Pirates of the Caribbean: Dead Man’s Chest (2006) with Sinhala Subtitles | උපරිමයි! [සිංහල උපසිරැසි සමඟ]
හැමෝම ආසාවෙන් බැලුව නේද Pirates of the Caribbean වල පළමු චිත්‍රපටය?මේ කියන්න යන්නෙ ඒකෙ දෙවනි කොටස ගැනයි.. පළවෙනි එක වගේම රසවත් මේ ෆිල්ම් එකත්..හිනා යන කෑලි ටිකකුත් තියෙනව.. කතාවත් වෙනස් පළමු එකට වඩා..
මේ ෆිල්ම් එකේ චරිත ආයෙ මුල ඉදල හඳුන්වාදෙන්න ඕන නෑ නෙ?මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..පළමු ෆිල්ම් එකේදි මුහුදු කොල්ලකාරයෙක් වන කපිතාන් ජැක් ෂැරොව්ට පැන යාමට උදව් කළ චෝදනාව යටතේ විල් හා එලිසෙබෙත්ව අත්තඩංගුවට ගැනෙනව..ඔවුන් අත්තඩංගුවට ගන්න පිරිස විල්ට එක වැඩක් බාර දෙනව..එය හරි හැටි කළොත් ඔවුන්ගේ නිදහස ලබා දෙන බවත් පොරොන්දු වෙනව..මේ වැඩේ තමයි කපිතාන් ජැක් ෂැරොව් ගේ මාලිමාව ගෙනත් බාර දීම.. මේ ගිවිසුමට කැමති වෙන විල් මාලිමාව ගන්න කපිතාන් ජැක්ව හොයාගෙන යනව,නමුත් සුපුරුදු පරිදිම ජැක් තවත් පිස්සු වැඩකට අතගහල තියෙන්නෙ..විල් මේ සදහා තමන්ට සහාය දුන්නොත් ඔහුගේ මාලිමාව දෙන බව ජැක් පවසනව..මොකද්ද මේ වැඩේ කියල බලන්න ඕන නම් බාගන්න Pirates of the Caribbean: Dead Man’s Chest..
තවත් සිපිරිම මුහුදු ගමනකට අපිව කැදවාගෙන යන ෆිල්ම් එකක්..පළවෙනි ෆිල්ම් එක බලපු අය නම් කෙලින්ම මේක බලයි..ඒක බැලුවෙ නැති අය ඒක බලල මේකත් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ.. 🙂
ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 29ක් දිනූ මෙම චිත්‍රපටය,
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 104700 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-01
mahansiyata godak pin.
Thank you baiscopelk .com
Thnx
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
thank you very much bro
Thank you !
thanks for sub bro………………..
thank you baiskopelk.com
Thanks
Thank you baiscopelk
Thank you Darshana bro
Patta film ekak…Thanks for subtitles..jaya wewa..
Thanks !
ජයවේවා… දිගටම කරගෙන යමු……
thank u
thankz for subtitles
ගොඩක් ස්තූතියි ❤❤
Thanks.
Thanks for the subtitle !
Thankz a lot…
Thanks for sinhala subtitle…..ජය ජය වේවා යාලුවා.
Thanx sahoo sub ekata,. jayawewaaaa
thank you
Br අප්ඩේට් දුන්න එකනම් ලොකූ දෙයක්!!! ජය වේවා! බුදුසරණයි!!!!!!!!!!!!!!
Thanks update ekata jayawewa
bluray update කරලා දුන්නට බොහොම ස්තූතියි
thanx for bluray
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY extended update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එක Blurayවලට update කරාට.. 🙂
ජය වේවා.!
mona huthakda bn sub ekak dade.BluRay ekatama dapunla. aparade nathum mahanseya bn
මොකක්ද අප්පා. සබ් පනිනවනෙ. Br rip එක නැද්ද…?
Thanx saho sub ekata,.. Jayawewa,.
Thanx
thankx
Thanks machan
Tnx mcho good luck
Thanks bn sub ekata.
