Padman (2018) Sinhala Subtitle | උත්සාහය අත් නොහරින තුරා ඔබ පරාද නැත. [සිංහල උපසිරැසි සමඟ]
කොහොම හැම කෙනෙක්ටම. පෑඩ් මෑන් දෙන්නේ නැද්ද කියල තමා පහුගිය ටිකේ ගොඩක් අය මේල් එව්වේ මැසේජ් කලේ. මේ වෙනකම් නොදෙන්න වුණ හේතුව උනේ හරි හමන් උපසිරසියක් ආවේ නැති එක. ඇවිල්ල තිබ්බේ මහා කාසි කබල් උපසිරසියක්. බයිස්කෝප් වෙබ් අඩවියෙන් හින්දි සිනමාපටයක් උදෙසා මම ලබා දෙන පළමුවන සහ අවසන් හින්දි උපසිරැසිය වේවි මොකද ඇත්තටම මට වඩා සුදුසුකම් තියෙන හින්දි බාශාව ගැන හසල දැනුමක් තියෙන උදවිය ඉන්නවා අපේ අඩවියේ. මේක ඇවිල්ලා දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා වගේ සිදුවීමක් නිසා ප්‍රේක්ෂක ඔබගේ මනාපයෙන් සෙනසුරු දසාව හේතුවෙන් මට ලැබුන එකක්. මතක ඇති කියල හිතනවා අපේ වෙබ් අඩවියේ දෙවනියට තියපු මනාප විමසුම. එකෙන් කොහෙවත් උන්න මට මේ ෆිල්ම් එකට උපසිරසි කරන්න පැවරුණා. මතක ඇතුව ආයේ වෝට් කරනකොට මේ වගේ වින්නැහි නම් කරන්න එපල්ලා. මේ ෆිල්ම් එකට පසුබිම් වෙච්ච සවිස්තරාත්මක සත්‍ය කතාව මෙතනින් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එකේ එන සිංදු ටිකට සබ් කරලා දුන්නේ වගේම සැහෙන්න උදව් කලේ ගයේෂා සත්සරණී, එයාටත් ඒ වෙනුවෙන් බොහොම ස්තුතියි කියන ගමන් ෆිල්ම් එකේ විස්තරය දිහාවට හැරෙමු.
ඉතිං මේ සිනමාපටය IMDB 8.3, කුණු තක්කාලි දර්ශකයේ 100% වැනි ඉහල අගයන් වාර්තා කළා වගේම ඉන්දියානු රුපියල් බිලියන 1.2ක ඉහල ආදායමක් ලබාගත්ත. මේ නිර්මාණය අක්ෂේ කුමාර්, රාධිකා ආප්තේ, සෝනම් කපුර්. (සෝනම් නම් ඊයේ පෙරේදා දවසක විවාහ උනා ඒ දුක තාම තියෙනව 🙁 ) ආදීන්ගෙන් හැඩවෙලා තියෙනවා. එහෙමනම් ඉතිං මං ගැන විස්වාසය තිබ්බ හැමෝටම බොහොම ස්තුතියි, උපසිරසිකරණයේදී උදව් වෙච්ච ගයේෂා සත්සරණීටත් බොහොම ස්තුතියි, කලින් කිව්වා වගේ සිංදු ටික එයා තමයි කරල දුන්නේ. ඉතිං මේක හැම දෙනෙක්ම බැලිය යුතු ඉතාම වැදගත් කතාවක්, තමන්ගේ උපන් බිමට ආදරය කරන, මිලියන ගානක් හොයන්න පුළුවන්කම තියාගෙන ඉතාම අඩු මුදලකට තමන්ගේ මිනිස්සුන්ට විතරක් නෙමේ ලෝකේ රටවල් 6ක මිනිසුන්ට තමන් දුක් විඳලා හොයාගත්ත නව නිර්මාණයෙන් පිහිට ලබාගන්න හයියක් වෙච්ච දිරිය මිනිසෙකුගේ කතාවක්. ඒ විතරක් නෙමේ හැම විශිෂ්ඨ මිනිසෙකුගේම පසුපස බිරිඳක් ඉන්නවනම් ඒ බිරිඳ මහා කැපකිරීමක් කල ගැහැනියක් කියල කියනවනේ. ඒත් මේ කතාවේදී නම් ඒ දේ හරියටම එහෙම වෙන්නේ නෑ.කාන්තාවන් වෙනුවෙන් කැපවුණු පිරිමියෙකුට ඔහුගේ බිරිඳ විසින්ම උපකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් වෙන්නත් බෑ ඉතිං එක අතකට.ඒත් ඉතිං හැම කන්තවම එහෙම නෑ. එහෙම නොවන කෙනෙක් නිසා තමා අද මේ විදියට ලෝකය ඉදිරියේ කතා කරන්න පුළුවන් මිනිහෙක් බිහිවෙලා තියෙන්නේ. ඉතිං මේ වෙනුවෙන් ඔවුන් හරි අපුරු ප්‍රචාරක ව්‍යාපාරයක් අරගෙන ගියා. ඒ තමා සැනිටරි පෑඩ් එකක් එක්ක තමන්ගේ චායාරුපයක් පලකරන්න කියල එකිනෙකාට අභියෝග කරගැනීම. ඉතිං ඒ අභියෝගය බාරගත්ත පිරිසකගෙන් කොටසක් තමයි මේ ඉන්නේ.
