Ong Bak 3 (2010) with Sinhala Subtitles | අතීතෙන් වර්තමානයට…[සිංහල උපසිරසි සමඟ]
ඔන්න අලුතෙන්ම නිකුත් වුන බයිස්කෝප් එකක සිංහල උපසිරසත් එක්ක ගෙනවා. මේ කතා මාලාවේ පළමු හා දෙවන කොටස් බයිස්කෝප් සිංහලන් වෙබ් අඩවියේ මිතුරන් බලලා ඇති. ඒ බයිස්කෝප් දෙකත් හුඟක් ජනප්‍රිය වුනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි කවුරුත් දන්නා හදුනන Tony jaa විසින්. මෙම චිත්‍රපටියෙ ඔහුගේ නම ටීන්. ඔහුගෙ සටන් දක්ෂතාවය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. මම නම් කැමතිම නළුවන්ගෙන් එක්කෙනෙක්. මොකද මොහුගෙ හුඟක් චිත්‍රපට වල බොරු සටන් නැහැ. හුඟක්ම තාත්වික විදියට සටන් කරන්නේ. මෙහි දෙවනියට නිකුත් වුන චිත්‍රපටය බලලා තිබුනා නම් තව ටිකක් ලේසි වේවි කතාව තේරැම් ගන්න.
කතාව පටන් ගන්නේ පසුගිය චිත්‍රපටය සමග බැඳෙමින් අතීතාවර්ජනයක් ලෙසටයි. පසුගිය කතාවේ අවසානයේ ටීන් සිරගත කිරීමකට ලක් වෙනවා. මේ වතාවෙදි රට පාලනය කරන්නේ ඉතා නපුරු රජ කෙනෙක්. මේ රජාගේ අදහස දස වධ දී මොහුව මරනයට පත් කිරීමයි. මොහු කලින් ජීවත් වුන ගමෙහි ගම් වාසින් නොයෙකුත් දුක් කරදර මැද ජීවත් වෙන්නෙ. ඒ කවුරුත් මොවුනගේ කරදර වලදී පිහිටට නොඑන නිසා. සටන් කලාවේ උපරිමයට ප්‍රගුණ කල ටීන්ව ලෙහෙසියෙන් මරනයට පත් කර හැකිද?
ඔහු සිරගෙයින් පලාවිත් ගම් වාසින්ට උදවු කරාවිද? රජුට කුමක් වේද? බාලම බලන්නකෝ කතාවේ ආරම්භය මෙහෙම වුණාට අවසානය කොහොමද කියලා. ඉතින් චිත්‍රපටිය බාගෙන නිකන්ම යන්නෙ නැතුව කමෙන්ට් එකකුත් දාලා අපිව දිරිගන්වන්න කියලත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
ලිපිය මංගල (KOK) සොහොයුරා විසින් එවන ලද්දකි.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 17911 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/08/wikiya.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/19
Mewage Br Update karanna. DVD kisi kenek balanne naha
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
උපසිරැසියට ස්තූතියි! blueray,web පිටපත් වලටත් උපසිරැසි යාවත්කාලීන කරනවන් ගොඩක් වටිනවා
thanks a lot saho sub ekata
බයිස්කොප් ඩව්න්ලොඩ් එකෙන්ම තමයි film එකත් download කලේ ඒත් subtitles ගැලපෙන්නෙ නැ.
patta bro
tnx brother………………………………
Thanks brother for sub
උබලා නැත්තං අපි ෆිලුමක් බලලා ඉවරයි
ආයෙත් බලන්න හැදුවේ මෙකේ කොටස් තුනම…
සබ් අප්ඩෙට් කරන්නේ නැද්ද bluray Rip එකට
Thnz bro. 10 years.gihillath api thama ප්‍රයෝජන ගන්නවා. ජය වේවා
Sub eka denawada bro
THANKS brooo
ela
Sub ekata godak istutiiii…..
Fttm mcnla tnx
Sub eke font name eka kiyanawada?
සමහර අකුරු පෙන්නන්නේ වැරදියට.font එකේ අවුලක්ද?
Ssa file නං srt කරගන්න. Online tools තියෙනව.
thanks bro..
Thank you sooooo much me sub ekata….
Thanks machan
Thanks machn
me film download karanna link ekak denna puluwanda?
pahe site ekata yanda
sub eka download karanna be help me
Thanks bro sub ekata..
Subtitles page can not found. Please add
බොහෝම ස්තූතියි සබ් එකට
Oyaaaaaa karana wadeeee supiri. all da best
නියමයි විකියා එල.ඔයා නං සුපිරි වැඩ්ඩෙක් කොල්ලෝ
thankz
machan oyage linke ekka dan wada karanne na. ehe web page block wella ne ban , saho mata oyage subtitle ekkata set wenna ong bak 3 full movie ekka download karana link ekka denna wada pls macho
Mamath download kalaa. Thanks!!!
Jaya wewa!
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
seeders la ne mkoo karanne
meka download karanna be ne pls help me
aith parak balanna hithuna sinhala sub ekka. thanks bro..
link eka w@da n@ne…………..
niyamai sahodaraya
Thanhs machan ube mahansiyata api asaven film eka balanava uba nisa
thx machan menna gatta apith jayama wewa
1.45 akai
500 mb 1 dekakak mokada?
හොඳ ෆිල්ම් එකක්
මේක බාන්න නැහැනේ,සිංහල සබ් ගන්නත් බැහැ,404 not found කියල වැටෙනවා…
Tony Jaa තමයි මං දැකපු හොඳම fighter ..ඒ නිසා මේක මං බලපු හොඳම චිත්‍රපටිය …. මේ චිත්‍රපටිය ගැන අමුතු වර්ණනා ඕනේ නෑ…
tnxxxxxxxxxxxxxx
හප්පේ………..මේක නම් කලින් බලල තියෙනවා
හරියන සබක් හම්බුනේ නැති හින්දා මෙලෝ හරුපයක් තේරුනේ නෑ සිංහල සබ් ම දුන්නට tanx bro.ජයවේවා…!
ඉතාමත් අගෙයි…අපට සිංහල උපසිරැසි ලබා ගැනිමට උවමනා ෆිල්ම් වල නම් ඔයාලට කියන්න ක්‍රමයක් හැදුවොත් ගොඩක් අගෙයි…(තෙරුවන් සරණයි)
මම 2,3, බෑලුවා පුලුවන්නම් මට මේකෙ 1 සීන්හල එක්ක denna malli please
Thanks Wiki Ayia!
meka banna mata 7 days giya. Ei e.
can’t you please put all ong bak films in this web site !!
එළ එළ කියපු විදියට කොටස් 2කම බලන්න ඔනි මෙකේ රසය විදින්න.හොද තේමාවක් මත නිපදවුනු චිත්තර පටියක්.විකි සහොදරයට ස්තුති හුගක්ම සිංහල සබි එකක් මෙක දුන්නට.
තාම බානවා. මේ දවස්වල ඔෆිස් ගියේ නෑ.
supiri…..
මේ ෆිල්ම් එක එච්චරම ගතියක් නෑ.තාත්වික මදි
sinhala sub tiyana nisa baluwa tnx VIKEE
මරු මරු ඔහොමයන් තව ෆිල්ම්ස් අපිට ඩෙන්න
@san
මම
බාව
@ thnx all
hamadama kiyanna wage ape kollo tika neyama gamak danne
ඒළ ඒළ…..
එල එල එල
one of the best film’s
බොහොම ස්තූතියි සහෝ,,,,, 😉
එල එල නියම ෆිල්ම් එක මම මෙ බාන ගමන් සද ජය ……..,
elama thamai… bohoma pinmeeeka sinhala sub 1 ekka dunnata…. pinata film balanne nathuwa onnaapith cmnt kala ehenam
@roshan amarakoon අනිවා එහෙනම් 1 2ත් බලන්න ….පට්ටයි ඒ කතා 2 කත්…
fillms nam niyamineee
මරු එල එල maxxa..