BR UPDATE EKA ONE
thama krla ndda oka..? plz plz update krpn..
aiyo br rip akata update krpnko oka …
Speed awlak yanawa bn
thanx brother
blu ray eka full upst ikmanatama hadala dennako
BR rip එකට update කරන්නකෝ plzzz
br update eka onii
br update karannako bro plzzzzzz
Thanks bro
kohomada mekata movie eka hoyaganne please kiyannakoo
Baiscope download wala thiyanawa
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
මේක මොන පිටපතටද බන් වැඩ කරන්නෙ BR RIP එකට සෙට් වෙන්නෙ නෑනෙ
tankz
Hodai
me chithrapateye upasirasi giyata passe thamyi ekata adala video eka yanne.
eka fix karanne kohomada
සබ් කලින් play වෙනවනෙ.br කොපිය නැද්ද?
where is the pirates of the caribbean at world’s end???????
Attamai oyata godak thanx apita mea sub karala dena ekamgana.habai subswala sinhala alsili paapili okkokma wenas wihata tamai wadinne.meke ta2a film ekak tiyenawa neda.danata okkoma 5k tiyenawa anik ekath sub karala denna kiyala aafarayen ilanawa.oyathekka katakaranna tibbanam godak hondai.mage mail eka [email protected] puluwannam massage ekak daana plz
thanks
thanx bro
blueray copy ekata adala subeka dennako
torrent file eka download krnna be bn..
Sinhala sub eka match wene nane BN meka yify eke ekta galapena widihata hadnnna barida
Thanks bro….. Jayen jaya…..
Thanks machan 2017 ekath patteta athi thak a lot machan
උපසිරැසියට ස්තූතියි.
ජය වේවා..!! 🙂
BR Ekata Update Karannako
thanks machn…
thanx thanx. tc
don3
thanks
thanx subata POTC collection ekama baluva ada thamai 4 veni eka baluve ayeth baluva kiyala kisima paaduvak na film 4ma supiri
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks bro…….
thank u sahooo…
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
wede ela kiri.digatama karagena yannna…
Me link eken film eka download kara gattha. eth film eke meda hariya kotasak adui.
niyamaiiiiiiiiii, upasirasa nam pahadiliiiii,piliwalai 2th dwnld karanawa!!
mawaya sub exterk wanna na hma vediyatama tri kala hannakoooooooooooooooooooo thaz…
ela mchan…..
thankz for de sub
Thanx so much…
Thanks Sahooo ……
torrent link eka error ne…
ela
අනේ අයියෙ Pirates of the Caribbean ෆිල්ම් සීරිස් ඵකේ part 01 ඵකෙයි part 04 ඵකෙයි සිංහල සබ් අපි බලා පොරොත්තු වෙනවා හොදේ!!!!!
Thanks……..
3n weni ekatath sub deepallako bn.
බොහොම ස්තුති! 3ත් දානවද?
3rd film ekata subtitles me site eke nadda?
sub titles play karana hati dan nane..kawru hari kiyanawada?
thanks very much bro…
Mul kathaa deka baluwata passe ilanga eka balanakan iwasillak naha bn. 3n weni ekatath ikmanata sub dennako..
meka kalin balala tibunath dan tama katawa terenne…thanks sub ekata…
3weni film ekatath sub denako…mul 2 nam niyamai….sub nathuwa balala wadak na appaa…
පට්ට.. මේ චිත්‍රපටි මාලාව මුලින් බලනකොටනම් ½යි තේරුනේ.. දැන්නම් මුළු කතාවම හොඳට තේරෙනවා… නොමිලේම ලබා දෙන මේ සේවය බෙහෙවින්ම අගය කරනවා..ජයවේවා..
3rd film එකේ සබ් නැද්ද?
3weni film ekata sub denne nadda bn?
yep. a movie eketh sihala sub dunnoth hondai.
Pirates Of The Caribbean – At Worlds End movie eketh sihala sub one.. ai eka maga ariye?
