Penny Dreadful [S03 : E03] with Sinhala Subtitles | හොඳ සහ නරක එකට සම්බන්ධ වීම. (18+) [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න එහෙනම් තුන්වෙනි කතාංගයත් ඔයාලට අරගෙන ආවා. ගියසතියේ කොටස ගැන කට්ටිය මොකද හිතන්නේ? පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ලිලී සහ ඩෝරියන් එකතු වෙලා පොඩි ගෑණු ළමයෙක්ව බේරගන්නවා. සර් මැල්කම් ඇමරිකාව බලා පිටත් වුනා. ඊතන්ට නොසිතූ විදියට හෙකටිගේ උදව් ලැබෙනවා. වික්ටර් සහ ජේකිල් රෝගියෙකුට ප්‍රතිකාර කරනවා සහ ලිලීව නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් කතා බහක් ඇති වුනා. වැනේසා සහ ඩොක්ටර් ස්වීට් අතර තියෙන සම්බන්ධය වර්ධනය වුනා. ඒවගේම කතාව අවසානයේ මේ ඩ්‍රැකියුලා කියන්නේ ඩොක්ටර් ස්වීට් බව ඔයාලා දැනගත්තා. ඉතින් මේ ඩ්‍රැකියුලා සම්බන්ධයෙන් පොඩි අවුලක් ඔයාලට ඇතිවෙන්න ඇති. මටත් සබ් එක කරගෙන යනකොට මේ යකාද මේ “ඩ්‍රැකියුලා” කියලා හිතුනා. ඉතින් කොහොමින් කොහොමහරි වැනේසාගේ පස්සෙන් අඳුරු බලවේග වෙනදා වගේම ලුහුබඳිනවා.
අද කතාව පැත්තට යමුකෝ එහෙනම්. ඊත්න් සහ හෙකටී ඊළඟට කරන්න යන දේ මොකද්ද? ලිලී සහ ඩෝරියන්ගේ යටි අරමුණ මොකද්ද? ඉන්ස්පෙක්ටර් රස්ක් සහ පිරිසට ඊතන්ව අල්ල ගන්න පුලුවන් වෙයිද? වැනේසා සහ ඩොක්ටර් ස්වීට් අතර තියෙන සම්බන්ධතාවට මොකද වෙන්නේ? වැනේසාට තවදුරටත් මුණගැහෙන අඳුරු බලවේග වල බලපෑම් මොනවද? වැනේසාගේ අතීත සිදුවීම් වර්තමානයේ දී ඇයට බලපාන ආකාරය මොනවගේද?
අද කතාවත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ලබනසතියේ මුණගැහෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා…!
[button link=”https://goo.gl/EixLtx” type=”icon” “center” newwindow=”yes”] 130 MB (720p x265)කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/L5WvsR” type=”icon” “center” newwindow=”yes”] 267 MB (720p x264)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2073 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/Pradeep-Madusanka.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ප්‍රදීප් මධුසංඛ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසට බොහොම ස්තූතියි සහෝ………….
Thanks machan……jayawewa…..!
thanks
earn money
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
#Hail_Hydra
Patta Saho……….
Sub akata Thanzzzzzzzzzzzzz
thanks broo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……