Parugu (2008) | ආදරය. [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා !
මම බයිස්කෝප් එකට අලුතෙනුයි එකතු උණේ. ඒ වගේම මේ තමයි මගේ පළමු උපසිරසිය. වැරදිනම් ගොඩක් ඇති. පළවෙනි එකනෙ මේක තෙළිඟු එකක්.මේකෙ ඉන්නෙ මම ආසම කරන නළුවෙක් ALLU ARAJUN. IMDB ratings වල 7.1/10 ක් අරන් ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ 2008 මැයි 01. ඔයාලා මේ ෆිල්ම් එක බලලත් ඇති. මේක ලස්සන ෆිල්ම් එකක්.
මෙහෙමයි කතාව. නීලකන්ඩම්ගේ ලොකුදුව විවහය දවසේ පැනලා යනවා. නිලකන්ඩම්ගේ ඉඩම්වල වගාකරන කෙනෙක්ගේ පුතෙක්(බාබු) එක්ක තමයි පැනලා යන්නේ. නිලකන්ඩම් ගිහින් ඔහුගෙ යාළුවො අරන් ඇවිත් පැනලා යන්න උදවුකරා කියලා ගබඩාවක හිරකරගෙන ඉන්නවා. බාබුගේ යාළුවෙක් තමයි ක්‍රිෂ්ණා (allu arjun). ක්‍රිෂ්ණා තමයි බාබුට පැනලා යන්න උදවු කරන්නෙ. ක්‍රිෂ්ණා ගබඩාවේ හිරකර ඉද්දිත් බාබුට හැන්ගෙන්න උදවුකරනවා .ගමෙදි ක්‍රිෂ්ණා කෙල්ලෙක්ව දැකලා එයාට ආදරයකරනවා.ඔය කෙල්ලව හොයන්න කියන්නේ නීලකන්ඩම්ගේ පොඩි දුවට .නිලකන්ඩම්ගේ පොඩි දුව කියන්නෙ ක්‍රිෂ්ණා ආදරය කරන කෙල්ල මයි. ක්‍රිෂ්ණා ඒක දන්නෙ නැ.අපි බලමු ක්‍රිෂ්ණා කොහමද බාබුට උදවු කරනගමන් ආදරය කරන කෙල්ලව හොයාගන්නෙ කොහමද කියලා.
ඔයාලගේ ඕනම අදහසක් දක්වන්න. වැරදි තියෙනවනම් කියන්න මට. එතකොට මගෙ ඊළඟ උපසිරසිය මට තවත් හොඳට දෙන්න පුළුවන් වෙයි.තවත් ලස්සන ෆිල්ම් එකකින් හමුවෙමු.
[button link=”http://goo.gl/p8VJui” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/70GSzQ” type=”icon” “center” newwindow=”yes”] 1.18 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7269 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
El machan.Pogaru 2019 film ekatath sub hadala diyanko ikmnt
pogaru film Eke Sinhala Sub Oni
Thanks bro sub ekata
ස්තූති…… සහෝ
ජය………
Congrads for the first task…Keep it up…And thanx for the sub..
බොහොම ස්තුතියි උපසිරසට..
දිගටම සබ් දෙන්න,
ජයවේවා.
film aknm supr aiya plzzzzzzzzzzzzz merlin ake sub tika dennako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
නියමය් සහෝ.
සබ් එකට ගොඩාක් ස්තුතියි.
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thank you bro 🙂
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela ela 😀
super… thanks
Balupu (2013) maka film aka sb dannakooo , maka 2013 aurudda juni 28 relis kala supirima film akak ravi theja raga pana
patta patta tnx
පළමු උපසිරසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
Sub eka download karanna bariyooooooooooooooo
sub eka download kara ganna beriyo
සාදරයෙන් පිලිගන්නවා සහෝ උපසිරසි කණ්ඩායමට
ඒ වගේම බොහොම ස්තුතියි උපසිරසට
පුලුවන්නම් ධනුෂ් ඉන්න ලස්සන ෆිල්ම් ටිකක් හොයලා උපසිරසි කරන්න බලන්න සහෝ 🙂
mithraya, bohoma esthuthie.api wenuven mahansi wela සිංහල උපසිරැසි laba denawata.
ai meka mechchara parakku une??? pattama film ekak. kalin balala thibunath aye balanna bagannawa. Thanx ALLU ARAJUN ge ” HAPPY ” ekath try karanna Dinesh. thanx again
Thanks….
arrambam film eke sub dennako….
thnx
ස්තුතියි දිනේෂ් සහෝ..
පළමු උපසිරසියට සුභ පතනවා
ජය වේවා!
bro thawa tamil film wedi pura danna
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
Thanks Saho
නියමයි සහෝ…බොහොම ස්තුතියි.. 🙂
supir aaaaaaa
fatta vagee….allu arjun nee innee……bagannava ehenammm……thanksss thankss sub ekatahh….
Thanks Saho…
මෙන්න අඩු කොපියක් ගනිල්ලා..
පට්ට ගේමක් දීලා හොයා ගත්තේ 😀
http://www.putlocker.com/file/C49622B5258F3D62
පලවෙනි එකට සුබ පැතුම්………..දිගටම සබ් දෙමු ජයවේවා…..
Thanks Saho
බලලා නෑ මචන් බලන්න ඔනි
තව කරමු
සබට තුති
ඔබට ජය……………
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
me film 1ka mn balpu superb tamil film 1k..congrtz 1st sub 1kta..digtma sub denna..good luck!!!
පළමු එකට සුභ පැතුම් දිගටම සබ් දෙන්න
wow,,, maru 😀
super wadak. puluwan nam danush ge naiyandi film ekatath sub dendako.
1st sub 1ta suba pathum sahoo.mm nm meka balala thiyanawa.niyama film 1k.good work.ohoma digatama sub denn.jaya wewa…..Good Luck DENESH saho Okkadine(2013), Oh My Love(2013),DK Bose (2013) me film walatath sub denawada??
පලමුූ උපසිරසියට සුභ පැතුම්.
thanx macho ela.allu arjun
මෙකෙ Sub දෙනකන් බලන් හිටියේ……
TNxxxxx
patta meyage kata okkoma denna.
එල එල මචන්
ස්තුතියි සහො ජය 😀
welcome saho niyma film ekk thma meka
Thanks
දැන් තෙළිඟු දෙනව නේද එකසිය ගානට.
නියමයි නියමයි.
පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම් දිනේෂ්.
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
maxxaaaa
නියමයි…. දිගටම sub දෙන්න… good luck…
පලවෙනි එකට සුබ පැතුම් මන්නම් ඕක බලලා තියනවා
නියම ෆිල්ම් එකක් ජය වේවා සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් එකට
Dinesh Aiya..Allu Arjunge Aluth Filme Ekak..
Sub Ekka Apita Dennako..
Plzzzzzzzzzz………………..
Me Filme Ekath Ela Mma Balala Thiyenwa…
Thxz. Lot
Palamu wadeyta sub apathum
Maxxxxa saho
Sub eka download karanna bariyo……ane ikkamanata eka hadala dennako ayye…