Panchayat [S03 : E05] Sinhala Subtitles | සමාදානය [සිංහල උපසිරසි]
Panchayat S03 Sinhala Subtitles
ආයුබෝවේවා! ඔන්න තවත් උපසිරැසියක් එන්න අවස්තාව ලැබුණා. කලින් සීසන් දෙකේම සබ් එකක් දුන්න නිසා සහ මේක ආවා කිවුවාම ඉතින් එකක් නොකර බැරිවුනා. ගොඩක් අය නොබලන හැබැයි බලන අය ගැම්මට ආසාවෙන් බලන ගම් සභාවේ කතාවේ පස්වෙනි කතාංගයට උපසිරැසිය අරන් තමයි ආවේ.
කලින් කතාංගයේ සිද්ධිය මතක ඇති කියලා හිතනවා. පාරේ සිද්ධිය තමයි මේ කතාවටත් සම්බන්ධවෙලා ගලාගෙන යන්නේ. භූෂන් මේ වතාවේ පාර හදන්න පොටක් හොයාගෙන රැස්වීමක් කැඳවන්න කියලා ඉල්ලනවා. ඉතින් රැස්වීම කැඳවලා මොනාද කියන්න යන්නේ කියලා හැමෝටම තිබ්බේ කුතුහලයක්. ඉතින් රැස්වුනාට පස්සේ භූෂන් කිවුවදේ නිසා හැමෝම ෂොක් වුනා. විධායක්තුමාව ගෙන්වලා සමාදාන වෙලා පාර හදාගන්න පොටක් හදාගන්න තමයි මෙයාගෙ කල්පනාව. ඉතින් සභාපතිත් මේකට එකඟ වෙලා විධායක්තුමාව ගෙන්වන්න තීරණය කරනවා. ඉතින් විධායක්තුමා ආවාට පස්සේ මොනවගේ තත්වයක් ඇති වෙයිද? පාර හදන වැඩේ කරගන්න පුලුවන් වෙයිද? මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය!
Panchayat S03 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1464 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS
[box]
thanks a lot Shasith saho sub ekata
Thanks bro
thanks machan
ikmanata ithuru episode thuneth subtitle ona.Thank You brother.
ithuru tikath ikmanata danna saho