Pet (2016) with Sinhala Subtitles | සුරතලී [සිංහල උපසිරැසි සමඟ]
පෙට් එහෙමත් නැත්තම් සුරතලා තමයි ෆිල්ම් එකේ නමට යොදාගෙන තියෙන්නේ. සෙත් මෙයා වැඩකරන්නේ සත්ව සුරැකුම් හලක,මෙයා සතුතුන්ට ගොඩක් ආදරෙයි ඒක තමයි මෙයාගේ තියෙන විශේෂත්වය. ඒ වගේම මෙයට පොඩි මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලත් කියන්න පුළුවන්, මෙයා දවසක් බස් එකේදී යනකොට හම්බවෙනවා හෝලි කියන කෙල්ලෙක්. මෙයාටත් පොඩි මානසික ගැටළුවක් තියෙනවා. මෙයා ඒ කෙල්ල ගිය ඉස්කොලේටමයි ගිහින් තියෙන්නේ මෙයා ඒ කෙල්ල ගැන දැනන් හිටියට ඒ කෙල්ල මෙය ගැන එච්චර දන්නේ නෑ. සෙත්ට හෝලි ගැන ආදරයක් හිතෙනවා, සෙත් ඇවිල්ලා හෝලි වැඩකරන කරනා තැනට යනවා, එයාගේ පස්සෙන් පන්නනවා. හැබැයි හෝලි ඉස්සර යාලු වෙලා හිටපු කොල්ලා මේක දැකලා මෙයාට ගහලා පන්නනවා. ඊට පස්සේ සෙත්ට ආසාව වැඩිකම නිසා මෙයා හෝලිව පැහැරගෙන ගිහින් සත්ව සුරැකුම් හලේ විශේෂ කුඩුවකට දානවා. ඒ දැම්මට පස්සේ දෙන්න අතර නොයෙකුත් සංවාද වෙනවා. ඉතින් හෝලිට මේ කුඩුවෙන් පැනගන්න පුළුවන් වෙයිද?
ඒවගේම බයිස්කෝප් වාසීන්ට සුභ නව වසරක් වේවා කියා පාර්ථනා කරනවා!! තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Web පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4186 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/RavinduRukshan2-e1472368479265.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks sub ekata
Ela
Thank you machan
Sub ek download karaddi photo ekak opean wenawa download wenne
Thanks ……….good luck …………………………
Thanks Bro
Thanks for the sub bro. Keep it up…
br ekata sub update nadda
බොහොම ස්තූතියි සහෝ
Thanks machan……jayawewa…..!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks…
නියමයි මචෝ.
ටිකක් අමුතු කතාවක් වගේ.
බාගෙනම බලමුකෝ.
බොහෝම ස්තුතියි සබට.
ජය…
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
elama saho thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thank you very much
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
sub ekata thanks .