Operation Rogue (2014) | අසාර්ථක මෙහෙයුමක් ! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක් ඔයාලට අරගෙන එන්න මට අවස්ථාව ලැබුණා. මේ චිත්‍රපටය නිල වශයෙන් නිකුත් වෙන්නේ සැප්තැම්බර් 22 වෙනිදා. ඒත් මෙ වෙනකොට හොඳ පිටපතක් ඇවිත් තියනවා. මේ චිත්‍රපටය හොයලා දුන්න එක ගැන මම සමීර කරුණාරත්න අයියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි කලින් උපසිරැසියේදී අදහස් දක්වපු හැමෝටම බොහොමත්ම ස්තුතියි !
මේක ක්‍රියාදාම ගණයට වැටෙන චිත්‍රපටයක්. IMDb අගයක් නම් තවම ලැබිලා නෑ. අධ්‍යක්ෂණය Brian Clyde විසින්. ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ Ronald Asinas, Arnel Avila, Billy Campbell යනාදී රංගන ශිල්පීන්. ධාවන කාලය මිනිත්තු 90ක් .
කතාව ගැන කිවුවොත් මෙහෙමයි, පිලිපීනයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන තමයි මේ චිත්‍රපටයේ දැක්වෙන්නේ. මේ කතාවට සම්බන්ධ කාලයේ පිලිපීනයේ පැවැත්වෙනවා ආසියානු ප්‍රති-ත්‍රස්ත සමුළුව. ඕමාර් මලික් සහ සයීඩ් නසීෆ් කියන ත්‍රස්ත්වාදීන් දෙන්නා එකතු වෙලා රජයෙන් TNT සහ සීසියම් තොගයක් හොරකම් කරලා මේ සමුළුවටයි තවත් ස්ථාන කීපයකටයි බෝම්බ ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කරනවා. මේක නවත්වන්න භාර වෙන්නේ කැප්ටන් රැන්ඩොල්ට. කැප්ටන් මැක්ස් රැන්ඩෝල් කියන්නේ ඇමරිකානු මැරීන් බලකායේ නිලධාරියෙක්. එයාට භාර වෙන්නේ ත්‍රස්ත නායකයෝ අල්ලගෙන, ප්‍රශ්න කිරීම්වලට අරගෙන එන්න. ඒත් මේ කණ්ඩායමේ එක සෙබළෙක්ගේ ක්‍රියාවක් නිසා ඕමාර්ගේ පුතා මැරෙනවා. ඕමාර් ඒකට පළිගන්න රැන්ඩෝල්වත් කප්පම් ගන්න කියලා ජෙනරල් කෙනෙක්ගේ දුවවත් පැහැර ගන්නවා. කැප්ටන් මැක්ස් කොහොමහරි බේරෙනවා. එයා තමන්ගේ පෙම්වතිය වන, තමන්ගේ ජෙනරල්ගේ දුව වන ජෙනා වොලස්ව බේරගන්න මෙහෙයුමක් දියත් කරනවා. මේ මෙහෙයුමෙන් වෙන්නේ ජෙනාව බේරිලා කැප්ටන්ව අල්ලගන්න එක. ඔය විදියට කොහොම කොහොමහරි කැප්ටන් රැන්ඩෝල් මේ බෝම්බ ප්‍රහාර නවත්වන හැටි ඔයාලම බලාගන්න.
නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. කම්මැලි නැතුව එක දිගටම බලන්න පුලුවන්. එහෙනම් තවත් චිත්‍රපටයක් සිංහල උපසිරැසි සහිතව අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුභ දවසක් !
[button link=”http://g.oc.gs/sodbo” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6353 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnq sahoo
ela
Patta film eka ! thanx
ela ma ela …thx machan
thankz macho………….
Thanks saho.. Onna mamath baanawa…
Thanks saho….
pattai macho.. ela… thank u wewaa!!
එල සහෝ
සබට තුති
ඔබට ජය………………..
නියමයි සහෝ,ජයවේවා.
නියමයි අදිත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
onnaaaaaaaaaaaa banna dmma……….thnx hode.karagena ymu
🙂
Thnx bro patta film ekak wage banna damma onna
Balamu kohomada kiyala
Jaya wewa saho……..
Good Work Friend, Thanks!
thnq 🙂
ELAZZZ machoooo,,,
digatama demu,,
ela,,,,,,,
සබට තුති මචෝ අදම බලන්න ඕනේ
ජය!!
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks Aditha Saho..!
නියමයි අදිත සහෝ..
නියමයි..
බාන්න හිතේ..
හෙටවත් බානවා මේක
ජයම වේවා…
niyamai aditha sahoo
subapathum magen
jayama wewa…
elaga akath ekmanatama gemu
hoda action film ekak
patta filmuak.aniwa bamak.subata thanks ADITHA saho.digatama sub denn.jaya wewa………..
සුපිරි කතාවක්නේ.
රිලීස් වෙන්න කලින් පිටවෙලා නම්, කොහොමහරි බලන්න එපායැ.
ස්තුතියි උපසිරැසියට,
මීලඟ එකෙන් හමුවෙමු සහෝ.
ඇත්තටම ඊලඟට දෙන චිතපටිය මොකක්ද? 😉
සබට බොහොම තුති..ජයවේවා…!
thanks saho
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
නියමයි ඔබට තුති.
සුභපැතුම්.
ජයවේවා ඉදිරියටම යමු…!
ස්තුතියි අදිත සහෝ..
ජය වේවා.
sabata bohoma thuthi male…jaya wewa….!
නියමයි ම්චෝ.
අද බලන්න මරු බයිඅස්කෝප් එක.
ස්තුතියි සබ් එකට.
sub aketa tnx yalu…patta film 1k wage……