Paranormal Activity: The Marked Ones (2014) with Sinhala Subtitles | සලකුණු වූවන් ! [සිංහල උපසිරසි සමඟ]
ඉතින් කොහොමද යාලුවනේ!ඔන්න මම දෙවෙනි පාරටත් ඔයාලට හොඳ ෆිල්ම් එකක් අරන් අවා.මේක ගැන මට අදහස දුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා. ඔහුට ස්තුතිවන්ත වෙනවා මේක මට ලබා දීම පිළිබඳව.මේ පාරත් අරන් අවේ Horror, Thriller වර්ගයටම අයත්වෙන Paranormal Activity: The Marked Ones ෆිල්ම් එක.මේක IMDB දර්ශකයේ අගය සටහන් වෙන්නේ 5.1ක් විදිහට.
මේක කෙනෙක් බලන්න පටන් ගත්තු ගමන්ම හිතෙයි මේක LOW BUDGET ෆිල්ම් එකක් කියලා.මටත් මුල හරිය බලද්දී හිතුනේ එහෙම. ඒ උනාට එහෙම නෙවේ. මම ඇත්තටමද කියන්නේ කියලා ඔයාලම බලලා කියන්නකෝ. එදා වගේම මම අදත් කතාව ගැන කියන්නේ නෑ. එහෙම වැඩක් නෑනෙ නේ ? හරි එහෙනම් ළඟදීම තවත් ෆිල්ම් එකකින් මුණගැහෙමු.
ඔබට ජය!! :D:D:D
Due to copyright issues, we do not provide any torrent links.
Paranormal.Activity.The.Marked.Ones.2014.BRRip.XViD.juggs-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1624 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවි සංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the subtitle. Keep it up the good work.
thanks mchan
thanks ravi.meke mul tikanam balala tiyanawa.mekath bagena dan balanawa
film ekk tiyagena unne beluwe ne sub denakm thnks
බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි රවි සහෝ…මේකට උපසිරැසි දෙනකන් උන්නේ…
Paranormal Activity එකේ සබ් දීලා නැති කතා ටිකටත් පුලුවන්නම් සබ් දෙන්න.බොහොද තුති…!
බොහොම ස්තූතියි රවි සංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks, නියමයි නියමයි
Sub akata Bohoma Pin Saho………
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
thanx machaann…
නියමයි සහෝ, හැකිනම් Paranormal Activity (2007) එක දෙන්නකෝ, ඒක සිංහල නැතුව බයිස්කෝප් අඩවියේ තියෙනවා,ජයවේවා.
නියමයි සහෝ, හැකිනම් Paranormal Activity (2007) එක දෙන්නකෝ, ඒක සිංහල නැතුව බයිස්කෝප් අඩවියේ තියෙනවා,ජයවේවා.
ඔව් මේඑකෙ ඔරිගිනල් සෙට් එකටත් සබ් දෙන්න
ඒ ඔක්කොම ලොව් බජට් නිර්මාන උනත් ගොඩාක් ආදායම් උපයපු
හොද නිර්මාන උනා
ඒකනෙ මේකෙ 4ක් වෙනකම් ඇවිත් තියෙන්නෙ
සබට තුති
ඔබට ජය………….
bayath hithenawa…eth balanna one.meke issella tika serama balala thiyanawa.ithin meka atharala kohomada??
sabata thuthi.
elazzzzzzz.subata thanks RAVI SHANKA saho.digatama sub demu.jaya wewa……….
Thanks
කට්ටියටම බොහොම ස්තුතියි comment වලට,හැබැයි ඉතින් කෙනෙක් Paranormal Activity සෙට් එකට කලින් සබ් දාල තියෙන්නේ
එල මචන්. තෑන්ක්ස්
kalin awa tikatath sub dapan machan tankx me sub ekata
ජය වේවා සහෝ…Paranormal Activity 1,2 සබ් දෙනවනම් ලොකු දෙයක්
ස්තූත්යි මචං…ඔන්න අපිත් බෑවා.. 😀
එලම බොහොම පින්
නියමයි
ඔරිජිනල්ම පැරනෝමල් ඇක්ටිවිටි ෆිල්ම් එකක් නොවුනට ඒ ආකාරයටම යන මේකත් නියම කතාවක් තමයි 😛
උපසිරැසියට තුති සහෝ…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
සහෝ ඔරිජිනල්ම Paranormal Activity 1, 2, 3, ෆිල්ම් 3ටත් සබ් දෙන්නකෝ. තවම සබ් දීල තියෙන්නේ අන්තිමට ආව Paranormal Activity 4 එකට විතරයි.
ඔබට ජය .. 🙂
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
අනිත් set එකටත් දෙමු නේ
මොකද එතකොට ඒක සම්පූර්ණයි නේ
ජය වේවා
ස්තුතියි රවි සහෝ!
ජය වේවා!