MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේදර්ශන චතුරංගබලන්නයුද්ධසිංහල උපසිරැසි

Pirates of the Caribbean: Dead Man’s Chest (2006) with Sinhala Subtitles | උප‍රිමයි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 178 votes.
Please wait...

හැමෝම ආසාවෙන් බැලුව නේද Pirates of the Caribbean වල පළමු චිත්‍රපටය?මේ කියන්න යන්නෙ ඒකෙ දෙවනි කොටස ගැනයි.. පළවෙනි එක වගේම රසවත් මේ ෆිල්ම් එකත්..හිනා යන කෑලි ටිකකුත් තියෙනව.. කතාවත් වෙනස් පළමු එකට වඩා..

මේ ෆිල්ම් එකේ චරිත ආයෙ මුල ඉදල හඳුන්වාදෙන්න ඕන නෑ නෙ?මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..පළමු ෆිල්ම් එකේදි මුහුදු කොල්ලකාරයෙක් වන කපිතාන් ජැක් ෂැරොව්ට පැන යාමට උදව් කළ චෝදනාව යටතේ විල් හා එලිසෙබෙත්ව අත්තඩංගුවට ගැනෙනව..ඔවුන් අත්තඩංගුවට ගන්න පිරිස විල්ට එක වැඩක් බාර දෙනව..එය හරි හැටි කළොත් ඔවුන්ගේ නිදහස ලබා දෙන බවත් පොරොන්දු වෙනව..මේ වැඩේ තමයි කපිතාන් ජැක් ෂැරොව් ගේ මාලිමාව ගෙනත් බාර දීම.. මේ ගිවිසුමට කැමති වෙන විල් මාලිමාව ගන්න කපිතාන් ජැක්ව හොයාගෙන යනව,නමුත් සුපුරුදු පරිදිම ජැක් තවත් පිස්සු වැඩකට අතගහල තියෙන්නෙ..විල් මේ සදහා තමන්ට සහාය දුන්නොත් ඔහුගේ මාලිමාව දෙන බව ජැක් පවසනව..මොකද්ද මේ වැඩේ කියල බලන්න ඕන නම් බාගන්න Pirates of the Caribbean: Dead Man’s Chest..

තවත් සිපිරිම මුහුදු ගමනකට අපිව කැදවාගෙන යන ෆිල්ම් එකක්..පළවෙනි ෆිල්ම් එක බලපු අය නම් කෙලින්ම මේක බලයි..ඒක බැලුවෙ නැති අය ඒක බලල මේකත් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ.. 🙂

ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 29ක් දිනූ මෙම චිත්‍රපටය,

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 104700 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-01

146 thoughts on “Pirates of the Caribbean: Dead Man’s Chest (2006) with Sinhala Subtitles | උප‍රිමයි! [සිංහල උපසිරැසි සමඟ]

  • mahansiyata godak pin.

    Reply
  • Thank you baiscopelk .com

    Reply
  • Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️

    Reply
  • thank you very much bro

    Reply
  • thanks for sub bro………………..

    Reply
  • Anonymous

    thank you baiskopelk.com

    Reply
  • මොළ කකුලුස්

    Patta film ekak…Thanks for subtitles..jaya wewa..

    Reply
  • ජයවේවා… දිගටම කරගෙන යමු……

    Reply
  • Anonymous

    thankz for subtitles

    Reply
  • Shehan Sandeepa

    ගොඩක් ස්තූතියි ❤❤

    Reply
  • Iresha Perera

    Thanks for the subtitle !

    Reply
  • මොළ කකුලුස්

    Thanks for sinhala subtitle…..ජය ජය වේවා යාලුවා.

    Reply
  • Dasun Hasantha

    Br අප්ඩේට් දුන්න එකනම් ලොකූ දෙයක්!!! ජය වේවා! බුදුසරණයි!!!!!!!!!!!!!!

    Reply
  • arawindasunimal

    Thanks update ekata jayawewa

    Reply
  • bluray update කරලා දුන්නට බොහොම ස්තූතියි

    Reply
  • geeganagamage

    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY extended update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එක Blurayවලට update කරාට.. 🙂
    ජය වේවා.!

    Reply
  • bhagyadesilva

    mona huthakda bn sub ekak dade.BluRay ekatama dapunla. aparade nathum mahanseya bn

    Reply
  • Mali kasun

    මොකක්ද අප්පා. සබ් පනිනවනෙ. Br rip එක නැද්ද…?

    Reply
  • Sandunprabath1230

    Thanks machan

    Reply
  • Nishanpradeep95

    Tnx mcho good luck

    Reply
    • heshanpathumdianapomodika

      Thanks bn sub ekata.

      Reply
  • kavindachamara

    thama krla ndda oka..? plz plz update krpn..

    Reply
  • kavindachamara

    aiyo br rip akata update krpnko oka …

    Reply
  • Kasunmadawa342

    Speed awlak yanawa bn

    Reply
  • thushararox

    blu ray eka full upst ikmanatama hadala dennako

    Reply
  • Prabhath678

    BR rip එකට update කරන්නකෝ plzzz

    Reply
  • sihaswelihinda

    br update eka onii

    Reply
  • br update karannako bro plzzzzzz

    Reply
  • Poojana__Udawela

    kohomada mekata movie eka hoyaganne please kiyannakoo

    Reply
    • ramesh shalitha

      Baiscope download wala thiyanawa

      Reply
  • °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling 🙂
    Elzzzzzzzzzzzz..

    Reply
    • Prabhath678

      මේක මොන පිටපතටද බන් වැඩ කරන්නෙ BR RIP එකට සෙට් වෙන්නෙ නෑනෙ

      Reply
  • me chithrapateye upasirasi giyata passe thamyi ekata adala video eka yanne.
    eka fix karanne kohomada

    Reply
    • සබ් කලින් play වෙනවනෙ.br කොපිය නැද්ද?

      Reply
  • where is the pirates of the caribbean at world’s end???????

    Reply
  • Attamai oyata godak thanx apita mea sub karala dena ekamgana.habai subswala sinhala alsili paapili okkokma wenas wihata tamai wadinne.meke ta2a film ekak tiyenawa neda.danata okkoma 5k tiyenawa anik ekath sub karala denna kiyala aafarayen ilanawa.oyathekka katakaranna tibbanam godak hondai.mage mail eka [email protected] puluwannam massage ekak daana plz

    Reply
  • torrent file eka download krnna be bn..

    Reply
  • Sinhala sub eka match wene nane BN meka yify eke ekta galapena widihata hadnnna barida

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks bro….. Jayen jaya…..

    Reply
  • Thanks machan 2017 ekath patteta athi thak a lot machan

    Reply
  • උපසිරැසියට ස්තූතියි.
    ජය වේවා..!! 🙂

    Reply
  • BR Ekata Update Karannako

    Reply
  • thanx subata POTC collection ekama baluva ada thamai 4 veni eka baluve ayeth baluva kiyala kisima paaduvak na film 4ma supiri

    Reply
  • nelum nethanjana

    thank u sahooo…

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • wede ela kiri.digatama karagena yannna…

    Reply
  • Me link eken film eka download kara gattha. eth film eke meda hariya kotasak adui.

    Reply
  • niyamaiiiiiiiiii, upasirasa nam pahadiliiiii,piliwalai 2th dwnld karanawa!!

    Reply
  • mawaya sub exterk wanna na hma vediyatama tri kala hannakoooooooooooooooooooo thaz…

    Reply
  • Isuru Dimantha

    thankz for de sub

    Reply
  • Thanks Sahooo ……
    torrent link eka error ne…

    Reply
  • BUDSARA PASINDU

    අනේ අයියෙ Pirates of the Caribbean ෆිල්ම් සීරිස් ඵකේ part 01 ඵකෙයි part 04 ඵකෙයි සිංහල සබ් අපි බලා පොරොත්තු වෙනවා හොදේ!!!!!

    Reply
  • 3n weni ekatath sub deepallako bn.

    Reply
  • බොහොම ස්තුති! 3ත් දානවද?

    Reply
  • 3rd film ekata subtitles me site eke nadda?

    Reply
  • ktd maduwantha

    sub titles play karana hati dan nane..kawru hari kiyanawada?

    Reply
  • thanks very much bro…

    Reply
  • Mul kathaa deka baluwata passe ilanga eka balanakan iwasillak naha bn. 3n weni ekatath ikmanata sub dennako..

    Reply
  • meka kalin balala tibunath dan tama katawa terenne…thanks sub ekata…

    Reply
  • 3weni film ekatath sub denako…mul 2 nam niyamai….sub nathuwa balala wadak na appaa…

    Reply
  • දිනිඳු සම්පත්

    පට්ට.. මේ චිත්‍රපටි මාලාව මුලින් බලනකොටනම් ½යි තේරුනේ.. දැන්නම් මුළු කතාවම හොඳට තේරෙනවා… නොමිලේම ලබා දෙන මේ සේවය බෙහෙවින්ම අගය කරනවා..ජයවේවා..

    Reply
  • චානක

    3rd film එකේ සබ් නැද්ද?

    Reply
  • jack sparrow

    3weni film ekata sub denne nadda bn?

    Reply
  • yep. a movie eketh sihala sub dunnoth hondai.

    Reply
  • Pirates Of The Caribbean – At Worlds End movie eketh sihala sub one.. ai eka maga ariye?

    Reply
  • එල එල…. දැන් ඒක නියමෙට වැඩ. thanks මචන් fix කළාට. ජය වේවා!!!

    Reply
  • sub movie ekata match wenne nathooo………. hariyata ekak hadapiyooo…………

    Reply
  • machan sub movie ekata gelapenne nehene.moko karanne PLZ

    Reply
  • ade mchn, subtitle play wenne video ekata wada pahu welane ,subtile eka edit karalath baluwa,e software eketh pennana widihata6 second withara pahu wela yanne…mage machine eke case ekakda danneth na…help ekak

    Reply
  • Ela Machan Lassana Wedak Aaa…

    Reply
  • mekanam maru 3 weni eketh sub ikmanata dennako

    Reply
  • sub galapenne nane ay a

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝදරයා.. පුලුවන්නම් අනිත් දෙකටත් සිංහල සබ් දෙන්න.

    Reply
  • Ado ko sub.we de kethai aaaa….

    Reply
  • sub aka mathch wenne nene
    mokada akata karanne

    Reply
  • machn meke sub akai film akai match wenne nane .mokada karanne

    Reply
  • film ekai sub ekai match wenne nee.

    Reply
  • ෙගාඩාක් ස්තූතියි ස ෙහා් ෙම් වෙග් ෙහාද ෆිල්ම්ස් ෙදනවට

    Reply
  • සබ් වලට ස්තුතියි..!

    Reply
  • sahan thinusha

    1,2 & 4 tath subs damuda?

    Reply
  • ape darshana kollage weda nam maru. ele ele

    Reply
  • කො බO සබ් ටයිට්ල්ස්…

    Reply
  • mata meka dowenload karanena subtitle link aka load wenenay nay……..mata makey link aka deneweda?

    Reply
  • ashen malinda

    නියමයි,,,, බොහොම ස්තුති සබ් වලට…..

    Reply
  • Thanks for Sinhala Sub…
    Jaya Wewaaa

    1 And 3 Ekatath Sinhala Sub Dannedda..?

    Reply
  • Shashi Fernando

    uparimaiiiiiiiiiii

    Reply
  • meke sinhala naddooooooo

    Reply
  • ටොර්‍රෙන්ට් නොට් ෆොඋන්ඩ්

    Reply
  • kaleka idala balanna hitapu film 1k..thanx machan

    Reply
  • hodai da kiyala balaka kiyannam, ok

    Reply
  • ඔන්න මේකත් බලන්නයි හදන්නේ මම…. 😀 බලලා කියන්නම්කෝ විස්තර පළමු එක නම් මැක්සා….. 🙂

    Reply
  • සරදියල්

    අඩේ කොටස් 2 ම බැලුවා.නියමයි. මටනම් 1 මරු. 2 වැඩියෙ ඇල්ලුවෙ නැ. ඉක්මනට 3 දාපන්. මොක්ඩ 2 නිකම් බාගෙට ඉවර කලා වගේනේ……

    Reply
  • @Lahiru Randika! අනිවා මචන් බාපන්.. 🙂

    @Uraj Deemantha! උඹ මේ ෆිල්ම් වලින් එකක් බැලුවොත් අනිවා ඉතුරු ටික බලනකම් ඉවසිල්ලක් නැති වෙයි.. 🙂

    @kolla! එළම තමයි මචෝ..වෙල්කම් වේවා!

    @සහන් ! වෙල්කම් වෙල්කම් සහෝ!

    @මලේකා! අනිවා සිස්..ෆිල්ම් ටික එළ!

    Reply
  • මලේකා

    මේකේ කොටස් 03ම බැලුවා මරු ෆිල්ම් ටික. තැක්ස් පොතේ ගුරා. 😀

    Reply
  • machan පොතේ ගුරා mama email ekak ewwa balanna.

    Reply
  • ගුරො මම මෙකත් බෑලුවා එල ෆිල්ම් එකක් තෑන්ක්ස්..

    Reply
  • බාමු බාමු…… 😀 නමුත් කොයි වෙලේ බලන්නද මන්දා මේවා……. 😛

    Reply
  • ප‍ළ‍මූ‍ කො‍ට‍ස‍ න‍ම්‍ හො‍දයි‍ ම‍ම‍ බැ‍ලු‍වා‍…
    මේ‍ක‍ත්‍ ඒ‍ වා‍ගේ‍ ඇ‍ති‍ කි‍ය‍ලා‍ හි‍ත‍න‍වා.. ඕ‍න්‍න‍ බා‍න්‍න‍ ය‍න්නේ‍..

    තෑ‍න්‍ක්‍ස්‍ වේ‍වා‍ ගු‍රෝ‍..

    Reply
  • @Panchi !මේකත් එළම තමයි..බාන්නකෝ..

    @සරදියල් !ඒකත් බලල මේකත් බලපන්කො..අනිවා ආස වෙයි උඹ ජොනීගෙ රංගනයට.. 🙂

    Reply
  • ආහ්… 1 බෑවා තාම ඒකත් බලන්න බැරි උනා… මේකත් බාන්න ඕනෙ….

    Reply
  • palaveni ekanam niyameee………..
    THNX

    Reply
    • නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

      Reply

Leave a Reply to sudhara Cancel reply

Your email address will not be published. Required fields are marked *