MENU

18+ (TV)AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස්අභිරහස් (TV)ඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමචරිතාපදාන (TV)ජෙරෝම් වැලස්කානාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂකසත්‍ය කතාසිංහල උපසිරැසි

Peaky Blinders [S02 : E06] Sinhala Subtitles | වෙඩිල්ල [සිංහල උපසිරසි] [18+]

Rating: 8.7/10. From 29 votes.
Please wait...

අද ගෙනාවෙ දෙවන සීසන් එකේ අවසාන එපිය. IMDb අගය 9.6ක්. එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.

කළින් එපිය බැලුවා නම් දන්නවා ඇතිනෙ අද මොකද්ද වෙන්න යන්නෙ කියලා. අද ඩර්බි රේස් දවස. අද තමා ඔන්න ටොමී එයාට භාර දුන්න ඝාතනය කරන දවස. ටොමී මේ වැඩේට හොඳට ලෑස්ති වෙනවා. හැබැයි එයා දන්නවා ගොඩක් දුරට මේක වැරදිලා අන්තිමට එයාටත් වෙඩි කන්න වෙයි කියලා. ඒ නිසා ඔන්න අද මුළින්ම එයා The New York Times එකේ සංස්කාරකට ලියුමක් ලියනවා. ලියලා ඒක ඒඩට දීලා ජේම්ස් එක්ක මෙයා පරණ යාළුවෙක්ව හම්බෙන්න යනවා. හම්බෙලා දෙන්නා අතර අන්තිමට යන කතාව නම් මරු. ටොමීට කොච්චර විශ්වාසයකින් බොරු කියන්න පුළුවන්ද කියලා අද හොඳට බලාගන්න පුළුවන්.

කොහොම හරි ඔන්න ආතර්වත් හිරෙන් නිදහස් කරගන්නවා. ඊට පස්සෙ ලී සෙට් එකත් අරගෙන මෙයාලා යන්නෙ එප්සම් එකට. ඒ අතරෙ කැම්බෙලුත් ටොමීව මරණ වැඩේට සැළසුම් හදනවා. එයා මේ පාර වැඩේ බාර දෙන්නෙ වෙනම කට්ටියකට.

එප්සම් එකේදි ටොමීව හොයාගෙන එකපාරට ග්‍රේස් කඩාපාත් වෙනවා. හදිස්සි දෙයක් කියන්න ඕනා කියලයි කියන්නෙ. හැබැයි කළින් එපියෙ අන්තිම හරිය ටිකක් අවධානෙන් බැලුවා නම් ග්‍රේස් මේ එන්නෙ මොකක් ගැන කියන්නද කියලා අමාරුවක් නැතුව හිතාගන්න පුළුවන්. කළින් එපියෙ එහෙම වෙද්දි මට හිතුනා මෙහෙම දෙයක් කවදා හරි ඉස්සරහට වෙයි කියලා.

එප්සම් එකේ අද ඉන්නෙ ටොමී විතරක් නෙවෙයි, එයාගෙ හතුරා කැම්බෙලුත් ඔන්න ඇවිල්ලා ඉන්නෙ. දෙන්නම ඇතුලෙදි මුහුණට මුහුණ හම්බෙනවා. කොහොම හරි මෙතෙන්දි ටොමී අන්තිමට කියන්නෙ, “අද අපි දෙන්නගෙන් කවුරු මැරුණත්, ඒ මැරුණු කෙනා හෙට ඇහැරෙන්නෙ අපායෙ” කියලා.

එහෙනම් අද එපිය ගැන තව විස්තර කියන්න යන්නෙ නෑ. මොකද අද එපිය තියෙන්නෙ කියවන්න නෙවෙයි, බලන්න.

මේ එපියත් එක්ක පීකි බ්ලයින්ඩර් වෙනුවෙන් දක්වපු මගේ දායකත්වය අවසන් වෙනවා. මාව මේ වැඩේට අල්ලගත්ත විමාවත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනා. ළඟදිම තුන් වෙනි සීසන් එකත් අපේම සහෝදරයෙක් අරගෙන ඒවි. එහෙනම් රස විඳින්න.

 

විකාශය වූ දිනය : 2014 / 11/ 06

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 34433 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

24 thoughts on “Peaky Blinders [S02 : E06] Sinhala Subtitles | වෙඩිල්ල [සිංහල උපසිරසි] [18+]

  • බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • Thank you very much

    Reply
  • Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • පයිරේට් සයිට් එක කරන්නෙත් උඹ නේද?

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • udesha madushan

    sabrina s4 sinhala sub dennako

    Reply
  • superlahiru5678

    warrior season 2 ekatath sub dennako,,,,,,

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    Reply
  • Vikings season 6 ithuru tike sub dannajo

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Sub Ekata Thanks Bro.

    Reply
  • cobra kai season 3 sub plz

    Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *