Panchayat [S03 : E07] Sinhala Subtitles | අශ්වයෙක් ගනිමුද? [සිංහල උපසිරසි]
Panchayat S03 Sinhala Subtitles
ආයුබෝවන්, අද මෙන්න එහෙනම් හත් වෙනි කොටස. දැන් පුලේරාව උණුසුම් වෙලා. මන්ත්‍රී සමග පුලේරාවේ ආරෝව ඔඩු දුවලා. මන්ත්‍රීගේ අළුත්ම ඉලක්කය වෙන්නෙ බම් බහදූර්. සභාපති ඇතුළු පිරිසත් මන්ත්‍රීට මුහුණ දෙන්න ලෑස්ති වෙනවා. මන්ත්‍රී මොනවා කරයිද? ඔහුට පක්ෂව භූශාන් ගමේ කඳවුරු බඳිනවා. බම් බහදූර්ට මොන වගේ ඉරණමක් අත් වෙයිද?
අනිත් අතට මේ කලබල සියල්ලට මුහුන දෙමින් තමන්ගේ විභාගයට මුහුණ දෙන්න අභිශේක් ලෑස්ති වෙනවා. ඔහුගේ කරදර වලට එකම විසඳුම විභාගය සමත් වීම. ඒත් ඔහුට ගමේ තියෙන්නේ එකම සැනසීමයි. මොකක්ද බලන්න.
මීට වඩා මොකුත් ඕනෙ නෑනේ. මේකත් රසවිඳින්න. තව එක කොටසයි ඉතිරි වෙලා තියෙන්නෙ.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්!
Panchayat S03 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1197 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
thanks a lot Bandula saho sub ekata