විකි සහෝ… අපිනම් අලුත් එවුන්.මෙකේ 1,2 බැලුවෙ නැහැ නෙව.ඕං ඒත් 3 බැලුව.ලස්සන film 1ක්.වැඩේ ක්‍රියාදාම උනාට ආගමික සම්බන්දය නියමෙට අරං තියෙනව.ලංකාවෙ නිර්මාන කරන අයට ඉගෙනගන්න දෙන්න නියමයි.
thanks machan.godak hoda vadak.mata nam meka labuna.eth oyala set 1tama thanks…
@ ashker thnz macha
sira move eka sha sira subtittel max para ela
එල එල ඔන්න මත් බාන්න දානවා
I LOVE TONY JAA………!
elama thamaa. adanne nathuw okkoma gidara wage weda. thanks vikii <3 🙂
@ hasitha thnx malli
එළ කිරි තමා…ඔන්න අපිත් බානව
I was seen camera copy. But now am downloading your torrent. Thanks.
thanks
for film and specially for sinhala subs.
now waiting for salt.
great work bro
@ කණියා aha….ela ela.. 😉
seeds නැනෙ 🙁
maXXA film ekak 😀 😀 thankz
YAKOO, MAKA OKKOTAMA WADA THIYANNE WIKIYA GEMA COMMENTS NE!! KAMAK NE ASAWAE! ONNA DOWNLOAD DAMMA. MAXZA SPEED 194 kbps
thank bro
එල එල maxa.
aaa thawa deyak kiyanna amathaka una..500MB eka mama baanne..DL speed eka Uparimai.mama me eka ganna beri una nisa newei kiyanne..tikak late wela baanakota seeds thiyenawa hodata. (blush)
Ane manda vikiyata kohoma sthuthi karannada kiyala hithaganna baaa….Sihala sub daana eka sellamak neweine.Apeth aaayu gena matath wadaa kal oba jeewath wewaaaaaaaa… 🙂
ප්‍රතිචාර ලබා දුන් සියලු දෙනාටම මගේ හද පිරි ස්තූතිය
Ela kiri machan i was waiting for dis
Ela kiri machan i was waiting for this
Thanks for the subs. Awesome work. habai ara thanin than kathru aithiya surakinna kiyala dana eken wade thatwe bala wenwa kiyalai mage adahasa
අඩ් ඩඩ් ඩා…ෆට්ට ෆට්ට. බොහොම ස්තුති.
wowwww මෙක එනකන් මග බලන් හිටියෙ.sub එකට thnxxxxx…. 😎 🙂
lokkata nindayanne na kiuwe comment 1 nathuwa onna coment 1 damma…mama meka baluwa lokka patta …tnx hodeeee
ඔන්න මගෙනුත් සුභ පැතුම්
thanx එල මචන්….
niyamay kollo,mama asama film set akak.dan sinhala sub akkath balanna puluwani
thanks wikiya saho..sub walatai film akatai 🙂
ආ,,,,,,,, විකියාට ගොඩාක් ඉස්තූති..පට්ට බයිස්කෝප් එකක් දුන්නට..
ඒ වගේම බයිස්කෝප් සයිට් එකටත්.!මේ පිනෙන්ම ලබන ආත්මේ ෆිල්ම් කම්පැනි එකක් දාන්න ලැබේවා..සබ් දාන්න ටෝනි ජා තව තවත් ඔන් බැක් 4 5 6 7 8 9 10… ෆිල්ම් ගහත්වා කියලා ප්‍රර්තනා කරන්නම්!!!!
ae malaya sub akka film aka baladdi niymai.
suba anagathayak!
ae…film aka dala neyda.patta film aka aniwryen hamoma balanna
tharindu malli niyamyi.all the best
Really nice work done by you for sri lankans keep it up!
lassana film akak thawa oni…macha.thanx sub walata,,,,,,,,,,,,,,, good luck
i lv this movie !!
wikiya,thnx godakma,ela ela
@ හැමෝටම:::: අනිවා සිංහල සබ් එක්ක ලස්සනම ලස්සන බයිස්කෝප් එකක් ලගදීම දෙනවා!..අපිත් එක්ක ඉන්න…එකක් නෙමේ 2 කක්..මේ විකියා කිවුවොත් කිවුවා.. 🙂
maxxa film aka.sinhala upasirasa walata isthuthi
ela ela danuyi gedara awe mama meka bala thamai liuma damme i thin hodai hamoma balan na
onna math banna damma.thnx..ayya.aniwa pul sup aka denawa
niyamai wikiya ayya…aniwa api comments danawa.thwath films subs akka oni hodey. 😉
ගොඩක් ස්තුතියි
තවත් ඉස්සරහට මේ වගේ ෆිල්ම්ස් දෙන්න
පලවෙනි සහ දෙවෙනි films දෙක තරම් නම් හොඳ නැහැ…. නමුත් බැලිය යුතු movie එකක්…
@ සත්‍යය:: ඔබ කියනා දේ සත්‍යයය බව සිංහල උපසිරස ලියනා කට්ටිය දන්නවා ඇති..අපි කොච්චර මහන්සියක් ගන්නවාද කියලා…මොකද ෆිල්ම් එකේ දෙබස් වල තේරුමයි..අනෙක් වචන වල තේරුම ගලපන්න සෑහෙන්න මහන්සියක් ගන්න ඕනේ.සමහර වෙලාවට සති 2 ක 3ක් විතර යනවා උපසිරස දැමීමට.මේ සියලු දේ අවසානයේ අපි ලබන එකම ප්‍රතිපලය තමා ඔබගේ කමෙන්ට්ස්.මමත් මුල් දවස් වල මේ සයිට් එකට ඇවිත් බාගෙන ගියා මිසක කමෙන්ට්ස් දැමීමට කාලය වැය කලේ නැත..ඒත් මට උපසිරස ලියන්නට ගත්තට පස්සේ තේරුනා කොච්චර මහන්සියක් වෙන්න ඕනෙද කියලා…ඊට පස්සේ තමයි මම කමෙන්ට්ස් දාන්න පටන් ගත්තේ…ඒක අපිට හොද හයියක්..
ඒක නිසා නිකම්ම බාගෙන යන්නේ නැතුව හොද හෝ නරක,අඩු පාඩු පෙන්නලා කමෙන්ට්ස් එකක් දැමීම යුතුකමක් ලෙස මා දකිනවා… රොයිලි අයියා කියනවා වාගේ නිකන් නින්ද යන්නෑ වාගේ 🙂 .ජයෙන් ජය !
@ කමෙන්ට් කල හැමෝටම ගොඩාක් ඉස්තූතියි!වෙන වෙනම ඉස්තූති කරන්න ඕනේ නැහැනේද?ඒකට කමා කල මැනවි!
ස්තූති ඔන නෑ.
අපි අනිවා කමෙන්ට් කරනවා සහො… 🙂
tharindu ayya thnx,meyke oyage nik name akaney dala thiyeney(wikiya)akath narakama naha..hi hiiii
මැක්සා විකියා…..මමත් දැන් ගෙදර ආව ගමන්ම බාන්න දැම්මා..
තවත් බයිස්කෝප් එකකට සබ් එකකම් ඕනී…උබනම් දෙයියෙක් 🙂
ඔබ අප වෙනුවෙන් වැය කරනා කාලය කොච්චර අගනේද…
කිසිම මුදලක් ගැන නොසිතා…තමන්ගේ කාලය..මහන්සිය වැය කරන්න ඔබ වැනි
උතුම් මිනිසුන් මේ රටටම ආදර්ශයක්…ඒ වගේම මේ කර්තවයය පටන් ගත්
බයිස්කෝප් අඩවියේ සියලුම දෙනාටම රොයිලි,වාසල.නම් නොකී අනෙක් සහෝලටත්
මම හදවතින්ම සුභ පතනවා! විකියා සොහොයුරාට මගේ හද පිරි ඉස්තූතිය..!
Ela ela…thanks machn…..
ela ela…..thaks machn….
විකී සහෝට තෑන්ක්ස් වේවා. මමත් බාමී. මමත් ආසම නලූවෙක් ටෝනි ජා.
රොයිලි ජුලියට්ගේ ඇඩ්‍රස් එක හොයන්න මහන්සි වෙනව ඇති
romba thnku macha.onna math banna damma
thanks machan
wikiya ayyta godak isthuthiy.naththam oya basawa apita therena akakya.thawa film 100kata withra sub danna labeywa!!!kiyala prarthana karannam 😉
appa…mama asama naluwa….meyka denakam perum puragena hitiye….thnx kolla 🙂
පට්ට පට්ට බාන්න දන්න ඔනේ
wow…maxxaaaaaa……sinhala sub nam ayeth 2kak na dwn karanawa……wikiyata thnkuuuuuuuuuu!!!!!!
විකියාට suaba anagathyak…sinhala sub wlata
godak isthuthiy….,,,,,jayen jaya!
maxxa film aka sub walata wikiyata hugak thnx…thawa thwa sub danna labeywa…..!
thnx so much,,,,,
@ රොකියා මොකද වෙලා තියෙන්නේ,මොකද අද මේ පැත්තේ නැත්තේ
අනේ මන්දා රොයිලි සහෝත් නෑ…මේ දෙන්නට මක් වෙලද????? 🙁
උත්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් දෙන්න?….. 😛
@ සයිලන්ට් හන්ට(ර්) එල එල ඇත්තම දෙවියන්ය
thanks mamath onna banna damma
niyamai sahoo mee mamath balapu thaathvika fightings thiyana movies pelak, good job… thanks…….!!!!
ඔන්න ලොවෙත් නැ ලොවි ගහෙත් නැ :p කියලා මාත් බාන්න ඇඩ්මිට් උනා 🙂
සැම දෙනාටම : මෙහි අපහට බයිස්කොප් ලබාදෙන්නන් දෙවියන්ය 🙂 මෙම බයිස්කොප් අඩවිය ඔවුනගෙ රාජකීය දෙවොලයි
🙂 :p :d 😉
0.9kb/s………..:(
ETA 2w 2d…………..:(
monawa welada manda
500mb copy aka kaman ne kawada hari baaweine thankx baiscop akata jaya wewa…..!!!!!
@ මංගල (KOK):) අයියෝ අමතක වුනානේ සමාවුව මැනවි…මේ බයිස්කෝප් එකට පෙරවදනක් සපයමින්
අතීතාවර්ජනය කල අපේ මංගල සහෝටත් ගොඩාක් ඉස්තූතී….
elakiri sudu aaa….
@ චින්තක: එල එල 🙂
onna mamath DL kara gatta ehenam..thanx machan mekata…. 🙂
@ වාසල බොහෝමත්ම ඉස්තූතියි….ඔබලා නිසා තමා අපි මේ වැඩේට අත ගැහුවේ…
ජයෙන් ජය…බයිස්කෝප්!!
එලම එල, තැන්කු වේවා සිංහල සබ් එක්කම මේක දුන්නට.
@ chamath ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Akalanka Yapa ඒක ඇත්ත අනිවා අනිත් බයිසිකෝප් 2ක බලලා ඉන්න 🙂
@ prabash හෙ හේ ස්තූතියි මචෝ!!!
@ sasika nanayakkara ස්තූතියි මචෝ
@ wappula එල එල ස්තූතියි මේ පැත්තෙ ආවට 🙂
@ Matrix බොහොමත්ම ස්තූති…..
@ thusitha බොහොමත්ම ස්තූතියි 🙂
@ udaya ස්තූතියි මචෝ
@ ~RaසිකYa~ ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :)…..
