Original Sin (2001) Sinhala Subtitles | මෙහෙමත් ගෑනු! [සිංහල උපසිරසි සමඟ] (18+)
ගොඩක් කාලෙකට පස්සෙ මගේ 51 වෙනි උපසිරසියත් අරගෙන මේ පැත්තට ආවා. වෙනදා වගේ පරණ හොඳ ෆිල්ම් හොය හොය බලද්දි සෙට් උන සුපිරිම ෆිල්ම් එකක් තමයි මේකත්. ෆිල්ම් එක බලලා ඉවර වෙලා බයිස්කෝප් එකේ සබ් තියෙද කියලා බලද්දි 2011දි Roxxxer සහෝ ලියපු ලියුමක් විතරයි තිබුනෙ. ඒ ලියුම පටන් අරගෙන තියෙන්නෙම මම බලමු මැක්ෂා ෆිල්ම් වලින් එකක් කියලා, ඉතින් මේක මමත් බලපු මැක්සා ෆිල්ම් වලින් එකක් නිසා සබ් එක කරන්න හිතුවා. කලින් ලිපියෙත් ෆිල්ම් එක ගැන බොහොම පොඩි විස්තරයක් විතරක් තියෙන නිසා මම ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්.
ඇන්ටෝනියෝ කියන්නෙ කෝපි අපනයන සමාගමක අයිතිකාරයෙක්, චිත්‍රපටිය පටන්ගන්නෙ පොර ටික කාලයක ඉඳලා ලිපි මාර්ගයෙන් අඳුනගෙන තිබ්බ ජූලියා රසල් කියන ගෑනු ළමයා මුණ ගැහෙන්න යන තැනින්, ඇය ඇමරිකාවෙ ඉඳලා නැවකින් තමයි එන්නෙ. ඉතින් එතනදි සිද්ද වෙන්නෙ හිතාගන්නවත් බැරි දෙයක්, ඇන්ටෝනියෝට ජූලියා කියලා මුණ ගැහෙන්නෙ තමන්ගෙ ලඟ තියෙන ෆොටෝ එකේ ඉන්න එච්චර ලස්සනක් නැති කෙනාව වෙනුවට ආකාර්ශනීය, සරාගී රෑ සපුවක් තියෙන ඇන්ජලීනා ජොලී. කොහොම හරි ඇන්ටෝනියෝ කියන්නෙ එච්චර ආදරයට ලැදි කෙනෙක් නොවුනත් ජූලියාව දැක්ක මෙහොතෙ ඉඳලා ඔහු ඇයට වශී වෙනවා. තමන්ගෙ ලඟ තියෙන ෆොටෝ එකේ තියෙන රෑපෙට ඇය සමාන නොවීම සම්බන්දව ඇය කරුණු ඉදිරිපත් කලාම ඇන්ටෝනියෝ ඒක පිළි ගන්නවා. කවුද අකමැති එච්චර ලස්සන කාන්තාවක් බිරිඳ කර ගන්න. කොහොම උනත් කසාඳ බැඳපු දවසෙ ඉඳලා ඇන්ටෝනියෝ ඇය නිසා මුහුණ දෙන ප්‍රශ්න වැලක් වටා තමයි චිත්‍රපටය ගොඩ නැගිලා තියෙන්නෙ. ඇය කවුද? ෆොටෝ එකේ ඉන්න ඇත්ත ජූලියා රසල්ට මොකද උනේ කියන ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටයේ තියෙනවා.
මේ ෆිල්ම් එකට 6ක IMDB අඟයක් ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිත රඟ දක්වන ඇන්ජලීනා ජොලී සහ ඇන්ටෝනියෝ බැන්ඩෙරාස් අද්විතීය රංගනයක නිරත වෙනවා කියලා බය නැතිව කියන්න පුලුවන්. අනිත් කාරණය තමයි මේ චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශණ විශාල ප්‍රමාණයක් ඇතුලත් වෙලා තියෙන නිසා වැඩිහිටියන් විතරක් නැරඹුවනම් හොඳයි. ආයෙත් කියන්න තියෙන්නෙ මුල ඉඳලා අගටම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා තමයි. එහෙනම් වෙලාව තියෙන විදියට තවත් චිත්‍රපටයක් අරගෙන එන පොරොන්දුව පිට මම ගියා. ජය!!
මීට පෙර පළවූ ලිපිය….
මේක මම බලපු මැක්ෂා ෆිල්ම්වලින් එකක්. ටිකක් පරණ තාලේ ක්ලැසිකල් ගතියක් තියෙන 19 වැනි සියවසේ කියුබාවල සිද්දියක් විදිහට තමයි පෙන්වන්නේ. ආදරය ගැන ගැන අමුතු චිත්‍රයක් පෙන්වන “Waltz Into Darkness” නවකාතාව ආශ්‍රයෙන් ගහපු ෆිල්ම් එකක්.
අලුතෙන් කියන්න දෙයක් නෑ මේකේ ප්‍රධාන චරිත ගැන, Angelina Jolie සහ Antonio Banderas ගේ සුපිරිම රංගනයක්. මේකේ කතාව හිතා ගන්න බැරි තරමට සුපිරියි. Louis Vargas (Antonio Banderas) කියන්නෙ ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු විවාහ කරගන්නව Julia Russel (Angelina Jolie) ව. ජුලියා තමන්ගෙ සැමියාව ප්‍රයෝගයෙන් වශී කරගෙන ඔහුගෙ සියලු දේ තමන් සන්තක කරගන්න කරන වැඩ කිඩ වගේම ජුලියාගෙ චරිතෙ සැගවුණු රස මුසු තැන්, සට කපට කම මේකෙන් හොඳට පෙන්නනවා.
ෆිල්ම් එක බැලුවනම් ඔයාලටම තේරේවි ලෝකේ මේ වගේ ගෑනුත් ඉන්නව නේද කියල.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "Roxxxer" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12910 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks for the sub!!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks
Ela ela
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Niyamai…..
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Jaya✌✌✌
රමණීය දසුන්,
කමනීය වදන් එක්ක
මරණීය ආදරයක්!
ස්තුතියි උදාර!
thanksss machiii
thank you
thanxx bro..
ela saho thanks
thank you
Supiri
ඔබේ උත්සාහය අගය කරමි
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank you very much
thanks machn
ස්තුතියි උදාර.
තව එකකින් හමුවෙමු.
thank
මැක්ෂා ෆිල්ම්වලින් එකක්
thankuuuuu
එළ සුපිරි
Thenks for sub
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට… පුලුවන් නම් Door Lock (2018) කොරියන් ෆිල්ම් එකටත් සබ් එක දෙන්න..
ජය වේවා.!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
sub one……………….
Thankzzzzzzzz
meke sub nanae?????
Sub nane bro 🙁
ko sub
dude..come on..ko meke sinhala sub???
meke sinhala sub eka dendakooooooooooooooo
meke sinhala sub 1 aththema nadda??????????????
පට්ටි හොදේ
ලොවෙත් නෑ…….
Thank u soooo much 🙂
Balamu meekawath hodai da kiyala 🙁
බොහොම ස්තුතියි සහෝ. මම බාගෙන බැලුවා. බයිස්කෝප් එක නම් සිරා..!
බෑ වෙන්න දැම්ම.විස්තර බලල කියන්නම්.
maxxx machooooo . .. . .keep it up
onna mamath bava thanks lot
ela ela maxxa
උප සිරැසි ගන්න බෑ
ko sub
meka maha jarawak ne
ane athata wena film na wage.wanachara kama nam purawala
thnx machn
gindara
thanks …..
niyamai lokka…………..
ඔෆිස් එකේ 4MB ලයින් එකේ පිහිටෙන්, අද දවසට ෆිල්ම් 4ක් ම බෑවා….. 🙂 බලලම කමෙන්ට් එකක් දාන්නම්….. 😀
thanx bro
thnx……
අවිවාදයක් නෑ.. සුපිරියක් එච්චරයි
සබ් සුපිරියටම තිබ්බා macho
Sub nane?
balmu balamu thanks machan…..
niyama film aka 🙂
meaka baluwaa..patta film 1..damma eka agee karanawa 😀
Ellaaaaaaaaaaaaaaaa
supiri aaaaaaaaaaaaaaaaaaaaaaaaa
animation film akak dannako………… hamadama mee wage films balala athi wela
bamuuuuuuuuuu……….
Niyama Naluwek Thama Bn inne. Ala Aniwa Banawa.Tnks,.s
thankss
aniwa balanna one.anjeli akka innawane.akka kiwwata mata wadaa auruddak baalayi.hikz 🙂
ම්ම්ම්ම්… එල… බලන්න හොඩ…ෆිල්ම් එකක් වගේ…. එල.. තෑන්ක්ස්…. ජය වේවා…
මේක මන් බලලා තියෙනවා…. 😀 😀 🙂 හ්ම්ම්ම් ලෝකේ මේ වගේ ගෑණුත් ඉන්නවා…. 😛 😀
Thanks lot for your great effort.
by the way can some one upload good copy (Torrent) of “Midnight in Paris”
tanx
sinhala sub pojjak tibbanam maruuuuuuuuuuu, kamak na kamak na, thanx brooooooo
gaanu ohommamai….
thank you !
එලලලලලලලලලලලලලලලලලලලලලලලලලz………..
Thank You Very Much “Roxxxer”
Meka Nam Mita kalin Beluwa.. Maxxa Movie Eka.
Wede kiyanne. Mewagema Sata Kapati Un Hebe Loketh Etthatama Innawa..
😀 😀
Thanks machan
jaya Wewaa
ඔන්න මාත් දැම්ම බෑවෙන්න…..
thz kiwwa ahenam…..
මේ නිලියගේ රග පෑම් ගැන නම් ඉතිං ආය කියන්න දෙයක් නෑ.සුපිරි ෆිලම් එකක් වෙන්න ඕන.
anjaleena innawanam ithin ela athi
tnx sahoo
thanks……. x)
thank වෙවා “Roxxxer” . සිංහල උපසිරස තිබුනනම් හොදයි. නැතුවත් කමක් නෑ. අපට English හරි පුරුදුවෙයිනේ…….
thanks machan.