MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉතිහාසමයචිත්‍රපටිතීරණය ඔබේදහරා මුතුඅමානාට්‍යමයපවුලේ සැමටබලන්නසංගීතමයසත්‍ය කතාසිංහල උපසිරැසිහින්දි

Padmaavat (2018) Sinhala Subtitles | අපේ රැජිනකගේ අභීත ආදර අන්දරය ! [සිංහල උපසිරසි සමඟ] (50*)

Rating: 8.2/10. From 202 votes.
Please wait...

ඔන්න මගේ 50 වෙනි උපසිරැසත් අරන් ආවා. 2014 ඔක්තෝබර් මාසෙ 06 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගත්තු මගෙ උපසිරැසි ගමනේ පලවෙනි කඩයිම තමයි මේ. හිංදි චිත්‍රපටි 47ක් සහ වැරදිලා දීපු ඉංග්‍රීසි චිත්‍රපටි තුනක් සමගින් වැඩි කල් නොගොස්ම අවුරුදු හතරක් වගේ බොහොම පොඩි කාලයකින් පලමු කඩයිමට ලගා වෙන්න පුලුවන් වුනා. ඉතින් මේ ගමනට මට උදව් උපකාර කල සියලු දෙනාටම මේ අවස්තාවේ ස්තූති වන්ත වෙන්න ඕනෙ. විශේශයෙන්ම ප්‍රේක්ශකයින්ට. මොකද ඔවුන්ගේ හැම ප්‍රතිචාරයක්ම අපිට බොහොම වටිනවා.

ඒ වගේම බයිස්කෝප් පවුලේ සියලු දෙනාමත්. ඇඩ්මින් මඩුල්ලේ රොයිලි අයියා, හසන්තයියා, ලෝගන් අයියා, අශාන්(විමා) මල්ලි, හිංදි කිං ආසිරි අයියා, සමීර කරුනාරත්න මල්ලි, යශෝධ මල්ලි, සිසිල මල්ලි, සමන් නොහොත් පූස් මල්ලි(තාමත් එහෙම කියනවනම්), නිර්මානි, සමීර අයියා සහ නලින් අයියා වත් මේ මොහොතෙ මතක් කර සිටිනවා.

මේ ඔක්කොම වගේම බයිස්කෝප් පවුලේ සොයුරු සොයුරියන් ඔක්කොමත් මතක් කරන්න කැමතියි. මුලින්ම ස්තූති වන්ත වෙන්න ඕනෙ මට මේ චිත්‍රපටිය දුන්නට පද්මාවතීයේ මුල් අයිතිකරු ගයාන් රූකාන්ත මල්ලිට. ඒ වගේම ෆිල්ම් වල ලින්ක්, සබ් හොයල දීලා වගේම හැම අතින්ම උදව් කරන තරිඳු රුක්ශාන් අයියා, මයුර මල්ලි, හෙළිලි නංගි (නම් හරි ඇති කියල හිතනවා.), රවිඳු රුක්ශාන් මල්ලි, දිල්ශාන් කලාතුරකින් අහන්න ලැබෙන කාලිංග අයියා, දිල්ශාන් සචින්ත මල්ලි, ගයේශා නංගි, සඳුන් අයියා, සොහාන් මල්ලි, චන්දිම අයියා, නයි මල්ලි, කැළුම් අයියා, ප්‍රණීත් චින්තක මල්ලි, තාරක නුවන් මල්ලි, මදුකප්‍රිය මල්ලි, ශසිත් මල්ලි, අනුරුද්ද මල්ලි දේවක අයියා, පූර්නි, තිසර මල්ලි ඇතුළු සහ එකී නොකී මෙකී සියලු සහෝදර සහෝදරියන්ව මේ මොහොතේ මතක් කර සිටිනවා. කාව හරි අමතක උනානම්, ඉස්පිලි පාපිලි අඩු උනා නම්, ආමන්ත්‍රන වැරදුනා නම් එහෙම සමාවෙන්න ඕනෙ.

රැජින වෙනුවෙන් මුතු ගෙන ඒමට සිංහල රාජධානියට යන රජ කෙනෙක්….

මුවෙක් පසුපස පන්නන අති සුන්දර වූ රාජ කුමාරියක්….

වැරදි ඉලක්කයක් වෙත යන හීසරයක්…

හදවතේ ගැඹුරටම වැදුනු හී සරයක්…

සරණ මංගල්‍යයක් සහ අලුත් රැජිනක්….

සොරෙන් ප්‍රේමාලිංගන බලා හිඳින අලුත් සතුරෙක්…

කාමාතුර බලලෝභී සුල්තාන්වරයෙක්…

අන් සතු රැජිනකට පෙම් බඳින්නෙක්….

රැජිනක් වෙනුවෙන් යුද වදින රජවරු දෙදෙනෙක්…

1540 දී Malik Muhammad Jayasi විසින් රචිත කාව්‍යයක් තමයි පද්මාවත් කියන්නෙ. බන්සාලිගෙ අධ්‍යක්ශනයෙන් 2017 අවුරුද්දෙන් 2018 අවුරුද්දට කල් ගියපු ආන්දෝලනාත්මක චිත්‍රපටියක්. බන්සාලිගෙ සුපුරුදු පෙම් යුවල දීපිකා -රන්වීර් සමග ශහීඩ් කපූර් ප්‍රධාන චරිත නිරූපනය කරනවා. සුපුරුදු පරිදි සංගීත අද්‍යක්ශනය බන්සාලිගෙන්මයි.

චිත්‍රපටිය නිශ්පාදනය කරන කාලයේදී මතභේදාත්මක සිදුවීම් රැසක් සිදු වුනා. රාජ්පුත්හි කුල සංවිධාන රැසක් චිත්‍රපටිය සම්බන්දයෙන් විරෝදත පල කලා වගේම පහර දීම්ද සිදු කලා, දර්ශන තල වලට හානි සිදු කලා. එ වගේම දීපිකාගේ රංගනය පිලිබඳ ඔවුන් දැඩි සේ විරෝධය පල කලා. රන්වීර් සිං නිරූපනය කල අලාවුදීන්ගේ චරිතය ගැනද මුස්ලිම් නායකයින් රැසක් විරෝධය දක්වා තිබුනා. ඒ වගේම චිත්‍රපටිය තිරගත කිරීමට ආසන්න දින වලදී ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල ප්‍රචන්ඩ විරෝධතා සහ කැරලි හට ගැනුනා. හරියානාවේදී කැරලි කරුවන් පාසල් බස් රථයකට සහ තවත් රථවාහන රැසකට පහර දීම් සිදු කර තිබුනා. බන්සාලි සහ දීපිකා නොයෙක් තර්ජන වලට ලක් වුනා. ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ශ වෙනස් මත වල රැදී සිටියදී භාරතීය ජනතා පක්ශයේ නායකයින් කිහිප දෙනෙක් චිත්‍රපටිය තහනම් කිරීමටද යෝජනා කලා. එම නිසාම මේ චිත්‍රපටියෙන් බොහෝ කොටස් කපා හැරුනා. ඒ වගේම මුස්ලිම් නීති රීති හේතුවෙන් මේ චිත්‍රපටිය මැලේසියාවේ දර්ශනය කිරීම තහනම් කර තිබෙනවා.

පද්මාවත් ආරම්බයේදී මිශ්‍ර ප්‍රතිචාර ලබා ගත්තා. තිරගත කරවීමේදී ඇති වූ ප්‍රශ්න නිසා සමහර ප්‍රාන්ත වල චිත්‍රපටිය තිරගත කලේ නෑ. ඉන්දියාව පුරා තියෙන සිනමාහල් වලින් සියයට හැත්තෑවක පමනයි තිරගත කලේ. ඒ වගේම තෙලිගු හා දමිල භාශාවෙන් සිනමාහල් 500ක තිරගත කලා. පලමු දින ආදායම කෝටි 19ක් වුනා. ඒ වගේම දින හතරකින් කෝටි සියයට ලගා වුනා. කොහොම නමුත් තිරගත නොවූ ඒවායේ පාඩුව කෝටි 35ක් වුනා. මෙ වන විට ලොව පුරා ප්‍රදර්ශනයෙන් චිත්‍රපටිය ලබා ගත් මුලු ආදායම කෝටි 585ක් වනවා. ඒ වගේම වැඩිම ආදායම් අබපු චිත්‍රපට අතරින් 9 වන ස්ථානයේ රැඳී තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි දෙසිය පහලොවක වියදමක් දරා නිපදවපු මේ චිත්‍රපටිය දැනට වැඩිම වියදම් දරා නිශ්පාදනය කල චිත්‍රපට අතරින් දෙවන ස්තානයේ පසු වෙනවා.

ඉතින් අපේ රැජිනකගේ වීරත්වයක් ගැන කියවෙන මේ කතාව බලන ගමන් කොමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා. ආයෙ හම්බ වෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 37019 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/MuthuA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

245 thoughts on “Padmaavat (2018) Sinhala Subtitles | අපේ රැජිනකගේ අභීත ආදර අන්දරය ! [සිංහල උපසිරසි සමඟ] (50*)

  • Thanks for baiscope.great site.love u soo much

    Reply
    • Padmawath eke yts eke upload karapu bluray copy ekata hariyanna sab ekakuth danna puluwnda.me sab eka ekata mach wenne ne ne.pls.

      Reply
  • Lahiru Lakshan

    thanks ……a lot…

    Reply
  • Sasanka Dilhan

    Thank you….lassana film ekak

    Reply
  • Nimesha Abhishek

    thanks a lot

    Reply
  • Sub ekt wagema baagnna links dunnta baisecope ekt jaya wewa….

    Reply
  • Chamikaraonly

    BR update denne nadda

    Reply
  • rusith sahan

    bluray sub please

    Reply
  • bluray please…thanks a lot

    Reply
  • wasantha senadheera

    no bluray…..so sad

    Reply
  • yts eke brrip format ekata subtittle danawad?

    Reply
  • br update 1ka denna puluwanda

    Reply
  • Dialog_airtel

    Sinhala sub update krnko plz

    Reply
  • wasantha senadheera

    sub eka bluray ekata update karanna

    Reply
  • blu ray update eka ennako please

    Reply
  • can you upload subtitles for blu – ray copy?

    Reply
  • Indrajithbandara

    Baiscopedownload එකෙන් දෙන කොපියත් එක්ක ගැළපෙන්නේ නෑනේ.

    Reply
  • Chamikaraonly

    BR update karanna

    Reply
  • BR ekata update karannako…

    Reply
  • Thank you. Keep it up…

    Reply
  • Thank you for Subtitle.

    Reply
  • dtgunasekara

    BRRIP ekata sub denawada

    Reply
  • ruwanjeewac

    bluray walata update karannoko? thanks

    Reply
  • Kavinka Prashad

    Blue ray walata Update karannako… Sub walata Thanks.

    Reply
  • MudithaDissanayaka

    thankas ama blue ray anakan hitiya .obata jayen jaya

    Reply
    • Chamikaraonly

      Machan me sub eka br copyata set wenne na neda

      Reply
  • tharindupriya

    Thanks………

    Reply
  • thanx sis
    br ekatath me sub eka hariyanawada?

    Reply
  • Movies balana apita laba dena sahayogayata sthuthi……

    Reply
  • DarshaDulan

    Thank u wewa…!!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ……!

    Reply
  • mara amaruwen log une

    Reply
  • boohoma sthuthi. oyahe 50 weni sub ekata unusuma suba pethum ! digatama sub denna. jaya wewa ! neerogi jeewithyak !

    Reply
  • Thanks …………………..good luck …………………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • Binod Anjana

    Page not found Kiyala wateno neee

    Reply
  • Toothless

    hama welawema login wena ekanan epa wenawa bro

    Reply
  • pattama kathawak.. supirima film ekak.. thank you sis

    Reply
  • Methmal Jayasinghe

    thank you

    Reply
  • හදවතින්ම සුබ පැතුම් අක්කේ පළමුවන කඩයිමට… දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්නට සුබ පතනවා.

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…

    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • Well done !!! Thank u very much for the Sub….

    Reply
  • pasindu manjitha

    machi update akak naddoooo..?

    Reply
  • කැලුම් ගුණසේකර

    50 උපසිරැසියට උණුසුම් සුබපැතුම් නගෝ. ස්තූතියි උපසිරැසියට සහ මාවත් මතක් කරාට.

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අමා.
    ජයෙන් ජය.

    Reply
  • darshana100

    ala film aka thanks ban

    Reply
  • HARSHA JERRY

    Thank u sooooooo much!!!!!! api wenuwen idiriytat sub labadenna…..

    Reply
  • Meke torrent file eka denna puluwanda???

    Reply
  • 50 වෙනි සබ් එකට සුබපැතුම් දහරා ඔහොම්ම 100ත් කරමු 😉
    තැන්ක්ස් සබ් එකට

    Reply
  • Thx soo much for your sub digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya. ….

    Reply
  • isuru dilshan

    50වෙනි උපසිරැසියට සුභ පැතුම් දහරා අක්කෙ…
    ඊලග කඩයිම් වලටත් යන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..ජය…

    Reply
  • | HDRip | x264 | 720p | 1GB | 5.1 | ekata weda ne

    Reply
  • oyaayla Baiscopedownloads.com eke daala thibba eka dwnld kre……but sub gelapenne ne

    Reply
  • අඩුපාඩුකම් නම් ගොඩක් අහුවුනා කමක් නෑ අවුලක් නෑ ඉදිරියට හොදින් කරන්ඩ ඔබට ජය!!

    Reply
  • supunthiwanka

    woow eka patta muthuwa

    Reply
  • sajithsaranga

    50 වන උපසිරැසියට උණුසුම් සුබපැතුම්….

    Reply
  • thank s for sub friend………………………

    Reply
  • malithmadhushan45

    50 subapathum sis oyage 50 weni sub ekata wish karanna balagena mai hitiyee ikmanatama 100 karamu suba pathum

    Reply
  • Praneeth priyadarshana

    Congrtz tks

    Reply
  • Pk Tharindu95

    50 ,සුභ පැතුම්

    Reply
  • 50 weni sub ekata sub pathum..
    ikmanatama 51 demu..
    100 wenii sub ekata ikmanatama denna labewa…!
    godak thanx mama enkam maga balagena hitapu film ekak…

    Reply
  • 50ට සුභපැතුම්

    ජයවේවා !

    Reply
    • niroshana_dileep

      Sub 1 ewannko downlord karanna be

      Reply
  • Darshana Hettiwaththa

    සුපිරිම,
    අපේ සුභ පැතුම්

    Reply
  • tharidu sagara

    50ට සුභපැතුම්
    ඔබට ඉදිරියටම යන්න සුභ පතනව
    ජය

    Reply
  • 50ට සුභපැතුම්
    ඔහොම්ම ඉක්මනට 100ත් ගහමු…
    ජය….

    Reply
  • Sarojalakmali

    Thanks sub ekata

    Reply
  • thanks sahodaraya sub ekata.. 🙂

    Reply
  • shehan prathapasinghe

    Congratulations for half century!

    Reply
  • Sasarapurudu

    ගොඩක් ස්තූතියි
    ඔබට ඉදිරියටම යන්න සුභ පතනව
    ජය පතනව ඔබ හැමටම
    50ක් ගහපු ඔබට 100 ත් ගහන්න ඉක්මණටම පුලුවන් වෙන්න ඕන

    Reply
  • Thank you bro. sub ekata..

    Reply
  • Green_Arrow

    Sub 1k download wenne nane?

    Reply
  • nimal dissanayake

    අමා දහරක් වන් ෆිල්ම්ස් රැසක්
    මුතු වන් උපසිරසිවලින් සරසා අපට දුන්
    දහරා මුතු අමා සොයුරිය
    උපසිරැසි විජිතයේ 50 කඩඉමට
    සම්ප්‍රාප්ත වීම වෙනුවෙනි;
    මේ සුපැතුම්!

    Reply
  • mayura_lanka

    ‍ව‍ච‍නෙන්‍ ‍කි‍යන්‍‍න‍බෑ ‍මා‍ර‍ග‍ති …. ‍බො‍හෝ‍ම ස්‍‍තූ‍ති ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට,,,,

    Reply
  • උපසිරැසියට ස්තූති….. බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ ඇති | HDRip | x264 | 720p | 1GB | 5.1 | පිටපත සමග උපසිරැසි නොගැලපේ…

    Reply
  • බෝහොම ස්තූතියි

    Reply
  • Congratulations!!!!!!! and Thank you…….!!!!!!

    Reply
  • නිර්මාණි විජේසිංහ

    50 වෙනි උපසිරසිය වෙනුවෙන් සුභ පැතුම් දහරා. තවත් කාන්තා පාර්ෂවයක් කඩයිමකට ආවා කියන්නෙ ලොකු සතුටක්. බොහොම ආසාවෙන් බලන්න බලා ඉන්න චිත්‍රපටියක්. ඒ නිසා අනිවාර්යෙන්ම බලනවා. ඒ වගේම තව තවත් උපසිරසි කරන්න ලැබිලා 100 කඩයිමටත් ඉක්මනින්න ලඟා වෙන්න සුභ පතනවා. ජය…..

    Reply
  • උපසිරැසිය දුන්නාට ස්තූතියි.එනකම් බලාගෙන හිටපු සළරුවක්.ඔබට ජයෙන් ජය.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    50 වෙනි උපසිරසියට සුභ පැතුම්

    Reply
  • 50ta suba pathum akke. sub ekata thanks. jaya wewa!!

    Reply
  • සුබපැතුම් සහෝදරී.ජයවේවා !

    Reply
  • Congratulations sis……
    Thank you…….

    Reply
  • thanks bn loku deyak digatama karagena yanna gl

    Reply
  • Subata Stutui…
    Idiriyatamma Yamu..Jaya wewa…!!!

    Reply
  • Jerome Valeska


    අප්පා එහෙනම් මුතූ අක්කත් පළවෙනි කඩ ඉම පහු කළා එහෙනම් හෙමින් හෙමින් ඇවිත්. හෙ හේ… 😀
    පළවෙනි කඩ ඉමට එහෙනම් අක්කට හදවතින්ම සුභ පතනවා…!!!
    මාත් දන්නා කාලෙ ඉඳන්ම සයිට් එකේ ඉන්න සාමාජිකාවක්නෙ අක්කා…
    මාවත් මතක් කලාට ස්තූතියි…!!!
    හෙ හේ… ඔව් ඔව් තාමත් පූසා කියලා කියනවා (කරුණට පිං සිද්ධ වෙන්න -_-)
    එහෙනම් 100 වෙනි සබ් එකවත් තව ටිකක් වේගෙන් ගේමු නෙහ්? 😀
    ජය වේවා…!!!

    Reply
  • අක්ෂර වින්‍යාශය හා භාෂා වින්‍යාශය ගැන සැළකිල්ලක් දක්වන්න.ගුණාත්මක බව වැඩි වෙයි. මෙවැනි ඓතිහාසික කතා වල දෙබස් උච්චාරණය සාමාන්‍ය ලෙස දැමීමෙන්. එහි රසයට බාධාවක් වෙන්න පුළුවන්.

    Reply
    • Donate hora

      නිකන් හම්බුන අස්සයගෙ දත් ගැනීමක් ලෙස දකිමි..☝️

      Reply
  • අසාවෙන් හිටිය ෆිල්ම් එකකට sub එක දීම ගැන හදවතින්ම ස්තුතිවන්ත වෙමි…

    Reply
  • දහරා මුතු අමා සොහොයුරියට සුබ පැතුම්..

    Reply
  • WebDL update එක ඕනා

    Reply
  • Download site 1ke | HDRip | x264 | SD | 700MB | pitapatha pamanak download karagannaa men karunikawa illa sitimi..

    Reply
  • ❤❤❤❤❤❤❤❤❤

    Reply
  • බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

    Reply
  • asankabalage

    subapthum sis….thanks.digatama karamu

    Reply
  • welldone….Hat off Respect Sis….Great work & Lot of thanks MUTHU AMA sis.wish u’r great future…..

    Reply
  • 50 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝදරි.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • 50වන උපසිරසියට හෘදයාංගම සුබපැතුම්! 50ට ගෙනල්ලා තියෙන්නෙත් සුපිරියක් නොවෑ. ඉක්මනින්ම 100වන උපසිරසියත් දෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයෙන් ජය!

    Reply
  • sub download krnna bene

    Reply
  • beast_973

    Thanks බොක්ක
    Good luck

    Reply
  • beast_973

    Thanks බොක්ක
    Good luck bro

    Reply
  • හසන්ත වික්‍රමරත්ත

    50 වෙනි උපසිරසට සුබපැතුම් නංගි! ඒ වගේම ඉදිරි කටයුතු සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා! ජය!

    Reply
  • ඔන්න එහෙනම් මමත් උපරැසිය බාගත්තා

    “දහරා මුතු අමා” නංගිට විශේෂයෙන් ස්තුති වන්ත වෙන්න ඕනේ අපි වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය මිඩංගු කරලා මේවා කරලා දෙනවාට, එහෙනම් තවත් එකක් කරමු නේද

    Reply
  • විමා

    පළමු කඩයිම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් අක්කේ
    හින්දි කරන කට්ටිය කොහොමත් ඉක්මනට කඩයිම් පහු කරනවා
    මේ වගේම ඉක්මනට ඊළඟ කඩයිමත් පැනගන්න අවස්තාව ලැබේවා
    කරන කියන වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතනවා
    අනිවාර්යෙන්ම බලනෆිල්ම් එකක්
    එහෙනම් සුපුරුදු පරිදි සබට තුති වේවා…
    ජයෙන් ජය…

    Reply
  • ඒෂාන් කාංචන

    BAAGHI 2 MOVIE EKATATH IKMANATA SUB DENNAKO

    Reply
  • ranga11112

    උපසිරසියට ස්තුතිය සහෝ

    Reply
  • බොබී

    හොඳම ෆිල්ම් එකක් තෝරගෙන තියෙන්නේ කඩයිම පහුකරන්න. මේක කවදා එයිද කියලා බලාගෙන හිටියේ. ඔය විදියටම 100 ත් පහුකරන්න හැකිවේවා කියලා
    සුභපතනවා.

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • උණුසුම් සුබපැතුම් දහරා නගේ 50 වෙනි කඩ ඉමට. හැකි ඉක්මනින් 100 ටත් යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

    Reply
  • Avindu Umesh Gunasinghe

    Mama gatte.1gb coppy eka ekata sub wada na !!

    Reply
  • පිහිනන්නන් මුහුදට පනින්නම ඕනෙ කියනවා වගෙ…සබ් එකක් කරන එක කොච්චර කට්ටක්ද කියලා බලන්න සබක් කරන්න අත දාන්නම ඕනෙ….50ක් කරා කියන්නෙ නංගි උඹ්නම් සුපිරියි.තමන්ගෙ වටිනා කාලය ශ්‍රමය…අනික් අය වෙනුවෙන් වියදම් කරා කියන්නෙ පරාර්ථකාමි හිතෙන් නේ..ඉතින් නංගියෝ…උඹ්ට හොදක්මයි වෙන්නෝන…සබ් ටයිල් එකට හුගාක් ස්තූතියි…සමහර අයට ඔආ කරන වෙහෙස ගැන තේරුමක් නෑ..කමක් නෑ ඉතිනේ ඒක් ඇපේ ජාතියේප්‍රස්නයක් නේ.අපිට අදාල නෑ..ඔයාගෙ වඩේ කරන් යං..අපි ඉන්නවා ඔයා එක්ක..ජයම වේවා..තෙරුවන් සරණයි..

    Reply
  • danithniwanthaka

    thanks sis. jaya wewa…!!!

    Reply
  • mkavisekere

    thawath deyak kiyanna onnee mama gaththe…..
    Padmaavat.2018.Hindi.1080p.HD.x264.ESubs.[Padmavati]
    film eka
    ithin mekata sub eka wada naa
    man kohomada me film eke sub balanne kiyala denna

    Reply
  • mkavisekere

    SUB EKA OUT WENAKAM MAGA BALAN HITIYEEE…. THNKS SAHOO.
    THAWATH DEYAK KIYANNA ONEE PULUWANNAM PADMAWATHI KUMARIYAGE DARUWAN DEDENA GE NAM HOYALA KIYANNA MOKADA MAHARAJA KANSA KATHAWATA MEYA SAMBNDAI…

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • pandadhanatrox

    akke oyala bajravo masthan kare nadda?

    Reply
  • neelanethra

    ස්තූතියි

    Reply
  • Nuwandika Dil

    Tnks sis good luck

    Reply
  • Jaya wewa bro.suba pathum

    Reply
  • පනස්වෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා!!!!!!!!!ජයෙන් ජයම වේවා!!!!!!!!!!

    Reply
  • suba pathum…….jaya wewa!!!!!!!!

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    සුභ පැතුම් සහෝදරී… මම නම් හින්දි බලන්නෙ නෑ.. ඒත් සබ් 50ක් කරල තියෙනව දැක්කම සුභ පතන්න හිතුණා..

    Reply
  • sub eka banna bane, page not found kiyala enawa

    Reply
  • 50 වෙනි උපසිරැසියට සුභ පැතුම්…!!
    ජයෙන් ජයම වේවා! ,m සබ් සාදා

    Reply
  • Lithum2011

    Subapathum for 50 movies. I have been looking this movie. thanks.

    Reply
  • 50 වෙනි උපසිරැසියට සුභ පැතුම්…!!
    ජයෙන් ජයම වේවා!

    Reply
  • 50වන උපසිරසට සුභ පැතුම්, ස්තුතියි

    Reply
  • 50වන උපසිරසට උණුසුම් සුභ පැතුම් දහරා අක්කා…..ඔය ගැම්මෙන්ම 100ත් ගහන්න ලැබේවා කියලා පතනවා.ඒ වගේ මාව මතක් කලාට ස්තුතියි 🙂

    Reply
  • thanx for sub good luck

    Reply
  • බොහෝම ස්තුතියි. ජයවේවා

    Reply
  • Thilinamadushankaalwis

    සබට බොහෝම ස්තූතී ……..

    Reply
  • Congratulations
    Thank you so much

    Reply
  • Mawan Geethanjana

    Congratulations for 50th sinhala subtitle.

    Reply
  • Avindu Umesh Gunasinghe

    Congratulations sis!!
    Tnx for the sub!!

    Reply
  • gihan perera

    Thanks for the sub sis….and wish you all the best….and god bless you…and keep continue …..

    Reply
  • Uditha Landekumbura

    Wish you all the best

    Reply
  • lakshitha2000

    50 වෙනි උපසිරසියට සුභ පැතුම්… බොහොම ස්තුතියි සබ් එකට…

    Reply
  • 50 වෙනි උපසිරසියට සුභ පැතුම්. දිගටම සබ් දෙමු. ජය !

    Reply
  • Thanks for sub akkaaa…
    Fattaa…
    50 sub ekata suba pathum…

    Reply
  • පනස්වෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා.
    මීටත් වඩා ඉක්මනින් ඉදිරි කඩයිම් වලට යෑමට ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    උපසිරැසිය වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි වගේම මේකත් අනිවාර්යයයෙන්ම බලන්න ඉන්න එකක්.
    ජය!

    Reply
    • Surangaking

      Sub eka ewanna berida

      Reply
  • dilipvijethunga

    සුබ පැතුම් සහෝදරිය.. ගොඩක් ස්තුතියි සබ් එකට

    Reply
    • Surangaking

      Mata sub eka download karaganna pennanne ne, sub eka ewanna berida

      Reply
  • Thanks for the subtitle
    Wish you all the best

    Reply
  • congratulation sister. thanks

    Reply
  • Anjulakshan

    meka download karana link 1 denako? Plz

    Reply
  • සුබ පැතුම් දහරා… 100 ත් ගහමු 6කින්ම..

    Reply
  • congrats and thank you very much!!!!!!!!

    Reply
  • Dilruk lahiru

    50 ta suba pathum & thanx for sub

    Reply
  • Thank you bro, all the best for 50th subtitles

    Reply
  • nuwanjayasooriya7

    ela keri degatama sab denna thankz

    Reply
  • Tharindu_Rukshan_Perera

    මුලින්ම සමාවෙන්න ඕන කමන්ට් කරන්න පරක්කු උනාට .. පනස් වෙනි උපසිරැසියට සුභ පැතුම් ඒ වගේම තව තවත් මේ වගේ හිංදි චිත්‍රපට වලට උපසිරැසි දෙන්න අවශ්‍ය ශක්තිය සහ කාලය ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හින්දි සිනමාවේ සොඳුරුතම පැරණි සහ අලුත් සිනමා නිර්මාණ අප වෙත ලගා කරදුන්නාට ස්තුතිය පුදකරමින් තව තවත් අපට උපසිරැසි ලබාදීමට නොහැකි වු පැරණි සිනමා පට සදහාත් උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලා සිටිමට කැමතියි

    Reply
  • thnks sis sub ekata..jaya.

    Reply
  • ස්තුතියි උපසිරසියට

    Reply
  • සුබ පැතුම් දහරාක්කේ. ඔය ගැම්මෙන්ම 100ත් ගහමු. ජයවේවා

    Reply
  • Mr.Radical

    ෆිල්ම් එකේ වීඩියෝ format එක එකක්. subtitle format එක තව එකක්. ඩවුන්ලෝඩ් කරන්න වීඩියෝ format බරගානක් දීල තියනවා එත් subtitle දීල තියෙන්නේ Xvid එකට විතරයි. sub එක හොදට කරලා ඇති එත් අපිට පොඩි Notice එකක් දාල තිබ්බනම් Xvid වලට විතරයි තියෙන්නේ කියලා අපි data කපාගෙන බාන්නේ නෑ.KMPlayer වල විදෙඕ එක පෙන්නන්නේ නැ. අනිත් players වල sub එක යන්නේ ඉස්සෙල්ලා විදෙඕ එක යන්නේ පස්සේ. මට කියන්න තියෙන්නේ sub දෙනවනම් ඩව්න්ලෝඩ් කරන්න දීලතියන වීඩියෝ format ඔක්කොටම දෙන්න. ආසාවෙන් ෆිලුම ඩව්න්ලෝඩ් කරලා බලන්න ගියාම sub එක පිස්සු කෙලිනකොට මල පනිනවා.

    Reply
    • මිස්ටර් රැඩිකල්, සබ් එක ඩවුන්ලෝඩ් කරාම සබ් ෆයිල් එකේ නම් එහෙම පොඩ්ඩක් කියවලා බැලුවනම් මල පනින්න කලින් නවත්වගන්න තිබ්බා. අනික සබ් කරන උන්ට හැම කොපියම ඩවුන්ලෝඩ් කර කර ඒවට ගැළපෙන්න සිංක් කර කර ඉන්න බෑ. ඉදිරියේදී ඩවුන්ලෝඩ් කරන අය සිංක් කරලා අප්ඩේට් එකක් දායි.

      Reply
    • සබ් එක සයින්ක් වෙන්නෙ නැත්තන් ඒක හදාගෙන බලන විදිය බයිස්කෝප් උපදෙස් වල සිංහ⁣ලෙන්ම තියෙනවා. ඒක ටිකක් බලලා හරියට හදාගන්න, ඩේටා කපාගෙන මුලින් චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරනවට වඩා සබ් එකේ කොපිය ඩවුන්ලෝඩ් කරගත්තනම් මුකුත් ප්‍රශ්නයක් නැහැනෙ. සිංහලෙන් බලන්න ඕනෙ නම් ඒක තමයි හරිම විදිය, කලින් සහෝදරයා කිව්වා වගේ හැම කොපියකටම සබ් එක ගානෙ කරන්න බෑ, මේක වුනත් දෙන්නෙ ලොකු මහන්සියක් වෙලා.

      Reply
      • Sub 1ka denne godak mahansi wela kiyala api hodatama dannawa..ekai hemadama api baiscope 1th ekka inne..baiscope download site 1ke hd copy 5k thiyenawa(400mb,500mb,700mb,1gb,1.3gb) sub 1kath ekka note 1k demmanam mona copy 1tada sub eka weda kiyala download karana kattiya hari file 1ka download karai neda..data apathe yanneth ne..meka illeemak witharai..

        Reply
    • රැඩිකල් මහත්මයෝ. ඔයා බාන කොපියට අපි සබ් දෙන්න ඕන නැහැ. සබ් දෙන කොපිය ඔයා බාන්න. එකත් හොයා ගන්න බැරි අයට තමා අර බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එක තියෙන්නේ. ඒකට ගියා නම් හරි කොපියම බාගන්න තිබ්බා. එකවුන්ට් එක බ්ලොක් නොවෙච්ච එකට සතුටු වෙන්න. සබ් කරපු කෙනාගේ වැඩේ අගය කරන්න බැරි නම් කමෙන්ට් නොදා ඉන්න කි බෝඩ් වීරයෙක් වෙන්න යන්නේ නැතුව.

      Reply
    • 50 වෙනි සබට සුභපැතුම්….
      මිස්ටර් රැඩිකල් කියල තියන කතාවෙත් පොඩි ඇත්තක් තියනවා නමුත් තරහ ගැනීම අනුමත කරන්නත් බෑ.
      සබ බාන තැනට උඩින් තියනවා මෙම දී ඇති උපසිරැස ඕනෑම HDRip එකක් සමගම ගැලපේ කියලා නමුත් 720P HDRip එකත් එක්කනම් ගලපෙන්නෙම නෑ.රැඩිකල්ගේ කොමන්ටුව බලලා උඩ reply කරලා තියන මල්ලිනම් ඌත බැන බැනම Xvid එක බාගන්න ඇති. මම උඩත් දැක්ක කොමන්ට් කීපයක්ම මේ ප්‍රස්නේ ගැන කියල තියන. මල්ලිලා කියන විදියට ඉස්සෙල්ලා සබ බාලා ෆිල්ම් එක බාන්නේ නෑ.මොකද ඉස්සර අපි බාපු ඕනෑම පිටපතකට සබ දීලා තිබ්බා. අනික මුගේ කොමන්ටුව බලලා ගොඩක් උන් විද් එක බාගන්න ඇති මූට පින්සිද්ද වෙන්න. මම නම් එහෙමයි.

      තවත් ඉස්සරහට සබ කරන්න ජයවේවා නංගා…… තෑන්ක් යූ

      Reply
      • dinesh hapuarachchi

        Video eke link ekak denna plzzzz

        Reply
      • video link 1 dandako… plzzz

        Reply
  • ස්තූතියි…..!

    Reply
  • අම්මේ.. අපේ කැටගරියේ කෙනෙන් 50 ගහලා…
    ගොඩක් සන්තෝසයි… හින්දි ජනතාව විදිහට
    සුභ පැතුම් අක්කේ 50 වෙනි උපසිරසියට….
    චිත්‍රපට වලින්ම 50 ගොඩට සාදරයෙන් පිලිගනිමු
    ඔයා එහෙනම් හේවගේ වේගවත්ම වාර්තාව කැඩුවා 🙂
    තව තවත් බයිස්කොප් අඩවිය හින්දි චිත්‍රපටි වලින් පුරවන්න ලැබේවා…!!!
    මෙතනින් නොනැවතී ඉදිරියටම යමූ…
    ජයෙන් ජය…!!!!

    ඒ වගේම මාවත් මතක් කලාට ස්තූතියී..

    Reply
  • anthimaya

    Thanks and wish you all the best 🙂
    Keep up the good work

    Reply
  • Kantha_DLA

    mkvcage.eke 720p AMZN WEB-DL 1.2GB walata
    sub update karanawada sis….pls……

    Reply
  • මුතූ අක්කා ෆිල්ම්ස් 50 කින් ම 50 ගැහුවානේ! ඇත්ත කියන්නෙපාය, 47 ක් ම හින්දි කියන්නෙ එකක ලයින් 1500+ අඩුම ඇති. අලුත්, පරණ කියලා වෙනසක් නැතුව හින්දි ෆිල්ම්ස් වලට සිංහල උපසිරැසි ගේන දහරා මුතුඅමා අක්කා, හින්දි ෆිල්ම්ස් දන්න සිංහලෙන් විඳින්න කැමති සිනමාලෝලීන්ගේ වීරවරිය වෙන්නේ ඒ නිසා.
    ඉතින් මේ වෙලාවෙ හදවතින්ම සුබ පතන ගමන් මේ ගමන නොනැවතී යන්න ශක්තිය, වාසනාව පතනවා.

    Reply
  • 50 weni upasiresiyata unusum suba pethum..jayawewaa… idhiriyatama yamu

    Reply
  • Dhanushkadill

    උණුසුම් සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • සනිඳු ලක්ඛිත

    50 වෙනි කඩඉමට හදවතින්ම සුභපැතුම්.. චිත්‍රපටම 50ක් කියන්නේ ලේසිපාසු දෙයක් නෙමේ.. අනික ඒකෙන්කුත් 47ක් හිංදි..ඔයාගෙ උපසිරැසි ගැන මං දැකපු පොඩි අඩු පාඩුවක් තමා ටයිම් ලයින් හරියට වෙන් කරලා නැති එක. හොද වගේම අඩුපාඩුත් පෙන්නලා දෙන්න ඕනිනේ.. එහෙනම් තවත් කාලයක් උපසිරැසි කරන්න ලැබේවා වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!
    මේකනම් BR ම බලන්න ඕනි ෆිලුමක්..!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    Reply
  • M.W. Dilhani

    thank you so much and congratulations. this is my most waited movie after bahubali 2.

    Reply
  • thank you ama….
    balan hitapu movie 1k

    Reply
  • Damithkumara

    congratulation…

    Reply
  • Kaveeshanethmal

    Much awaited one.. Thnx bro… & Congrats…

    Reply
  • kasunkavinda

    supirii thank you for sub

    Reply
  • සුභපැතුම් කිව්වා එහෙනම් පළමු කඩඉමට.
    ඔයාගේ සබ් එක්ක ෆිල්ම් සෑහෙන්න බලලා තියෙනවා.
    සබ් ගැන ඉතින් ආය කියන්න දෙයක් නෑ නේ.
    මාවත් මතක් කරාට තෑන්ක්ස් වේවා. (මෙයත් මාව මල්ලිලා ගොඩට දාලා 😛 )
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • Congratulations for the 50th subtitle…!!!!
    Thank You..

    Reply
  • Suba pathum sis..ohoma yamu digatama.. hindi films walatama sub dena nisa illanne.. (har dil jo pyar karega-salman/farz-sunny deol) puluwannm karanna.. bs

    Reply
  • Suba pathum sis..ohoma yamu digatama.. hindi films walatama sub dena nisa illanne.. (har dil jo pyar karega-salman/farz-sunny deol) puluwannm karanna.. bs

    Reply
  • විදුෂාන් සජිත්

    50වෙනි කඩයිම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් සොයුරිය..! ඉදිරියටත් මේ වගේ අපිත් එක්ක එකතුවී ඉන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.! උපසිරැසියටත් බොහොම ස්තුතියි!.. ජය වේවා!..

    Reply
  • 50ට සුභපැතුම්… 100ටත් ඉක්මනින් ළඟා වෙන්න ලැබේවා කියලත් වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනව.

    Reply
    • mcn mta sub eka mail ekak dapankoo

      Reply
  • bhanuka12222

    ඇයි බං තම්බින්ට ඔච්චර බය ඉන්දියාවෙ උන්

    Reply
  • ඒෂාන් කාංචන

    බොහොම ස්තුතියි සබ් එකට එල එල දහරා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *