MENU

18+ (TV)AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස්අභිරහස් (TV)ඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමචරිතාපදාන (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂකශාන් විමුක්ති [විමා]සත්‍ය කතාසිංහල උපසිරැසි

Peaky Blinders [S01 : E04] Sinhala Subtitles | ලී පවුලේ පිළිතුරු සහ සදාකාලික සාම ගිවිසුම. [සිංහල උපසිරසි] (18+)

Rating: 8.1/10. From 42 votes.
Please wait...

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ හතරවෙනි කතාංගය.

පසුගිය කතාංගයෙන්,
ශෙල්බි-කිම්බර් හවුල ක්‍රියාත්මක වෙච්ච හැටි දැක්කනේ. ඒ වගේම ටොමී ග්‍රේස් එක්ක තුරඟ තරඟවලට ගිහින් බිලී කිම්බර්ව නම්මගත්ත හැටිත් දැක්කනේ. ඒ වගේම ග්‍රේස්ව එක්කගෙන ගිහින් ගහපු ගැටේ බලාගන්නත්, ටොමීගේ සැලැස්ම කොයි තරම් දුරකට වැඩ කරනවද කියලත් බලාගන්න ඉඩ ලැබුනා. ඉතිං ටොමී ගිය ගමනේ සාර්ථකත්වයත් එක්ක තමයි පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේම අනාගතය තීරණය වෙන්නේ. ඒ විතරක් නම් මදැයි. නිකම් ඉවෙන් ඉවෙන් වගේ දැනෙනවා පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේ යක්‍ෂයා විදියට ටොමිව හැඳින්නුවත් පහුගිය එපියේ ෆ්‍රෙඩි තොර්න් කිව්වා වගේ මිනිහගේ මුළු හදවතම තවම මැරිලා නැහැ භාගයක් හරි ඉතුරුයි කියලත්. ග්‍රේස් විසින් ටොමීගේ හදවත සොරාගෙනවත්ද කියල පැහැදිලි සැකයක් එපිය බලපු ඔයාලට ඇතිවෙන්න ඇති.

අද කතාංගයෙන්,
අද ඔයාලට බලාගන්න පුළුවන් බිලි කිම්බර්ගෙන් ටොමීට මොනවද ලැබෙන්නෙ කියල.ඒ විතරක් නම් මදැයි, ජොනී බෝයිට කසාද බඳින්න ඕන කියලත් කියනවා. හරිම අකරතැබ්බයක් වෙන්නේ ඒ සිද්දිය නම්. ඒ වගේම අද ලී පවුලේ අයගෙන් පිළිතුරු බලාගන්නත් ඉඩ ලැබෙනවා. පීකි බ්ලයින්ඩර්ස්ල කියල නැහැ, ලී කාරයෝ තදටම සලකනවා. ඒ නිසාවෙන්ම ටොමී ලී පවුලේ අයත් එක්ක සදාකාලික සාම ගිවිසුමකට එළඹෙන විධියේ වැඩකුත් සිද්ධ කරනව. ඒ වගේම අද ඒඩට ළමයව හම්බවෙනවා, ඉතිං කොහොමහරි අද ඉඳල කතාව ගොඩක් වෙනස් වේවි. මොකද අද ග්‍රේස් හීන් නුලෙන් ඉඳගෙන සුපිරි ගේමක් ප්ලේ කරනව.

හෙට පළවෙනි සීසන් එකේ පස්වෙනි කතාංගයෙන්, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. 🙂 😀

[box]

Director: Tom Harper

Writers: Steven Knight.

IMDB Ratings : 8.7

Air Date: 30 September 2014
[/box]

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 43510 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

17 thoughts on “Peaky Blinders [S01 : E04] Sinhala Subtitles | ලී පවුලේ පිළිතුරු සහ සදාකාලික සාම ගිවිසුම. [සිංහල උපසිරසි] (18+)

  • බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • Thank You. Superb work…

    Reply
  • Thank you soo much..Jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි අයියේ….

    Reply
  • ❤️www.baiscopedownloads.co
    Thanks

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සබ් එකට

    Reply
  • Takagala danna puluwan the subs

    Reply
  • I have seen this series with sub from another site
    This series is not complete yet
    But thanks anyway

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply to chinthaka.max4 Cancel reply

Your email address will not be published. Required fields are marked *