Pandemic (2016) with Sinhala Subtitles | වසංගතය [සිංහල උපසිරසි සමඟ]

මේක ඇවිල්ලා දෙවන උපසිරැසිය, සෑහෙන කාලෙකින් මේ සබ් එකක් දෙන්නෙ…වෙලාවටම 2016 ෆිලුමක්ම සෙට් වුනා සබ් දාන්න! සබ් එකත් දාන්න පුළුවන්, මේ ලිපිය ලියන එක තමයි අමාරුම වැඩේ! කාට හරි කියලා ලියුම ලියෝ ගන්න ඕනේ මීට පස්සෙ! ඕ යේස්හරි මෙන්න කතාව ගැන!
අපි සෑහෙන කාලෙක ඉදලා සොම්බි කතා බලලා තියෙනවනේ! The Walking Dead, World war z,වගේ දැවැන්ත නිර්මාණ බිහිවුනේ සොම්බින්ට පින් සිද්ධ වෙන්න! මේ කතාවත් ඒ වගේ එකක් තමයි! හැබැයි සොම්බිම නෙවේ. ෆිලා වෛරසය ගැන තමයි තියෙන්නෙ! හුගක් අයනම් අහලත් ඇති! වෛරසයේ අන්තිම අවස්ථාව තමයි සොම්බි වගේ වෙන්නෙ. මේ වෛරසය මුළු ලෝකෙ පුරාම උඩු දුවල තියෙන වෙලාවක මිනිස්සු කණ්ඩායමක් සටන් කරනවා මේකෙන් ගැලවෙන්න, මේ අය හුගක්ම හමුදාවෙ අය, කතාවෙ ප්‍රධාන චරිතය ඩොක්ටර් කෙනෙක්. එයා තමන්ගෙ පවුලෙ අයව හොයාගෙන යන එක තමයි කතාවෙ තියෙන්නෙ. ෆිල්ම් එක රූගත කරල තියෙන ආකාරය හුගක් වෙනස්. ඒ අය ඇඳල ඉන්න ආරක්‍ෂක ඇදුමෙ තියෙන කැමරා වලින් රූගත වෙන ආකාරයට තමයි කරල තියෙන්නෙ, ඔයාල ප්ලේ කරල තියෙන Far Cry 3 ගේම් එකේ විදියට සමහර රූගත කිරීම් තියෙනවා කියලා හිතෙනවා ඒවා දැක්කම. කොහොම වුනත් ශ්‍රේණිගත කිරීම් වල නම් ලොකු අගයක් ලැබිලා නෑ! කොහොම උනත් ඒකත් කියන්න ඕන, මේක සුපිරිම මට්ටමේ එකක් නෙවෙයි. කැමති අය බාගෙන බලන්න!
එහෙනම් අළුත් උපසිරසියකින් හමුවෙමු! හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Pandemic 2016 720p WEB-DL 2CH x265 HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10430 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/10477717_10203011632632964_1521473326431080854_o-e1421601669236.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධව චතුරංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx ***&*
Thnx bro
බොහෝම ස්තූතියි උපසිරැසියට
Ela machan
thnx saho sub ekata…
බොහෝම ස්තූතියි ….AC
බොහොම ස්තූතියි මාධව සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for the sub
සොම්බි නම් නොබා ඉන්නේ කොහොමද? බොහොම ස්තුතියි උපසිරැසියට.
සබට බොහොම ස්තුතියි….
සබට ස්තුතියි….
බොහොම ස්තුතියි උපසිරසියට !
Patta Saho…. Thanxzzzzz
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………
#Hail_Hydra
ස්තූතියි….
thanksssssss
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
niayamai…thanks MADAWA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela thanks
Thanks bro…
sab ekaTa goDaak stutiyi sahoe,
jaya weiwaa…!!!
thx broo
kohomada meee film eka download krgnne..pddk kyla dennkooo…
niyama film eka thank you saho