පහුගිය මැයි 28දා ඔසප් ස්වස්ථතාව පිළිබඳ ජාත්‍යන්තර දිනය ලොව පුරා පැවැත්වුණා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සේවය කරන ප්‍රජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍රනාන්දු මහත්මිය සහ පුෂ්පා ජයවර්ධන මහත්මියගේ සහභාගිත්වයෙන් කලුතර දිස්ත්‍රික්කයේ 10 ශ්‍රේණියේ පාසල් ශිෂ්‍යාවන් අතර කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වූ පරිදි එම ගැහැණු ළමයින්ගෙන් 44.4%ක් ඔසප් දිනවලදී පාසල් යාම මගහරින බව අනාවරණය වෙලා තියෙනවා. එසේම, ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් තිබුණේ දිස්ත්‍රික්කයේ පාසල් අතරින් 48.9%ක පමණක් කියලත් ඒ සමීක්ෂණයේදී එයාල හොයාගෙන තියෙනව. ඉතිං එදින උත්සවයේ පැවති දේශනය අමතමින් වෛද්‍ය අසන්ති ප්‍රනාන්දු බලපිටිය මහත්මිය පැවසුවේ ඒ පිළිබඳ විවෘතව කතා කිරීම වැදගත් බවයි. එතුමිය කරපු කතාව තමා මම පහලින් සඳහන් කරන්නේ.
“සමාජයේ මිථ්‍යා මත තිබෙනවා. මේ පිට වන්නේ අපිරිසිදු රුධිරය බව කියන එක එවැනි මතයක්. එය වැරදියි. මෙහිදී සිදු වන්නේ ගැබ් ගැනීම සඳහා සූදානම් වුණ ගර්භාෂ බිත්තිය, ගැබ් ගැනීමක් සිදු නොවීම නිසා ගැලවී රුධිරය සමග ඉවත්ව යාම යි. ඔසප් වීම සිදු වන දිනවල පිරිසිදුකම ඉතා වැදගත්. ඔසප් දිනවලදී නාන්නට හොඳ නැහැ වගේ අදහස් තියෙනවා. ඒ වුණාට මේ දිනවල නාලා පිරිසිදු වෙන එක ඉතා වැදගත්. අප කියන්නේ සනීපාරක්ෂක තුවා හෝ රෙදිකඩ පැය හතරකට වරක් මාරු කරන්න ය කියලා යි. එහෙත්, සමහර විට, පාසල් දරුවන්ට එහෙම ඒ සඳහා පහසුකම් නැති නිසා උදේ පාසල් පැමිණ, සවස පන්ති ගොස් එනතුරුත් එක ම සනීපාරක්ෂක තුවාය පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සමාජ වගකීමක්. ඒ වගේ ම, ඒ දිනවලදී ඔවුන් මුහුණ දෙන ශාරීරික, මානසික ගැටලුවලදී ඔවුන්ට විශේෂයෙන් ම සැමියා, දරුවන් ඇතුළු පවුලේ අයගෙනුත්, සමාජයෙනුත් උපකාර අවශ්‍ය යි. ඒ නිසා ඔසප් ස්වස්ථතාව කියන්නෙ කාන්තාවන්ගේ ගැටලුවක් නෙමෙයි. එය සමාජමය කාරණයක්.”
ඉතිං මං පෞද්ගලිකව හිතනවා මේ ස්භාවික සංසිද්දිය ලජ්ජාවට පත්වෙන්න ඕන කාරණයක් නෙමේ කියල. අපි කන බොන හුස්ම ගන්නවා වගේම ඔපස් වීමත් ස්ත්‍රී පාර්ශවයට පමණක් සිදුවන ඉතාම ස්භාවික සංසිද්දියක්. ඒ වගේම එම සංසිද්දිය වෙනුවෙන් පළඳින සෞඛ්‍ය ආරක්‍ෂිත පළඳනාවක් තමා මේ සැනිටරි පෑඩ් එක. ඉතිං වෛද්‍යතුමිය කිව්වා වගේ මේ පිළිබඳව විවෘතව කතා කිරීම කලයුතු දෙයක් වගේම කිල්ලට අහුවෙන දෙයක්වත් පිළිකුල් දෙයක්වත් ලජ්ජාවට පත්වෙන්න ඕන දෙයක්වත් නෙමේ කියන පණිවුඩය හිතේ තියාගෙන එහෙනම් අපුර්ව මිනිසෙකුගේ කතාවක් බලන්න පෙළ ගැහෙමු.
පිරිමියෙක්ගෙන්, පැය භාගයක් ගැහැණියෙකගෙන් වගේ ලේ ගියෝතින්,
ඒ පිරිමියා එතනම මැරිල වැටෙනව.
– Padman (2018) –
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත
SInhala Subtitles
-- Count 37594 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot Shan saho sub ekata
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
නියම film එකක්….උපසිරසියට ගොඩක් ස්තූතියි යාළුවා…….ජය වේවා…….උඩ තියන විස්තරයටත් thanks…….
Film eke director ගෙ නම පෙන්නන්නේ තප්පර 2k විතර subtitles හදපු උඹලගේ නම තැනින් තැනින් film එකත් වහගෙන vinadi 10 ක් විතර පෙන්නනව.
ඔය gobba මානසික තත්ත්වය නැති කරගන්න
Film eke වැඩ කරපු අනිත් එවුන්ට ත‍් ඔය මානසික රෝගය තිබ්බනම් අපිට බලන්න වෙන්නේ නම් ලිස්ට් එකක් විතරයි.
thanks
pad man & tolet download denne neheneee…. mta link ekak ewnwada
සබ් එක ඩව්න්ලොඩ් දෙනවා බං ඒ සමහර වෙලාවට වැඩ නැත්තෙ
මේ දවස් වල ඉන්ටර්නෙට් ට්‍රැෆික් හින්ද වෙන්න ඇති. සුලු වෙලාවකින් උත්සහ කරන්න. (අනිවා ඩ්වුන්. කර. පු. ) එහෙම බැරි නම් වෙන සයිට් එකකින් සබ් එක බාන්න.
බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙ සමහර ලින්ක් එක්ස්පයර් වෙලා (යම් කිසි ෆිල්ම් එකක ලින්ක් 1 හෝ 2ක් වැඩ නැත්නම් තියෙන හැම ලින්ක් එකක්ම ක්ලික් කරල බලන්න ) (අනිවා 1ක් හරි වැඩ කරයි.)
thank you
Great thing, keep up the good work
Thanks.
ජනාධිපතිවරණයක් ඇවිල්ලා මේ ෆිල්ම් එකට මෙහෙම ඉල්ලුමක් එයි කියලා මෙච්චර හිතන්න නැතුව ඇති කව්රුත්.. අව්රුදු 2කට පස්සේ බලන පලවෙනි හින්දි ෆිල්ම් එක.. thanks bro + සජිත්… ලොල්
thanks
නියමයි තෑන්ක් ස් බන්
Thanks bro…
ස්තූතියි
Thank U Shan Brother & baiscope team for the sub, beautiful movie enjoyed very much. all the best to baiscope team…………
Sub ekata tankzz
Subata thanks
thnaks yalu
ELa
Blueray available
Sub and baaganna links denwt baiscope ekt jaya wewa…..
thanks machan
Thanks bro…..
thanks sub ekata bro…
thank you sahooo
thanks
බොහොම ස්තූතියි brother
ube sub eka nam supiri saho!!!!ii!!!!!!
