Peaky Blinders [S05 : E03] Sinhala Subtitles | උපාය [සිංහල උපසිරසි] [18+]
ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 03 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් තෝමස් ෂෙල්බිට දැනගන්න ලැබෙනවා මයිකල් ග්‍රේ කියන්නෙ ද්‍රෝහියෙක් කියලා. හැබැයි මයිකල් ඒක පිළිගන්න කැමති නෑ. නමුත් තෝමස් ෂෙල්බි මයිකල් ගැන දැඩි අවධානයකින් තමයි ඉන්නේ. ඒ වගේම බිලී බෝයිස් කියන කල්ලිය විසින් ඇබෙරාමා ගෝල්ඩ් ගෙ පුතාව ඝාතනය කරලා කුරුසියක එල්ලනවා. එහෙම කරන්නේ තෝමස් ෂෙල්බි ගෙ හොඳම කෙනා උනත් බිලී බෝයිස් කණ්ඩායම පරද්දවන්න මදි කියලා තෝමස් ෂෙල්බි ට තේරුම් කරවන්නයි.
ඉතිං මෙවර කොටස පටන් ගන්නේ තෝමස් ෂෙල්බි සහ පොලී ග්‍රේ විසින් ෂෙල්බි අරමුදලෙන් ළමා නිවාසයක් පවත්වාගෙන යන කන්‍යාරාමෙකට ගිහින් එතන ප්‍රශ්ණයක් විසඳන එකෙන්. කොච්චර මැර වැඩ, තහනම් ව්‍යාපාර සිදු කරත් තෝමස් ෂෙල්බි කැමති නෑ තමන්ගෙ කලින් බිරිඳගේ නමින් පවත්වාගෙන යන අරමුදලකින් නඩත්තු වෙන ලමා නිවාසෙක මොන විදිහක හරි අකටයුතුකමක් වෙනවට. ඊටපස්සෙ තෝමස් ෂෙල්බි තමන්ගෙ සහෝදරයා වන ආතර් ෂෙල්බිව සහ මයිකල් ග්‍රේ ව ලන්ඩනයට ගෙන්වගන්නවා. එහෙම ගෙන්වගන්නේ සුවිශේෂී පුද්ගලයෙක්ව මුණගස්වන්න. ඒ අතරේ තුවාල ලබලා රෝහල් ගත කරලා ඉන්න ඇබෙරාමා ගෝල්ඩ් ව බලන්න තෝමස් ෂෙල්බි යවන්නේ පොලී ග්‍රේව. මේ අතරේ බිලී බෝයිස්ලා තෝමස් ෂෙල්බිටත් වැඩක් දෙන්න ක්‍රමයක් හොය හොයා ඉන්නේ.
ඉතිං යාළුවනේ, මොකක්ද මේ කන්‍යාරාමයේ ප්‍රශ්ණය? ආතර්ට හා මයිකල්ට තෝමස් ෂෙල්බි හඳුන්වා දෙන පුද්ගලයා කවුද? ඇයි තෝමස් විසින් තුවාල වෙලා ඉන්න ඇබෙරාමා ව බලන්න පොලී ව යවන්නේ? ඇබෙරාමා ගෝල්ඩ් තමන්ගෙ පුතා මරපු එක වෙනුවෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීවිද? තෝමස් ෂෙල්බි තමන්ගෙ හොඳම බොක්සින් ශූරයාව ඝාතනය කරපු එකට මොකක් කරාවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 26120 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks machan
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanks for Sub!
subtitles nam melo rahak na .hariyata krrn ekekta diyan bn
Godak sthuthi..Jaya wewa!
Sthuthi
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you
ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
Sub ekata thanx
තෑන්ක්ස් සහෝ
thanks
බොහොම ස්තූති උපසිරසට