MENU

AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅභ්‍යවකාශ චාරිකා (TV)අමුතුයිඅමුතුයි (TV)එළපවුලේ සැමටබලන්නවාර්තාමයවික්‍රමාන්විතශාන් විමුක්ති [විමා]ළමයින්ට

One Strange Rock [ S01 : 07 – Terraform ] Sinhala Subtitles | පෘථිවිය සූරා කෑමේ ප්‍රථිපල.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 13 votes.
Please wait...

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…

ට්‍රාන්ස්ෆෝමර් කියන වචනයේ තේරුම සාමාන්‍යයෙන් අරගත්තම භෞතිකව යම් දෙයක් වෙන යම් දෙයකට පරිවර්තනය කරන්නා කියන එක. අර ට්‍රාන්ස්ෆෝමර් ෆිම්ල්ස් වල ඉන්නේ. විවිධ වාහනවල ස්වරූප අරගෙන ඉන්න ට්‍රාන්ස්ෆොමර්සල. පෘතිවියත් අන්න ඒ වගේ කෙනෙක් බව දැනගෙන හිටියද?

පෘථිවිය මුල ඉඳලම අද පවතින ආකාරයට තිබ්බෙ නැහැ. කොටින්ම අවුරුදු බිලියන තුනකට විතර කලින් පෘථිවිය කියන්නේ උණුසුම් ග්‍රහයෙක්. වාසනාවන්ත අහම්බයකින් තමා ජීවයට සුදුසු පාරිසරික තත්වයන් බිහිවෙන්නෙ. ඊට මුලික වෙන්නේ බැක්ටීරියාවන්. මොනවා බැක්ටීරියාවන් :O ඔව් බැක්ටීරියාවන්. ඒ අන්වික්ෂිය ජිවින්ගේ වැඩක් නිසා පෘථිවිය අවුරුදු මිලියන ගානකට සිත යුගයකට යනවා. ඒ කාලේ පෘථිවිය යෝධ හිම බෝලයක් වගේ තියෙන්න ඇති කියලයි කියන්නෙ..

ඉතිං ඒ විදියට පරිවර්තනය වෙන්න අරගත්තත පෘථිවිය අද වෙනකොට ජීවයට ඉතාම හිතකර පාරිසරික තත්වයන් තියෙන මට්ටමකට පත්වෙලා තියෙනව. ඒත් මිනිසා කියන කෑදර සත්වයාගෙ වැඩ නිසා අර කලින් කියපු බැක්ටීරියාවන්ට වඩා ඉතාම අහිතකර අන්දමේ පරිවර්තනයන් සිදුවෙමින් පවතිනවා, උදහරනයාක්ට ගෝලීය උෂ්ණත්වය ඉහල යාම වගේ කාරනාවක් දෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ජිවය විසින් කරන දෙයක් තමයි ගැලපෙන්නේ නැති ජිවින්ව පරිසරයෙන් ඉවත් කිරීම. හරියට ඩයිනසොරස්ල වගේ. මේ යන විදියට දවසක මිනිසා කියන සත්වයාත් ඒ විදියට පරසරය විසින් ප්‍රතික්ෂේප කිරීම සිදුවෙන්න පුළුවන්. එහෙම උන දාට, පෘථිවියෙන් ජීවින් නැතුව ගිය දාට මොකක් වෙයිද? ආයේ ඉතිං මොනවා වෙන්නද. තරු දුහුවිල්ලෙන් උපන්නවුන් අවසන තරු දුහුවිලි බවටම පත්වන්නේය!

 

” ඔවුන්ගේ කෑදරකම විසින් මේ භුමියෙහි සාරය උරාබොනු ලැබීමෙන් පසු ඉතිරි වන්නේ හිස් කාන්තාරයක් පමණි. “

රතු ඉන්දියානු නායක,
– සියැටල් –

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2617 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

20 thoughts on “One Strange Rock [ S01 : 07 – Terraform ] Sinhala Subtitles | පෘථිවිය සූරා කෑමේ ප්‍රථිපල.. [සිංහල උපසිරැසි සමඟ]

  • Godak Sthuthi..Jaya wewa!

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂
    ජය වේවා.!

    Reply
  • sam fisherr

    supirima doc eka thanks

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • pryantha gallage

    thanks to sub..

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • auruddata thagi denawada? jayawewaa!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • බොහොම ස්තූතී ..
    තව ටිකායි.

    සුභ අළුත් අවුරුද්දක් වේවා.. !

    Reply

Leave a Reply to Waruna Wijerathna Cancel reply

Your email address will not be published. Required fields are marked *