Pan (2015) with Sinhala Subtitles | පීටර් පෑන් ගෙ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]
මම ඔයාලට කතාවක් කියන්නයි යන්නෙ..
කවදාවත් වැඩෙන්නෙ නැති ළමයෙක් ගැන,
එයාව මරන්න බලාගෙන ඉන්න මංකොල්ල කාරයෙක් ගැන,
සුරඟනන් සැරිසරන දූපතක් ගැන.
ඒත් මේ ඔයාලා මීට කලින් අහලා තියන කතාව නම් නෙවෙයි.
මොකද සමහර වෙලාවට,
මිතුරන් ආරම්භ වෙන්න සතුරන් විදියට,
සතුරන් ආරම්භ වෙන්නෙ මිතුරන් විදියට.
සමහර වෙලාවට දෙයක් අවසන් වෙන විදිය හොදටම තේරුම් ගන්න නම්,
අපි මුලින්ම දැනගන්න ඕන ඒවා ආරම්භ වෙන විදිය….
එහෙනම් බලමු මේ කතාව ආරම්භ වෙන්නෙ කොහොමද කියලා. කතාව තමයි අපි හැමෝම දන්න පීටර් පෑන්ගෙ කතාව. ඒත් කිව්වා වගේ මේක අපි දන්න කතාව නම් නෙවෙයි. මේ කතාව පීටර් කොහොමද නෙවර්ලෑන්ඩ්වලට ගියෙ කියන කතාව. පීටර් කියන්නෙ වයස අවුරුදු 12ක විතර අනාථ ළමයෙක්. ඉන්නෙ අනාථ නිවාසෙක. දවස් රෑ එක පාරම අහසින් ආව මුහුදු කොල්ලකාර නැවකින් පීටර් ඇතුලු අනිත් අනාථ ළමයින්ව අරන් යනවා වෙනත් ලෝකෙක තියන ලස්සන දූපතකට. හැබැයි හොදකට නම් නෙවෙයි. අරන් යන්නෙ කළුරැවුලා කියන නපුරු කොල්ලාකාරයාගෙ පතල් වල වැඩට. හැබැයි මේ ලෝකෙ එක්ක බැඳුන ලොකු කතාවක් පීටර්ට තියනවා. බලමු ඒ කතාව මොකක්ද කියලා.
චිත්‍රපටිය Pan (2015). රංඟනයෙන් දායක වෙනවා Hugh Jackman, Garrett Hedlund, Rooney Mara, Levi Miller යන අය. ඒ වගේම IMDb 6/10ක අගයකුත් ලබාගෙන තියනවා. එහෙනම් බලන්නකො. තව කතාවකින් හමුවෙමු. ජය….
[button link=”https://goo.gl/6gJXai” type=”icon” “center” newwindow=”yes”] 700 MB(BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/NPBEUZ” type=”icon” “center” newwindow=”yes”] 1.63 GB(1080P BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 16571 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/IMG_20150917_134513-e1444553097617.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela
Thanx dr…
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
Thank you!
ස්තුතියි
Thank you bro
බොහොම ස්තූතියි
බොහොම ස්තුතිය සිස් !! Best wishes for your future career
Thanka Nirmani! lamainta dunnath, loku apatath balala rasa windinna puluwan film ekak. me film eka thoragaththatath, subs denna mahansi wunatath onna mage sthuthiya!
Thanks Sis!!
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks sis… Attack on Titan(2013) anime tv series 1ta sub denna. jaya wewa!!!
Thank you very much sis…..
Hithanawa supiri kiyala….
Tnxxx 4 da sub
Peter Pan (2003) සදහාත් උපසිරසි ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
බොහොම ස්තුතියි…. (Y)
උපසිරසියට ස්තූතියි
Thanks for the sub
Keep it up
බොහොම ස්තූතියි නිර්මාණි මේකට සබ් එක ගෙනාවට….
මම මීට කලින් “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සහෝ දුන්නු Finding Neverland (2004) බයිස්කෝප් බැලුවා…
ඒකෙ තියෙන්නේ මේ පීටර් පෑන් නාටකය හැදුන විදියයි.
