Parinda (1989) Sinhala Subtitles | සාමයේ පරෙවියෝ… [සිංහල උපසිරසි සමඟ]
1989 අවුරුද්දෙ තිරගත වුනු Parinda චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නෙ Vidhu Vinod Chopra. imdb අගය 7.9ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Jackie Shroff, Anil Kapoor, Madhuri Dixit, Nana Patekar, Anupham Kher සහ Suresh Oberoi. සංගීත අධ්‍යක්ශනය R. D. භුර්මන් ගෙන්.
මේ චිත්‍රපටිය සම්මාන ගොඩක් දිනා ගත්තා. Filmfare සම්මාන උලෙලේ හොඳම අධ්‍යකශනයට හිමි සම්මානය Vidhu Vinod Chopra ද, හොඳම නලුවාට හිමි සම්මානය Jackie Shroff ද. හොඳම සහය නලුවාට හිමි සම්මානය Nana Patekar ද, දිනා ගත්තා. ජාතික සම්මාන උලෙලේ හොඳම සහය නලුවාට හිමි සම්මානය Nana Patekar විසින් දිනා ගත්තා.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි, කිශන් සහ කරන් කියන්නෙ මුම්බායෙ හැදී වැඩෙන සහෝදරයො දෙන්නෙක්. කරන්ට හොඳ අද්‍යාපනයක් ලබා දෙන්න අන්නා ගාව වැඩ කරනවා. අන්නා කියන්නෙ නගරෙ ඉන්න මැරයෙක්, වගේම හැම ජරා වැඩක්ම කරන ජාවාරම් කාරයෙක්. ඒත් කරන් දන්නෙ නෑ තමන්ගෙ අයිය අන්නත් එක්ක එකතු වෙලා ජාවාරම් කරනවා කියල. අවුරුදු හයක් ඇමෙරිකාවේ ඉගෙන ගැනීමෙන් පස්සෙ කරන් ඉන්දියාවට ඇවිල්ල යනවා එයාගෙ යාලුවා ප්‍රකාශ්ව මුන ගැහෙන්න. ප්‍රකාශ් කියන්නෙ පොලිස් නිලදාරියෙක් වගේම අන්නාව අත් අඩංගුවට ගන්න උත්සහ කරන කෙනෙක්. ඒත් ඒ වෙලාවෙදි ප්‍රකාශ් අන්නගෙ මැරයින් අතින් මිය යනවා.
පාරෝ කියන්නෙ ප්‍රකාශ්ගෙ නංගි. පාරෝයි කරනුයි එකතු වෙලා ප්‍රකාශ්ගෙ මිනීමරුවන් සොයාගෙන යනවා. ඉතින් පාරෝටයි ප්‍රකාශ්ව මරපු පලිය ගන්න් පුලුවන් වෙයිද කියල කතාව බලලම දැන ගමු.
කතාව බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා. 49න් හම්බ වෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1661 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/MuthuA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thz for the sub,
keep it up…….
happy new year super brooo
උපසිරැසියට බොහොම ස්තූතියි…….!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අලුතින් නිකුත් වෙච්ච හින්දි චිත්‍රපට වලටත් සබ් දෙන්නකෝ
ela. aluthin release una Hindi movie s walatath ikmanata sub dennako
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
වෙනදා වගේම ලස්සන හින්දි ෆිලුමක්.
ජයෙන් ජය.
ow ane pliz nanga mekata hariyana torrent eka podi comment ekkak widiyatawath dendako
man asama film ekak thama
eth bapu eka pitapathkwathk wath galapenne nane
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
lassana film eka. sub ekanam poddakwath match wenne ne. thanks sis
Judwaa 1997 , Baabul 2006 චිත්‍රපටි වලටත් උපසිරැසි දෙන්න ..
බොහොමයක් ම ස්තුතියි උපසිරැසියට මේ වගේ මග ඇරිලා තියෙන චිත්‍රපටි වලට දිගටම උපසිරැසි දෙමු ජය වේවා…!!
එල එල තව ටිකයි,,, සුභපැතුම් 50 ඉක්මනට ඕන,,
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
50 සබ් එක එන්න ලඟ නිසාද මේ දවස් ටිකේ
සබ් පට් පට් ගාලා දෙන්නේ.. 😛
නියමයි ආහ්..
දිගටම සබ් දෙමු.
ඔබට ජය!