කලින් නම් බාගෙට හදාගෙන යද්දි වෙන අඩවියක ඒක දුන්නනම් අපිට කියන්න බැහැනෙ දැන් නවත්වන්න කියලා. සබ් දාන කෙනාගෙ විවේක කාලය අනුව තමා ඒක අවසානය දකින්න ලැබෙන්නෙ. අපෝ අපි ඕක බාගෙන බැලුවනෙ අපරාදෙනෙ කියලා කියනකොට සබ් දාන කෙනාට මොනාද හිතෙන්නෙ?
ඇත්ත කිසිම තරඟයක් ඇති වෙන්න ඕනත් නෑ. වෙනත් අඩවියක, ෆිල්ම් එකකට සබ් එකක් දුන්න පලියට අපේ එකේ ඒ ෆිල්ම් එකට සබ් එකක් නොදී ඉන්නේ නෑ.(වෙනත් අඩවියක දුන්න සබ් එකම නම් අපි දෙන්නේ නෑ). මොකද අපි බයිස්කෝප් සිංහලෙන් අඩවිය කරගෙන යන්නෙ අනික් අයට තරඟයක් දෙන්නවත් ඒ දිහා බලාගෙනවත් නෙවෙයි. අපි අපේ ගමන යනවා. ඒත් මෙතන තියෙන ප්‍රශ්නය තමයි එකම IP එකෙන් වෙන වෙන නම් වලින් ඇවිල්ලා ඒ සයිට් ස්පෑම් කරන්න ගන්න එකට මම විරුද්ධයි. මොකද අපි එහෙම ඒ සයිට් වල නොකරන නිසා.
මම කොහෙවත් කියලා නෑ බයිස්කෝප් එකෙන් දෙන සබ් විතරයි උසස් අනික්වා ඔක්කොම බාග වැඩ කියලා. ඔක්කොම නෙවෙයි නමුත් වැඩිහරියක් එහෙමයි කියලා මම බය නැතිව කියනවා. බයිස්කෝප් එකේ සබ් වලත් අඩුපාඩු නැත්තෙම නෑ කියලා මම කියන්නෙත් නෑ. ඒත් මගේ පෞද්ගලික අදහස වෙන්නෙ අනික් අයට කලින් දෙන්න ඕනා නිසා සමහර කොටස් අඩුවෙන් හා වැරදි විදියට අනුවර්තනය කරනවට වඩා හොඳ රසවින්දනයක් සඳහා උපසිරැසියට සාධාරණයක් ඉෂ්ඨ වෙන ආකාරයෙන් වැඩේ හරියට වෙන්න ඕනා කියන එකයි.
හොඳම උදාහරණය තමයි දැන් මේ ෆිල්ම් එකේ සබ් එක වෙන සයිට් එකක දුන්නා කිව්වනේ… නමුත් ඊයේ අපි සබ් එක දීලා අද මේ වෙනකොටත් සබ් එක 500කට ආසන්න ප්‍රමාණයක් බාගෙන තියනවා.. ටොරන්ට් එකත් එහෙමයි… ඉතින් ඒකෙන් ගම්‍ය වෙන්නේ හැමෝම බලලා නෑ කියන එක නේද?
ස්පෑම් කිරීම දිරිගැන්වීමට කිසිම සහයෝගයක් දක්වන්නෙ නෑ නේද සහෝ.
ෂික්..! තියන තදියමට මම මේක බැලුවනේ, කොහොම උනත් අයෙත් මේක බැලුවයි කියල පාඩුවක් නම් වෙන්නෙ නෑ… 😀
pirates of the caribbean 1, 2, 3, තරම් ගතියක් නැතත් මම වගේ “Johnny Depp” ගේ රසිකයන්ට නම් අල්ලල යයි.
මම මේ ෆිල්ම් එකේ කැමතිම scene එක තමයි දියකිඳුරියෝ සෙට් එකක් කියන “my jolly sailor bold” කියන සින්දුව 😉
net එකේ කොච්චර හෙව්වත් මට මේකෙ full quality version එකක් නම් හොයාගන්න බැරි උනා. කව්රු හරි යාළුවෙකුට හම්බඋනොත් link එක මේකේ කමෙන්ට් එකක් විදිහට දානවනම් ලොකු දෙයක් 🙂 කැමතිනම් මට mail කරත් කමක්නෑ
[email protected]
මෙතැනදී “අමිල මනදේව “ගැනත් වචනයක් කියන්න ඔන පට්ට ෆිල්ම් නම් අමිල තමා. බයිස්කොප් එකට පට් පට් ගාලා සබ් දෙන්නේ වර්තමානයේ අමිල ඔබයි.ජයවේවා.
