අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ක්‍රියාදාම (TV)කොරියානු (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බියජනක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුචිත්‍ර ප්‍රනාන්දු

Parasyte: The Grey [S01 : E02] Sinhala Subtitles | සේජින් පල්ලියේ සංහාරය. [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 6 votes.
Please wait...
Parasyte: The Grey Sinhala Subtitles

ඔන්න යහළුවනේ සුපුරුදු විදිහටම කතාවේ මීළඟ කොටස අරගෙන තමා මම ආවේ. ඔයාලා දකින්න ඇතිනේ මුල්ම කොටසින් මොකද වුනේ කියලා.

ඔන්න අද කතාවෙනුත් සුපිරි sci-fi action ටිකක් බලාගන්න පුළුවන් වෙනවා. මොකද කන්ග්-වූට පරපෝෂිත විකෘතියක් වෙලා ඉන්න සු ඉන්ව හම්බ වෙනවා. ඉතින් වැඩි විස්තර කියලා කතාවේ කුතුහලය නැති කරලා දාන්න ඕන නැනේ. ඔයාලම බලන්නකො.

ඊළඟ කොටස අපේ බිම්සර(ඔලිව) සහෝදරයා අරගෙන එයි. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා, හැමෝටම ජය!

Parasyte: The Grey Sinhala Subtitles

 

 

 

 


 Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1245 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


[/box]

Parasyte: The Grey Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

2 thoughts on “Parasyte: The Grey [S01 : E02] Sinhala Subtitles | සේජින් පල්ලියේ සංහාරය. [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොමත්ම ස්තූතියි මචෝ උපසිරැසියට……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *