MENU

18+ (TV)AllBANDULA KFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)හින්දි (TV)

Paatal Lok [S02: E03] Sinhala Subtitles | ඝාතන හතරක් සහ එක අවමගුලක් [සිංහල උපසිරසි සමඟ] [18+]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

ආයුබෝවන්.අද තෙවෙනි කොටස. මෙතෙක් කතාව. වෙනස් විමර්ශන දෙකක යෙදී සිටි මිතුරන් දෙදෙනා එකට මුණ ගැහෙද්දී ඔවුන් විමර්ශනය කරන්නේ එකම සිදුවීමකට අදාළ අන්ත දෙකකින් පෙනී යනවා. ඒ අනුව තමා විමර්ශන සහකරු ලෙස චවුද්‍රි තෝරා ගන්න අන්සාරි අදාළ සිදුවීමේ මුල් සොයා ගැනීමට නාගලන්ත ප්‍රාන්තය වෙත යාමට අදහස් කරනවා. නාගලන්තයේ ප්‍රමූඛ පෙළේ නායකයෙක් වන ජොනතන් තෝම් තමයි ඝාතනය වන්නේ. ඒ පිටිපස සිටින්නේ දිල්ලි රජයද, නැතහොත් එය අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක්ද යන්න සොයා ගත යුතුයි. රෝස් හා පස්වාන් අතර සම්බන්ධය එලි වෙද්දී පස්වාන්ගේ බිරිඳ සිය දරුවා ඉදිරිපිටම අනතුරකින් මිය යනවා. එය අනතුරක්ද ඝාතනයක්ද?.කෙසේ වෙතත් ඇයගේ පස් හැවිරිදි දරුවාට තාවකාලික සෙවන ලැබෙන්නේ චවුද්‍රිගේ නිවසේ. ඔහුගේ බිරිඳ රේණු ඒ සඳහා කැමැත්තක් නැති උනත් තාවකාලිකව ඔහු තබා ගැනීමට එකඟ වෙනවා. දැන් චවුද්‍රි සහ අන්සාරි නාගලන්තය බලා යාමට ලක ලෑස්ති වෙනවා.

 

Jaideep Ahlawat ,Ishwak Singh ,Jahnu Barua, Nagesh Kukunoor, Merenla Imsong, Tillotama Shome මෙහි රඟපානවා

එහෙනම් සිව් වැන්නෙන් හමු වෙමු

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 603 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

3 thoughts on “Paatal Lok [S02: E03] Sinhala Subtitles | ඝාතන හතරක් සහ එක අවමගුලක් [සිංහල උපසිරසි සමඟ] [18+]

  • Nadun Piyumantha

    Thanks sgo subtitles wlta.

    Reply
  • Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ මේකට සබ් ගෙනාවට

    Reply
  • Sahan Gayantha

    thanks a lot brother sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *