Open Range (2003) | යුක්තිය වෙනුවෙන් නොසැලී [සිංහල උපසිරැසි සමඟ]
Western (cowboy) චිත්‍රපටයක් පලමු වතාවට මං අද ඔයාලට ගේනවා. මේක 2003 වසරේ තිරගත වුණු සුපිරි චිත්‍රපටයක්. IMDb දර්ශකයේ 7.5/10 ක අගයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ සාර්ථක බව ඔයාලට තේරෙනවා ඇති. Robert Duvall, Kevin Costner ප්‍රධාන නළුවන් විදියට රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kevin Costner විසින්මයි.
චිත්‍රපටයේ යන්නේ 1882 වසරේ සිද්ධියක්. බොස් ස්පියර්මන් (Robert Duvall) සහ චාලි (Kevin Costner), මෝස් හා බට්න් කියන උදව්කරුවන් දෙන්නත් එක්ක ෆෝට් හාමන් නම් පළාත හරහා ගව පට්ටියක් ඇරන් යනවා. අතරමඟදී අවශ්‍යතාවයක් මත බොස් විසින් මෝස්ව ලඟ නගරයකට යවනවා. නමුත් කාලය ගතවෙත්ම මෝස්ගේ නැවත නොපැමිණීම නිසා බොස් හා චාලි නගරයට යනවා මෝස්ව හොයන්නට. නිදහස් ගොපල්ලන්ට අකමැති නගරයේ දුෂිත මාෂල් නිළධාරියා හා වංශාධිපතියාගේ සගයෝ මෝස්ට අමානුෂික ලෙස පහර දීලා හිරගෙට දාලා. බැක්ස්ටර් කියන වංශාධිපතියා මෝස්ව ඇරන් යන්නට බොස්ටයි චාලිටයි ඉඩ දෙනවා. නමුත් ඉඩ දෙන්නේ භයානක අනතුරු ඇඟවීමක් එක්කයි. එනම්, පසුදින ඉර නැඟෙන විට ගව පට්ටියත් ඇරන් ෆෝට් හාමන් පළාතෙන් ඉවත්වන තුරු එක දිගට ගමන් කල යුතුයි. එහෙම බැරි වුණොත්…මෙයාලට ජීවිතයෙන් වන්දි ගෙවීමටත්, ගව පට්ටියට විශාල හානියකුත් සිදුවෙනු ඇත.
ඉතින් ඊට පස්සේ බොස් හා චාලි ඇතුළු පිරිවරට මොන විදියේ ඉරණමක් අත්වේවිද කියන එක චිත්‍රපටයේ ඉදිරි සිදුවීම්වලින් බලාගන්න පුළුවන්. එහෙනම් මීලඟ උපසිරැසියෙන් ලඟදීම හමුවෙමු.
ලැබුවා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද බයිස්කෝප් හිතමිතුරු සැමට සුභම සුභ නව වසරක් වේවා!!!
[button link=”http://tinyurl.com/nymqx33″ type=”icon” “center” newwindow=”yes”] 899 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/mtc5g3n” type=”icon” “center” newwindow=”yes”] 2.05 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1008 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
බාමි
සබට තුති මචෝ
ජය වේවා
එල
සබට තුති
ඔබා ජය………..
thanks
thanks
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
paranai ne
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි විරාජ්!
ජය වේවා!
උපසිරසියට තුති!
ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!
ස්තුතියි සබ් එකට.
ජය..
Thanks Bro…..
thanks jaya wewa
Thanks. Please continue upload Ancient Aliens.
Thanks…macho sub ekata..jaya wewa…!
good movie
thanks
niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……