Parkland (2013) | ලොවම කැළඹූ දවසක මතකය [සිංහල උපසිරැසි සමඟ]
1963 නොවැම්බර් 22 දා පස්වරු 12.38ට වෙඩි තැබීමකට ලක් වූ පුද්ගලයෙක් ඩලාස් හි,පාක්ලන්ඩ් අනුස්මරණ රෝහල වෙත කඩිනමින් රැගෙන එනු ලැබීය. ඔහුගේ නම වුනේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි. ඔහු තමයි එතෙක් මෙතෙක් ඇමරිකානුවන් වඩාත් ආදරය කළ සහ එරට පත් වූ ලාබාලතම ජනාධිපතිවරයා. ඔහු සහ ඔහුගේ බිරිඳ වූ ජැකී කෙනඩි එකල ලොව සිටි ජනප්‍රියම යුවල ලෙසයි පිලිගැනෙන්නේ. ජනපතිවරයාට වෙඩි තැබීමෙන් සුලු මොහොතකට පසු ලී හාවි ඔස්වල්ඩ් නැමැත්තා අත් අඩංගුවට පත් වෙන්නේ පොලිස් නිළධාරියෙකුට වෙඩි තැබීම සම්බන්ධයෙන්.
මොහු ජනාධිපතිවරයාට වෙඩි තැබූ පුද්ගලයාම බව පොලිසිය සොයා ගන්නේ ඊට පස්සෙ. කෙසේ වෙතත් ඉන් දින දෙකකට පසු ඩලාස් පොලිස් ස්ථානයෙන් ඔහුව පිටතට ගෙනියන මොහොතේ, ජැක් රූබි නැමැති කැසිනෝ හල් හිමියා ඔස්වල්ඩ්ට වෙඩි තබා ඝාතනය කරන්නේ ජනපති ඝාතනය පිළිබඳ අභිරහස් රැසක් ඉතිරි කරමින්. ඉන් පසු ඔස්වල්ඩ්වද රැගෙන එනු ලබන්නේ පාක්ලන්ඩ් රෝහලටමයි. එහිදී ඔහුට ප්‍රතිකාර කිරීමට සිදු වන්නේද පෙර දිනක ජනපතිවරයාට ප්‍රතිකාර කළ වෛද්‍ය කණ්ඩායමටම වීම දෛවෝපගත සිද්ධියක් වැනිය. ඉතා මෑතක කළ සමීක්ෂණ වලින් පවා පෙන්නුම් කරන්නේ ඇමරිකානු ජනතාවගෙන් බහුතරයක් මෙම සිද්ධිය පිටුපස ඔස්වල්ඩ්ට අමතරව වෙනත් බලගතු කුමන්ත්‍රණකාරින් පිරිසක් සිටින බව විශ්වාස කරන බවයි.
Parkland චිත්‍රපටයෙන් ජනපති කෙනඩි ඝාතනය සිදු වූ දින සහ ඉන්පසු එලඹි දින කිහිපය තුල ඩලාස් නගරය තුල ඇති වූ ව්‍යාකූල තත්වයේ මින් පෙර නොදුටු සහ නොකී සිද්ධි මාලාවක් ඉතාම උද්වේගකර ආකාරයකින් ඉදිරිපත් කෙරෙනවා. මෙහිදී විවිධ පාර්ශවයන්ට අයත් වූ සාමාන්‍ය මිනිසුන් පිරිසක්, මින් පෙර තමන් අත් නොවිඳි අසාමාන්‍ය තත්වයන් තුල ක්‍රියා කරන ආකාරය මනාව පෙන්නුම් කරනවා. පාක්ලන්ඩ් රෝහලේ සිටින ලාබාල වෛද්‍ය වරුන් සහ හෙදියන්, ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරීන්, මෙම සිද්ධිය රූ ගත කළ ආධුනික කැමරා ශිල්පියා, ඩලාස් FBI කාර්යාලයේ නිළධාරීන්, ජනපති ඝාතකයා ලෙස හසු වන ලී හාවි ඔස්වල්ඩ්ගේ සොහොයුරා මෙම පිරිසට ඇතුලත්.
මෙම සිද්ධියේ 50 වැනි සංවත්වරය යෙදී ඇති මෙම වසරේ නිකුත් වූ Parkland චිත්‍රපටය කෙනඩි ඝාතනය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට ලැබුනු තිලිණයක් වැනිය.
SInhala Subtitles
-- Count 1500 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “rum2550” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank uuuuuuuuuu
බොහොම ස්තුතියි…!!! ^_^
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ජෝන් කෙනෙඩි ජනපති ඝාතනය සිදු කල මිනීමරුවා වෙඩි කා මිය ගියේය.එදවස ඔහුගේ සිරුර මිහිදන් කිරීමටවත් කිසිම අයෙක් සෘජුව ඉදිරිපත් නොවුවෙය.ජෝන් කෙනෙඩි ජනාධිපතිට කොතරම් එරට මිනිසුන් සිය ආදරය ද යන්න වග චිත්‍රපටිය අවසානයේ ඔබ දැකගන්නට හැකිවෙවිය.නිශ්පල අර්ථරහිත චිත්‍රපටිවලට වඩා මෙම චිත්‍රපටිය ඔබට වඩාත් හදවතට දැනෙනු ඇත.ස්තූතියි…මෙහි සිංහල පරිවර්තනය කළ අපේ ආදරණීය සහෘදයාට…
මේකනම් අනිව බැලිල්ලක් තමයි, ස්තුතියි උපසිරසියට,ජයවේවා.
සබ් එකට ස්තූතියි…
ජය වේවා!
මම පොඩි නිවැරදි කිරීම් කිහිපයක් කරන්නම්. කෙනඩි ඇමරිකාවේ ලාබාලතම ජනාධිපතිවරයා නොවේ. එරට ලාබාලතම ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ තියොඩෝර් රුස්වෙල්ට් මහතායි. මේ දිනවල මාත් ජනපති කෙනඩි හා ඔහුගේ පාලන කාලය පිළිබදව ලියන නිසා මේ චිත්‍රපටිය ඉතා වැදගත්.
මෙම වැරැද්ද පෙන්වා දීම ගැන බොහොම ස්තූතියි. ඇමරිකාවේ පත් වූ ලාබාලම ජනපතිවරයා තියඩෝර් රූස්වෙල්ට් ( වයස 42 දී) කියන එක නිවැරදියි. ඔහු වැඩ භාරගන්නේ ජනාධිපති විලියම් මැකින්ලි ඝාතනයට ලක් වීමෙන් පස්සෙ. ජෝන් එෆ්. කෙනඩි තමයි එරට ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ ලාබාලම ජනපතිවරයා ( Youngest elected president – වයස 43 දී). මගේ සටහනේ මේ කාරණය වැරදි අවබෝධයක් ඇති වන ආකාරයට ඉදිරිපත් වීම ගැන කණගාටුයි.
මේ ගැන වැඩිදුර කරුණු මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.
ස්තුතීයි නිවෑරදි කිරීමට,
දෑනුමට අලුත් දෙයක් එකතු කලාට ස්තුතීයි
good work ‘rum2550’
thanks සත් සමුදුර
thank you malli..
Thank U,Thank U
ela
ela ela bro..superb..thank u
Thanks…
කෙනඩි ගැන ෆිල්ම් එකක්.
මරේ මරු.
අනිව බලනව මේක නම්.
නියමයි රමෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
ස්තුතියි සහෝ
ජය වේවා
Thanx
නියමයි තැන්කූ ඈ
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල භාන්ඩයක් වගෙ
බලනඩ ඔනි
සබට තුති
ඔබට ජය……
සබ් එකට ගොඩාක් ස්‍තූතියි!
elama film aka
sthuthiyi saho…
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි සහෝ……….
මේක පට්ටම ෆිල්ම් එක සබ් දෙනකම් උන්නේ තුති
nice film
MAXXA !!! FATTA !!!
gr8888 movie !!
supri
පට්ටයි මචෝ..
elakiri hode
ela meyeke hoda copy anakam unne man txz
දිගටම හොද ඒවාට සබ් දෙන්න
එල එල කොල්ලෝ…
ලස්සන කතාවක්..
ඔන්න බෑවා…
පට්ට එකක් වගේ
උපසිරසට ස්තූතියි සහෝ
ජයවේවා
aththa katha aniwa balanwa
jaya!
niyama films meywa thama aniwa balanna one
එල මචං අනිවා බලන්න ඕනේ
Thanks
onna gattha thanx
oya thiyenne supiri film ekak
maxxama akak ne machan ela