2024 ඔස්කා සම්මාන ලැයිස්තුව.
වාර්ෂික ඔස්කාර් සම්මාන නිර්දේශ සහ ජයග්‍රාහක ලැයිස්තුව
2024 ඔස්කාර් (96 වෙනි) සම්මාන උලෙළේ සම්මාන නාම යෝජනා නිවේදනය කරනු ලැබුවා. මේ එහි නිර්දේශයන් ලැයිස්තුව. එම සිනමාපට සඳහා අප විසින් සිංහල උපසිරසි ලබා දී තිබෙනවා. අප විසින් මෙතෙක් ලබා දී නොමැති සිනමාපට සඳහා උපසිරසි ලබාදීමට ඔබට අවස්ථාව හිමියි. ඒ සඳහා මෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.
හොඳම සිනමාපටය
- American Fiction – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Anatomy of a Fall – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Barbie – Bimsara Yashan (ඔලිව)
- The Holdovers – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Killers of the Flower Moon – ශාන් විමුක්ති [විමා] සහ Bimsara Yashan (ඔලිව)
- Maestro – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Oppenheimer – ශාන් විමුක්ති [විමා] සහ රංග ප්‍රසන්න- WINNER
- Past Lives – සුචිත්‍ර ප්‍රනාන්දු
- Poor Things – Bimsara Yashan (ඔලිව) සහ සංජන චමෝද් වික්‍රමරත්න
- The Zone of Interest – BANDULA K
හොඳම අධ්‍යක්ෂණය
- Justine Triet – Anatomy of a Fall – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Martin Scorsese – Killers of the Flower Moon
- Christopher Nolan – Oppenheimer – WINNER
- Yorgos Lanthimos – Poor Things – Bimsara Yashan (ඔලිව) සහ සංජන චමෝද් වික්‍රමරත්න
- Jonathan Glazer – The Zone of Interest – BANDULA K
හොඳම නළුවා
- Bradley Cooper – Maestro – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Colman Domingo – Rustin – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Paul Giamatti – The Holdovers – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Cillian Murphy – Oppenheimer – WINNER
- Jeffrey Wright – American Fiction – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
හොඳම නිළිය
- Annette Bening – Nyad – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Lily Gladstone – Killers of the Flower Moon
- Sandra Hüller – Anatomy of a Fall – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Carey Mulligan – Maestro – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Emma Stone – Poor Things – Bimsara Yashan (ඔලිව) සහ සංජන චමෝද් වික්‍රමරත්න– WINNER
හොඳම සහය නළුවා
- Sterling K. Brown – American Fiction – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Robert De Niro – Killers of the Flower Moon
- Robert Downey Jr. – Oppenheimer – WINNER
- Ryan Gosling – Barbie
- Mark Ruffalo – Poor Things – Bimsara Yashan (ඔලිව) සහ සංජන චමෝද් වික්‍රමරත්න
හොඳම සහය නිළිය
- Emily Blunt – Oppenheimer
- Danielle Brooks – The Color Purple – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- America Ferrera – Barbie
- Jodie Foster – Nyad – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Da’Vine Joy Randolph – The Holdovers – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
හොඳම ස්වයං තිර රචනය
- Anatomy of a Fall – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
- The Holdovers – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Maestro – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- May December – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Past Lives
හොඳම අනුවර්තිත තිර රචනය
- American Fiction – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
- Barbie
- Oppenheimer
- Poor Things – Bimsara Yashan (ඔලිව) සහ සංජන චමෝද් වික්‍රමරත්න
- The Zone of Interest – BANDULA K.
හොඳම පරිඝණක සජිවිකරණ චිත්‍රපටය
- The Boy and the Heron – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්. – WINNER
- Elemental – යුරාන් ධනුක සහ චාමිකර විදානගේ
- Nimona – සනුප රන්මෙත්
- Robot Dreams – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Spider-Man: Across the Spider-Verse – ශාන් විමුක්ති [විමා] සහ ලහිරු ප්‍රසාද්
හොඳම ඉංග්‍රීසි නොවන විදෙස් සිනමා කෘතිය
- Io capitano (ඉතාලි) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Perfect Days (ජපන්) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Society of the Snow (ස්පාංඥ) – දිනිඳු සම්පත්
- The Teachers’ Lounge (ජර්මන්) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- The Zone of Interest (එංගලන්ත) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්. – WINNER
හොඳම වාර්තාමය සිනමාපටය
- Bobi Wine: The People’s President – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- The Eternal Memory – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Four Daughters – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- To Kill a Tiger – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- 20 Days in Mariupol – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්. – WINNER
හොඳම කෙටි වාර්තාමය සිනමාපටය
- The ABCs of Book Banning – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- The Barber of Little Rock – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Island in Between – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- The Last Repair Shop – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
- Nǎi Nai & Wài Pó – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
හොඳම කෙටි චිත්‍රපටය
- The After – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Invincible – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Knight of Fortune – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Red, White and Blue – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- The Wonderful Story of Henry Sugar – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
හොඳම පරිඝණක සජීවිකරණ කෙටි චිත්‍රපටය
- Letter to a Pig – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Ninety-Five Senses – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Our Uniform – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Pachyderme – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- War Is Over! Inspired by the Music of John and Yoko – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
හොඳම ස්වයං නිර්මාණිත සංගීතය සහිත සිනමාපටය
- American Fiction – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Indiana Jones and the Dial of Destiny
- Killers of the Flower Moon
- Oppenheimer– WINNER
- Poor Things – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
සිනමාපටයක් සඳහා නිර්මාණය වූ හොඳම ගීතය
- “The Fire Inside” – Flamin’ Hot – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- “I’m Just Ken” – Barbie
- “It Never Went Away” – American Symphony – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- “Wahzhazhe (A Song for My People)” – Killers of the Flower Moon
- “What Was I Made For?” – Barbie– WINNER
හොඳම ශබ්ධ සහිත චිත්‍රපටය
- The Creator
- Maestro – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Mission: Impossible – Dead Reckoning Part One
- Oppenheimer
- The Zone of Interest – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
හොඳම සැලසුම් නිෂ්පාදනය
- Barbie
- Killers of the Flower Moon
- Napoleon – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Oppenheimer
- Poor Things – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
හොඳම සිනමාකරණය
- El Conde – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Killers of the Flower Moon
- Maestro – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Oppenheimer– WINNER
- Poor Things – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
හොඳම වේශ නිරුපණය සහ කොණ්ඩා සැකසීම
- Golda
- Maestro – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Oppenheimer
- Poor Things – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
- Society of the Snow
හොඳම ඇඳුම් නිර්මාණකරණය
- Barbie
- Killers of the Flower Moon
- Napoleon
- Oppenheimer
- Poor Things – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
හොඳම සිනමා සංස්කරණය
- Anatomy of a Fall – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- The Holdovers – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
- Killers of the Flower Moon
- Oppenheimer – WINNER
- Poor Things – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
හොඳම දෘශ්‍ය ප්‍රයෝග
- The Creator
- Godzilla Minus One – WINNER
- Guardians of the Galaxy Vol. 3
- Mission: Impossible – Dead Reckoning Part One
- Napoleon – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.