Pathfinder (2007) | දෙලොවක් අතර… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මගේ 7 වන උපසිරසිය ලෙස pathfinder ගෙනාව. මේක මම ගොඩක් ආශාවෙන් බලපු ෆිල්ම් එකක්, ඒක නිසා මම හිතුව මේකෙ සිංහල උපශිරශියක් බයිස්කෝප් යාළුවන්ට දුන්නොත් හොඳයි කියල. ඉතින් ඔන්න ඒක ඔයාලට ගෙනාව. මේකෙ කතාව ගැන කියනවනම්, මේ සලරුව මිනිත්තු 99ක් පුරා දිවයන්නක්. Action | Adventure | Drama ගණයට අයත් මෙය Laeta Kalogridis හා Nils Gaup රචනයෙන් ද Marcus Nispel ගේ ධ්‍යක්ෂණයෙන්ද, Karl Urban, Clancy Brown, Moon Bloodgood ගේ රංගනයෙන් හැඩවුණු මෙය 2007 අප්‍රේල් 13 ඇමරිකාවේ තිරගතවීම ඇරඹුණා.
මෙහි අඩංගු වන්නේ උතුරු ඇමරිකාව වයිකිං වරු විසින් යටත් කර ගැනීමට දරන උත්සාහයක් පිළිබඳවයි. මෙහි එන නෝර්වීජියානු ළමයෙකුගේ වික්‍රමාන්විතයක් වටා ගෙතුණු මෙය නැගෙනහිර වෙරළේ මුහුදුබත් වුණු නැවකින් ආරම්භ වනවා. ළමයාගේ වංශය සලකා රතු ඉන්දියන්වරු විසින් හදාවඩා ගන්නව. අවුරුදු ගණනාවකට පසු නැවත මෙම දේශයට වයිකිංවරු පැමිණ ඔවුන්ගේ පදිංචිය සඳහා ඉන්දියන්වරු සමූල ඝාතනයක් අරඹනව,මෙයට විරුද්ධව අවුරුදු 25හේ ඉන්දියන්වරු විසින් හදාවඩා ගත් මෙම නෝර්වීජියානු රණකාමියා වයිකිං වරුන්ගෙන් තමාගේ ඉන්දියානු පවුලේ සාමාජිකයින් සහ තමාගේ ජනතාව මරාදැමීම හේතුවෙන් පළිගන්න ආකාරයත් ඔහුගේ ප්‍රේම වෘතාන්තයත් මෙයින් දැක්වෙනව. ඔක්කොම විස්තර ටික දැන ගන්න මේක බාගෙනම බලන්නකො. ඔබට ජය!!
මීට පෙර පළකල ලිපිය.
ඔන්න මේ ඔයාලට දෙන්න යන්නෙ සුපිරිම චිත්‍රපටයක්.. ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන්නන් නම් නැවත නැවත මේ සිනමාපටය රසවිදියි කියල හිතනව.. මෙන්න මෙහෙමයි කතාව…
ඈත අතීතයේ එක් දිනක කාන්තාවක් දර සොයමින් කැලයේ ඇවිදිමින් සිටිනවා.. එවිට ඇයට දැකගන්න ලැබෙන්නෙ හිම වගේ සිදු පාට බොහොම ලස්සන අශ්වයෙක්.. මේ අශ්වයා ඇයව රැගෙන යනව කැඩී බිදී ගිය නැවක් ළගට.. ඇය නැව පරීක්ෂා කරල බලනකොට දකිනව කඩුවකුත් අතේ තියාගෙන සීතලේ වෙවුලමින් ඉන්න කුඩා ළමයෙක්.. ඇය ඔහුට අනුකම්පා කරල ඇගේ ගෙදර ගේනව.. මේ ළමය වෙනත් ගෝත්‍රයකට අයිති කෙනෙක් උනත් මේ ගෝත්‍රයේ අය තීරණය කරනව ළමයව හදාගන්න.. කාලයත් එක්කම ඔහු ජවසම්පන්න තරුණයෙක් බවට පත් වෙනව.. දවසක් මේ ගෝත්‍රයේ අදුරුම දිනය උදාවෙනව.. එදින මේ තරුණය ක්‍රියා කරන හැටිත් ඔහුගේ අරමුණත් ගෝත්‍රයේ අනිත් තරුණයන්ට වඩා වෙනස් මගක් ගන්නව.. ඒ කොහොමද කියල බලාගන්න ඕන නම් ඔයාලට ඉක්මනටම බාගන්න වෙනව මේ ක්‍රියාදාම චිත්‍රපටය..
[button link=”http://goo.gl/nyPJdt” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/YY08Vq” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7310 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/Untitled-1-copy.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Brother
බොහොම ස්තූතියි
Mata sinhala sub downloard karanna bana
Thanks machn
thank you
Thankzzzzzzzz
thanks bro…
සබ් එකට thanx ahhh….
Sub ekata thanx ahhh….
ස්තුතියි මචං……
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
sub 1 support karanne nehene aeye. plz help me.
Ela ayye. thanks lot….
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thAnks saho
බැලුවද මන්ද.මොකෝ ඉතිං වෙන්නෙ දෙපාරක් බැලුවත්.නියම වැඩක් සංජය.ජයවේවා.බොහෝ……………………………………………………………..ම ස්තූතියි…!
maxxa film eka…
white house down ekatath sub denna puluwandha? thank you
එල
පරන එකක් දුන්නට තුති
සබට තුති
ඔබට ජය……………………..
niyamai matchan superb
ela ela saho. sabata thuthi…
බොහොම ස්තුතියි
Thank you.
thanks machan ela kire,,,,,,jaya wewa!!!
අයේ 2ක් නැහැ අනිවාර්යෙන්ම බලනවා පට්ට කතාවක් වගෙයි සහෝ..සබ් එකට ස්තුතියි
නියමයි සහෝ මමත් මේක බලන්න ඕනේ,thanks
බොහොම ස්තුතියි සහෝ මේකනම් බලල නැහැ,අනිවා බලන්න ඕනි,ජයවේවා.
White House Down movie ekatat sub dennako…
percy jackson. Sea of Monsters film eka denna
ස්තුතියි සහො
I seгiοusly love уоur wеbsitе..
Thanks
wow,,,maruy 😀
මේක අනිවා සුපිරිම පහරක් ආයේ සබ් එක්ක බලන්න ඕනේ ජය වේවා!!!!!
jayen jaya!!!
ela machan meyka nam aniwa balanna one
thanks
maxxa saho supiri
onna eahenam ethn sub 1 ta thnks kiyala meka gannawa
පට්ටම ෆිල්ම් එක ආයේ සබ් එක්ක බලනව
මේක සුපිරිම සුපිරි එකක් සබ් වලට ජය!
Meke Sinhala Subtile eka danna barida ???
Niyamai Macho
සිරා මචං… හොද අයිඩියා එක. හැබැයි වට්ටෝරැ ගණයේ. මේ වගේ කීපයක්ම කියෙනව.
thanks machan…
he,he.
ela.ela
Mekanam Apu Kalema Beluwa… Maxxa aaa
@Sanjaya, Suvin, nilanthaherath : අනිවා… මචංස්ලා… හික්z… මැක්සා කතාව. ක්‍රියාදාම එමටයි !
නියම ෆිල්ම් එක. බෑවට පාඩු නැහැ. කම්මැලි එකක් නෙමේ. බාලා බලාපල්ලා. තෑන්ක්ස් ගෝලයා
meka maru movie eka! lassanai! man Recomend karanawa meka hodai kiyala….! Action thiyenawa! kathaawath hodai…
film eka sira banz….. kammali hithenne na… balanawanum balapan “The Illusionist” and “District 9″…. film dekama patta…
@maneesh : මේවා හොඳ බඩු, බාන්න බාන්න…
@දිනුෂ්ක උදාර : අනේ හෆොයි!
@සහන් : ඇයි මචං කලින් දාපු එවා හොඳ මදිද? 🙂 අපි ඉතින් හැම වර්ගයේම චිත්‍රපටි දාන්න එපායැ, වෙනස් රුචියන් තියෙන උදවිය ඉන්නවානේ.
@chamila : කැමති ලොවක් තෝරගෙන බාන්න 😀
@ashan kandy : එළ එළ මචෝ
@chamara : news එකට තෑන්කූ වේවා මල්ලියේ… 🙂 ඒත් දුක තමා. ඩොට් lk ඩොමේන් තියෙන වෙබ් අඩවි විතරයි තරඟෙට ඇතුලත් කරන්න පුළුවන්.
@kolla 🙂 : එළ නේද?
@chathurarcrc : ක්‍රියාදාම අම්බානෙකට තියෙනවා. මේක බලනකොට ඇඟේ මයිල් කෙලින් වේවි! හික්z…
@Anju : එළාz…
@රොයිලි : බොහෝම ස්තූතියි සහෝ… 🙂
අවශ්‍ය කෙනෙකුට මෙතනින් කඩ්ඩෙන් උපසිරැසි ගන්න පුලුවන්. 😉
mama meka balala tiyanawaa…lassana movie 1k…!!!!!!!!!!!!
meka kammeli hiteida golayo..???
bewata padu nedda???
meka baluwa wage mathakaiii:)
ayye,oyage site ekath me tharageta danna
http://bestweb.lk/guides.html
ela film ekak. monawa karantada.. balala thiyana ekak ne…..
bamido nobamido… 😛 දෙලොවක් අතර… 😡
දවස් ගානකට පස්සෙ හොඳයි කියල හිතෙන ෆිල් එකක් දාල තියෙන්නේ…….
අනේමන්දා, මටනම් මේ ගෝත්‍රික කතා එච්චර අල්ලන්නෙ නෑ.
onna ehenam baanawa…..hoda ekak kiyala hitenawa……….