Penny Dreadful [S02 : E09] | මගේ එකම සතුරා… (+18) [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතාමාලාවෙ නමවෙනි කොටස ගෙනාවා. ටිකක් පරක්කුයි.ඒකට සමාවෙන්න ඕනෙ. ඔන්න තව එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ.අද කතාව නම් කරල තියෙන්නෙ “And Hell Itself My Only Foe” කියලා.
අද කොටසෙදි ඊතන් පස්සෙන් පන්නන වොරන්, ඊතන් සහ වැනේසා අතර ගැටුමකින් වොරන් මැරෙනවා. ඒ වැනේසගෙ පිහි පාරකින්. ඒවගේම පොලිස් පරීක්ෂක රස්ක් ඊතන් කවුද කියන එක ගැනත් කියනවා. මැඩම් කාලි එහෙම නැත්තම් මිසිස් පෝල් ලග හිරකරගෙන ඉන්න සර් මැල්කම්ව බේරගන්න යන්න වැනේසා කට්ටියව එකතු කර ගන්නවා. ඒත් ඊතන් මේකට කැමති නෑ. ඒ මාසෙ පෝයත් අද නිසා. කට්ටිය දන්නවනේ ඊතන් එදාට මොන වගේද කියලා.එත් වැනේසා තනියම මිසිස් පෝල්ගෙ ගෙදරට ගිය නිසා කට්ටියටම එහෙට යන්න වෙනවා. එහෙදි මොනව වෙයිද? මෙයාලට සර් මැල්කම්ව හම්බවෙයිද? එහෙනම් ඔයාලම බලන්න මොකද වෙන්නෙ කියලා.
මීලඟ කොටස දෙවනි කතා මාලාවෙ අවසාන කොටස ඔයාල හිතන විදියට ඒක කොහොම අවසානයක් වෙයිද? ඊතන්ට මොනව වෙයිද? වැනේසාගේ ඉරණම කොහොම වෙයිද?
[button link=”http://goo.gl/lORUoS” type=”icon” “center” newwindow=”yes”] 162 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2439 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Suppaa mchnn
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
මචන්ලා last episode එකත් දීපන්කෝ. දැන් දවස් 04ක්ම වුනා නේද ?
Tx guys.
aniwa sahoo…

ikmantama sab eka denawa…
දෙන්නා වැඩේ හොදටම කරගෙන යනවා. සිසන් 2ත් ඇවිත් ඉවරයි එහෙනම්.


සිසන් 1ට වැඩිය 2 හොදයිද මන්දා, 3ත් එනවානේ.
මෙකෙන් පස්සෙ තව වැඩකට අත ගහමු ඈ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.
ජය වේවා. !
niayamai…thanks ISURU & PRADEEP sahola..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
තව එකයි එහෙනම්..
එකත් දෙමු..
ජය වේවා !!!
තෑන්ක්ස් සහෝලා!
මේක බාගෙන සබ් එක දෙනකම් හිටියේ!
අන්තිම කොටහත් ඇවිල්ලා.
ඉක්මනට දෙන්න බලමු.
ජයවේවා!