MENU

AllFeatured Articlesඑළක්‍රියාදාමකොමඩියක්නාට්‍යමය

Operation: Endgame (2010) | ඇල්ෆා සහ ඔමෙගා..

Rating: 6.7/10. From 16 votes.
Please wait...

කට්ටියට හිනාවෙන්නත් පුලුවන් හොඳ ක්‍රියාදාම ජවනිකා එහෙමත් තියෙන අපි කවුරුත් විවිධ චිත්‍රපටි වලින් දැක තිබෙන සුපිරි නළු නිළියන් රැසක් ඉන්න එල බයිස්කෝප් එකක් අද අරගෙන ආව. කතාව මෙහෙමයි.

බංකරයක් තුල රහස්‍ය සංවිධානයක් තියෙනවා. මේ සංවිධානයට සුපිරි කණ්ඩායම් දෙකක් තියෙනවා. එකක් Alpha අනෙක Omega. මේ කණ්ඩායම් දෙක අතරෙනම් එච්චර ඇයි හොදැයියක් නැහැ. පුදුම තරඟයක් තියෙන්නෙ. දිනක් “The Fool” කියන ඒජන්තවරයා තමන්ගේ කාර්යාලයට, එනම් අර බංකරයට පැමිණෙන විට දැනගන්නවා තමන්ගේ නායකයා අභිරහස් ලෙස මරා දමල කියල.

ඔන්න ඔතනින් තමයි වැඩේ පටන් ගන්නෙ. මේ කණ්ඩායම් දෙක මහා සටනක් ආරම්භ කරනවා. සාමාන්‍ය කාර්යාලයක් තුල සුපිරි ඒජන්තවරුන් කණ්ඩායම් දෙකක් සටන් කරනවා. එල, ක්‍රියාදාම ජවනිකා වගේම හාස්යෝත්පාදක ජවනිකාත් එමටයි. එල. කට්ටිය ඇයි මරාගන්න පටන් ගත්තෙ, අන්තිමට මොකක්ද වෙන්නෙ, කවුරු දිනයිද කියල බාගෙනම බලන්න.

40 thoughts on “Operation: Endgame (2010) | ඇල්ෆා සහ ඔමෙගා..

  • Chamika_ashan

    Meke subtitle koooo

    Reply
  • Dinushanuwan

    sub ek banne khmd meke

    Reply
    • Chamika_ashan

      Mekesub 1 gattada

      Reply
  • බාන්නම් එහෙනම්.

    Reply
  • Anonymous

    මමත් බැලුව……..maxxa…….

    Reply
  • මරු එල එල maxxa.

    Reply
  • Ansh Lucky Sri Jay

    මේක බාමි..
    🙂

    Reply
  • film eka maru sinhala subtitle denne nadda

    Reply
  • මෙකත් බාමු බලන්න

    Reply
  • In this film the sinhala sub title file is not working . i mean it’s not the sinhala link it’s the english link THANX plz help me!!!!!!!!!

    Reply
  • විකියා

    මම නොබලපු ඒවා හුගක් අඩුයි…ඉතිං මේකත් එහෙම තමා..කලින් බලලා තියේ.
    බයිස්කෝප් එක ගැන කියනවා නම් හොද නිර්මානයක්..අඩු පාඩු නැත්තෙම නැහැ..වෙනස්
    අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කුතුහලයත් එක්ක.. 😉

    Reply
  • balamukoo hodaidaa kiyala…. aragenama balamukoooo

    Reply
  • ෆිල්ම් 1 නම් මරු වගේ…..thnxxxxxx 😎

    Reply
  • THE LAST EXORCISM cam macho thiyenne mekanam echara gathiyak nahe

    Reply
  • Mata Nam Meka Alluwe Ne.
    Namata Dekala Bala Beluwa. Eth Echara Kick Une ne
    Eka Nisa Galawala Demma..

    Anik Ayata Kohoma Wei Da Danne ne..

    Thanksssssssssssss!!

    Reply
  • ashan kandy

    ක්‍රියාදාම.. man asa karana wachanayak.. ela ela thanks bro..

    Reply
  • එළකිරි. ඔන්න මාත් බෑවා…!!

    Reply
  • අනෙ මමත් salt එනකන් ඉන්නව.

    Reply
  • චරිත

    හප්පේ දැන් තමයි බාලා ඉවර උනේ. උදේ ඉඳලා බාලා බාලා හරිම මහන්සියි. THE LAST EXORCISM දාන්නේ කවද්ද?

    Reply
  • එල එල…. 😀

    Reply
  • එල එල බාමු බාමු

    Reply
  • නලින්

    film එකනම් මxඅ වගෙ 😀

    Reply
  • Anonymous

    එල එල නියම film එක, බොහොම ස්තුතියි

    Reply
  • අමල් ප්‍රසාද් සමරවීර

    ada 7 … niyamaaaaaiii!!!!!!

    Reply
  • ah ela ela ahenan mekath balamu ada thanks baiscop niyamai

    Reply
  • meka puduma wadak ne ban.adath na salt salt denawanam kiwe eclipse dena daws wlamai.ane mada,baiscope eke ayata mona welada kiyala.hmmmmmmmmmmm man nam meka banne na .epa una mata hmmmmmmmmmmm

    Reply
  • oune kawadada salt denne

    Reply
  • Rumesh (HBK)

    ela ela aaaaaaaaaaa!!!!!!!!!!

    Reply
  • අදත් සොල්ට් නැහැනේ… 🙁

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *