MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිකොරියානුචිත්‍රපටිනාට්‍යමයබලන්නසමීර ධනංජයසිංහල උපසිරැසිහොල්මන්

Phobia (2008) | මරණයෙන් පසු පිබිදෙන නොමල මිනිසුන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

[box]ඔබට මතකද? මීට අවුරුදු 3 කට පෙර බයිස්කෝප් එකෙන් ප්‍රදර්ශනය වුනු ෆෝබියා – 2 චිත්‍රපටිය.

“මේකට සිංහලින් උපසිරසි දාලා ටික කාලයක් ගියත් මට චිත්‍රපටයේ වීඩියෝවට සමගාමීව උපසිරසි ධාවනය කරලා අවසාන වතාවට චෙක් කරගන්න ටිකක් කල් ගියා. මොකද මම උනත් මේ චිත්‍රපටය තනිව නැරබීමට ටිකක් පැකිලුනු නිසයි.” – (දිනුෂ්ක උදාර)

දිනුෂ්ක උදාර : රොකියා – අපේ සහෝදර ශිල්පියා සිදු කල මෙම අද්වීතීය උපසිරසි ගැන්වීම දුටු විට මම 2010 සිට 2013 දක්වා අවුරුදු 3ක් එක දිගට මෙම චිත්‍රපටියේ PHOBIA Part 01 දැන් ලබාදෙයිදෝ කියා බලා සිටි වාර ගණන අපමණය. එවකට හොඳ පිටපතක් සොයා ගැනීමෙ දැඩි අසරණකමක් අප හට තිබුණි. අන් වෙබ් අඩවි මෙන් නොව, පාඨකයා අතරමං නොකරන අපි, වඩාත්ම විශිෂ්ඨ ගනයේ නිර්මාණ පමණක් ඔබට ලබා දීමට අවුරුදු 3 ක් වැනි දිගු කාලයක් කල් මැරුවෙය.

අන් චිත්‍රපට මෙන් නොව කොරියානු සහිත්‍ය මෙහි එන ඇතුලාන්තය දෙස බලනුයේ ආගමික මුහුණුවරකින්ය. සාමාන්‍ය චිත්‍රපටි මෙන් නොව මෙම චිත්‍රපටිය තුල එකිනෙකට වෙනස් වූ දෘෂ්ටීන්ගෙන් සමන්විත කතාන්දර 04 ක් ඇතුලත්ය. ෆෝබියා 2 බලපු අපේ යාලුවන් ට නම් මෙය අලුත් අත්දැකීමක් නම් නෙවෙ. ෂටර් චිත්‍රපටිය ඔබ බැලුවානම්, එහි අධ්‍යක්ෂකවරයෙකුද මෙයට දායක වී තිඛෙ. එහෙයින් සැබෑ භයංකාර අත්දැකීම් පෙලකට මෙම අධ්‍යක්ෂකවරු 04 දෙනාම ඔබව රැගෙන යන්නට පොළඹවාලයි.

Banjong Pisanthanakun
Paween Purikitpanya
Yongyoot Thongkongtoon
Parkpoom Wongpoom

කෙනෙක් ජීවිතයේ මොනයම් හෝ වැරැද්දක් සිදු කලා නම්, එම පුද්ගලයා නිරන්තරයෙන් එය විඳවන ලද කාරණයක්. මිනීමැරුමක්, හොරකමක් මොනයම් හෝ දෙයක් සිදු කලාට පසුව එය රහසිගතව වළලන්ට සිතුනු බොහෝ මිනිසුන් අවුරුදු 5, 6 ගොස් නීතියේ රාමුවට කොටු කරගැනීමට සිදු වීම පිළිබද කොතෙකුත් ප්‍රවෘත්ති අද සමාජය තුළ තිඛෙනවාද? සමහර අපරාධයන් සදාකාලිකව අප අතරින් වෙන්වෙන්නේ එය සිදු කල අපරාධකරුවන්ව නිදැල්ලේ ද තබමින් බව ඔබත් මමත් දන්නා කරුණක්.

ඉතින් ඊට පස්සේ..හෙලි නොවුනු අපරාධ රැසක සුල මුල වැලලී ගියොත්? එහෙම අවස්ථාවක දඩුවම් දීමට පෙළඹෙන්නේ කවුරුන්ද? මිය ගිය එම මිනිසුන්ගේ නොමල ආත්මයන් ද?

බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පරිදි, ප්‍රේත පිසාචයන්….ආදී නොමල මිනිසුන් තවමත් අපි අතර සැරි සරන්නේ, එකී පින් අපේක්ෂාවෙන්ය. තවත් නොමල ආත්මයන් දිවි ගෙවන්නේ.. පලි ගැනීමෙ චෙතනාවෙන්ය. ඔවුහු යක්ෂයන් යක්ෂණියන් වී උපත ලබන්නෝය. පෙළක් ආත්මයන් දෙවිවරුන් යයි සලකාගෙන සල්ලි කඩා වඩා ගන්නා ඇතැම් චිංචිමානවිකාන්ලාද නැතුවාද නොවෙ. ධර්මයේ එන පරිදි ධර්මයෙන් හැසිරෙන්නා ධර්මය විසින් ද ආරක්ෂා කරනු ලබයි.හොදම උදාහරණය නම් සුනාමි යෙන් බුදුගුණ සිහිකල පවුල්ය.වෙනත් ආගම්වල ඒඒ ඇදහිලිවලින් ලබා ගත් සුදන ගුණ හැමවිටම ඔවුන්වත් ආරක්ෂා කල ඡායාරූපද ඔබත් මමත් දැක තිබුනි.

වැසිකිලි වලවල් වල හංගන කුඩා දරුවන්, මිලේච්ඡ ඝාතන සිදුකරන මව්පියවරු, අද සමාජයේ බහුලය. බිලිදා පටන් කුඩා දරුපැටවුන් අමු අමුවෙ ඝාතනය කිරීම අද සාමාන්‍ය ප්‍රවෘත්තියක් වී හමාරය. එවන් තිරිසනුන් හට කිසිදාක ශාන්තියක් නොලැඛෙන්නේමය. ෆෝබියා 01 මෙයට කදිම සාක්ෂි සපයනු ඇත.

පහත සදහන් කොන්දේසි කීපය මත කරුණාකර මෙය ඩවුන්ලෝඩ් කරගැනීම සිදු කරන්නේනම් මා ඔබට සිය දහස් වාරයක් ස්තූතිවන්නත වෙමි

  1. ඔබ ලේ, හදිසි තැතිගැන්වීමෙන් ක්ලාන්තය ඇතිවන රෝගී තත්වයෙන් පෙලෙන්නෙක් නම් කරුණාකර මෙය නොබලන්න
  2. හෘද රෝග ඇති කිසිවෙකුත් මෙය නොබලන්න
  3. කරුණාකර මෙම චිත්‍රපටය අද රාති්‍රයේ 10 ට පමණක් බලන්න
  4. එක දිගට නොනවත්වාම නරඹන්න
  5. ෆෝවර්ඩ් නොකරන්න
  6. බැක්වර්ඩ් නොකරන්න
  7. අවසානයේ ඔබට දැනුනු භීතිය අපිත් එක්ක ඛෙදා හදා ගන්න

හ්ම්..අදට මගේ රාජකාරිය ඉවරයි. දැන් ඉතින් මම ඔයාලට පොරොන්දුවක් වෙනවා, මෙවර වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයේ නවතම පර්යේෂණාත්මක සත්‍ය කතාවක් දෙන්න. ඒක සම්මාන ගණනාවක් දිනා ගත්ත ෆිල්ම් එකක්. සත්‍ය සිදුවීම් පාදක කරගෙන සිද්ද කල එකක්. ඉතින් ඒ පොරොන්දුවක් එක්ක.. මෙවර වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයේදී බයිස්කෝප් අපිත් එක්ක විතරක්ම රැදිලා ඉන්න කියන ගමන්ම මම සමුගන්නම්.[/box]

4bia (2008) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4793 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

75 thoughts on “Phobia (2008) | මරණයෙන් පසු පිබිදෙන නොමල මිනිසුන් [සිංහල උපසිරැසි සමඟ]

  • sub open wenne na error ekak enawa

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada

      Reply
  • math 9 ta baluwa meka nam podak ath baya wen na ….3 A.M nam hondai

    Reply
  • තායි චිත්‍රපට මා නරඹා ඇත්තේ අතලොස්සක් පමණි. මේ අද නැරඹු තායි හොරර් චිත්‍රපටයකි ඉතාමත් හොඳ මට්ටමේ පවතින චිත්‍රපටයක්, Drana Mana Hai, Darna Zaroori Hai නම් හින්දි චිත්‍රපටයේ ලක්ෂණ මෙහි දකින්න පුළුවන්. ඒ කිව්වේ මේකත් ඒ වගේම කෙටි කතා 4ක එකතුවක්.
    1. Lonliness (තනිකම)
    ඇත්තටම යම්කිසි කුතහලයකින් රඳවා තබාගත් කතාවක්, මුළු කතාවම දිවයන්නේ SMS කතාබහක් මඟින්, අවසානය තේරුම් ගන්න මටත් හුඟක් වෙලා ගියා.
    2. Deadly Charm (කොඩිවිනය)
    මේ කතාව නම් මට අල්ලලා ගියේ නැහැ.
    3. The Man In The Middle (මැද සිටි මිනිසා)
    මට හුඟක් හිතට වැදුණු කතාව මේක. අවසානේදී අනේ අපොයි කියා නොසිතුනාම නොවේ, ඩර්නා මනා හේ කතාවේ අවසානයේදී වන්නේද මෙවැනිම දෙයකි.
    4. .The Last Flight (අවසන් ගුවන් ගමන)
    මේ කතාවත් ප්‍රේක්ෂකයා භීතියෙන් රඳවා ගන්න සමත් වෙනවා.

    මුළුමනින්ම ගතහොත් චිත්‍රපටය සාමාන්‍ය මට්ටමක තියෙනවා.. මෙම චිත්‍රපටය See Prang, Phobia වැනි නම්වලින්ද හඳුන්වන අතර මෙහි දෙවැන්නක්ද තියෙනවා…
    තව දෙයක් Shutter චිත්‍රපටයේ මුල් නිපැයුම තායි.. ඉන්පසු තමා ඒ නමින්ම ඇමෙරිකන් චිත්‍රපටයකුත්, Click නමින් හින්දි චිත්‍රපටයකුත් එලි දැක්වුණේ, එකෙන්ම හිතාගන්න පුළුවන්නේ තායි හොරර් චිත්‍රපට ගැන.
    සමීර ඔබේ උපසිරසි බොහොම හොඳයි, ඒත් අවසාන කතාවේ තැන 2 3ක උපසිරසි පරිවර්තනය වෙලා තිබුනේ නැහැ. ඒක රස වින්දනයට ඒතරම් බාධාවක් නෙවෙයි. ඔබේ අභියෝගය මට බාරගන්න බැරිවුනා. 10න් පස්සේ බැලුවත් මගේ සහෝදරයා මා සමඟ කතා 2ක් බැලුවා, අවසන් කතාව බැලුවේ පසුදින… ඒ නම් බයටම තමා.. 3 බලලා බයවුනා.

    Reply
    • Thanks for your long reply !! great explanation !!

      Reply
  • Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • නියම කතාවක්!
    ස්තුතියි!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රාම් රාජ්

    සමීර ඇත්තටම මේක කියපු විදියට 10 විතර තනියෙන් බලන්න බෑ තමා.මම වීරයා වගේ බලන්න සෙට් උනා.මගද වැඩේ අල්ලලා දැම්මා.නැත්තං රෑට නිදා ගන්න වෙන්නේ නෑ.සුපිරි ෆිලම් සෙට් එකක්.සබ් වලට ස්තූතියි.

    Reply
    • DDSameera

      challenge !!!.,heeee….ela ela brother.,doesn’t matter..!! thanks for your comment

      Reply
  • nalinda jayalath

    good work….api semada obala samagai…

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල 2නම් බැලුවා මේකත් බලන්න ඕනි,ස්තුතියි උපසිරසියට,ජයවේවා.

    Reply
  • විදුර අධිකාරි

    කතා කරලා වැඩක් නෑ සහෝ . එලම තමා !! තැන්කු වේවා . හරිනම් ගෙවන්න වටිනවා සබ් දානවට !! බය හිතෙනවා නේන්නම් ඕයි !!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela machan ela…

    Reply
  • seriously it waist my MBs…. there is nothing any scenes to fear…. Chater movie machanla… don;t DL..

    Reply
  • ehenam maru film ekaka wage

    Reply
  • ෆිල්ම් එක මම බැලුවා.මහන්සියට ගොඩක් ස්තුති.මටනම් මේකේ කිසිම ගතියක් නැහැ.මේක කොරියන් ෆිල්ම් එකක් කියල කිව්වට මේක කොරියන් නෙවෙයි.තායි භාසාවෙන් කතාකරන තායිලන්ත ෆිල්ම් එකක්.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    මේකෙ ඉතුරු ටික (Phobia 3,Phobia 4,Phobia 5) දෙනකම් ඉවසිග්ගක් නෑ ඉක්මනට ඒ ටිකත් දෙනකම් මග බලන් ඉන්නේ

    Reply
  • සමීර ධනංජය සහෝ… ,

    පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා මුල අමතක කරලා; එතැනින් නොනැවතී, ඒ මුල සලකුණක්වත් නැති වෙන්ඩම මකලා දාන්ඩත් වෙහෙසෙන මිනිසුන් සිටින ලෝකයක, ඔයා බොහොම හොද කෙනෙක් වාගේ පේනවා. අවුරුදු තුනක්ම ඉවසලා බලලා, අවසානයේ තමන්ම ඒ ගැන කටයුතු කළ එකම ඇති!

    සුබපතනවා සහෝ, ඉදිරියට තව තවත් හොද ඒවා අපි වෙනුවෙන් අරන් එන්න හැකි වෙන්නට කියලා. ස්තුතියි. ජයවේවා! අගය කරනවා ඔයාගේ මේ වැඩේ… 😀

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • patta macan supiri film ekak ada hodata baya venna puluvan niyamai saho me vage hoda baya hithena eva thava denna jaya veva

    Reply
  • link serama wada mallie..,if u have any issue send email to me sameera[@]aiengineerings{dot}com

    Reply
  • sachini dias

    ane me link eka wada na ne ayye.

    Reply
  • මේකනම් අනිවා බලන්න ඕනගග ඉස්සෙල්ල එක වගේම ඇති මගේ හිතේ

    Reply
  • මේ චිත්‍රපටිය ආපු දවස් වලම බැලුවා. සුපිරිම චිත්‍රපටියක්.. බොහොම ස්තූතියි මේක සිංහල උපසිරැසි සහිතව ලබා දුන්නට.. ජයවේවා෴

    Reply
  • තැන්කූ ඈ !!!!!!

    Reply
  • හොද උත්සහයක්……………
    දිගටම කරගෙන යන්න….

    Reply
  • “චූටී මල්ලි”

    ඔබට පිං සහෝ
    ජය වේවා…

    Reply
  • pubudu supun

    උඹේ ලිපිය කියවන කොටම බය හිතෙනවානේ. 😛 කොහොම උනත් බොහෝම ස්තුතියි සබ් එකට 😀

    Reply
  • ela ela,kalekin holman katawak beluwe ne appa…
    bohoma stuti saho.. .

    Reply
  • මචං , උබලා ගොඩක් වෙලාවට දෙන්නේ 720p නැත්තම් dvd rip , පුලුවන්නම් හැම ෆිල්ම් එකකම 1080p rip එකකුත් දාපන් . නැත්තම් tv එකෙන් ඒවා බලද්දී මෙලෝ කොලිටියක් නැහැ බං . . . . download කරන උන් කරයි නැති උන් නොකර ඉදි . පොඩ්ඩක් මේ ඉල්ලීමත් සලකා බලපන් හරිද .

    Reply
  • Thnq machoo…!!! kathwa nam baya hithenwa… !!! 🙂

    Reply
  • කේ.යු.ජී.උදාර

    නියමයි සමීර……..
    සිංහල උපසි‍රැසියට බොහොම ස්තූතියි.

    Reply
  • ela… patta moie ekak.. thnx bro.

    Reply
  • Siraj priyantha

    Thanks saho.kuda copyak ehema nedda?

    Reply
  • අනේ බයයි

    Reply
  • sadayangy

    elakiri malli jayaweva digatam karagena yanna fit 1 lebewa

    Reply
  • මැක්සා……………………………thankzz

    Reply
  • Machanlaa, Me karana wadeta mage bokkenma salute Karanawa.
    “ZORBA THE GREEK” saha “THE FIRST TEACHER” Sub ekka denna puluwannam Balanna.
    Obe Watina kalayata saha sramayata mage gawrawaya.

    Reply
  • The_Unknown_Bone

    Dan download karanna yanne. Elakiri…! (kiuwa wage ra 10ta nam balanna baha. bayaaaaaaiiiii…!) 😀

    Reply
  • ඔබ ලේ, හදිසි තැතිගැන්වීමෙන් ක්ලාන්තය ඇතිවන රෝගී තත්වයෙන් පෙලෙන්නෙක් නම් කරුණාකර මෙය නොබලන්න

    Reply
  • කැලුම් ගුණසේකර

    ඒ කියන්නේ දිනුෂ්ක උදාර නොහොත් රොකියා බයිස්කෝප් අඩවියේ උපසිරැසි ගන්වපු කෙනෙක් ද? නියමයි නේ? ස්තුතියි සමීර සහෝ දැනුවත් කිරීමට සහ උපසිරැසි ගැන්වීමට.

    Reply
  • බොහොම පින්

    Reply
  • බොහොම තුති මචං

    Reply
  • නලින්

    නියමයි සමීර සහෝ..

    නියම වැඩක් මෙක නම්

    ජය වේවා

    Reply
  • mudiya / මුදියා

    මාර එකක්නෙ සමීර අදත් දීල තියෙන්නෙ.මේක බලන්න පාට්නර් කෙනෙක් හොයාගන්නම වෙනව වගේ.ලිපියත් මරු හොඳේ.දිගටම සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!

    Reply
  • thank meka dunnata.2 ehemanam 1 kohomata adda.jaya wewa

    Reply
  • ජය වේවා Thanks

    Reply
  • හම්බෝ… බය වෙන්න ආසයි

    Reply
  • notisamanalaya

    ජය වේවා

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

    Reply
  • Lakshan Mendis

    thnx bro..patta film ekak..ahala tibunata ada bagenama balanawa

    Reply

Leave a Reply to NETHMIRA DASINDU Cancel reply

Your email address will not be published. Required fields are marked *