Operation: Endgame (2010) | ඇල්ෆා සහ ඔමෙගා..
කට්ටියට හිනාවෙන්නත් පුලුවන් හොඳ ක්‍රියාදාම ජවනිකා එහෙමත් තියෙන අපි කවුරුත් විවිධ චිත්‍රපටි වලින් දැක තිබෙන සුපිරි නළු නිළියන් රැසක් ඉන්න එල බයිස්කෝප් එකක් අද අරගෙන ආව. කතාව මෙහෙමයි.
බංකරයක් තුල රහස්‍ය සංවිධානයක් තියෙනවා. මේ සංවිධානයට සුපිරි කණ්ඩායම් දෙකක් තියෙනවා. එකක් Alpha අනෙක Omega. මේ කණ්ඩායම් දෙක අතරෙනම් එච්චර ඇයි හොදැයියක් නැහැ. පුදුම තරඟයක් තියෙන්නෙ. දිනක් “The Fool” කියන ඒජන්තවරයා තමන්ගේ කාර්යාලයට, එනම් අර බංකරයට පැමිණෙන විට දැනගන්නවා තමන්ගේ නායකයා අභිරහස් ලෙස මරා දමල කියල.
ඔන්න ඔතනින් තමයි වැඩේ පටන් ගන්නෙ. මේ කණ්ඩායම් දෙක මහා සටනක් ආරම්භ කරනවා. සාමාන්‍ය කාර්යාලයක් තුල සුපිරි ඒජන්තවරුන් කණ්ඩායම් දෙකක් සටන් කරනවා. එල, ක්‍රියාදාම ජවනිකා වගේම හාස්යෝත්පාදක ජවනිකාත් එමටයි. එල. කට්ටිය ඇයි මරාගන්න පටන් ගත්තෙ, අන්තිමට මොකක්ද වෙන්නෙ, කවුරු දිනයිද කියල බාගෙනම බලන්න.
Meke subtitle koooo
Koo sub eka mekw
sub ek banne khmd meke
Sub naaaane
|| නියමයි ||
|
Mekesub 1 gattada
බාන්නම් එහෙනම්.
thanx machan
බානවෝ
hodi da film aka
මමත් බැලුව……..maxxa…….
මරු එල එල maxxa.
මේක බාමි..

Good Movie. Tnx
film eka maru sinhala subtitle denne nadda
මෙකත් බාමු බලන්න
In this film the sinhala sub title file is not working . i mean it’s not the sinhala link it’s the english link THANX plz help me!!!!!!!!!
ela ela….mekath balamu
මම නොබලපු ඒවා හුගක් අඩුයි…ඉතිං මේකත් එහෙම තමා..කලින් බලලා තියේ.
බයිස්කෝප් එක ගැන කියනවා නම් හොද නිර්මානයක්..අඩු පාඩු නැත්තෙම නැහැ..වෙනස්
අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කුතුහලයත් එක්ක..
balamukoo hodaidaa kiyala…. aragenama balamukoooo
ෆිල්ම් 1 නම් මරු වගේ…..thnxxxxxx
THE LAST EXORCISM cam macho thiyenne mekanam echara gathiyak nahe
එළ එළ…… තැන්ක් යූ වේවා…
Mata Nam Meka Alluwe Ne.
Namata Dekala Bala Beluwa. Eth Echara Kick Une ne
Eka Nisa Galawala Demma..
Anik Ayata Kohoma Wei Da Danne ne..
Thanksssssssssssss!!
ක්‍රියාදාම.. man asa karana wachanayak.. ela ela thanks bro..
එළකිරි. ඔන්න මාත් බෑවා…!!
අනෙ මමත් salt එනකන් ඉන්නව.
හප්පේ දැන් තමයි බාලා ඉවර උනේ. උදේ ඉඳලා බාලා බාලා හරිම මහන්සියි. THE LAST EXORCISM දාන්නේ කවද්ද?
එල එල….
එල එල බාමු බාමු
film එකනම් මxඅ වගෙ
එල එල නියම film එක, බොහොම ස්තුතියි
thanks bro….
ada 7 … niyamaaaaaiii!!!!!!
ah ela ela ahenan mekath balamu ada thanks baiscop niyamai
meka puduma wadak ne ban.adath na salt salt denawanam kiwe eclipse dena daws wlamai.ane mada,baiscope eke ayata mona welada kiyala.hmmmmmmmmmmm man nam meka banne na .epa una mata hmmmmmmmmmmm
Salt හෙට දෙන්නෙ…
oune kawadada salt denne
ela ela aaaaaaaaaaa!!!!!!!!!!
අදත් සොල්ට් නැහැනේ…