MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතරිඳු රසාංගතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නමලයාලම්සංගීතමයසිංහල උපසිරැසි

Parava (2017) Sinhala Subtitles | පරෙවි ජීවිත..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 46 votes.
Please wait...

හසීබ්,ඉර්ෂාඩ්(ඉචාපි) කියන්නේ ගජ යාළුවෝ දෙන්නෙක්.මේ දෙන්නා විනෝදාංශ විදියට මාළු,පරෙවියෝ වගේ සත්තු ඇති කරනවා.ඉචාපිගේ ගෙදර පරෙවි කූඩුවක් තියෙනවා.මෙහෙම ඇති කරන පරෙවියෝ මේ දෙන්නා එකතුවෙලා පුහුණු කරනවා.ඒ ඉස්සරහට තියෙන පරෙවි තරඟයක් වෙනුවෙන්.මෙයාලගෙත් එක්ක තරඟ වදින්න ඉන්න තවත් කට්ටියක් ඉචාපිගේ ගේ ළඟම ඉන්නවා.ඉචාපි,හසීබ් දෙන්නා දන්නේ නැති වුනත් එයාලා දෙන්නා ඇති කරපු දක්ෂම පරෙවියා ඉන්නේ මේ කියන ප්‍රතිවාදියා ගාව.කාලෙකට කලින් මෙයා පරෙවියා හොරකම් කරත් මේ දෙන්නා දන්නේ නෑ හරියටම පරෙවියා කා ළඟද තියෙන්නේ කියන එක.

දේවල් ඔය විදියට සිද්දවෙන අතරේ ඉචාපි දකිනවා එයාලගේ පාසලට අලුත් ගෑණු ළමයෙක් ඇවිත් තියෙනවා කියලා.ඉචාපිට එයාව දැකපු ගමන් හිත යනවා.හැබැයි ඉතින් ඉචාපි වගේ කීපදෙනෙක්ම මෙයා පස්සෙන් එනවා.

ඔය දේවල් එක්කම ඉචාපිට අයියා කෙනෙක් ඉන්නවා.එයා ෂේන්.ඉචාපිගේ අයියා ටිකක් වෙනස් කෙනෙක්.එයා සමාජෙන් හැංගිලා වගේ තමයි ඉන්නේ.මෙයා පවුලේ අනිත් අයත් එක්ක බොහොම අඩුවෙන් තමයි කතා කරන්නේ.කොටිම කිව්වොත් අයියා එයාලගේ තාත්තා එක්ක කතා කරන්නෙම නෑ.

මේ විදියේ කතාවක් තමයි ෆිලුමේ තියෙන්නේ.කොහොමවුනත් කතාවේ වැදගත්ම චරිතය මෙතන කියවුනේ නෑ .ඒ තමයි ඉම්රාන්(Dulquer Salmaan).ඉතින් ඉම්රාන් මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? පරෙවි තරඟයට මොනවා වෙයිද? ඉචාපි එයාගේ ආදරවන්තිය යාළු කරගනියිද? ඉචාපිගේ අයියා-ෂේන්ගේ අමුතු හැසිරීමට හේතුව මොකක්ද? මේ තමයි, Parava (2017).

ෆිලුම තිරගතවෙන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 21. ඔව්,තිරගතවෙලා සෑහෙන කාලයක් යනවා මේකේ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වෙන්න.ගොඩක් මුලාශ්‍රවල මේකේ DVD පිටපත් ළඟදීම නිකුත්වෙනවා කියලා කීපසැරයක්ම දැනුම් දුන්නත් අන්තිමට මැයි මාසේ අග තමයි ඒ විදියට DVD පිටපත් නිකුත්වෙලා හොඳ පිටපතක් අන්තර්ජාලයට එන්නේ. ෆිලුම මේ වෙද්දී දහසකට වැඩි IMDb මනාපයෙන් 8.5ක් වගේ ඉහල අගයක් ලබාගෙන තියෙනවා.හුඟක් අය ෆිලුම එනකල් බලාගෙන හිටියේ මේකේ DQ ආරාධිත රඟපෑමක් වෙනුවෙන් පෙනී ඉන්න නිසා.හැබැයි හරියටම කිව්වොත් ඒක ආරාධිත රඟපෑමක් ම නෙවෙයි.චිත්‍රපට මූලාශ්‍රවල කියවෙන්නේ ඒ “දිගු ආරාධිත රඟපෑමක්” කියලා.ඔව්,ඒ දෙකේ වෙනසක් තියෙනවා.ඒ කිව්වේ චිත්‍රපටයේ එක් විශේෂ අවස්ථාවකට පෙනී ඉඳලා අතුරුදහන් වෙලා යනවට වඩා වැඩි චරිතයක් වෙනුවෙන් තමයි දුල්කර් ෆිලුමට පෙනී ඉන්නේ.ඒ වගේම ෆිලුමේ මුළු ජීව ගුණයම රැඳී තියෙන්නේ දුල්කර් පෙනී ඉන්න මේ චරිතය නිසා කිව්වොත් ඒකෙ වරදක් නෑ . ඉතින් මේ දේවල්වල හරි වැරැද්ද ෆිලුම බලලම තීරණය කරන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.

එහෙමනම් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9206 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

45 thoughts on “Parava (2017) Sinhala Subtitles | පරෙවි ජීවිත..! [සිංහල උපසිරැසි සමඟ]

  • sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • Thanks saho sub ekata.. 🙂

    Reply
  • kalana.pikuu

    right click desable karanna epa.. plzzz

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජයවෙිවා

    Reply
  • Menaka Herath

    බොහොමත්ම ස්තූතියි සබට සහෝ…..
    තව තවත් සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා….!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තුතියි තරිඳු සහෝ සිංහල උපසිරසියට.
    වැඩි වැඩියෙන් මලයාලම් ෆිල්ම් වලට සබ් කොටන්න ඇඟිලි ශක්තිමත් වේවා
    කියල ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා…!!!

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • බොහොම ස්තූතියි තරිඳු උපසිරැසියට…
    මේ හාදයාගේ ෆිල්ම් මගෑරලා කොහොමද..
    දිගටම සබ් දෙමු ආ… 😛
    ඔබට ජය!

    Reply
  • ThilinaDinelka

    Supiry kollo ….digatama malayalam film wala sub deema pilibandawa sthuthiya..

    Reply
  • ස්තුතියි ! ජය වේවා !

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • dhanush4343

    Thanks brother, danmama banava

    Reply
  • ගොඩක් ඉක්මනට සබ දුන්න ගොඩාක් ස්තූතියි සහො

    Reply
  • දිලා

    Biscope download එකට ෆෝන් එකෙන් යන්න බැහැනෙ

    Reply
  • Menaka Herath

    සබට බොහෝම ස්තූතියි මල්ලි. ජයවේවා..!!!!!!!!!

    Reply
  • දුල්කර් සල්මාන් මිස් කරන් කෝමද??

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

    Reply
  • Lalani Maduwanthi

    Tharindu malli,,,,,,VISHUDHDAN,,,COUSINS,,,LECHMI,,FILMS DENNAKO PLEASE

    Reply
  • Lalani Maduwanthi

    Thank you Baiescope.lk,,,,,,thank you tharindu bro

    Reply
  • Thanx සහෝ… good wwork

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Thank you so much dear I love Malayalum Movies. God bless you. Wish you all your Dreams come true.

    Reply
  • super brother thanks a lot more

    Reply
  • මෙතරම් ඉක්මනට සබ දුන්නට තරිඳු සහෝට බෝම පිං.. එ වගේම dulquer sameen ඉන්න abcd 2013, Njaan 2014, Theevram (2012) film වලටත් sub කරන්න සිත් පහල වේවා…..

    Reply
  • දිගටම මලයාලම් වලට සබ්දෙන්න. ෆිල්ම්නම් මලයාලම් තමයි

    Reply
    • Lalani Maduwanthi

      Ow ow,,,,,aththenma

      Reply
  • Dew Thilina

    mchn sub eka download wen na ne?

    Reply
  • Dowunlods web ekata yanna bahane

    Reply
  • ඩොක් අයියා

    “තරිඳු රසාංග” සොහොයුරාට ස්තූතිය

    Reply
  • Malithsank

    ආදරෙයි ❤️ තරිඳු සහෝ

    Reply
  • අම්මෝ මෙතරම් ඉක්මනට සබ දුන්නට තරිඳු සහෝට බෝම පිං..
    නියම වැඩක් සහෝ .
    දැන් ලංකාවේ දී මලයාලම් සිනමාවට නියම ඉල්ලුමක් බයිස්කෝප් ⁣එක නිසා ඇතිවෙලා කියලා හිතෙනවා.ඒත් සබ ගන්න කස්ටියටම ඇවිත්ගියාට කොමෙන්ටුවක් කොටලා යන්න තරම් වෙලාවක් නැද්ද කියලා අහන්න හිතෙනවා .
    මේ සබක් කරන්න ඇස් කඩාගෙන මාර කටිටක් කනවා. ඒකටම ටිකක්හරි ලෙන්ගතුකම ප්‍රකාශකරන්න බැරිනම් අපේ ලාංකිකත්වය කොතනද කියන එක පිළිබඳව ප්‍රශ්ණයක් තියෙනවා.
    ඒ නිසා ඒ ගැනත් හිතන්න කියලා මලයාලමි රසිකයින්ගෙන් ඉල්ලාසිටින ගමන්…. නැවතත් තරිදු සහෝ ජයෙන් ජයම වේවා ඔබට….

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *