#Pellichoopulu (2016) Sinhala Subtitles | කසාද බැලිල්ල [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න තවත් තෙලුගු චිත්‍රපටයකට උපිසිරැසියක් අරගෙන ආවා. මේ කාලයේ නැගීගෙන එන තෙලුගු නළුවා කවුද කියලා ඇහුවොත් දෙකක් නෑ කවුරුත් කියන්නේ විජේ දේවරකොන්ඩා කියලා. අද ආවේ ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු චිත්‍රපටය අරගෙනයි. 2016 ජූලි 29 නිකුත් වුන මෙම චිත්‍රපටය Romantic, Comedy කියන කාණ්ඩ වලට තමයි අයිති වෙන්නේ. පිටපත හා අධ්‍යක්ෂණය Tharun Bhascker Dhaassyam විසින් සහ නිෂ්පාදනය Raj Kandukuri සමගින් Yash Rangineni විසින් සිදු කර තිබෙනවා. ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායකත්වය දක්වන්නේ Vijay Deverakonda (ප්‍රශාන්ත් ලෙස) සමගින් Ritu Varma (චිත්‍රා ලෙස). මේ චිත්‍රපටය National Film Awards සම්මාණ උළෙලේ හොඳම තෙලුගු චිත්‍රපටය සහ හොඳම තිර රචනය යන සම්මාණ දිනා ගත්තා. Filmfare සම්මාණ උළෙලේ දී හොඳම තෙලුගු චිත්‍රපටය සහ හොඳම තෙලුගු නිළිය යන සම්මාණ හිමි වුනා. Nandi Awards සම්මාණ උළෙලේදී හොඳම චිත්‍රපටය සඳහා රන් සම්මාණයත් හොඳම නිළිය සම්මාණයත් හිමි වුනා. ඒ වගේම SIIMA Awards සම්මාණ උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාණයට පාත්‍ර වුනා. විචාරකයන්ගෙනුත් ඉතාමත් හොඳ ප්‍රතිචාර හිමි වුන චිත්‍රපටය ආදායම් අතිනුත් ඉතාමත් සාර්ථක වුනා. තුන් දහසකටත් වඩා මණාප සංඛ්‍යාවක් අතුරින් මේ වන විට IMDb දර්ශකයේ 8.4 ක් වැනි ඉහළ අගයක් ලබා තිබෙනවා. තෙලුගු චිත්‍රපටයකට ඒ ගාන කියන්නේ ඇත්තටම ඉතාම හොඳ අගයක්. ඉදිරියේදී Mitron යන නමින් මෙම චිත්‍රපටය හින්දි ප්‍රති නිර්මාණයක් ලෙසින් දැකගන්නටත් ලැබේවි. ඉතින් ඔය ටිකම ඇති වෙයි කියලා හිතෙනවා චිත්‍රපටය නරඹන්න.