එල එල…. දැන් ඒක නියමෙට වැඩ. thanks මචන් fix කළාට. ජය වේවා!!!
sub movie ekata match wenne nathooo………. hariyata ekak hadapiyooo…………
machan sub movie ekata gelapenne nehene.moko karanne PLZ
Ela Machan
ade mchn, subtitle play wenne video ekata wada pahu welane ,subtile eka edit karalath baluwa,e software eketh pennana widihata6 second withara pahu wela yanne…mage machine eke case ekakda danneth na…help ekak
Ela Machan Lassana Wedak Aaa…
mekanam maru 3 weni eketh sub ikmanata dennako
ස්තුතියි
sub galapenne nane ay a
බොහොම ස්තුති 😀
ගොඩක් ස්තුතියි සහෝදරයා.. පුලුවන්නම් අනිත් දෙකටත් සිංහල සබ් දෙන්න.
Ado ko sub.we de kethai aaaa….
sub aka mathch wenne nene
mokada akata karanne
machn meke sub akai film akai match wenne nane .mokada karanne
film ekai sub ekai match wenne nee.
ෙගාඩාක් ස්තූතියි ස ෙහා් ෙම් වෙග් ෙහාද ෆිල්ම්ස් ෙදනවට
SINHALA SUB EKATA FILMA EKE MATCH WENNE NEHE.
ela.ela.
එළ….
සබ් වලට ස්තුතියි..!
1,2 & 4 tath subs damuda?
ape darshana kollage weda nam maru. ele ele
Me thiyenne sub…..
කො බO සබ් ටයිට්ල්ස්…
mata meka dowenload karanena subtitle link aka load wenenay nay……..mata makey link aka deneweda?
නියමයි,,,, බොහොම ස්තුති සබ් වලට…..
Thanks for Sinhala Sub…
Jaya Wewaaa
1 And 3 Ekatath Sinhala Sub Dannedda..?
uparimaiiiiiiiiiii
meke sinhala naddooooooo
ටොර්‍රෙන්ට් නොට් ෆොඋන්ඩ්
Torrent not found
kaleka idala balanna hitapu film 1k..thanx machan
hodai da kiyala balaka kiyannam, ok
ඔන්න මේකත් බලන්නයි හදන්නේ මම…. 😀 බලලා කියන්නම්කෝ විස්තර පළමු එක නම් මැක්සා….. 🙂
මරුම ෆිල්ම් 3 තමයි.
අඩේ කොටස් 2 ම බැලුවා.නියමයි. මටනම් 1 මරු. 2 වැඩියෙ ඇල්ලුවෙ නැ. ඉක්මනට 3 දාපන්. මොක්ඩ 2 නිකම් බාගෙට ඉවර කලා වගේනේ……
@Lahiru Randika! අනිවා මචන් බාපන්.. 🙂
@Uraj Deemantha! උඹ මේ ෆිල්ම් වලින් එකක් බැලුවොත් අනිවා ඉතුරු ටික බලනකම් ඉවසිල්ලක් නැති වෙයි.. 🙂
@kolla! එළම තමයි මචෝ..වෙල්කම් වේවා!
@සහන් ! වෙල්කම් වෙල්කම් සහෝ!
@මලේකා! අනිවා සිස්..ෆිල්ම් ටික එළ!
මේකේ කොටස් 03ම බැලුවා මරු ෆිල්ම් ටික. තැක්ස් පොතේ ගුරා. 😀
හප්පේ තැංකූ තැංකූ .. 🙂
machan පොතේ ගුරා mama email ekak ewwa balanna.
ගුරො මම මෙකත් බෑලුවා එල ෆිල්ම් එකක් තෑන්ක්ස්..
බාමු බාමු…… 😀 නමුත් කොයි වෙලේ බලන්නද මන්දා මේවා……. 😛
පළමූ කොටස නම් හොදයි මම බැලුවා…
මේකත් ඒ වාගේ ඇති කියලා හිතනවා.. ඕන්‍න බාන්‍න යන්නේ..
තෑන්‍ක්‍ස් වේවා ගුරෝ..
@Panchi !මේකත් එළම තමයි..බාන්නකෝ..
@සරදියල් !ඒකත් බලල මේකත් බලපන්කො..අනිවා ආස වෙයි උඹ ජොනීගෙ රංගනයට.. 🙂
ආහ්… 1 බෑවා තාම ඒකත් බලන්න බැරි උනා… මේකත් බාන්න ඕනෙ….
palaveni ekanam niyameee………..
THNX
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