Peaky Blinders [S03 : E06] Sinhala Subtitles | ද්‍රෝහිකම! [සිංහල උපසිරසි] [18+]
පහුගිය කොටස බැලුවද? සුපිරි නේද. ඒ නිසා ඒක එහෙම්ම තියෙච්චදෙන් 😀
අද කතාව ගැන කියනවා නම් ෂෙල්බි අනාථ ළමයි වෙනුවෙන් ආයතනය පටන් ගන්නවා. පටන් ගන්න දවසෙම මල ජංජාලයක් වෙන්නේ. ටොමීගෙ ළමයාව කල්ලියක් පැහැරගන්නවා. කවුද කියලා කියන්න ඕනෙ නෑනෙ. ඉතින් ඒ කල්ලියට ඕනේ ටොමී ලවා කෝච්චිය පුපුරවන්න මිනිස්සු හය දෙනෙක් එක්ක.
ඒ විතරක් නෙවෙයි. උමග හාරලා එතනින් හොරකම් කරන වස්තුවත් උන් ඉල්ලනවා. නැත්තම් ටොමීගෙ ළමයා මරණවා කියලා තර්ජනය කරනවා. ඉතිං වෙන කරන්න දෙයක් නැති තැන ටොමී වැඩේ බාරගන්නවා. පීකි බ්ලයින්ඩර්ස් පවුලේ අනෙක් අයත් උදව් වෙනවා. ෂෙල්බිට තමන්ගෙ පුතාව ආපහු ලැබෙයිද? පොරොන්දු වුන විදියට ෂෙල්බි වැඩේ කරයිද? අරගෙනම බලන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 30818 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankx machan
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thank u sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් කිව්වා…!!
Sub ekata thanx
සිංහල උපසිරැසියට ස්තූතියි
Thank you♥️
තෑන්ක්ස් සහෝ