දැන් කතාව ගැන බලමු. ප්‍රශාන්ත් කියන්නේ හරිම කම්මැළි චරිතයක්. උපාධියත් අවුරුදු පහක් තිස්සේ කරලා යන්තමින් ගොඩදාගෙන ගෙදරට වෙලා ඉන්න කෙනෙක්. යාළුවොත් එක්ක සෙට්වෙලා අම්බානට බීලා දවල් වෙනකල් නිදාගෙන ඉඳලා තාත්තගේ කෑගැහිල්ලට නැගිටින, තාත්තවත් රවට්ටගෙන ඉන්න හදන චරිතයක්. උපාධියක් ගත්තට මොකද එයාගේ වචනෙන්ම කියනවනම් ඒක නමට ගත්ත එකක්. මෙයාගේ කැමැත්ත තියෙන්නේ චෙෆ් කෙනෙක් වෙන්න. සල්ලි හොයා ගන්න එකේක දේවල් උත්සහ කරනවා. කෑම හදන වීඩියෝස්, ෆනී වීඩියෝස් කරලා යූටියුබ් දාලා සල්ලි හොයන්න යනවා. ඒවා තරන්න ගිහිල්ලා හරි හරි අලකලංචි තමයි ඉතින් සිද්ද වෙන්නේ. 😛 මුගේ කරදරෙන් නිදහස් වෙන්න ඕන කියලා තාත්තා මෙයාට කසාදයක් බලන්නයි සූදානම් වෙන්නේ. ප්‍රශාන්ත් ඒකට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. ඒත් දවසක් ගෙදර වැඩකාරයා කියනවා බලන්න යන මනමාළිව බඳිනවනම් කෝටියක දෑවැද්දක් ලැබෙනවා, ඒක ස්ථාවර තැන්පතුවක දැම්මත් මාසෙකට ලක්ෂයක් හොයන්න පුලුවන් කියලා. නිකන්ම ඉඳන් හම්බකරන්න පුලුවන් නිසා මෙයා එකෙන්ම කැමති වෙනවා. කැමති වෙලා මනමාළිව බලන්න යනවා. බොහොම අමාරුවෙන් ගෙදරට ගියාට පොඩි වැරැද්දක් සිද්ද වෙනවා. ඒ සිද්දියත් එක්ක තමයි මේ කතාවට චිත්‍රා සම්බන්ධ වෙන්නේ. එතනින් එහාට ඉතින් කතාව හරි හරි අලකලංචි අස්සේ ගලාගෙන යනවා. චිත්‍රා කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ? ප්‍රශාන්ත්ගේ ජීවිතේ මොන වගේ පැත්තකට යොමු වෙයිද? මේ ලස්සන ආදර කතාව කොහොම ගලාගෙන යාවිද? මේ දේවල් චිත්‍රපටය රස විඳින ගමන් දැනගන්න කියලා ආරාධනා කරනවා.
ප.ලි. : අවසාන වශයෙන් කියන්න ඕන මේකට ඉංග්‍රීසි උපසිරැසි ගොණුවක් තවම අන්තර්ජාලයේ නැහැ. වෙනත් භාෂාවක ගූගල් ට්‍රාන්ස්ලේට් කරපු එකක් තමයි තියෙන්නේ. අසා ලිවීමක් කරගෙන යනකොට (බාගයක් විතර කරාට පස්සේ) අන්තර්ජාලය අස්සේ හැංගිලා තිබුණු ඉංග්‍රීසි උපසිරැසි සහිත වීඩියෝවක් හම්බවුනා. ඉතින් ඒකත් ප්‍රයෝජනයට අරගෙන තමයි මේ උපසිරැසිය අරගෙන ආවේ. ඇත්තම කිව්වොත් ගොඩක්ම මහන්සි වුන උපසිරැසියක්. ඒහෙනම් ඔබේ වටිනා අදහසකුත් පළ කරගෙන යන්න කියලා මතක් කරමින් අදට සමුගන්නවා.
තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි True HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 21371 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/fb-e1442892712231.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Sub ekata thank sahodaraya
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
Thank you
THANKS
THANKS
Thanks for the sub…
thanx
TNxz saho..
Thanks Machooo….!!!! Patta…!!!!
Thank u brother . Nice work.
Ela ela
bohoma sthuthi me wage lassana film walata sub denawata
Thanks for sub…!!!
thank you
thank you….
thanks for sub
thanks
bohoma sthuthi…
Mr.majnu film eke sub eka dannako..
Thanks for sub bro
Elmh
Thnkz bro
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Movies eka down karana (link/place) ekak nadda?
tamilrockers eke naa
Baiscopedownloads.com එකෙන් ගන්න. ජය!
Thank you!!
Thank you bro…!!!
Thanx machn
Sub ekata thanks saho
Dwaraka 2017 එකට සබ් දෙන්නකො අයියෙ
HOya hoya balanne
thanks machoooo
Thnkss Brooo 4 your achivement move on broooooo
Thank you
Thank You.
Thnx mchn………
obeee mahansiyta…maagee isthuthiya.. thank uuuuuuuuu..
thank you
Supiri
Jayawewa…!!!
kapu kattata.bohoma isthuthi macho. pin.
mechara kattak kala karapu sub ekata bohoma isthuthi.
Thanks for the great subtitle, please do some more.
සබ් එකට පින්..
Thnxxxxxxxx
Thanksssss….
thanks saho
niyamai…. thavath mevage teligu film denna………
jaya veva…….
thanks bro
ayye oya hariytama kiyala tynwa. Me kaale teligu hero Vijay Devarakonda kyla hamoma kynwa. Vijayge asawen balanna hitapu film1k thamai me. Meka genawata gdaaaaaaaaaaak thankz. Vijay Dev.ge ARJUN REDDY film1tath sub1 ayyama genei kiyala balan innawa. Gdak thankz mahansiyata. GOOD LUCK!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank bro…ela
sub eka hadanna hena gemak gahlanee ban. thanks. kammali kamata filmak balnna hoyanakota ahamben dakke. jaya!
Ela mcn sub ekta thanks
Godachari 2018
Dongata 2015
Thamizh padam 2010
Thamizh padam 2.0 2018
Puluwannam mcn Me film tkikatath sub denna.
Jayawewa
thanks bro…
ela…
THANKS…JAYAWEWA…!
Issarahatath hondama de denna….
Elama jaye wewa…!!!digatma sub karamu..
thankz
sub ekata thanks saho…………….
සබ් එකට බොහොම ස්තූතියි සහෝ
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……!
Thanks bro pattama…..
සබ් එකට ස්තූතියි සදේ අයියේ…..
thankx mcho
supiri wedak
Great machn..
Great mchn…
film eka baluwa.harima lassana katawak yanna nikan malayalam filumak wagamai.bohoma stutie ma waga film walata sub danawata
superb bro
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Sub ekata thanx
thanx bro sub akata
එලම බන් ෆට්ට
thankz saho
Supiri wadak….
thanks sade
thank u very much
Hello baiscope… උපසිරසයි චිත්‍රපටයි වෙබ් දෙකක නේ තියෙන්නේ… සබ් එක දාන කොට ෆිල්ම් එකෙ ලින්ක් එකත්… baiscopedownload එකෙන් ෆිල්ම් ගන්න තැනින් සබ් එක ගන්නත් හදන්නකෝ….
Me movie ekata subtitle eka genawata godk pin…lassana movie eka thawa me wage lassana movies walata subtitles genna
සුපිරි සහෝ….ඉස්සරහටත් හොද films ,කරන්න…
ස්තුති සහො ….
Thank you sub ekata….!
Subata Gdak godak Thanks sande…!!!
Digatama karan yamu…
Jaya wewa….!!!
thnx Sadhe….
ane daownload link eka kohewath nane ban
Sinhala sub nathi nisa atha harala dala thibbe…godaaariyak isthuthii machan vijay devarkonda ge dwaraka movie 1th try krpn bn..
download link eka dapanko kollo
Thanks
කෝ බන් ඩවුන්ලොඩ් ලින්ක් එකඑක ඩාන්න
Video link eka biscopedownlode eke nehe eka danna,sub eka thibbata wadak nehene
link eka na bd eke..
upasirasata thanks saho!!! JAYA WEWA!!!!
subata thanks saho….keep it up….
Thanx….
meke download link ekk ndda sahoo….
Thanks Download link na ne baiscopedowload ake
Thank You..aniwa balano
Thanks bro
thnx machn
thanx mcn denakan balan hitapu ekak… thanx again
Thanks mcn
thanks saho!!!!jaya wewa!!!!!
බොහෝම ස්තුතියි සඳේ….
ජය…!!!
thanks brooooooo…………
nice keep up the good work
thanks bro sube ekata .(pantham 2018) (nela ticket 2018) film valatath ekmanin sube dando jayawewa….