Outlander [S01 : E01] | අතීතය සොයා…. [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන එන්නේ තවත් අලුත්ම රූපවාහිනී කතා මාලාවක්. මෙම වසරේ අගෝස්තු 9 වනදා ආරම්භ වූ මේ කතා මාලාව නම් කර තිබෙන්නේ, Outlander නමින්. ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා ඇති. Daina Gabaldon ගේ Outlander නවකතාව පදනම් කරගෙන නිර්මාණය කර ඇති මේ කතාමාලාව කොටස් 13 කින් සමන්විත වන බවයි සඳහන් වෙන්නේ. වැඩි කතා බහක් නැතිව කියන්නම් කතා සාරාංශය කොහොමද කියලා.
දෙවන ලෝක යුද්ධයට හෙදියක් ලෙසින් සම්බන්ධ වන ක්ලෙයාර් බේචම්ප් යුද්ධයේ අවසානයත් සමඟ, දිගු කාලයක් තිස්සේ තමන්ගෙන් වෙන්වී සිටි සැමියා කැටුව දෙවන වරට මධුසමය ගත කිරීම සඳහා යනවා, ස්කොට්ලන්ත කඳුකරයට. එහිදී මැය උත්සහ කරනවා තමන්ගේ සැමියා සමඟ නැවත තමන්ගේ යුග දිවිය අලුතින් පටන් ගන්නට. නමුත් අනපේක්ෂිත විදියට, මැයට සිදුවෙනවා අතීතයට යන්නට. ඒ කිව්වේ 1743 වසරට. එහිදී ඇයට තමන්ගේ සැමියාව මුණ ගැහෙනවා. ඔතනින් එහාට කියන්න යන්නේ නැහැ. ලබාගෙන ඇති IMDb අගය 9.0 ක්. බලන්න කියලා තමයි ආරාධනා කරන්නේ.
මේ කතාමාලාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න ආරාධනා කළේ විකියා සහෝ. ඔහුට ස්තූති කරන ගමන් මම සමුගන්නවා. වෙනදා වගේම ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම ගියා. ජයම වේවා…. ! එලස්ස්ස්……
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://i.oc.gs/guyan” type=”icon” “center” newwindow=”yes”] 396 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://h.oc.gs/effie” type=”icon” “center” newwindow=”yes”] 518 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/wwwqu” type=”icon” “center” newwindow=”yes”] 526 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2102 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
All Episodes Next Episode >>
Machan please continue this story from your sub… now its turn to season 4…
ela
thanks machn………….
Thanks
thx bro
thanks saho,, ele ele,, hoda ekak wenda athi,, onna apith banda dammoo.. okkoma tika denda,, godak tuthiiiii…..
Thankz
Tan Q! Tan Q!
thanks…………………
elakiri machoooo,,, thankz wewa
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඔයා දුන්න කියන්නෙ ඉතින් අනිවා බෑමක් තමා. ජය෴෴ 😛 😛
sub ekata thanks. 2,3 nathido ?????
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
niyamai machoo anith kotas tikatah sub demu JAYAWEWA!!
thanks sahooo…
thanx bro fatta ma ekak wage
උපසිරැසියට තුති. දිගටම දෙන නිසා බලනවා. රේටින්ස් 9ක් නිසා සුපිරි කතාවක් වෙන්න ඇති.
meka nan pattama wage.thnx yasoda aiye
mokak idbm 9.0 aye patta athi thanx digatama denna kiyala illanawa 😀
niyamai tawath aluth 1k
digatama sub demu
obata jaya
බොහොම ස්තූතියි යශෝධ සහෝ උපසිරැසියට.
මේක නම් අනිවා බලන්න හිතා ගෙන හිටපු කතා මාලාවක්.
කාර්‍ය බහුල නිසා, දැන්ම නම් බලන්න වෙන්නේ නෑ.
හැබැයි ඉක්මනින්ම බලනවා. 🙂
ඊලග එකත් ඉක්මනින්ම දෙන්න.
නියමයි සහෝ දිගටම දෙන්න….
නියමයි මචන්….
මමත් ඔලුව දාගෙන ඉඳපු කථාවක් ඕක,ඒත් එක කථා මාලාවක් ඉවර කළා විතරනේ.
ඒ නිසා කව්රු හරි කරයි කියල බලන් හිටියා.
බලන්න ඕනේ, බාගෙන තිබුනේ.ඒත් බැලුවේ නෑ.
දැන් ඉතින් සබ් එක්කම බලන්න පුළුවන්.
දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ.
ok, onna mama gaththa. thanks
bohoma stuti saho…
tawat lassana katawak wage,,,.
tanx machan sub ekata podi illimak tiyenawa puluwannam beauty and beast denna ok machan jaya wewa!!!!!!!!
Thanks you very much Yashoda. “JAYAWEWA”
thawath aluth 1k.ela……thanks YASHODA saho.keep it up.jaya wewa………..
නියමයි යශෝධ සහෝ..
එනකන් බලන් හිටපු එකක් මේක.
ඔයා දෙන එකනම් මරු.
කමෙන්ට්ස් බලන් නැතුව කරන වැඩෙ නියමෙට කරන එකට මමත් ගරු කරනවා.
විකියා සහෝටත් බොහෝම ස්තුතියි.
@ විකියා, තවත් පට්ට කතා සෙට් එකක්ම ඇවිත් තියෙනවා. පොඩ්ඩක් බලන්න.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
ස්තූතියි සහෝ.
ඉදිරියටත් සුභ පතනවා.
Sha niyama story ekak….Mamath meka balanna one…Meka gana kiwwata godak stuthi…!!!
Thanks
Look like good,keep providing sub
එල සහෝ සුපිරි.. මෙන්න බා ගන්නවා…
අලුත් වැඩේට බොහොම ස්තූතියි සහෝ………..
ඉතිරි ටිකත් සට සට ගාල දෙමු.
elazz machan….habai magadi athurudahan wenna epa…digatama wade karan yanna,,,gd luck
elazzz ahh..
patta kathavak vagee…
thanks machan sub ekatahh..
elazzz ahh..
patta kathavak vagee…
thanks machan sub ekatahh..
Thanks Yashoda.
එහෙනම් යශෝධයෝ
ඔන්න ලයිස්තුවේ ඉහලින්ම මේක තියේ
දිගටම කොරන් යමු ඈ
බොහොම ස්තුතියි සබට 🙂
thanks
එල මචන් දිගටම දෙමු
කමෙන්ට් ගැන එහෙම හිතන්නෙ නැතිව
දිගටම සබ්ජෙක්ට් එකෙ ඉන්නවට ගරු කරනවා මචෝ
නෝවා එකත් බැලුවෙ මේ ඊයෙ පෙරෙදා
සබ නියමෙටම තිබ්බා මචෙෆිලුමත්
පන්කාදු 5යි
මල් 7යි
සබට තුති
ඔබට ජය…………..
Thanx saho
niyamai onna bawa nikamata waga hetuna at ela ela … subapatum.
උපසිරැසියට තුති……
සබ් දිගටම දෙන හින්දා බලමු …
මෙන්න තවත් අලුත් සීරියස්එකක් දීලා..ඉඩක් හම්බුනු ගමන් බලන්නම්…ජය වේවා…!
තෑන්ක්ස් මල්ලි.
ඔයා සබ් දිගටම දෙන හින්දා බලමු නේද.
ඒත් file size එක තමා අවුල.
Thank you brother for the sub. If you can give a sub for banshee tv season please.
ado IMDB 9 kma thiyenava neda ehenam patta ekak vage aniwama balanna ona machao…
මරු කථාව.. නමුත් 16+ වගෙ නේද? මන් නම් දැන් බාගෙන කොටස් ඩ්දෙකක්ම බැලුව.. හදැන් සිංහල උපසිරසත් එක්ක අයෙ බලනව…
සුබ පැතුම්
නියමයි
බලන්න හිතන් හිටපු කතාවක් 😛
උපසිරැසියට තුති…… 🙂
දැන් ඉතින් සබැ එක්කම බලනවා..
මෙන්න බානවා..
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එළ එළ නියමයි යශෝද සහෝ!
ජය වෙවා!
ela,pattai wage
palaweni parata onna mama gaththa 1tamaaaaaaaaaaaaaaa….tnkzzzz lot