Peaky Blinders [S06 : E01] Sinhala Subtitles | අඳුරු දවසක්! [සිංහල උපසිරසි] (18+)
කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් අවසාන කතා මාලාවේ පළමු කතාංගය. අදම නම් ඔයාලට මේ කතාව ඇහැ ගැටෙන්නේ, මෙන්න මෙතනට යන්න. ගිහින් මෙයාලගේ අතීත කතාව බලාගන්න පුළුවන්. එහෙම නම් වැඩේට මුල-පුරමු. 😀
මේකේ කතා තේමාව, කතාව, සංගීතය, සිනමාකරණය, තිර රචනය, අධ්‍යක්ෂණය, චරිතවලට පණ පොවන නළු නිළියන්ගේ තාත්වික රංගනය, පළමු ලෝක යුද්ධයෙන් පසුව එංගලන්ත සමාජයෙ ස්භාවය නිර්මාණය කර ඇති ආකාරය, පසුතල, විශේෂයෙන්ම ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ආදී එකී මෙකි නොකී කාරණා ගණනාවක් නිසාම තමයි මටත් මේක හිතට අල්ලලා ගියෙ.
පසුගිය කතාංගයෙන්,
තෝමස් ෂෙල්බි හා වින්ස්ටන් චර්චිල් දෙදෙනා හමු වෙලා කරන කතාබහකින් තමයි සෙල්ලම නිල වශයෙන් පටන් ගත්තෙ. ඔස්වල්ඩ් මෝස්ලි ඝාතන සැලසුම ගැන චර්චිල් දන්නව. ඒ අතරේ බිලී බෝයිස් කණ්ඩායම පීකි බ්ලයින්ඩර්ස්ලට තනිවම පරාජය කරන්න අපහසු නිසා තෝමස් ෂෙල්බි පරණ හිතවතෙක්ගෙන් සහයෝගය ලබාගන්න ඔහු හමුවට ගියා. ඒ අතරේ පීකි බ්ලයින්ඩර්ස්ලා අතරේ ඉන්න පාවාදෙන්නෙක් ගැනත් තෝමස් ෂෙල්බිට හෙළි කරගන්න පුළුවන් වෙනවා. අර අබිං තොගය ගැන ටයිටැනික් බෝයිස්ලට ඔත්තු දෙන්නෙත් මේ පාවාදෙන්නා. ඒ වගේම බිලී බෝයිස්ලා හා ඔස්වල්ඩ් මෝස්ලි අතර ඇති සම්බන්ධතාවය ගැන දැනටමත් තෝමස් ෂෙල්බි ඔප්පු කරලා තියෙන්නේ. ඒත් ඒකෙන් වැඩි වැඩක් උනේ නැහැ. මොකද ඒක එතනම පුපුරලා ගිය නිසා. මේ අතරේ ඇබෙරාමා ගෝල්ඩ් ගෙ විවාහයත් සිදු වෙනවා. ඒ විතරක් නම් මදැයි.. :'( ඔය අලකලංචි අවසානයේ ටොමි තේරුම් ගන්නවා තමන්ට හමුවෙන්න බයෙන් හිටිය කෙනාව තමන්ට හමුවෙලා කියල. ඒ තමයි තමන්ටත් පරාජය කරන්න බැරි කෙනා, ඔස්වල්ඩ් මෝස්ලි!
මම අද කතාව ගැන මොකුත් කියන්නේ නැහැ. ඔයාල බලන්න. මොකද පොඩ්ඩක් හරි අද කතාව ගැන කියන්න උත්සහ කලොත් ස්පොයිල් වීමක් සිද්දවෙනවා. විශේෂයෙන්ම පෝලි නැන්දා විධියට රංගනයෙන් එකතුවෙච්ච Helen McCrory ගේ මරණය කතාවට කරන බලපෑම සුළුපටු නැති නිසා. ඇගේ අඩුවත් එක්ක කතාව කොයි අතකට හරවල ඒ අඩුව පුරවගනිවිද කියල ඔයාලටමයි බලන්න වෙන්නෙ. අද කතාවත් ඇය වෙනුවෙන් පුදකරන්න නිෂ්පාදන කණ්ඩායම තීරණය කරලා තියෙනව!
එහෙනම් ලබන සුමානේ දෙවැනි කතාංගයෙන්, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. 🙂 🙂
[box]
Black Day
Director: Anthony Byrne
Writers: Steven Knight.
IMDB Ratings : 9.5
Air Date: 27 Feb 2022
[/box]
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 32505 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
Thanks for Sub!
Godak sthuthi.. Jaya wewa!
download karanna link ekk dannako
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
2 eka danna
wima bro ayenm baraganna epa free unath one taram aya innwa wade krnna bainam ai gatte sathiyak bln htya epa wenwa eelaga eka heta enwa matnm dn epa wela baluwa english sub dagena sinhala eka illuwe ehema balddi aathal eka wdi ekai aye wdk na
ayiyoo bn wena kenekta hari dunna nam harine wena wada tiyenawanam
finixtube site 1k thiye
hdtv copy wadak naa . bluray balanne
br walata set wenawa
wdk na sub eka epi ekata passen yanne set wenne na
mt nm weda. speed eka hada gathtma wade shep
Bro me tarahak na free kykath dnnwa oya nkn denne oyage welwa ara e unata krna wade hriyta krnna epaine ne me site eke film apu gmn sub denwa api english sub daan blnna bari na aathal sinhala sub bainam kynna bro nttan kthari denna dn wdk na balala iwrai ada ekewath sub eka dei kyala htnwa
අදවත් දෙන්නැද්ද බන් සබ් එක..
Apppo 2weni episode eka dendako. සතියක් bln inne මේ episode eka download කරගෙන. Adhawath dendakoo
2nd episode eka nadda thaama
Yako muta thama 2epiya denn bari una ne
Ko bn sub eka? Oya busy nm meke wena katahariwath denda barida
ආයේ එපා බ්‍රෝ සතියක් බලන් හිටියා දැන් බලලා ඉව්‍රයි.ආයෙ බැයිනම් බාරගන්න එපා බ්‍රෝ ෆ්‍රී තමා ඒත් අනිත් එව්ව ආපු ගමන් දෙනවනේ ඒකයි
Ai me 2veni eka denne naththe
2 eka danna kooo
Ado bn dan sathyak gya. 3veni epiyath heta enwa
මචං අදත් දෙන්න බැරිවෙයිද?
ee bn thaama dala nadda ?????????????????
Ada denwda bro free dena ekkne e hnda krdara krnne na awulk na habai sinhala sub dan blddi wenama.aathal ekk sathiyak balagena htye denakan
Bro da denna puluwnda karadara krnwa nemei english sub hari dan blnna ekai bro puluwnda?
2nd episode ekt sub dnnko
විමා බ්‍රෝ දාන්න වැරිවෙයි වගේන්.ඔයා Busy ඇති අවුලක් නෑ ක්ට්ටෙන්ම සබ් දාම් බලන්නම් හැබැයි දානවන්ම් කිය්න්න ආ❤
අද දෙනවා මචං, බිසී නෙමෙයි ගෙදර එන වෙලාවට කරන්ට් නැහැ මේ ටිකේම.
වැඩ ඇරිලා ගෙදර ආවට පස්සෙ තියෙන වෙලාවේ තමා මේ සබ් කරන්නේ. 🙁
Adnnwa bro nikan dena ekata apita wada krnna bane ekai request ekk kre
kamak ne aiya puluwan welawaka denna ..sub karana aya dannawa kochchara amaruda sub akkak karranna..aiyata pluwan welawaka danna …thanks aiya
ada denawanam loku deyak bokka
Episode 2 dennko
දෙවැනි එපිය හෙට දෙන්නම් කොල්ලනේ.
වැඩ ඇරිලා ගෙදර යනකොට කරන්ට් එක කපනව 18.30 – 21.00 🙁
therna awulk na bro balagena hitye denakan reply ekak dmma ekath watinwa.
Ko bn 2? 🙁
ko nane
Thama නැනේ
Koo
2 eka danna
episode 2 awilla tiyenne sub denne nadda ?????????????????????????
Ow eyala busyda dnne na.math englsih sub dagena baliwa gathiyak na sinhala sub thama na dws ganak bln htya wemda apu gmn denwane ai dnne na
Epi 2 denne ndda bro loku udwwk dn release wela dws 3 wage api dnnwa oyala wda kyala dunnoth loku udwwak bro tey ekk dnna ada hetama denna.❤❤❤
E02 dannko
Math me etkn inne
e2 nane thama
2 dannako ikmanata
Epi 2 oni
THANK YOU.EPI 2 TH ONI
Thanks bro. 2kath damu ikmanatama
2veni eka nane thama
Tkz bro .2 eke eka kwdda denne
Sub1ta Tnq.
Superb
තෑන්ක්ස් සබ් එකට සහෝ
බොහොම ස්තුතියි ආ
thwma okkoma release wela ndda
Thanks.epi 2th demu bro
Thnkz bro
සිංහල උපසිරසියට ස්තුතියි
ගොඩාක් ස්තූතියි සබ් එකට
උපසිරසියට තුති
බොහෝම ස්තුතියි සහෝ
ඉතුරු ටිකත් ඉක්මන්ට දෙමු
ස්තුතියි
Thanks for subtitles.
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
Tnx bro
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
sub ekat thanks ayye
Sub akta thanks
Thaks sub ekata
Walking dead s11 epi 10 sub eka nane
Sub ekata thanx
thank you
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
Thanx broo balagena hitiyee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
ස්තුතී උපසිරසට අනිත් එපිසොඩ් වලත් ඉක්මනට ඔනි
thx bro