පහුගිය දවස් ටිකේදි මතුවුණු කාරණා කීපයකට මේ විදිහට හරි පිළිතුරු දුන්න එක හොඳයි. සිංහල සබ්වලටත් බොහොම ස්තූතියි රොයිලි.
මේකට සබ් දැම්ම එක වරදක් කියන්නේ නෑ හරි නම් මෙකත් මේවා තමා ලඟදීම දෙන්න තියෙන්නේ ලිස්ට් එකේ පිලිවෙලට එන්න ඕන නේද?The Motorcycle Diaries (2004)
Wrong Turn 4 (2011)එක කවද්ද දෙන්නේ මේවා දැන් කොච්චර කල් ඉදන් සබ් ලැබිලත් ලිස්ට් එකේ නේද?මෙහෙම උනාම වෙන සයිට් කලින් දාන එකේ පුදුමයක් නෑ නේ
man nam thama baluwe na. thnx .
බොහොම ස්තුතියි..දැන්ම බානව.;
kalin baluwane aith balanna try kranna one habai pirates of the caribben film set 1ke charter ma flm 1ka meka thama mama hitana widihata…..
oyage sub pattay. danma me film 1 baagena balanna ona . thnkz macho
godak asa film akak
Thanks
thanx machan 😀
මේක බැලුවා!! රොයිලි සහෝදරයා නිසා ආයෙත් බලනවා (දන්නවනේ ඉතින් රොයිලි සහෝගේ සබ ගැන)
මේක මන් බැලුවා…සබ් බා ගන්නවා මගෙන් ෆිල්ම් අරන් යන අහල පහල ඇච්චො බැච්චො ටිකට…:P 😛 😀 තැන්ක්ස් ප්‍රනාන්දු සහෝ…. 🙂 🙂 @M.D.A Pradeep (අමිල මනනදේව) පිස්සුද අමිලයෝ උඹේ සබ් එල මචෝ… 🙂
නියමයි රොයිලි සහෝදරයා,,එකේ බලන්න නියම film එක,,,ගොඩාක් ස්තුතියි.
ස්තුති සහො මහන්සිය හා කැපකිරිම් වෙනුවෙන්..
නිකන් දෙන අස්පයගේ කටේ දත් ගනින්නෙ නැතුව මේක බාගන්න. කලින් දුන්නත් පරක්කු වෙලා දුන්නත් නිකන්නෙ දෙන්නෙ. එහෙව් එකේ ඇයි බොලන්ලා කෑගහන්නේ…
රොයිලි සහෝ මේක නම් නියම වැඩක් , හැබැයි මේක දෙන්න පරක්කු උන එක ගැන ඔයාට මොකුත් කියන්න බෑ. මොකද ඕක මුලින්ම බාරගත්ත අය තමන්ට පුලුවන් වැඩක් කරන අය වෙන්න ඕනේ 😛
ෂා .. නියමයි රොයිලි මලේ …
මම මේකට හරි කැමතියි….
මොනව වුනත් සබ් දාන එක අපි නම් අගය කරනව හැමදාම.
baluwa but thanks
චික් මම ඊයෙනේ බෑලුවේ…..
අවුලක් නෑහෑ නොබලපු උන් ඈති…
thnX
ptatta saho onna math mka bann dmma mxa wadak
kalinma bewa.sub dalama balannam.Thank you brother !!
රොයිලි සහෝ ඔයා ලිපියේ කියලා තියන බාගෙට වැඩ කරන ලිස්ට් එකේ මගේ නමත් තියනවද??? 🙁
මේක බයිස්කෝප් 1න් දෙනකම් හිටියේ.අද නම බලන්න පුළුවන්.රොයිලිගේ සබ් ගැන අහන්න දෙයක් නෑනේ.ඒකමයි මෙච්චර දවසක් හිටියෙත්.ගොඩක් ස්තුතියි සහෝ….
ජය වේවා…
රොයිලි සහෝ බොහොම ස්තුතියි
ගොඩක් මහන්සිවෙලා පිළිවෙලකට sub දෙන එක ගොඩක් වටිනවා මචෝ…
මේ ප්‍රශ්න වලට උත්තර දෙන එකට වැඩ ඔයාල මහසිවෙලා මෙකරන වැඩේ ගොඩක් වටිනවා
දිගටම කරගෙන යන්..බොහොම ස්තුතියි
නියමයි මචෝ ගොඩක් ස්තුතියි …
ස්තුතියි සහෝ මේක මම සබ් නැතුව බැලුවා.ඒත් ඔයාගේ සබ් එක නිසා ආයෙමත් බලනවා.
ජය වේවා රොයිලි සහෝ
Thanks Royle
දැන් මාසෙකට විතර කලින් දුන්නනම් වටිනව…