@ chandana බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ නිර්නාමික බොහොමත්ම ස්තූතියි
@ Gaminda ලගදීම දෙන්නම් ඔයාට ඕනේ ජාතියෙ කාටුන් ඇනිමේශන් එහෙමත් 😉
@ මනියා. පලමුවෙන් ඩවුන් කරපු එක්කෙනාට ඉස්තූති නොකර කොහොමද… ස්තූතියි සහෝ කමෙන්ට් එක
@ නලින් . එල. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ ridma. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ ashan kandy බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 🙂
@ buddhika බොහොමත්ම ස්තූතියි මචෝ 🙂
@ නිෂූ ස්තූතියි කමෙන්ට් එකට.
@Tharindudoo බොහොමත්ම ස්තූතියි
@ rohitha බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 🙂
@ kaush ස්තූතියි කමෙන්ට් එකට.
@ NM සහෝ!! බොහොමත්ම ස්තූතියි
@ Bhagya රාජපක්ෂ බොහොමත්ම ස්තූතියි සහෝ. 🙂 රවුටර් ඉන්සූරන්ස් කරලා දෙන්නම් නිකංම..
@ පුන්නා ස්තූතියි කමෙන්ට් එකට…!
@ පුනුත් ලසංක ස්තූතියි කමෙන්ට් එකට.
@ Gayan එල එල !
@ chamath බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😉
එල එල විකයා අයියේ බාමි බාමි.. ව්ගහට….
@නිරන්ජල : හරි මම වාසල සහෝට කියන්නම් මේකේ පලමු වෙනි කොටස දෙන්න කියලා…
හැමෝටම ඉස්තූතියි….
@ අමල් ප්‍රසාද් සමරවීර මගේ කලින් සබ් එක ගැනත් හොද කියලා තිබුනා නේ …ඒකටත් තැන්ක්ස්..
තව එකක් ලගදීම දෙන්නම් සිංහල සබ් එක්කම…
තෑන්ක්ස්.. විකියා!! කලින් එකත් එළටම දීල තිබුනා.. මේකත් එලම තමා.. ඔන්න එහෙනම් නමෝවිත්තියෙන් අපිත් බාන්න සෙටි උනා!!!!
meke ong back 1 eka nane ayyeeeee
ane eka kohomada ba ganne kiyala kiyannakoooo
බොහොම ස්තුතියි………….!!!!!
සින්හලෙන් ආයෙ බලමු
අනේ seeds නෑනෙ 🙁 , කොහොම වුනත් thanks film එකටයි subtitle එකටයි 😀
@LoveDoc,
මොන කොපියෙද සහෝ වේගේ අඩු…ටොරන්ට් සයිට් එකේ සීඩ් අඩුවෙන් පෙන්නුවට වේගේ අඩුවක් නෑ…. මම දැන් දෙකම චෙක්කලා…
පොඩ්ඩක් ඉවසලා ඉන්න කස්ටිය බාලා ඉවර වුනහම සීඩ්ස් කරලා සප් එකක්
දේවි….තාම ඩවුන් කරනවා ඇති මයෙ හිතේ…ඒක්යි සීඩ්ස්ලා අඩු….!
නියමයි සහො සින්හල සබ්නම් අපිත් ඉන්නවා
i yoo seed karanna kauruth naddoooooooo……
@රොයිලි සහෝ…..
කෝ රොයිලි අයියා අද මේ පැත්තේ පේන්න නැත්තේ….?????
අපිත් එක්ක තරහ වෙලා වත්දෝ….
එල එල…..හැමෝම බලන්නකෝ…
Film එක නම් දැනටමත් download කරලා තියෙන්නෙ.. Sub දාලා බලමු එහෙනම්..!! ස්තුතියි විකියට..!!
Tnx.. mamath download karanna hadanne dan (y)
niyamai kiyala wadak na
Hari hari onna meka nam MAMA bewa.Sub Eka gattha…
Thanksss
ඉස්සරනම් බයිස්කෝප් එකෙන් Kids Films දුන්න. දැන් දෙන්නෙම නැද්ද කොහෙද ?
niyamai obe wade tawa tawa karanna vasanawa labewa
Mamath kalin baluwa But, Sinhala subs thiyana nisa banawa thanks Digatama karagena yanna shakthiya labewa
එලම එල මම 300mb Rip එකක් බැලුවා ලොවෙත් නැ….හැබැයි Ong bak2 තරම් මට අල්ලලා ගියේ නැ…
එල එල විකියා සහෝටත් ගෝල සහෝටත් තැන්කූවේවා…
meaka patta film ekk … ela .
නියමායි………………..
බොහාම ස්තුතියි..
Thanks, meka denakam balagena hitiye.
thank you malli wechcha mahansiyata….
මරු මරු ඔන්න මමත් බාන්න දැම්මා.
එල ඔන්න බානව
බොහෝම ස්තූතී…… ඉස්සෙල්ලම 1සහ2 බලල ඉනන ඔන.
මේක බැලුවා සිංහල සබ් තිබ්බත් ආයේ බලන්න අදහසක් නැහැ…. 🙁
එල එල ඔන්න සහො මාත් බාගන්න යන්නෙ. තාන්කූ වෙව මෙවා අපිට දනවාට .එල ඔන්න මත් බගත්තාආආආආආ 🙂
@ නියමයි සහෝලා….සියලු දෙනා දෙන ප්‍රතිචාර වලට….
බලමු බලමු
පට්ට කොල්ලෙක්ගෙ තවත් පට්ට වැඩක්….එල
පට්ට කොල්ලෙක්ගෙ තවත් පට්ට වැඩක්….එල
බානෝ !!
ඒක නෙමෙයි මගෙන් මගේ රවුටරේ මෙහෙම අහපි..
ඇයි මට මේ විදිහට වද දෙන්නෙ .. මම මොකක්ද කරපු වරද ?
ලොල්… මැක්zසා !!
ප.ලි : නැද්ද කොලුවෝ රවුටර් ඉන්සූරන්ස් කොරන තැනක් ?
එල ඔන්න බානවො….
එල!! නියම ෆිල්ම් එක !!!!
බොහොම ස්තුත්ය් මේක සින්හල sub එක්ක ඩුන්නට!!!!
මමත් බලන්න කියලා download වෙන්න දැම්මා thank u
@ ප්‍රතිචාර ලබා දෙන සියලු දෙනාටම ගොඩාක් ඉස්තූතියි…
මොකද ඒ තමයි සබ් දාන්න ගත්ත මහන්සියෙ ප්‍රතිපල!!!
මේක Ong Bak කලින් ආපු කතා වලට වඩා ටිකක් විතර වෙනස් විදියට තමයි හදලා තියෙන්නේ,,,මම නම් මේක කලින් බලලා තියෙනවා,,සිංහළ සබ් දීලා තියෙන නිසා ඔයාලට හොදට රස විදින්න පුළුවන්,,වෙනදා වගේම Tony Jaa ගේ සටන් ක්‍රම ඒ විදිහටම තියෙනවා!!
Good Luck Baiscopelk
ඔන්න මමත් බාන්න දැම්මා ජයවේවා
elamakiri film eka sub ekka dunnata pin sidda wewa
මම මේක බැලුව.. පට්ට පතුරැ චිත්තර පටිය
ela ela.. onna math damma… sub walata romba thanks… 🙂 jayawewa, thawa thawa sab danna විකියා සහො ta haki wewa…
තැන්කියූ ඔපෙරාවෙනුත් උපසිරස බාගන්න පුලුවන් විදිහට හැදුවාට
lap 1ta dev pihitai.
onna mamat banna damma.thanku wewa.
හෙ හේ…. අද පළවෙනියට දෙන්නෙක්ම ඉන්නව.
තැන්ක්z විකි සහො. 😉
අප්පා යන්තන් ඇති අද පෝස්ට් කරලා…එල එල …හැමෝම බලන්න පට්ට බයිස්කෝප් එක….!
ane ayye………. budu wenna ona. maru maru…………. sada jaya. ettatama meka loku wedak. me punch dupate ayat den tikak amuthu kastiyak neda?
idiriyatat api mitawada wenas dewal karamu. eka apata puluwan
i`m the first
I’m the first after long time 😀