බොහොම ස්තුතියි
Thanks
Thanks Bro
Thank you brother!!!
thanks bro… ela
thankz bro
Tnx bro
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!
thanks dear….brrip update karanna…………
machn torrent side ekak kiyahanko film eka download karnna
Ela jayawewa Sahodaraya oyata niyamai
[TorrentCounter.to].Padman.2018.Hindi.720p.WEB-DL.x264.[1GB].[MP4] කොපියට sync වෙන්න සබ් එක හදන්න පුලුවන්ද සහෝ?
Na Peru Surya
Allu Arujun
Sub aka ikmanata onaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
මෙකෙන් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන්. අපිට උනත් එච්චර නොසැලී ඉන්න බැ. මේ වගේ ෆිල්ම් එකක් දීපු එක ගැන ගොඩක් ස්තූතියි
thanx sub eka hmba wenakanmai balan hitiye… jayawewa… thawa sub denna shakthiya obata!!!!!!!!!!!!!!!!!!!
thanx s
thanx shoooo ,ඔබට ඡය
උපසිරැසියට බොහොම ස්තූතියි.ජය සහෝ ජයෙන් ජය
Good Job!!!!!!!!!!!!!!!!!!!!
October (2018) Sub plzzzzzzz..
Link ekk bro
thnx vima saho…..
thanks for the sub
SuB ekata thnx saho…
eewagema hoda lipiyakuth liyala thiyenawa eeekatath SthuTHi !!!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnz broo
Thanks for the sub
thanks bro sub ekata
උපසිරැසියට ස්තුතියි….
Thanks ….
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanx mchn
Thank s bro subba ta…
thank you
thankz saho
excellent work
thank uuu
balan hitiye kawada deida kiyala.
tns saho
jaya wewa…
thank for subtitles
thanx bro
Ela thnx mcn
thanks brooooooooooooooooo
Godaak lajjawen unath,,kiyanawa,,,thank you kiyala
thanks bro
Thanks …
අපි නිසා මාර දුකක් නේද
විමා සහෝ බොහොම ස්තූතියි
thanxxx bro….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශාන් සහෝ.
ජයෙන් ජය.
ela thanks.
ele thanks.
dvd rip ekata sub eka galapenne na ne … sub ekata godak thanks
Ela saho thanks
එලම ..නියමායි..
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….!
thanks
Thanks machan sub ekata
බොහෝම ස්තූතියි සබට… ජය වේවා…
elama
Great work bro….
Chal Mohan Ranga (2018)
mekatat sub denna
pad man sub eka patta
thanex bro
Padman HD 720p sub eka nadda machn
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
sub ekata thanks saho.. jaya wewa!!
Para para
ma broh tnx.
thanks saho
thank you
tnks brw
තැන්කු බ්‍රෝ සබ් එකට. ජය වේවා!!!
patta bro sub ekata jaya wewaa
Thanks
eloooooooooooooooooooooooooooooooooooo!!!
thanks…
කියන්න වචන නෑ සුපිරි ෆිල්ම් එකක් මල්ලි .බොහොම ස්තුතියි ආපහු කමෙන්ට් එකක් දාන්න හිතුන….
දිගටම හින්දි එව්වටත් දෙන්න ඔයත්…….
තැන්ක්ස් බොක්ක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය…
වෙච්චි දේට යස….
ඒත්, ස්තුතියි ශාන්.. අවශ්‍ය වෙලා තිබිච්චි එකක්.
Thank You bro…!!!
patta machn filuma.tnx sub ekata
thanks
Thanks.
බොහොම ස්තූති විමෝ උපසිරසට.මාර ටොපිය නේද සෙට් උනේ. හැබැයි ඉදලා ඉදලා අහු උනේ හොදම හින්දි ෆිලුමක් තමා. අරන් බලමුකෝ එහෙනම්..ජය වේවා!
Thenks saho
Thnxxxxxxxxxxxxxx
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි………………
thank you
Thanks for sub……
Thank You
ස්තුතියි විමා.ජයවේවා!
thankes bro
බොහොම ස්තූති
සබ එනකන් බලන් හිටියේ
බොහොම ස්තූතියි සහෝ…බලාගෙන හිටියෙ සබ දැන් දායි දැන් දායි කියලා…ෆයිනලි , ජය වේවා !!
vima and gayesha thanks for sub… peoples vote is not a mistake.. good luck baiscopelk……..
Thanks saho…
Kalekata passe balapu supiri film ekak. ❤️sub ekata thanks
bohoma sthuthi saho…
සබ් කරපු බ්‍රෝ ටයි සින්දු කරලා දුන්නා කිව්වා සහෝදරිටයි බොහොම තෑන්ක්ස්…
niayamai…denakam unne…aniwa bamak thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you biscope…
Thanks bro……..
Sub ekata thanx
Thanks..
Good Luck..
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
Thank you bokka
සබ් එකට බොහොම ස්තුතියි සහෝ
ෆිලුම බැලුව, කියල වැඩක් නෑ ෆට්ට ෆිලුමක්, සිසිල සහො කියනව වගෙ මේව බලන් නැති දෑස් මක්කටෙයි.. උපසිරැසිය සුපිරියටම තිබුනා විමා සහෝ, හැම සංගීතයක්ම සිංහලෙන් හැඩගන්වලා බලන්නත් ආසයි, ඒ වෙනුවෙන් සහය උනු සිස්ටත් ස්තූතිය…… ජය ම වෙවා කට්ටියටම!!!
එලම විමා
There are few main players in your community which I personally like. and you are one of he top bro. Thanks
ස්තුති සහො …..
bohoma sthuthi sahooo .thanks…
Sub download karanakota page not fund kiyala watenawa.
Godak kal bagena balan hitiye. Baiscope sub denakan thama.epa kollo tnks
thanks bro
thnks a lot brother..great work and keep it up…..
Thanks bro…….
ela ban.thanks
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
ජය
ela .. tnqq
Thanks bro
thm machan..iwasan hitiya labenakan,, supiri film ekak
Tnx sub ekata ela. Race 3 2018 movie ekatath ikmanata sub denna
thanx vima.. balagena hitapu film ekak..
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
wimaa thankz machan
thanks bro.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Well done Baiscope team. Idea and introduction very good. Thank You very much.
බොහොම ස්තූතියි….!
Thanks bn sub ekata.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි විමා සහෝ………. තව තවත් වටිනා කියන ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය වීරිය ලැබේවා.. ජය
ෆිලුම බාගෙන හිටියා බලන්නේ නැතුව,
උපසිරැසියට බොහෝම ස්තුතියි….
මේක එනකල් හිටියේ.
තැනකූ තැන්කූ.
තව තවත් වෙර වීරිය ලැබේවා..
නියමයි මචෝ කියන්න වචන නැ මචෝ…..මේකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලපු කට්ටියගෙන් මමත් එක්කෙනෙක්….ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට සහ ඉල්ලීම සලකා බැලුවට…..තව එකක් තියනවා සහෝ..රන්වීර් සිං ඉන්න sanju film එකටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….
ඒක හොඳා.
ජයෙන් ජයම වේවා.
thanks bro.
Thanks for sub bro
sub ekata godak thanks
Thanks for sub
ela ela sahodaraya.ubata jaya
උපසිරැසියට බොහොම තුති විමා…
උඹ සබ් එක දෙනකල්ම ෆිලුම බාගෙන හිටියා බලන්නේ නැතුව. සුපිරියක් තමයි ඉතින්.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
LINK EKA NEDDA
Thanks a
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks for Sub
තැන්ක්ස් ……… අනිවාර්යයෙන් බලනවා …..
thanks machan sub ekata….
බොහොම ස්තූතියි උපසිරැසියට.බලාගෙන හිටපු එකක්✌️
Godak sththui sahoioo sub ekata. Balagena hitapuma movie ekak. Vodka diaries movie ekatath sub demu…