ඒක බැලුවට පස්සේ මට “ නිර්මාණි විජේසිංහ ” සොයුරිය මේ ගෙනාව බයිස්කෝප් එක නොබල ඉන්න බෑ වගේ හිතුනා…
මම හිතනවා මේකත් ඒ වගේම විශිෂ්ට බයිස්කෝප් එකක් කියලා…
මහන්සියෙන් මේ දුන්නු උපසිරසට නැවත වාරයක් බොහොම ස්තූතියි…
තවත් මේ වගේම බයිස්කෝප් එකකට උපසිරස අරන් එන්න කියලා ඉල්ලන ගමන් මාත් මේක බාන්න දානවා… ජයෙන් ජය…
bohoma sthuthi sahodari degatma karagena yamoo jaya…
Once Upon a Time කතාවේ නම් තිබුනේ වෙනස්ම සිද්ධියක්.
අවුලක් නෑ. බලමු නේද මේකෙත් වෙන්නේ මොකක්ද කියලා. 🙂
උපසිරැසියට බොහෝම ස්තුතියි.
එනකං මග බලාගෙන හිටපු කතාවක්.
ඉස්සර නම් ටොරන්ට් එක ආපු ගමන් බානවා.
දැන් නම් බයිස්කෝප් එකට ආවට පස්සේ තමයි දන්නේ කතාව රිලීස් වෙලා කියලා.
උපසිරැසියට බොහෝම ස්තුතියි.
ඒක නෙමෙයි. අනිත් ගොඩක් කතා වල වගේ මේකෙත් ටින්කර් බෙල් ඉන්නව ද?
එයා නෙවර්ලෑන්ඩ් වලනේ ඉන්නේ. 🙂
tnx
thanks for sub
බොහෝම ස්තුතියි සබ් එකට, මේ වගේම සුපිරි බයිස්කෝප් එකක් අරන් එන්න අයෙමත්…
Thanks Bro
Thanks
thx for sub
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
elama thama
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sis oyata jaya…
thanks
හියුජ් ජැක්මන් කිව්වට පස්සෙයි පොදක් ට්‍රේලරේ බැලුවේ..\බොලේ නියම කතාවක් නේ, \
ඒත් මම නම් මීට කලින් මේ පීටර් පෑන් ගැන අහලා නෑ.
එහෙනම් බලමු කෝ නේද?
ජය වේවා!!
thx siss
කාටුන් අක්කාගෙන් තවත් කාටුන් ඒකක්.සබට තෑන්කූ හොදේ.
patta akki tnx
Thankssssss!!!!!!!!!!!!!!!!!!!
sub eka denkm htye akke.pin sidda wenwa.jayen jaya akkta
tahaxxxxxxxxxxxx yalu ,,,,,,
තැන්ක්ස් සබ් එකට අක්කා
thanks sis
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa
නියමයි අක්කියෝ..
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි අක්කේ සබ් එකට.
ජය…
Hugh Jackman innawanam nobala kohomada onna ehenam bawa sub ekata thanks hode…..!
niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට බොහෝම තුති.
අපි වගේ පොඩි උන්ට බලන්න , මේවගේ කථා වලට සබ් දාන්න ,
වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා කියල පතනව.
උපසිරසියට ස්තූතියි
thanx for sub, macho
ස්තුතියි නිර්මාණි! අනිවා මේකනම් බලන්නම ඕනේ..
ජය වෙවා!
“ නිර්මාණි විජේසිංහ ” සොයුරියගේ Pan.2015.BRRip.XViD-ETRG සබ් ෆයිලය සදහා හොදින්ම ගැලපෙන 671 MB තරම් වූ මූවී ෆයිලය ටොරන්ට් නොමැතිව ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ twitter පිටුවට
ඔන්න එහෙනම් අද බාන්න ෆිලුවම්ක් තියේ…
ඔන්න අක්කෙ එහෙනම් සබ් එක ගන්නවා…
ජය වේවා…!!!
ස්තුතියි නිර්මාණි අක්කේ සබ් එකට
ජය වේවා…!!!
Thanks
තෑන්ක්ස් සිස්!
ජය!!!!
Thanx
Mama ithin 3rd place nehhh
Maru ahh
thank you
thnkss sis..