MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයපසිඳු උදාරබලන්නවර්ගීකරණය නොකළසිංහල උපසිරැසි

Orange (2010) | ආදරේ හොඳ ටික කාලෙකට විතරයි!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 31 votes.
Please wait...

Orange 2010

ඉතින්… මමත්  උපසිරසිකරණයට එකතු උනා..හැමදාම ෆිල්ම් බලන එක විතරනේ කලේ.. ඉතින් මටත් හිතුනා උපසිරසියක් දාන්න ඕනේ කියලා… මගේ පලවෙනි නිර්මාණය විදියට මං කරන්න ගත්තේ ආදරයට වඩාත් නැඹුරු චිත්‍රපටයක්..මේකේ උපසිරසි හදන්න ගොඩක් දවස් ගියා සමහර තැන් වල සබ් නෑ. කොහොමහරි අන්තිමට ගානට හදා ගත්තා..දැන් වෙන දේවල් කියෙව්වා ඇතිනේ… කතාව පැත්තට හැරෙමු…!!මේකේ රංගනයෙන් ප්‍රධාන ලෙස දායක වෙන්නේ Ram Charan Teja සහ GeneliaD’souza දෙන්නම ගැන හොඳට දන්නවනේ ….
කතාව මෙහෙමයි යන්නේ “රාම්” කියන්නේ හැම වෙලේම ඇත්ත කතා කරන තරුණයෙක් මෙයා  ගැනු ළමයි 9 දෙනෙකුට ආදරේ කරපු කෙනෙක් මෙයා ඒ හැම ආදරයක් ම නැවැත්තුවේ මෙයා සදා කලික ආදරේ විශ්වාස නොකරන නිසා…මෙයා කියන්නේ ආදරේ හොඳ ටික කාලෙකට විතරයි කියලා…….
ඇත්තටම ආදරේ හොඳ ටික කාලෙකට විතරද?? සදාකාලික ආදරේ බොරුවක්ද??  රාම්ට  මොකෝ වෙන්නේ  කියන එක ඔයාලම බලන්න ආ මේකේ ලස්සනම සින්දු ටිකකුත් තියෙනවා මං හිතන්නේ ඔයාලත් ඒවාට කැමති වෙයි…. අඩුපාඩු ගොඩක් ඇති..  අදහසකුත් දාල යන්න… තවත් නිර්මාණයකින් හම්බ වෙමු… ඔබට ජය ..!

Orange (2010) on IMDb

 

 

[button link=”http://f.oc.gs/opiii” type=”icon” “center” newwindow=”yes”] 1.00 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

e007be3a7005a7f1deb07f1cb965cd58ebd79c44
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14926 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/පසිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ පසිඳු උදාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

50 thoughts on “Orange (2010) | ආදරේ හොඳ ටික කාලෙකට විතරයි!! [සිංහල උපසිරැසි සමඟ]

  • chathurangi93

    sub1ta gdaak thanks! Good luck!

    Reply
  • Thankyou for your service brother

    Reply
  • Awesome Movie!!Love it!!Keep it up!

    Reply
  • SHASITH SANDARUWAN

    ela mcn…… දිගටම කරගෙන යමු…

    Reply
  • Best of luck and thanx for the sub saho…

    Reply
  • Thank U.. පසිඳු උදාර සහෝදරයා…

    Reply
  • පළමු උපසිරසියට උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍
    සිංහල උපසිරසියටත් බොහොමත්ම ස්තූතියි

    Reply
  • Aditha Praween

    කතාවේ අදහස නම් පට්ට සහෝ !
    මේක නම් කලින් බලලා තියනවා .
    අවුලක් නෑ දැන් සබ් එක්ක බලන්නම් .
    දිගටම සබ් දෙමු කොල්ලෝ !
    😀

    Reply
  • patta. ….kisima karadarayak nethuwa sub ganta puluwan aekama site aeka …thank baiscop ….

    Reply
  • ගොඩාක් ස්තුතියි..
    ජය වේවා!!..
    ~~♥♥♥NICE♥♥♥
    ~~~♥♥♥NICE♥♥♥
    ~~~~♥♥♥NICE♥♥♥
    ~~~~~♥♥♥NICE♥♥♥
    ~♥♥♥nice ♥♥♥
    ~~♥♥♥nice♥♥♥
    ~~~♥♥♥nice ♥♥♥
    ~~~~♥♥♥nice ♥♥♥
    ~~~~~♥♥♥nice ♥♥♥
    ~♥♥♥NICE♥♥♥
    ~~♥♥♥NICE♥♥♥
    ~~~♥♥♥NICE♥♥♥
    ~~~~♥♥♥NICE♥♥♥
    ~~~~~♥♥♥NICE♥♥♥
    ~♥♥♥nice ♥♥♥
    ~~♥♥♥nice♥♥♥
    ~~~♥♥♥nice ♥♥♥
    ~~~~♥♥♥nice ♥♥♥
    ~~~~~♥♥♥nice ♥♥♥
    ~♥♥♥NICE♥♥♥
    ~~♥♥♥NICE♥♥♥
    ~~~♥♥♥NICE♥♥♥
    ~~~~♥♥♥NICE♥♥♥

    Reply
  • බොහොම ස්තූතියි පසිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sachira Bhanu

    එල එල කොල්ලෝ,දිගටම ඔහොම යන්
    සබට බොහොම තුති……………

    Reply
  • Thanks Bro..
    My Congratulations..!

    Reply
  • හසිත

    සබ් එකට ඉස්තූතිය්…. තෙලිගු ෆිල්ම් වල fight නැති loves story සුපිරි සහෝ…. පුලුවන්නම් එහෙම හොද film එකකට සබ් එකක් දෙන්ඩ… සුබ පෙතුම්…….

    Reply
  • තැන්කු මල්ලියෝ, තවත් දෙන්න ඉක්මනට

    ඔන්න බාගන්න දැම්මා

    Reply
  • හර්ෂ ලහිරු

    ෆිල්මුවනම් තියේ 😛 සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
  • “චූටී මල්ලි”

    මේක බලන්න ඔනි මචෝ
    එල
    තව කරමු
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • 1st sub1ka neda PASIDU saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Great work & Lot of thanks.thawa telugu ewa ona………jaya wewa…….

    Reply
  • එල එල
    මමනම් බලල තියනව
    බලමු ආයෙත් පාරක් 😉
    පාඩු වෙනවයැ
    පලමු සබට බොහොම පින්

    Reply
  • supun darshana

    නියමයි සහෝ මුල්ම සබ් එක. සුබ පැතුම්…. දිගටම ඔහොම සබ් දෙමු…. ජය!

    Reply
  • niyamay thawa theligu tikakma demu yalu

    Reply
  • meka patta lassana kathawak niyamay theligu film mara
    lassanata thiyenawa thawa thawa wadiyen theligu films
    demu yalu digatama jaya wewa

    Reply
  • Niyamai….
    1st Ekata Suba Pathum…..
    Hoda Ewa Digatama Demu…
    Subata Thuthi…
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • ජයනි චතුප්‍රභා

    Thank youuuuuuuuuuuuuuuuuuuuuuuuu

    Reply
  • චාරුක ලක්ෂිත

    ගොඩාක් තුති…………
    මෙහෙම කිව්වා කියල මුකුත් හිතන්න එපා…. මේකේ මිට වඩා අඩු data තියන file එකක් නැද්ද සහෝ….
    ඒ උනාට පලවෙනි සුබ එකට ගොඩාක් තුති,,,
    දිගටම කරන යන්න…..

    Reply
    • ඒවා තිබ්බා ඒත් සබ් ෂුවර් නැති නිසා ඕක ගත්තේ …. බොහොම ස්තුතියි අදහසට

      Reply
  • brrip xvid ekata sub set weida,torrent eka speed madine

    Reply
  • ප්‍රදිප්

    තැන්ක්ස්, නියමයි
    මචෝ……………………………………………………………………………………

    Reply
  • thhhhhhhhhaaaaaaaaaaaaaaaaaaaannnnnnnnnnkkkkkkkkkkkssssssssssssssssss

    Reply

  • නියමයි
    පලවෙනිම උපසිරැසියට ජය වේවා!!.
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂
    දිගටම අඩවිය එකක් රැදෙන්න

    Reply
  • අයේෂ්

    පලවෙනි උපසිරැසියෙන්ම දීලා තියෙන්නෙ තෙලුගු ෆිල්ම් එකක්නෙ..
    මාර ආසයි තෙලුගු ෆිල්ම් බලන්න..
    මේ ෆිල්ම් එකනම් බලල තියෙනෝ..
    පට්ට ෆිල්ම් එක..
    එහෙනම්., පලවෙනිම උපසිරැසියට ජය වේවා!!..
    පටන් ගත්ත වැඩේ ගොඩාක් හොඳ වැඩක්..
    ගොඩාක් ස්තුතියි..

    Reply
  • මේක හොය හොය හිටප්‍ු ෆිල්මක්…සබට බොහොම තුති සහෝ…දිගටම සබ් දාමු….ජය වේවා…!

    Reply
  • නලින්

    ස්තුතියි පසිදු සහෝ! පළමු නිර්මාණයට මගෙන් උණුසුම් සුභ පැතුම් !

    දිගටම අඩවිය එකක් රැදෙන්න

    ජය වේවා!

    Reply
  • ane meka denakam balan hitiye……….pinsidda wenawa……………

    Reply

Leave a Reply to තිසර නියෝ Cancel reply

Your email address will not be published. Required fields are marked *