Otto the Rhino (2013) | මැජික් පැන්සල. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ ඔන්න මම තවත් animation film එක්ක අරන් ආවා. මේ film එක නිකුත් වෙලා තියෙන්නෙ 2013 පෙබරවාරි මාසෙ. මේක ඩෙන්මාර්ක් film එක්ක.ඉංග්‍රීසි හඩකවලා තියන. IMDb rate එක 5.8/10ක් අරන් තියනවා. මේ ගැනත් මට කිව්වෙ විකියා අයියා තමයි. ඉතින් සුපුරුදු විදියට ස්තූතිය ප්‍රකාශ කරනවා.
කතාව ගැන කියනවා නම් ටොපර් කියන පුංචි ළමයාට හම්බවෙනවා මැජික් පැන්සලක්. ඒ පැන්සලෙන් අදින දේවල් වලට පණ එනවා. අන්තිමෙදි මෙයා අදින්නෙ රයිනෝසිරස් කෙනෙක්. එයා තමයි ඔටෝ. ඔයාලම බලන්නකො මේ රයිනෝසිරස් නිසා මෙයාලට වෙන දේවල්.
[button link=”http://tinyw.in/ldhQ” type=”icon” “center” newwindow=”yes”] 597 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/DH5G” type=”icon” “center” newwindow=”yes”] 2.26GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2478 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thanks !!!!!!!!!!!!!!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා..! [thumbsup]
මරු ආාාාා… ඇනිමේෂන් නම් අනිවා බානවා. කතාව ලස්සනයි කියල හිතනවා. ස්තූතියි ඔයාට..
thanks sister hugak asawen oya sub dena film mama hema 1kma wage baluwa
බොහොම ස්තුති වේවා… 🙂
බොහොම ස්තුතියි !!!
ස්තුතියි නිර්මානි
ජය වේවා!
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
good shoe
බොහොම ස්තුතියි සහී,ජයවේවා.
thnq 🙂
thankzzz….
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
meka supiri 1k wge.thanks NIRMANI akke.weldone.digatama sub denn.good luck….
බොහොම ස්තුතියි 😛 ජය
ජය!!!!!!!!
Pattaaaaaaaaaaaa Kellek aaaaaaaaaaaaaaa
Thanks
ela sisi
thanks
keep going
සබට ස්තුතියි.
බලමුකෝ එහෙනම්..
ඇනියක්
එල එල
හොද ඇති කියලා හිතනවා
සබට තුති
ඔබට ජය……..
Superrb…
thanks Sis Sub ekata..
thank you ………………
ඇනිමේෂන් නං තව මොනාද එකෙන්ම බලනව 😀 ගොඩක් ස්තුතියි අක්කේ
ස්තුතියි නිර්මානී අක්කේ.
මේකත් සුපිරි එකක් වෙන්න ඇතිනේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
Kathava nam hodai vagee…bagannava ehenamm….animation vitharai balan nathuva hitiyee…mehema dunnoth evath balenava dann…aluth tv series godak thiyenava..hoda ekakata athagahuvoth narakada???thanks dear sub ekatahhh…..
thank you sis..
Adanam Man thun weniya.
Thankzz Nirmani… Oyata godak Lassana Animation Film hambenawa Ne.mekat godak Lassana ati.nawathath Thankz Karanawa.
Thanks !!!!!!!!!!!!!!!!!!!!
niyamayi mchan
හික්ස්…මේ කෙල්ලෙක් මචන්.
🙂