Paper Towns (2015) with Sinhala Subtitles | කඩදාසි නගර. [සිංහල උපසිරසි සමඟ]
මේ මගේ දෙවැනි උපසිරැසිය. කලින් උපසිරසියට හාත්පසින්ම වෙනස්. නමුත් ආදර කතාවක්ම තමා. වෙනත් ආගිය තොරතුරු කියන්න යන්නේ නෑ. ඉක්මනටම චිත්‍රපටය දිහාවට හැරෙමු.
Paper Towns, IMDB දර්ශකයේ 6.6 ක අගයක් අත් කරගනිපු චිත්‍රපටයක්. 2015 වසරේම තිරගත වුන මෙය The Fault In Our Stars (2014) චිත්‍රපටය නිර්මාණය කරපු අයගෙම එකක්.
කතාවේ එක කොල්ලෙක් ඉන්නවා, එහා ගෙදර ගෑණු ළමයට ආදරය කරන. ඒ ගෑණු ළමය ටිකක් වෙනස්. එයා වීර වික්‍රම පස්සේ දුවන කෙල්ලෙක්. ගෙදරින් කියන දේ අහන්නේ නෑ. හැමතැනම යනවා. හැබැයි යනකොට එයාගේ නංගිට හෝඩුවා තියලා යනවා එයා යන තැන හොයාගන්න. කොල්ලා හොඳට ඉගනගෙන ඉස්සරහට යන්න බලන කොල්ලෙක්. කොහොම හරි දවසක් රෑ මේ ගෑණු ළමය කොල්ලගේ ජනේලය ගාවට ඇවිත් දේවල් 9 ක් කරන්න ආරාධනා කරනවා. ඒකට ගියාට පස්සේ කොල්ලගේ මුළු ජීවිතේම හිතාගන්න බැරි වෙනස් වීම් වලට ලක්වෙනවා.
හිතට දැනෙන ලස්සන කතාවක්. උපසිරැසිය ගන්න ගමන් කමෙන්ටුවකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. නැවත හමුවෙමු.
[button link=”https://goo.gl/KPGJY6″ type=”icon” “center” newwindow=”yes”] 600 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/KPGJY6″ type=”icon” “center” newwindow=”yes”] 809 MB (BrRip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/2jXgwC” type=”icon” “center” newwindow=”yes”] 1.64 GB (BrRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4595 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/IMG_0184-e1443815870559.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත බන්දුවර්දන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මචං ..paper town film එකේ සබ් එක යද්දී කතා කරන දෙබස් වලට අමතරව බාහිර සද්ද වලටත් සබ දානවා..දොර අරිද්දි, දොර අරිනව ,, හිනා වෙද්දී යටින් දානවා හිනා වෙයි කියලා..එහෙම දන කොට රස වින්දනයට බාදාවක්..කතා කරන දෙබස් වලට විතරක් දැම්මොත් ගොඩක් වටිනවා..
පට්ටම ලස්සන කතාවක්….
තැන්ක්ස් සහෝ
එල මචන් මේකත් The Fault In Our Stars පොත ලියපු කෙනාගේම තව පොතකින් හදපු ෆිලුමක් නේද ?
sub එකට ගොඩක් ස්තුතියි..!
this not what i want to see …i thought it was a wonderful one but its not..just like in real world …we watch films to be happy dont cry me like this all ways..i hate it i just like my real sortie…i hate this..
ෆිල්ම් එක බලලා ඉවර වෙලා තමයි ලියන්න පටන් ගත්තේ. කාලෙකට පස්සේ බලාපු ලස්සන ෆිල්ම් එකක් ! වෙනසකටත් එක්ක, මේක බලාපු නැති හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරනවා ! මේ වගේ එකක් කලාට ගොඩක් ස්තුතියි !
චිත්‍රපටිය හොදයි නරක නැහැ. ස්තුති බයිස්කෝප් සිංහල උපසිරසි වලට
Infini (2015)
Into The Grizzly Maze (2015)
Operator (2015)
Tremors 5 Bloodlines (2015)
ෆිල්ම් වලටත් සබ් දෙන්න බලන්න.
ජය වේවා!!!!!
ඔන්න එහෙනම් බෑවා.සබට තැන්ක්ස්…:D
අදහස් දක්වන හැමෝටම ස්තූතියි….. ආය වෙලාවක් ලැබුනොත් උපසිරසියක් කරල දාන්නම්……. ස්තූතියි.
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx
apo melo rahak na
තෑක්ස් සහෝ..ජය වේවා.
thanks sahoo degatam karagena yamooo
Thank you
බොහොම ස්තුතියි සහෝ
niayamai…onna ehenm banna dawa…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
patta pata pata bn thnx
Thanks
තෑන්ක්ස් සහෝ!
thanx……….
THNK YOU
Thanx for the sub. keep it up (Y)
ස්තුතියි සහෝ උපසිරසියට… ජය වේවා!
තෑන්ක්ස් සහෝ!
නියම ලවක් වගේ, බලමුකෝ එහෙනම්!
ජය!!!!!!
tnx bro
ela bro
ඔන්න බලන් හිටපු පිලුමක් ඇවිදින්. ගොඩක් හිතට වදින හොද පනිවිඩයක් පුද්ගලිකවම මට ලබලා දුන්නු චිත්‍රපටියක්. හැමෝම නිකමට වගේ අරගෙන බලන්නකෝ