Our Planet [E08] Sinhala Subtitles | වනාන්තර [සිංහල උපසිරසි]
කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක අටවැනි, ඒ කිව්වෙ අවසන් කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තටම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේවල් කොහොම කැමරා කාචයට හසු කරගත්තද කියලා මට හිතාගන්න බැහැ. පරිසරයට ආදරය කරන ඕණම කෙනෙක්ගේ ඇස් වශී වෙනවා. ඉතින් මේ හේතු නිසාම තමයි මේ කතාව ඔයාලට අරගෙන එන්න අපි කටයුතු කළේ.
මේ කතාංගය වෙන් වෙන්නේ වනාන්තර ගැන සොයා බැලීම උදෙසා. රාජාලීන්, දඩයම් බල්ලන් සහ සයිබීරියන් කොටියා ඇතුළු තවත් බොහෝ දේ පිළිබඳව වූ තොරතුරු මේ කොටස තුළින් විමසා බලාවි.
එහෙනම් රසවිඳින්න. සොබාදහමේ සැඟවුණු මංමාවත් සොයා යන්න. දැනුමට නැවුම් දෙයක් එකතු කරගන්න ආරාධනා කරනවා!
“අපේ පෘථිවිය නැවත ශක්තිමත් කරන්නේ කොහොමද කියලා දැනගන්න කරුණාකර ourplanet.com වෙබ් අඩවියට පිවිසෙන්න.”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1778 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ සීරිස් එකට සබ් ගේන්න මහන්සිවුන හැම උපසිරැසිකරුවෙක්ටම බොහෝම ස්තූතියි…….
සබ් දිපු ඔක්කොටම ගොඩක් ස්තුතියි.
godak pin oyala hamotama me series ekata sinhala sub dunnata. jaya wewa….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx bro..Good luck…
Thank You…!!! Bro… Jaya Wewa…!!!
බොහොම ස්තූතියි සබ් එකට ගොඩක් අගය කරනවා මේ කරන වැඩෙ ගැන
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
ස්තූතියි සහෝ…දිගටම දෙන්න…
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් සබ් එකට සහෝ