අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනිර්මාණි විජේසිංහබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Otto the Rhino (2013) | මැජික් පැන්සල. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Otto the Rhino (2013)

කොහොමද යාළුවනේ ඔන්න මම තවත් animation film එක්ක අරන් ආවා. මේ film එක නිකුත් වෙලා තියෙන්නෙ 2013 පෙබරවාරි මාසෙ. මේක ඩෙන්මාර්ක් film එක්ක.ඉංග්‍රීසි හඩකවලා තියන. IMDb rate එක 5.8/10ක් අරන් තියනවා. මේ ගැනත් මට කිව්වෙ විකියා අයියා තමයි. ඉතින් සුපුරුදු විදියට ස්තූතිය ප්‍රකාශ කරනවා.

කතාව ගැන කියනවා නම් ටොපර් කියන පුංචි ළමයාට හම්බවෙනවා මැජික් පැන්සලක්. ඒ පැන්සලෙන් අදින දේවල් වලට පණ එනවා. අන්තිමෙදි මෙයා අදින්නෙ රයිනෝසිරස් කෙනෙක්. එයා තමයි ඔටෝ. ඔයාලම බලන්නකො මේ රයිනෝසිරස් නිසා මෙයාලට වෙන දේවල්.

Otto the Rhino (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/ldhQ” type=”icon” “center” newwindow=”yes”] 597 MB කොපිය මෙතනින් බාගන්න[/button]

EA924CFDBFD01359D699F56287F558ED4D953F0C

[button link=”http://tinyw.in/DH5G” type=”icon” “center” newwindow=”yes”] 2.26GB කොපිය මෙතනින් බාගන්න[/button]

DE31A6670E2823A4E68CF3E0A1EC45EF45FB5D3F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2423 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

33 thoughts on “Otto the Rhino (2013) | මැජික් පැන්සල. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • මරු ආාාාා… ඇනිමේෂන් නම් අනිවා බානවා. කතාව ලස්සනයි කියල හිතනවා. ස්තූතියි ඔයාට..

    Reply
  • thanks sister hugak asawen oya sub dena film mama hema 1kma wage baluwa

    Reply
  • බොහොම ස්තුති වේවා… 🙂

    Reply
  • බොහොම ස්තුතියි !!!

    Reply
  • නලින්

    ස්තුතියි නිර්මානි

    ජය වේවා!

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහී,ජයවේවා.

    Reply
  • Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Kulanjana Maduranga

    meka supiri 1k wge.thanks NIRMANI akke.weldone.digatama sub denn.good luck….

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි 😛 ජය

    Reply
  • Pattaaaaaaaaaaaa Kellek aaaaaaaaaaaaaaa

    Reply
  • දිල්ෂාන් කාලිංග

    සබට ස්තුතියි.
    බලමුකෝ එහෙනම්..

    Reply
  • “චූටී මල්ලි”

    ඇනියක්
    එල එල
    හොද ඇති කියලා හිතනවා
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • thank you ………………

    Reply
  • Keshan Wasala

    ඇනිමේෂන් නං තව මොනාද එකෙන්ම බලනව 😀 ගොඩක් ස්තුතියි අක්කේ

    Reply
  • ස්තුතියි නිර්මානී අක්කේ.
    මේකත් සුපිරි එකක් වෙන්න ඇතිනේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • Tharindu Udayanga Perera

    Kathava nam hodai vagee…bagannava ehenamm….animation vitharai balan nathuva hitiyee…mehema dunnoth evath balenava dann…aluth tv series godak thiyenava..hoda ekakata athagahuvoth narakada???thanks dear sub ekatahhh…..

    Reply
  • Adanam Man thun weniya.
    Thankzz Nirmani… Oyata godak Lassana Animation Film hambenawa Ne.mekat godak Lassana ati.nawathath Thankz Karanawa.

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!

    Reply
    • දිල්ෂාන් කාලිංග

      හික්ස්…මේ කෙල්ලෙක් මචන්.
      🙂

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *